ඔන්න යාලුවනේ මගේ දෙවන සිංහල උප සිරැසියත් අරගෙනම මේ පැත්තට ගොඩවැදුනා.පහුගිය වතාවේ දුන්නු ප්රතිචාර එක්ක පුංචි පහේ ආදරණීය නෝක්කාඩුවකුත් තිබ්බා මම දකුණු අප්රිකාවට විශේෂ කැමැත්තක් දක්වනවා කියලා.ඇත්තටම විශේෂ කැමැත්තක් නෙවෙයි, නමුත් හොලිවුඩයේ ඒකාකාරී නිර්මාණ වලින් තරමක් දුරස් වෙන්න හදන නිසාද මංදා මට වෙනත් රටවල හොඳ සිනමාපට නරඹන්න ලැබෙනවා වැඩියි.ඒ නිසාම …
Read More »The Bang Bang Club (2010) | ප්රවෘත්ති වාර්තාකරණයේ අමිහිරි පැතිකඩ [සිංහල උපසිරැසි සමඟ]
ඔබ කෙවින් කාටර් කියන නම අහලා නැතිවෙන්න ඉඩක් තිබුණත් ඉහත ඡායාරූපයනම් අනිවාර්යයෙන් දැක ඇති බවට කිසිම සැකයක් නෑ.සාගතයෙන් සහ සිවිල් යුද්ධයෙන් බැට කෑ සුඩානයේදී 1993 වසරේදී කැමරාවට හසුකරගන්නා ලද කුසගින්නෙන් පෙළෙමින් ආහාරයක් සොයා එක්සත් ජාතීන්ගේ කඳවුරක් බලා යමින් සිටියදී හෙම්බත්ව අද වැටුණු කුඩා දැරියක් සහා සිය ආහාරය වෙනුවෙන් ඇය මියයනතෙක් …
Read More »