You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , July 16 2019
Breaking News
Home / Sinhala Subtitle / දිනිඳු සම්පත්

දිනිඳු සම්පත්

Play or Die (2019) Sinhala Subtitle | ප්‍රහේලිකා… [සිංහල උපසිරැසි සමඟ]

පැරනෝයා… සිංහල තේරුම “පීඩනෝන්මාදය” කියන මානසික අසනීපය. මේ කතාවේ කියවෙන ක්‍රීඩාවේ නමත් පැරනෝයා. මොකක්ද මේ ක්‍රීඩාව? මූලිකවම ගත්තොත් ප්‍රහේලිකා, තේරවිලි ආදිය විසඳ විසඳ ඉදිරියට යන්න තියෙන ක්‍රීඩාවක්. හැබැයි එක පාරක් මේ ක්‍රීඩාව කරන්න ඕන කියලා ඇතුල් උනොත් ආයෙ ජයග්‍රහණය කරනකල් පිටවීමක් නම් නෑ. කොහොමද මේ ක්‍රීඩාවට ඇතුල් වෙන්නේ? ක්‍රීඩාවට ඇතුල් …

Read More »

Escape Plan: The Extractors (2019) Sinhala Subtitle | බේරාගැනීමේ මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ]

ඔයා මුලින්ම දැක්ක දේ මොකක්ද? ඔයාට මතක මුල්ම දේ මොකක්ද? ඔයාට මොනවද අපිට කියන්න පුළුවන්? මොකක් හරි දෙයක් තියෙන්න ඕන අපිට කියන්න පුළුවන්, මොකක් හරි සිදුඋන දෙයක්. ඔයා විතරයි ජීවතුන් අතර ඉන්න එකම එක්කෙනා. නිසැකවම මට අනිත් අයගෙන් අහන්න බෑ. ඔයා තමයි ඇය ගැන වගකිවයුත්තේ. මට කියන්න. කවුද ඇයව පැහැරගෙන …

Read More »

I Spit on Your Grave: Deja Vu (2019) Sinhala Subtitle | මිණි වලටත් සාපවේවා! [සිංහල උපසිරැසි සමඟ] 18+

Déjà vu කියන එක ගැන ඔයාලා අහලා ඇතිනේ. වර්තමානයේ අත් විඳින යම් යම් දේවල් අතීතයේදිත් ඒ ආකාරයෙන් ම අත් විඳ ඇති බව දැනෙන එකට තමයි මේ Déjà vu කියන්නෙ. මේ චිත්‍රපටියත් අන්න ඒ වගේ සිද්ධියක්.. 1978 තිරගත වූ Spit on Your Grave චිත්‍රපටියේ ප්‍රතිනිර්මාණ හැටියට සැලකෙන I Spit on Your …

Read More »

Escape Plan 2: Hades (2018) Sinhala Subtitle | මරණයේ භූමිය! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ ආයෙත් කාලෙකට පස්සේ තවත් සුපිරි සළරුවක් සිංහල උපසිරැසි ගන්වලා ඔයාලට අරගෙන ආවා. මේ උපසිරැසිට මට ලබා දීම ගැන විමාටයි සමීරටයි සිසිලටයි ස්තූතිවන්ත වෙන ගමන් සළරුව ගැන විස්තර ටිකක් කියන්නම්. මෙම සලරුවේ ප්‍රධාන චරිත රග දක්වන්නේ Sylvester Stallone, Dave Bautista, Huang Xiaoming, Jaime King වැනි සුපිරි සටන් නළුවන් පිරිසක්. …

Read More »

Insidious: The Last Key (2018) Sinhala Subtitle | රතු දොර! [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යාළුවනේ. සෑහෙන්න කාලෙකට පස්සෙ ඔන්න මේ අවුරුද්දේ තිරගත වෙන්න පටන් ගත්ත අළුත් චිත්‍රපටියකට සිංහල උපසිරැසිත් අරගෙන ආයෙත් ආවා. මේ චිත්‍රපටිය IMDB වෙබ් අඩවියේ 5.8/10 ක ඇගයුම් අගයක් ලබාගෙන තියෙන චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය මීට කලින් ආව Insidious චිත්‍රපටි මාලාවට සම්බන්ධ චිත්‍රපටියක් වගේම මේ චිත්‍රපටියෙත් ප්‍රධාන චරිතය වන එලීස් රේනර් ගේ …

