Friday , June 5 2020
Breaking News

දිනිඳු සම්පත්

Ted (2012) Sinhala Subtitles |ටෙඩියාට පණ ඇවිත්..[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ මම ආයෙත් මේ අවුරුද්දේ නිතුක් උන අළුත්ම චිත්‍රපටියකට සිංහල උපසිරැසිත් අරගෙන ආවා. මේක IMDb රේටින් වන 7.6/10 ක් ලබා ගෙන තියෙන සුපිරි ගණයේ චිත්‍රපටියක්. මේකෙ ප්‍රධාන චරිතය රඟපාන්නේ Mark Wahlberg . ඔයාලා දන්නවනේ Shooter (2007), The Italian Job (2003) , The Fighter (2010) ,Contraband (2012) වගේ සුපිරි චිත්‍රපටි …

Read More »

Total Recall (2012) Sinhala Subtitles | ද්විත්ව මානසික ඒජන්තවරයා…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ ඔයාලට තවත් අළුත්ම චිත්‍රපටයක් සිංහල උපසිරැසි අරගෙන ආවා. මෙච්චර කාලෙකට උපසිරැසි දාන්න සෑහෙන්න කට්ටක් කාපු චිත්‍රපටිය තමයි මේක. ඒකට හේතුව තමයි මේකට හරියටම හරි යන උපසිරැසි ගොණුවත් තවමත් නිකුත් වෙලා නැති එක. මුළු චිත්‍රපටියෙම වාක්‍යයක් වාක්‍යයක් ගානේ අහලා තමයි මේකට සබ් දැම්මේ. මේච්චර අමාරුවෙන් සබ් දැම්මේ ඔයාලට චිත්‍රපටියේ …

Read More »

Jurassic Park III (2001) Sinhala Subtitles |උයනක ඇවිද යාමක් පමණක් නොව..[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ ජුරාසික් පාක් චිත්‍රපට ත්‍රිත්වයේ තුන්වෙනි චිත්‍රපයටත් මම සිංහලෙන් උපසිරැසි අරගෙන ආවා. මේක දෙන්න ටිකක් කල් ගියේ මේකට උපසිරැසි යොදන අතරේ තවත් අළුත් චිත්‍රපටි දෙකක් ඔයාලට ගෙනාව නිසයි..ඉතින් පරණ කතා පළමු කොටස සහ දෙවන කොටස මේ ලින්ක් වලින් ඔයාලට බලන්න පුළුවනි..මේ චිත්‍රපටිය IMDB රේටින් වල 5.8/10 ක අගයක් අරන් …

Read More »

Universal Soldier Day of Reckoning (2012) Sinhala Subtitles |ගනුදෙනු බේරීමේ දවස අදයි..[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ තවත් අලුත්ම අලුත් චිත්‍රපටියක් සිංහල උපසිරැසි එක්ක ඔයාලගෙ රසවින්ඳනය වෙනුවෙන් මම අරගෙන ආවා.. අද උදේ තමයි මේ චිත්‍රපටියේ හොඳ පිටපතක් නිකුත් උනේ. Universal Soldier චිත්‍රපටි මාලාවේ සිව්වෙනි චිත්‍රපටිය වශයෙන් 2012 වසරේ ඔක්තෝම්බර් මස 4 වෙනිදා නිකුත් උන මේ චිත්‍රපටියේ රංගනයෙන් දායක වෙන්නේ ඔයාලා කවුරුත් දන්න සුපිරි සටන් ශිල්පීන් …

Read More »

3 (2012) Sinhala Subtitles |වයි දිස් කොලවරි… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ පහුගිය දිනවල ඉතාමත්ම ජනප්‍රිය සිංදුවක් උන “කොලවරි” ගීතය අඩංගු දමිල චිත්‍රපටිය ඔයාලට සිංහල උපසිරැසිත් එක්කම අපි අරගෙන ආවා තේරෙන භාෂාවෙන්ම බලන්න.. ඔයාලට මතක ඇතිනේ මේ සින්දුව කොච්චර උන්මාදයක් උනාද කියලා.. භාෂා ගණනකින්ම මේ ගීතය ප්‍රතිනිර්මාණය උනේ මේ ජනප්‍රියතාවය  නිසාමයි. IMDB රේටිවන් වල 6.8/10ක් අරගෙන තියෙන මේ චිත්‍රපටියේ ප්‍රධාන නලුවා විදිහට …

Read More »

