You dont have javascript enabled! Please download Google Chrome!
×
Wednesday , November 13 2019
Breaking News
Home / Sinhala Subtitle / දමින්ද ගමගේ

දමින්ද ගමගේ

Animal Kingdom (2010) Sinhala Subtitles | ගිනි අවි සහ ගිනි කෙලි. [සිංහල උපසිරසි සමඟ] 18+

ආයුබෝවන් නෝනාවරුනෙ මහත්වරුනෙ.. හැමෝම දන්නවනෙ මම කවුද කියල. එහෙනම් ඔන්න මම මගේ 13 වෙනි නිර්මාණය අරගෙන ආවා.. මේ කතාව බලන්න කලින් පොඩ්ඩක් ඔයාල හොයල බලන්න පොඩ්ඩක් Pettingill family ගැන. ඒ කියන්නෙ අසූ ගණන් වල ඕස්ට්‍රේලියා පාතාලෙ හොල්ලපු පවුලක් ගැන තමයි මේ කථාව හදල තියෙන්නෙ. ඒ පවුලෙ අම්මයි ලමයි ටිකයි තමයි …

Read More »

Loving Pablo (2017) Sinhala Subtitles | කුඩු රජා [සිංහල උපසිරසි සමඟ]

මේ මට අඳුරන නංගි කෙනෙක්ගෙන් ආපු කෝල් එකක්, “,හෙලෝ, දමින්ද අයියෙ ඔයා දන්නව කිව්ව අර ඩොක්ට කොහේද ඉන්නෙ අයියෙ? අනේ අයියෙ මට කියන්න විස්තර. දැන් නම් මට එපා වෙලා ඉන්නේ. අපේ ලොකු මල්ලි අද ගෙදර බඩු මුට්ටු පොලොවෙ ගහලා මටත් ගහල, අම්මටත් බැනලා සල්ලි අරං ගියා කුඩු බොන්න.’ මේ අපේ …

Read More »

Victoria & Abdul (2017) Sinhala Subtitles | වික්ටෝරියා සහ අබ්දුල් [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් නෝනාවරුනි මහත්වරුනි. මාව දැන් ඔයාලා දන්නවා.ඔන්න එහෙනම් මම මගේ 11 වෙනි එකත් අරගෙන ආවා.මේක නම් සබ් කරන්න ගොඩක් අමාරු උනා.රජ කාලෙ කථාවක් නිසා මේකෙ තිබුන සමහර වචන හොයන්න ගොඩක් මහන්සිවෙන්න උනා.අනික මහත්වරුනි මම මේක බාරගෙනත් ගොඩක් කල්.මේ ටිකේ වැඩත් වැඩියි.ඒකයි පරක්කු උනේ. මේක දැනට IMDB රේටින්ග්ස් වල 6.8ක් ලබා …

Read More »

Most Beautiful Island (2017) Sinhala Subtitles | පිට රට විස්තර මෙව්වා [සිංහල උපසිරසි සමඟ](18+)

ආයුබෝවන් නෝනාවරුනි මහත්වරුනි.එහෙනම් ඔන්න මම මගේ 10 වෙනි එකත් අරගෙන ආවා.මේක ගොඩක් ලස්සන එකක්. දැනට Imdb රේටින්ග්ස් වල 5.7 ක් ලබාගෙන තියෙන මේ ෆිල්ම් එක Rotten tomatoes වල 100% ක අගයකට හිමිකම් කියනවා. ෆිල්ම් එක අනුව ඒකට ලැබිල තියෙන ලකුණු ගාන ප්‍රමාණවත් කියල මට හිතෙනවා. එහෙනම් මෙන්න මෙහෙමයි මේකෙ කථාව …

Read More »