Read More »

Countdown (2016) with Sinhala Subtitle| කාල බෝම්බය! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ සැහෙන්න කාලෙකට පස්සේ උපසිරැසියකුත් අරගෙන ආයෙත් ඔයාලා හමුවට ආවා.. මෙදා පාර ගෙනාවේ සුපිරි ක්‍රියාදාම චිත්‍රපටියක්. WWE Studios සමාගමේ සාඩම්බර නිෂ්පාදනයක් වන මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය වන රේ තොම්සන්ගේ චරිතය රඟදක්වන්නේ WWE සුපිරි තරුවක් වන Dolph Ziggler විසිනුයි. ඉතින් මේ චිත්‍රපටියේ තියෙන ක්‍රියාදාම ගැන අමුතුවෙන් ඔයාලට කියන්න ඕන නෑනේ. …

Read More »

The Adventures of Sherlock Holmes [S04:E02] with Sinhala Subtitles | කෝන්වෝල් ගම්මානයේ ඛේදවාචකය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ ෂර්ලොක් හෝම්ස් කතා මාලාවේ තවත් අභිරහස් වලින් පිරුනු කතාවක් සිංහල උපසිරැසිත් එක්ක ඔයාලට ගෙනාවා. ෂර්ලොක් හෝම්ස් සිව් වන කතා මාලාවේ දෙවෙනි කතාව තමයි මේක. මේ කතාවත් IMDb දර්ශකයේ 8.0/10ක් තරම් ඉහල අගයක් ලබාගෙන තියෙන කතාවක්. කතාවෙ මුල ටික මෙහෙමයි.. ෂර්ලොක් හෝම්ස් ඔහුගෙ අයහපත් සෞඛ්‍ය තත්වය හේතුවෙන් විශේෂඥ වෛද්‍ය …

Read More »

Vertigo (1958) with Sinhala Subtitle|ආවේසයේ අභිරහස! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ කාලෙකට පස්සේ මීට වසර 57කට පමණ පෙර නිපදවූ සුපිරි ගණයේ රහස් පරීක්ෂක චිත්‍රපටියක් සිංහලෙන් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. ඇල්ෆ්‍රඩ් හිච්කොක් නැමති ප්‍රවීණ චිත්‍රපටි අධ්‍යක්ෂවරා විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍රපටිය IMDb වෙබ් අඩවියේ 8.4/10ක් තරම් ඉහල අයගක් අරගෙන තියෙනවා. ඒ විතරක් නෙවෙයි. Top Rated Movies අතර 69 වෙනි …

Read More »

Hannibal [S03 : E13] With Sinhala Subtitles |විල් ග්‍රැහැම් සහ රතු මකරා. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ හැනිබල් කතා මාලාවේ තුන් වෙනි කතා සමයේ අවසාන කොටසටත් සිංහල උපසිරැසි යොදලා ඔයාලට ගෙනාවා. ඔයාලට ගියවර කොටස මතක ඇතිනේ. විල් ග්‍රැහැම් සහ FBI ආයතනය විසින් දොස්තර චිල්ටන්වයි ෆ්‍රෙඩී ලවුන්ඩ්ස්වයි එකතු කරගෙන රතු මකරාව නොහොත් ෆ්‍රැන්සිස් ඩොලරයිඩ් ව කුපිත කරවලා කොටුකරගන්න හදපු සැලැස්ම එච්චර සාර්ථක උනේ නෑ. අන්තිමේදි ඒ සැලැස්මට …

Read More »

Hannibal [S03 : E12] With Sinhala Subtitles |මකරාගේ කුපිත වීම. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ හැනිබල් කතා මාලාවේ තුන් වෙනි කතා සමයේ දොලොස් වෙනි කොටසටත් සිංහල උපසිරැසි යොදලා ඔයාලට ගෙනාවා. තව එක කොටසයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒකත් ඉක්මනින්ම ඔයාලා අතට පත් කරන්න හිතාගෙන ඉන්නවා. ඔයා,ට ගියවර කොටස මතක ඇතිනේ… රතු මකරා විසින් දොස්තර හැනිබල්ගෙ උපදෙස් පරිදි විල් ග්‍රැහැම්ගෙ පවුල ඝාතනය කරන්න කියලා හිතාගෙන …

