You dont have javascript enabled! Please download Google Chrome!
Saturday , August 24 2019
Breaking News
Home / Sinhala Subtitle / දර්ශන හර්ෂ

දර්ශන හර්ෂ

Antisocial (2013) | සමාජ ජාල වෙබ් අඩවි පාවිච්චිය පරිස්සමෙන්. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් HOSTAGES එකෙන් පස්සේ ෆිල්ම් එකක් ගෙනාවා. ඉතින් කට්ටිය FACEBOOK එහෙම ඉන්නවා ඇතිනේ. නැහැයි කියලා කියනවන්නවත් කෙනෙක් ඉන්නවා කියලා මමනම් හිතන්නේ නැහැ. ඉතින් ඔකට ලොග් උණාම ආයේ LOG OUT වෙන්න හිතෙන්නම නැහැනේ. අන්න ඒ වගේ දේවල් මේ කථාවෙන් පෙන්නන්න හදන්නේ. මේක ඒක හදපු උන්ගේ පොකට්ටුවට වාසි වෙන විදිහට. ඉතින් …

Read More »

Hostages [S01 : E15] | අවසන් තරඟය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් ප්‍රාණ ඇපකරුවන්ගේ පළමු කතා මාලාවේ අවසාන කොටසත් අරගෙන ආවා, Rotem Shamir විසින් නිපදවූ හොස්ටේජ් කතා මාලාවේ එක් එක් කතා කොටස් වීවිධ අධ්‍යක්ෂක වරුන්ගේ නිපැයුමක් විදිහටයි වාර්ථා වෙන්නේ.කොටස් 15කින් සමන්විත මෙය 2014 ජනවාරි 6 වන දින අවසාන උනා. MINI TV SERIES එකක් විදිහට විකාෂය උන මෙය මෙතනින් අවසන් වෙයි …

Read More »

Hostages [S01 : E14] | සැක සහිත අදහස් [සිංහල උපසිරැසි සමඟ]

SUSPICIOUS MINDS කියලා තමයි මේක නම් කරලා තියෙන්නේ. IMDB Rating 7.6/10 ප්‍රමාණයක් මේ කොටසලබාගෙන තියෙනවා. ඒ වගේම මේක තමයි උණුසුම්ම කොටස. එහෙනම් කලින් කොටසේ මොනාද වුනේ කියලා මතක් කරගමු. ඔන්න දුන්න ගමන්ම කියන්න ඕනේ ජේක් මැරෙන්නේ නැහැනේ 😛 ඒක පොඩි රගපෑමක් ආ(rර්)චර්වයි සැන්ඩ්‍රීන්වයි රවට්ටන්න කරපු. ඒ වගේම නීනා හැමදේම ගෙදරින් …

Read More »

Hostages [S01 : E13] | සැලැස්මට පිටින්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් හොස්ටේජ් 13 වෙනි කොටසත් ගෙනාවා. FIGHT OR FLIGHT කියලා තමයි මේක නම් කරලා තියෙන්නේ. IMDB Rating 8.1/10 ප්‍රමාණයක් මේ කොටස ලබාගෙන තියෙනවා. එහෙනම් කලින් කොටසේ මොනාද වුනේ කියලා මතක් කරගමු. ඉතින් බ්‍රයන් පොලීසියට ගියාට කිසිම දෙයක් කරන්න හම්බෙන්නේ නැහැනේ මොකද එතනට බර්ටන් එවිත් අර පින්තූරේ පෙන්නනවනේ 😀 ඉතින් …

Read More »

Hostages [S01 : E12] | සැලැස්මට පිටින්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් හොස්ටේජ් 12 වෙනි කොටසත් ගෙනාවා. THE COST OF LIVING කියලා තමයි මේක නම් කරලා තියෙන්නේ. IMDB Rating 7.7/10 ප්‍රමාණයක් මේ කොටස ලබාගෙන තියෙනවා. එහෙනම් කලින් කොටසේ මොනාද වුනේ කියලා මතක් කරගමු. ඉතින් ඩන්කන් නිව්යෝර්ක් එහෙයුම් සාර්ථක කර ගන්නවනේ. ඒ වගේම නැවැත්තත් ලෝගන්ලා අසාර්ථක වෙනවා. නීනාගේ අම්මා කවුද කියලත් …