Eega (2012) Sinhala Subtitles |මැස්සෙක් වී පලි ගනිමි![සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ මම මේ පාර ගෙනාවේ අලුත්ම අලුත් තෙළිඟු චිත්‍රපටියක්. මේක තමයි මම සිංහල සබ් දාන පළමුවන තෙළිඟු චිත්‍රපටිය. මේක මම බැලුවාම, ඉක්මනින්ම ඔයාලට සිංහලෙන් දෙන්න ඕන කියලා හිතුනා. මේක විශේෂයෙන්ම තෝරගත්තේ හේතු කිහිපයක් නිසයි. මෙච්චර කාලෙකට IMDB රේටින් වල තෙලිඟු චිත්‍රපටියක් ලබා ගත් වැඩිම රේටින් ප්‍රමාණය වන 8.2/10 න් …

Read More »

Magic Mike (2012) Sinhala Subtitles |අඩ නිරුවතින් ****[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ මේ වසරේ ජූනි 29 වෙනිදා තිරගත වීමට පටන් ගත්ත අළුත්ම චිත්‍රපටියකට උපසිරැසි අරගෙන මම ආයෙත් ආවා. මේ චිත්‍රපටිය IMDB රේටින් වල 6.3/10 ක අගයක් අරන් තියෙන චිත්‍රපටියක් වගේම බොක්ස් ඔෆිස් වාර්තා පිහිටවපු චිත්‍රපටියක්. ප්‍රධාන නලුවා වන “මැජික් මයික්” විදිහට රඟපාන්නේ 21 Jump Street, Dear John (2010)  චිත්‍රපටිවල රඟ දක්වපු …

Read More »

The Expatriate (2012) Sinhala Subtitles | අතුරුදහන් වූ කාර්යාලය…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ මම මේ අවුරුද්දේ නිකුත් උන තවත් අළුත්ම සුපිරි ගනයේ චිත්‍රපටියකට සිංහලෙන් උපසිරැසිත් අරගෙන ආවා. Aaron Eckhart නැමැති සුපිරි නළුවා රංගනයෙන් දායකත්වය දක්වන මේ චිත්‍රපටිය ක්‍රියාදාම ගණයට අයිති වෙන එකක්. කාලෙකට පස්සේ බලපු නියම චිත්‍රපටියක්.. CIA එක සම්බන්ධ උන මෙහෙයුමක් වටා ගෙතිලා තියෙන මේකෙ කතාව ගැන කියනවනම් මුලින්ම පෙන්නන්නේ …

Read More »

The Lost World Jurassic Park (1997) Sinhala Subtitles | නොනැසුන දැවැන්තයන්..[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් ජුරාසික් පාක් චිත්‍රපටි ත්‍රිත්වයේ දෙවෙනි චිත්‍රපටියත් සිංහල උපසිරැසි සමගින් මම ඔයාලට ගෙනාවා. මේ චිත්‍රපටියත් ඔයාලා ගොඩක් දෙනෙක් බලලා ඇති. මේක IMDB 6.3/10 ක රේටින් අගයක් ලබාගෙන තියෙන චිත්‍රපටියක්. පළවෙනි එක වගේම ත්‍රාසජනකයි. ලෝක ප්‍රසිද්ධ අධ්‍යක්ෂකවරයෙකු වන ස්ටීවන් ස්පිල්බර්ග් මහතා තමයි මේ චිත්‍රපටියත් අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. ත්‍රිමාන සජීවීකරණ ප්‍රයෝග …

Read More »

Jurassic Park (1993) Sinhala Subtitles | දැවැන්තයන්ගේ යලි ඉපැදීම..[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ මම තවත් චිත්‍රපටි ත්‍රිත්වයක පළමු චිත්‍රපටියට සිංහල උපසිරැසි අරගෙන ආයෙත් ආවා..කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති චිත්‍රපටියක්.. මේ චිත්‍රපටි ත්‍රිත්වය නොබලපු කෙනෙක් හොයාගන්න අමාරුයි.. ඒත් සිංහල උපසිරැසිත් එක්ක බලන්නත් ගොඩක් අය ආසාවෙන් ඉන්නවා කියලා විකී සහෝදරයගෙන් මට දැනගන්න ලැබුනා. 1993 තිරගත උන මේ පළමු චිත්‍රපටිය IMDB රේටින් 8/10ක් අරන් …

Read More »