Read More »

True Detective [S02 : E08] with Sinhala Subtitles| අවසානය [සිංහල උපසිරැසි සමඟ]

මෙවර කොටසෙදි වෙන දේ ගැන මම ඔයාලට වැඩි විස්තරයක් කියන්න යන්නෙ නෑ. කැස්පර්ව ඝාතනය කරේ කවුද? ඒ ඇයි? ‍රේ වැල්කො‍රෝ ගෙ පුතාගෙ ඇත්තම තාත්තා කවුද? අර දියමන්ති ටික තියෙන්නේ කාගෙ ලඟද? මේ සියළුම ඝාතන, වංචා, සොරකම්, කුමන්ත්‍රණ සිදු වෙන්නේ කුමක් නිසා ද? මේ හැම කුමන්ත්‍රණයක් පිටිපස්සෙන්ම සිටින්නේ කවුද? කියලා මෙච්චර දවස් මේ කතාව රසවිඳපු ඔයාලට බලාගන්න පුළුවන්.

Read More »

True Detective [S02 : E07] with Sinhala Subtitles | ද්‍රෝහියෝ.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ  ටෲ ඩිටෙක්ටිව් කතා මාලාවේ දෙවෙනි කතා සමයේ හත්වෙනි කොටසත් සිංහලෙන් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. තව එකම එක කොටසක් විතරයි මේ කතා මාලාවේ උපසිරැසි ගන්වන්න තියෙන්නේ. ඔයාලට පහුගිය කොටස මතක ඇතිනේ. ෆ්‍රෑන්ක්ව මරන්න කියලා හිතාගෙන යන වැල්කොරෝ ෆ්‍රෑන්ක්ව මරන්නෙ නෑ. ඒ වෙනුවට ඔහු තමන්ට වැරදි තොරතුරක් ලබා දෙන්න කියලා …

Read More »

Hannibal [S03 : E11] | පරිවර්තනය. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ හැනිබල් කතා මාලාවේ තුන් වෙනි කතා සමයේ එකොළොස් වෙනි කොටසටත් සිංහල උපසිරැසි යොදලා ඔයාලට ගෙනාවා. පහුගිය ටිකේ සෑහෙන්න කාර්යබහුල උණ නිසා මෙවර කොටස දෙන්න හිතුවට වඩා කාලයක් ගත උණා. ඒකට සමාව ඉල්ලන ගමන් පසුගිය කොටස ටිකක් මතක් කරලා ඉන්නම්. ඔයාලට මතක ඇතිනේ ගිය වර කොටසෙදි මහා රතු මකරා …

Read More »

Hannibal [S03 : E10] | විල් ග්‍රැහැම් සහ රතු මකරා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ හැනිබල් කතා මාලාවේ තුන් වෙනි කතා සමයේ දහවෙනි කොටසටත් සිංහල උපසිරැසි යොදලා ඔයාලට ගෙනාවා. ඔයාලට මතක ඇතිනේ ගිය වර කොටසෙදි පවුල් දෙකක් ඝාතනය කරන ඝාතකයා විසින් හැනිබල් ලෙක්ටර්ට ඇමතුමක් දෙනවා. ඔහු තමන්ව හඳුන්වන්නේ මහා රතු මකරා ලෙසින්. අර ඝාතනයට ලක් වූ පවුලක හිටපු සුනඛයෙක්ව විල් ග්‍රැහැම් විසින් තමන්ගෙ සුනඛයන් …

Read More »

Monkey Kingdom (2015) | වඳුරු රජදහන. (150) [සිංහල උපසිරැසි සමඟ]

අභිරහස් වලින් පිරුණු පෞරාණික ලෝකයක්. මායාවෙන් පිරුණු භූමියක්. මිනිසුන් කිහිප දෙනකුට පමණයි එය දැක ගැනීමට හැකි වී ඇත්තේ… මේ වන තුරු. ඩිස්නි නේචර් විසින් ඔබට ආරාධනය කර සිටිනවා මායා සහ කුතුහලයෙන් සපිරුණු ඇගේ අලුත උපන් පුංචි පුතා කීප් ව මුණ ගැසෙන්නට. ඔවුන් ක්‍රීඩාශීලීයි. නිර්භීතයි. ඔවුන් ලොකයට මුහුණ දෙන්නේ එකට එකතුවයි. …