Read More »

Hostages [S01 : E11] | සැලැස්මට පිටින්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් සබ දුන්න ගමන්ම දෙයක් කියන්න තියෙනවා.මට සමාවෙන්න හොස්ටේජ් සබ පරක්කු කලාට. හේතුව තමයි මගේ සීයා නැති උනා. ඒක හින්දයි සබ දෙන්න පරක්කු උනේ. ඉතින් මට සමාවෙන්න කියලා හැමෝටම කියනවා. ඉතින් මේක තමයි මගේ 5 වෙනි සබ් එක. ඒක හොස්ටෙජ් 11 වෙනි කොටසෙන් ගේන්න ලැබුනා. එහෙනම් කලින් කොටසේ මොනාද …

Read More »

Hostages [S01 : E10] | සත්‍යය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් මගේ 4වෙනි සබ් එක හොස්ටෙජ් 10 වෙනි කොටසෙන් ගෙනාවා. එහෙනම් කලින් කොටසේ මොනාද වුනේ කියලා මතක් කරගමු. ඔන්ස් ඉතින් හොෆ්මන් දෙවෙනි මෙහෙයුමෙන් වෙඩි කාල මැරෙනවනේ, ඒ වගේම ක්‍රීසුත් සාතයෙදි ඝාතනය වෙනවා. ඒත් කට්ටිය හිතන්නේ ඒක උනේ හෘදයාබාදයකින් කියලා. ඒ වගේම එලන් ජනාධිපතිගේ දුව කියලත් හොයා ගන්නවා. දැන් මේ …

Read More »

Hostages [S01 : E09] | ලිහිල් තැන්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් මගේ 3වෙනි සබ් එක හොස්ටෙජ් 9 වෙනි කොටසෙන් ගෙනාවා. මේ කොටස ටිකක් මිනීමැරුම් කිහිපයක් සිදුවෙන, කතාවෙ සිටින හැමතිස්සෙම ඇහැට කනට පේන අය ඝාතනය වෙන කොටසක්. එහෙනම් කලින් කොටසේ මොනාද වුනේ කියලා මතක් කරගමු. ඔන්න ඉතින් ඩන්කන් මැරෙන්නතුව බේරෙනවනේ. ඊට පස්සේ ඉතින් ඒය සුපුරුදු විදිහට එයාගෙ වැඩ කරගෙන යනවා. බොයිඩුත් …

Read More »

Hostages [S01 : E08] | හොඳ හේතුවක්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් මගේ 2 වෙනි සබ් එක හොස්ටෙජ් 8 වෙනි කොටසෙන් ගෙනාවා. එහෙනම් කලින් කොටසේ මොනාද වුනේ කියලා මතක් කරගමු. එලන් යනවා ඩන්කන්ව මරන්න උදව් හොයගෙන එයාගෙ යලුවගෙ ගෙදර. එත් ඊට පස්සෙ එලන් දැන ගන්නවා එයත් මේකට සම්බන්දයි කියලා. කොහොමහරි එලන් ආපහු ගෙදර එද්දි ඩන්කන්ව මරන්න එලන්ගේ සැමියා හදනවනේ. ඔන්න …

Read More »

Hostages [S01 : E06] | ඩන්කන් මරයිද? [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් ඔන්න අද මට තමයි 6වෙනි කොටසට සබ් එක දාන්න හම්බුනේ. මේක තමයි මගේ 1වෙනි සබ් එක. මට පුලුවන් උපරිමය මම මේ සබ් එකට කරල තියෙන්නේ. මොකක් හරි වැරැද්දක් තිබ්බොත් සමාවෙන්න. එහෙනම් අපි කෙලින්ම කතාවට බහිමු. ඔයාලා දන්නවනේ පහුගිය සතියේ මොනාද උනේ කියලා? ඉතින් මෙ ප්‍රශ්න අස්සේ එලන්ගේ සහෝදරිය වන …

Read More »
error: Alert: Content is protected !!