The Bourne Ultimatum (2007) Sinhala Subtitles | අවසන් බලපෑම.. [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යාළුවනේ ඔයාලට මතක ඇතිනේ “ජේසන් බෝර්න්”ව. මේක තමයි ‍බෝර්න්ගෙ චිත්‍රපටි ත්‍රිත්වයේ අවසාන එක. (අළුතින් තව එකක් එන්න තියෙනවා කියලත් පොඩි ආරංචියක් තියෙනවා) මේ චිත්‍රපටිය පලමු චිත්‍රපටි දෙකටත් වැඩිය පට්ට එකක්. IMDB රේටින් වල 8.1ක් ලබා ගත්ත මේ චිත්‍රපටිය  ඔස්කාර් සම්මාන තුනකුත්  දිනාගෙන තියෙනවා. මේකට තවත් සම්මාන 16ක් ලැබී ඇති අතර තව සම්මාන 26ක් සඳහා …

Read More »

The Cabin in the Woods (2011) Sinhala Subtitles | මාරයාගේ නිවහන…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ මම තවත් ලෝකයේ හොඳම චිත්‍රපටියකට උපසිරැසි අරගෙන ආයෙත් ආවා. ඊයෙ තමයි මේ චිත්‍රපටියෙ බ්ලූරේ පිටපත නිකුත් වෙලා තිබුනේ..සංත්‍රාසජනක (බිය උපදවන) චිත්‍රපටි ගණයට ගැනෙන මේ චිත්‍රපටිය IMDB රේටින් 7.7ක් අරගෙන තියෙන චිත්‍රපටියක්.. ඒ වගේම ලෝකයේ හොඳම සිනමාපටි 500 අතර තවමත් තිබෙන චිත්‍රපටියක්.. එක දිගට බලන් ඉන්න පුලුවන් කුතුහලය දනවන …

Read More »

The Bourne Supremacy (2004) Sinhala Subtitles | බෝර්න් ගේ ශ්‍රේෂ්ඨත්වය…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ මම බෝර්න් ගෙ චිත්‍රපටි මාලාවෙ දෙවෙනි චිත්‍රපටියත් අරගෙන ආවා..මේකත් IBMD රේටින් වල 7.7ක් අරගෙන තියෙන චිත්‍රපටියක්. සම්මාන පහක් දිනාගෙන තියෙන මේ චිත්‍රපටිය තව සම්මාන දහ නවයකට නාම යෝජනා ලබලත් තියෙනවා..මේකත් තවම ලෝකයේ හොඳම චිත්‍රපටි 500 අතර රැඳිලා තියෙනවා. එක දිගටම බලන් ඉන්න පුළුවන් මේ චිත්‍රපටිය පළමු එකටත් වඩා …

Read More »

The Bourne Identity (2002) Sinhala Subtitles | නැතිවුන අනන්‍යතාවය සොයා…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම මේ පාර සිංහල උපසිරැසිත් එක්ක අරගෙන ආවේ චිත්‍රපටි ත්‍රිත්වයක පළමුවැනි චිත්‍රපටිය. (මේක මට හොයලා දුන්නේ විකී සහෝ.. ඉතින් ඔහුටත් ස්තූතිවන්ත වෙන ගමන් මේ චිත්‍රපටි මාලාවේ ඉතුරු චිත්‍රපටි දෙකටත් ලඟදිම සිංහල උපසිරැසි දෙනවා කියන එක කියන්න ඕන..) මේක එක දිගටම බලාගෙන ඉන්න පුළුවන් ක්‍රියාදාම/අපරාධ/අභිරහස් /ගණයට වැටෙන චිත්‍රපටියක්.. 2002 …

Read More »

This Means War (2012) with Sinhala Subtitles | කෙල්ලෙක් නිසා යුද්ධයක්..[සිංහල උපසිරැසි සමඟ]

මම ඉස්සර වෙලාම කරපු සිංහල උපසිරැසි ගැන්වීම. තෝරගත්තේ අලුත්ම චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය IMDB රේටින් වල 6.4ක් තියෙන චිත්‍රපටියක්. චිත්‍රපටිය දෙබස් ටිකක් වැඩි එකක් නිසා වැඩේට වැඩිපුර කල් ගියා.. මේකේ ප්‍රධාන නලුවෝ දෙන්නෙක් ඉන්නවා. එකම කාර්යාලයේ තැන එක ළඟ මේස දෙකක වැඩ කරන හොඳම යාළුවෝ දෙන්නා. දෙන්නම එක වගේ දක්ෂ රහස් …

Read More »
error: Alert: Content is protected !!