Read More »

True Detective [S02 : E06] | ඝාතන කුටිය. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ ටෲ ඩිටෙක්ටිව් කතා මාලාවේ දෙවෙනි කතා සමයේ හය‍වෙනි කොටසත් සිංහලෙන් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. ඔයාලට පහුගිය කොටස මතක ඇතිනේ… වැළලී ගිය බෙන් කැස්පර් ඝාතනය පිළිබඳ දිස්ත්‍රික් නීතීඥවරිය රහසිගතව පරීක්ෂණයක් පවත්වන්න තීරණය කරනවා. ඒකට අපේ පරීක්ෂකවරු තුන්දෙනාවම තමයි සම්බන්ධ කරගන්නේ. වැල්කොරෝනම් මුලදි ටිකක් අකමැති වෙනවා. ඒත් දරුවගෙ අයිතිය වෙනුවෙන් …

Read More »

Hannibal [S03 : E09] | මහා රතු මකරා. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ හැනිබල් කතා මාලාවේ තුන් වෙනි කතා සමයේ නවවෙනි කොටසටත් සිංහල උපසිරැසි යොදලා ඔයාලට ගෙනාවා. ඔයාලට මතක ඇතිනේ ගිය වර කොටසෙදි පවුල් දෙකක් ඝාතනය කරන ඝාතකයා ගැන. එම ඝාතකයා සොයා ගැනීමට ජැක් ක්‍රවිෆෝඩ් ප්‍රමුඛ FBI ආයතනය නැවතත් විල් ග්‍රැහැම්ගේ සහය පතනවා. නමුත් මේ ඝාතකයා ගැන මුළුමනින්ම තේරුම් ගැනීමට විල්ටත් …

Read More »

True Detective [S02 : E05] | ඝාතන කුටිය. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ ටෲ ඩිටෙක්ටිව් කතා මාලාවේ දෙවෙනි කතා සමයේ පස්වෙනි කොටසත් සිංහලෙන් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. මේ දවස් වල තියෙන කාර්යබහුල භාවය නිසා ඉස්සරහට උපසිරැසි ලබා දීමේ ප්‍රමාදයන් ඇති වෙන්න පුළුවන්. ඒ උනත් කොහොම හරි මේ බාරගත්ත කතා මාලා දෙකනම් උපසිරැසි ගන්වලා ඔයාලා අතට පත් කරනවා. ඔයාලට පහුගිය කොටස මතක …

Read More »

Hannibal [S03 : E08] |දත් සුරඟන [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ හැනිබල් කතා මාලාවේ තුන් වෙනි කතා සමයේ අටවෙනි කොටසටත් සිංහල උපසිරැසි යොදලා ඔයාලට ගෙනාවා. අගෝස්තු 10 පහුවෙනකල් ඉතාමත් කාර්යබහුල තත්වයක් ඇති වෙලා තියෙන නිසා ටෲ ඩිටෙක්ටිව් සහ හැනිබල් කතා මාලාවන්ට උපසිරැසි ලබා දීමේදී සැලකියයුතු ප්‍රමාදයන් ඇතිවෙන්න පුළුවන්. ඉතින් මම හිතනවා බැරිනම් බාරගන්න එපා කියලා ඔයාලා ‍මට දොස් කියන …

Read More »

True Detective [S02 : E04] | වෙඩි හුවමාරුව… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ ටෲ ඩිටෙක්ටිව් කතා මාලාවේ දෙවෙනි කතා සමයේ සිව්වෙනි කොටසත් සිංහලෙන් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. මේ කොටස උපසිරැසි ගන්වන්නත් ආසිරි ප්‍රියන්ත සහෝගේ සහයෝගය ලැබුන නිසා ඔහුටත් ස්තූති වන්ත වෙන ගමන් ඔයාලට පහුගිය කොටස ටිකක් මතක් කරන්නම්. පහුගිය කොටසේ අවසාන හරියේ කාර් එකට ගිනි තියලා පැන යන පුද්ගලයව ඔයාලට මතක …

Read More »
error: Alert: Content is protected !!