6 Below: Miracle on the Mountain (2017) with Sinhala Subtitles | කඳු අතරේ තනි වී… [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් නෝනාවරුනි මහත්වරුනි. එහෙනම් ඔන්න මම මගේ 9 වෙනි එකත් අරගෙන ආවා.මේක නම් ගොඩක් ලස්සන සුපිරිම ෆිල්ම් එකක්.මේ ෆිල්ම් එක බලද්දි මට නම් මතක් උනේ The Everest 2015 කියන ෆිල්ම් එකමයි.මේකෙ තියෙන්නෙ තනිකරම ඒ වගෙම කථාවක්.දැනට Imdb රේටින්ග්ස් වලත් 5.6 ක අගයක් ලබාගෙන තියෙනවා. කථාව ගැන කිව්වොත්, එරික් කියන්නෙ හොකී …

Read More »

An Ordinary Man (2017) with Sinhala Subtitles | තවත් එක් මිනිසෙක් [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් නෝනාවරුනි මහත්වරුනි. මතකනෙ මාව.මේ මම අරගෙන ආවෙ මගේ අටවෙනි නිර්මානයයි.මේ ටිකේ ටිකක් වැඩ වැඩියි.ඒකයි මේක ගේන්න පරක්කු උනේ.අනිත් එක මේ ෆිල්ම් එකට හරියන ඉංග්‍රීසි ෆයිල් එකක් තිබුනට ඒක ගොඩක් වැරදියි.ඒක නිසා මට ඉල්ම් එකේ කතා කරන දෙබස් අහගෙන තමයි පරිවර්තනය කරන්න උනේ.ඒක නම් ටිකක් අමාරු උනා.අඩු පාඩු එහෙම ඇති.ගනන් …

Read More »

In the City of Sylvia (2007) AKA Dans la ville de Sylvia with Sinhala Subtitles | අමුතු ආදර කථාවක් [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් නෝනාවරුණි මහත්වරුණි… ඔන්න එහෙනම් මම මගේ හත්වෙනි එකත් අරගෙන ආවා.මේක නම් ටිකක් ලේසි උනා සබ් කරන්න.හේතුව මේ ෆිල්ම් එක දෙබස් ටිකක් අඩු ෆිල්ම් එකක්.ඒත් මේක මුල ඉඳලම හොඳට අවදානයෙන් බලන්න ඕන ෆිල්ම් එකක්.නැත්තම් කථාව තේරෙන්නෙ නැතිවෙන්න පුලුවන්…මේක 2007 දි ස්පාඤ්ඤයේ හදපු ෆිල්ම් එකක්.. රේටින්ග්ස් වලත් 7.0 ක අගයක් දීල …

Read More »

Kiss Me (2011) AKA Kyss mig with Sinhala Subtitles | නුඹට සිත බැඳි කාරනේ මා තවම සොයන්නෙමි [සිංහල උපසිරසි සමඟ] (18+)

ආයුබෝවන් නෝනාවරුණි මහත්වරුණි… ඔන්න එහෙනම් මම මගේ හයවෙනි එක අරගෙන ආවා.කලින් පාර ඒවටත් හොඳ ප්‍රතිචාර තිබුනා.ඔයාලගෙ ප්‍රතිචාර තමයි අපේ ආදායම මහත්වරුනි.දාන කමෙන්ට්ස් වලට සබ් එක හදන්න ගිය මහන්සිය අමතක වෙලා යනවා නෝනාවරුණි මහත්වරුණි. එහෙනම් චිත්‍රපටිය ගැන කථා කරමු, මේක ඇවිල්ලා 2011 දි ස්වීඩනයේ හදපු ෆිල්ම් එකක්.Imdb රේටින්ග්ස් වලත් 6.9 ක් …

Read More »

Sex Doll (2016) with Sinhala Subtitles | ලැම පමණක් ලොවට පේන ළය නොපෙනෙන ලඳුනේ.. [සිංහල උපසිරසි සමඟ] (18+)

