You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , August 25 2019
Breaking News
Home / Sinhala Subtitle / දයාන් මදුශංක

දයාන් මදුශංක

Black Water (2007) with Sinhala Subtitles | “දියට බහින්නේ බලාගෙනයි” [සිංහල උපසිරසි සමඟ]

“බයිස්කෝප් සිංහලෙන්” කන්ඩායමේ හැමෝටම ආයුබෝවන් කියලා මගේ ඊලඟ උපසිරැසියත් අරන් ආවා. ඉතින් හුගක් කාලෙකට පස්සෙ තමයි මම නැවතත් ඔයාලත් එක්ක මේ එකතු වෙන්නේ. මේ වතාවෙ අරන් ආවෙ 2007 දි නිකුත් වුනු “Black Water” කියන සිනමා සිත්තම. මේ චිත්‍රපටයට සබ් කරන්න සෑහෙන කාලයක් ගතවුනා, හේතුව තවත් කෙනෙක් මේක කලින් බාර අරගෙන …

Read More »

Cold Prey 2 (2008) | හිමට යට කල නොහැකි වූ අභිරහස්-2 [සිංහල උපසිරසි සමඟ]

කට්ටිය හොඳින්ද 😉 කාලෙකට පස්සෙ මේ පැත්තට ඇවිත් යන්න හිතුනා, නිකම් නෙමේ තවත් “සබක්” අරගෙන.අලුත් සබක් එක්ක කාලෙකින් එන්න බැරිවුනාට සොරි හොඳේ 😉 .ඉතින් මේ අරන් ආපු සබ ඇවිල්ලා ඔයාලට මීට කලින් අරන් ආපු Cold Prey ෆිල්ම් එකේම 2 වෙනි කොටස. කලින් එක 2006 අවුරුද්දෙ, ඒ වගේම මේක 2008 දි තමයි …

Read More »

Exists (2014) | අදටත් නොනැසුනු බිග්ෆුට් ආක්‍රමණය… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම මගේ 5 වෙනි උපසිරැසියත් අරන් ආවා.විශේෂයෙන්ම මේක කරන්න අවසර දුන්නු අපේ සමීර සහෝදරයාට ස්තූතිවන්ත වෙනවා.මේක 2014 දි ආපු සුපිරි ෆිල්ම් එකක්.imDbඑකේ අගය 5.4 ක් හැටියට සඳහන් වෙනවා.විනාඩි 81 ක කාලයක් පුරාවට එකම කුතුහලයකින් නරඹන්න පුළුවන්.Thriller,Horror ඝනයට ඇතුළත් මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂනය Eduardo Sánchez විසින්.1999 දි තිරගත වුනු The Blair …

Read More »

Cold Prey (2006) | හිමේ වැලලුනු අභිරහස් -1.. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද,කට්ටියටම උදාවූ නත්තල සහ නව වසර සුභම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ පැතුමත් එක්කම මම මගේ 4 වෙනි උපසිරැසියත් ඔයාලට අරන් ආවා.ටිකක් විතර පරක්කුත් වුනා ඉතින්.උත්සව කාලෙනේ… 😉 ඉතින් මේ සැරේ ගෙනාවේ 2006 දි තිරගත වුනු ත්‍රාසය,භීතිය කුතුහලය රැගත් සිනමා පටයක්.මේක ටිකක් විතර  Wrong Turn චිත්‍රපටයේ එන කථාවට සමානයි.කථාව තුලම …

Read More »

Quill: The Life of a Guide Dog (2004) |”කුයීල්”: ලෙංගතුකමට අරුතක්..! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම මගේ 3 වෙනි උපසිරැසි ගැන්වීම අරන් ආවා…හැබැයි මේ සැරේ අරන් ආපු එක නම් මීට කලින් දුන්නු ඒවට වැඩිය හාත්පසින්ම වෙනස් එකක්.ඒක ඉතින් කවර් එක බලපු ගමන්ම තේරෙනවානෙ නේද. බය හිතෙන විදිහෙ කිසිම දෙයක් අඩංගු නැති,Adventure ගෑවිලාවත් නැති ඉතාම සරල අහිංසක කථාවක් ඇතුලත් චිත්‍රපටයක් තමයි ඉතින් මේ සැරේ දෙන්නෙ …

Read More »

Alien Abduction (2014) | නිල් එළියට බිය වන්න… [සිංහල උපසිරසි සමඟ]

කොහොමද…කට්ටිය හොදින් ඉන්නවා කියලා හිතනවා.ඉතින් ඔන්න මම මගේ 2වෙනි උපසිරැසියත් අරගෙන ආවා. මේ වැඩේට නම් ටික දවසක් ගතවුනා.හේතුව වෙනත් සහෝදරයෙකුත් මේකෙ සබ දෙන්න භාර අරගෙන හිටිය නිසා. ඉතින් කොහොම කොහොමහරි ආයෙම මේක මටම කැරකිලා ආවා 😉 .කොහොම වුනත් සතුටින් වැඩේ ඉවර කලා. ඉතින් මේ සැරේ දෙන්න තෝරගත්තු සිනමා පටය ගැන …

Read More »

The Dinosaur Project (2012) | ලොවින් සැඟවුනු අභිරහස් නිම්නයක අතරමංව [සිංහල උපසිරසි සමඟ]

නිතරම වගේ බයිස්කෝප් එකෙන් ෆිල්ම්ස් ගන්නවා වගේ,ෆිල්ම් එකකට සබක් දෙන්න ඕනෙ කියලා හිතුන නිසා මමත් හිතුවා ඒ වැඩේට අත ගහලා බලන්න. පලවෙනි සැරේට මෙහෙම කරනකොට තමයි තේරෙන්නෙ කොච්චර කැපකිරීමක් සිංහල සබක් වෙනුවෙන් අපේ යාළුවෝ කරනවද කියලා…තමුනුත් එහෙම වැඩක් කරනකොට තමයි තේරෙන්නෙ ඒක කොහොම විදිහෙ වැඩක්ද කියලා.කොහොමවුනත් මට මේ වැඩේ අළුත්ම …

Read More »
error: Alert: Content is protected !!