ආයුබෝවන් නෝනාවරුණි මහත්වරුණි, මතකනේ.මම කවුද කියල ඔයාල දන්නවා.එහෙනම් මම මගේ පස් වෙනි නිර්මාණය අරගෙන ආවා.මේකත් ටිකක් වෙනස් ෆිල්ම් එකක් කියල මම මුලින්ම කියන්න ඕන. මේක 2016 දි හැදුවට මුලින්ම පෙන්නල තියෙන්නෙ නම් 2017 පෙබරවාරි වල.නම දැක්කම තේරෙනව ඇතිනෙ මොනවගේ එකක්ද කියල.. මේක වැඩිහිටියන්ට පමණයි.ඒත් එහෙම උනා කියල නොබල ඉන්නෙපා.හේතුව මේක …

Read More »

AWOL (2016) with Sinhala Subtitles | යුවතියකට ආදරය කල යුවතියක් [සිංහල උපසිරසි සමඟ] (18+)

ආයුබෝවන්!.. කට්ටියටම මතක ඇති මම කවුද කියලා.. මේ මගේ හතරවෙනි නිර්මානය.මේක මම කරපු අනිත් ඒවට වඩා නම් වෙනස් ආකාරයේ එකක්.මේ ෆිල්ම් එක බලද්දි මට නම් මතක් උනේ Blue is the Warmest colour කියන ෆිල්ම් එකමයි.හේතුව මේකත් තනිකරම ඒ වගේම කතාවක්.ඒ කිව්වෙ මහත්වරුණි නෝනාවරුණි මේක අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි. උපසිරසියත් එහෙමයි.පිටපතේ ආපු …

Read More »

Detour (2016) with Sinhala Subtitles | පාර දිගේ සතුට සොයා…[සිංහල උපසිරසි සමඟ] (18+)

ආයුබෝවන් නෝනාවරුනි මහත්වරුනි! මන් හිතන්නෙ ඔයාලට මාව මතක ඇති. මේ මගේ තුන්වෙනි නිර්මාණය.බයිස්කෝප් එක වෙනුවෙන් වැඩ කරන්න ලැබුන එක මට ලොකු සතුටක්.මේ දවස්වල ටිකක් කාර්ය්‍ය බහුලයි.මේ ෆිල්ම් එක බාරගෙන දැන් සතියක් වෙනවා.පරක්කු උනේ ඒකයි. මේ ෆිල්ම් එක දැනට Imdb රේටින්ග්ස් වල 6.3 ක අගයක් ලබා ගත්තු thriller ගනයට අයත් ෆිල්ම් …

Read More »

The Thinning (2016) with Sinhala Subtitles | ජීවිතේ වෙනුවෙන් උත්තර ලිවීම… [සිංහල උපසිරසි සමඟ]

ආයුබොවන් හැමෝටම. මතකනෙ මම දමින්ද ගමගේ. කලින් පාර මම දුන්නෙ Airplane 1980 කියන ෆිල්ම් එක. මේ මගේ දෙවෙනි එක. ගිය පාරත් හොඳ ප්‍රතිචාර තිබුනා. ඒකට ස්තුතියි. මෙන්න එහෙනම් තවත් ලස්සන කතාවක් ගෙනාවා. මේක imdb දර්ශකයේ 6.0 ලබාගෙන තියෙන adventure, science fiction, thriller ගනයට අයත් චිත්‍රපටයක්. කතාව ගැන කිව්වොත් වැඩිවන ජනගහනය …

Read More »

Airplane! (1980) with Sinhala Subtitles | පිස්සු ප්ලේන් එක [සිංහල උපසිරසි සමඟ]

උපසිරසිකරුවන් දෙදෙනෙකු උපසිරසි ඒවා ඇති බැවින් දෙදෙනාටම අසාධාරණයක් නොවන පරිදි උපසිරසි දෙකම පළ කිරීමට තීරණය කළෙමු. බන්චි සහෝ විසින් එවන ලද ලිපිය. හෙලෝ යහලුවනේ. බයිස්කෝප් එකට මම දෙන පලවෙනි සබ් එක මම දෙන්න හදන්නේ IMDb අගය 7.8/10 ක් තියන සුපිරිම කොමඩි ෆිල්ම් එකකට. කොමඩි කිවුවට මේක කොමඩි විතරක්ම නෙවේ. නියම …

Read More »
error: Alert: Content is protected !!