You dont have javascript enabled! Please download Google Chrome!
Monday , December 9 2019
Breaking News
Home / Sinhala Subtitle / දිනීෂ පතිරේ

දිනීෂ පතිරේ

The Sixth Sense (1999) – Sinhala Subtitles | මරණයේ ඡායාව [සිංහල උපසිරසි සමඟ]

Due to copyright issues, we do not provide any torrent links.  

Read More »

The Lord of the Rings: The Two Towers (2002) Sinhala Subtitles | වීර චාරිකාව ඉදිරියටම…[සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින්, ඔන්න මම සෑහෙන කාලෙකට පස්සෙ තව චිත්‍රපටියක් අරගෙන ආවා. මේක ගැන ඉතින් නොදන්න කෙනෙක් නෑ.බයිස්කෝප් එකේ විකියා අයියගේ ඉල්ලීමක් උඩ තමයි මේ කතාවට මම සබ් දැම්මේ. imdb වල ලකුණු 8.7ක් අරන් තියෙන මේ කතාව,ඒ වසරේ ගොඩක් සම්මාන දිනාගෙන හොඳම චිත්‍රපටි 250න් දැනට 21වන ස්ථානයේ රැඳී තියෙනවා. මේ චිත්‍රපටි …

Read More »

V for Vendetta (2005) Sinhala Subtitles | ජනතාව රජයට නොව, රජය ජනතාවට බිය විය යුතුවේ![සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින්? ඔන්න මම තව කතාවක් අරගෙන ආවා. කට්ටියට මතකද Matrix චිත්‍රපටි ටික. ඒ ටික හදපු කට්ටියම තමයි මේ චිත්‍රපටියත් හදලා තියෙන්නේ. IMDB වල 8.2ක අගයක් අරන් තියෙන මේ චිත්‍රපටිය ලෝකයේ හොඳම චිත්‍රපටි 250 න් 163 . රටක තියෙන පාලනයට විරුද්ධව රටේ ජනතාව නැගීසිටින්න ඕන ඇයි කියන දේ ගැන මේ …

Read More »

Black (2005) Sinhala Subtitles |කරන්න බැරි දෙයක් නෑ![සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම තවත් ලස්සන කතාවක් අරගෙන ආවා. IMDB වල ලකුණු 8.0ක් ලබාගත්, එතෙක් මෙතෙක් හින්දි සිනමාවේ වැඩිම සම්මාන ගණනක් හිමිකරගෙන තාමත් වෙන කිසිම හින්දි චිත්‍රපටියකට කඩන්න බැරි වෙච්ච වාර්තාවක් පිහිටවූ, 2005 වසරේදී යුරෝපයේ Times සඟරාව මගින් එම වසරේදී ලෝකයේ හොඳම චිත්‍රපට10 අතරට තෝරාගත්, නැරඹිය යුතුම හින්දි චිත්‍රපට 25 අතරට Indiatimes …

Read More »

A Moment to Remember (2004) Sinhala Subtitles | මතකයෙන් මකන්නම බෑ..[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මගේ 4වෙනි සබ් එක… IMDB වල 8.2ක් අරන් තියෙන ලස්සන කොරියන් කතාවක් තමයි මේක. The Classic චිත්‍රපටිය බලලා තියෙන අයට නම් ඒකෙ ප්‍රධාන නිළිය මතක ඇති නේද? එයාම තමයි මේකෙත් ප්‍රධාන චරිතය රඟපන්නේ. ගොඩක් සංවේදී කතාවක් තමයි මේකෙ තියෙන්නේ. වැඩි විස්තර ඕන නෑනේ… මේකයි කතාව. බැඳපු කෙනෙක්ට ආදරේ කරලා …

Read More »

Windstruck (2004) Sinhala Subtitles | නායිකාව චණ්ඩියා![සිංහල උපසිරැසි සමඟ]

ආයුබොවන්! ඔන්න මම මගේ 3න්වෙනි කතාව ගෙනාවා. මේක කොරියන් චිත්‍රපටියක්. IMDB වල 7.2ක් අරන් තියෙන මේ චිත්‍රපටිය හදලා තියෙන්නේ The Classic, My Sassy Girl කියන ප්‍රසිද්ධ චිත්‍රපටි හදපු අධ්‍යක්ෂකවරයාම තමයි. මේ කතාව ඇත්තටම නිකන් My Sassy Girl චිත්‍රපටියේ පළවෙනි කොටස වගේ තියෙන එක. හැබැයි එහෙම කිව්වට එහෙමම ගැළපීමක් මේ කතා …

Read More »

My Sassy Girl (2001) Sinhala Subtitles | ඔරිජිනල් එක…[සිංහල උපසිරැසි සමඟ]

ආයුබොවන්..! මේක මගේ දෙවෙනි උපසිරැසි සැකසුම. මම ආස කරන චිත්‍රපටියක් තමයි මේක. මේ චිත්‍රපටිය කලිනුත් බයිස්කෝප් එකෙන් සිංහල සබ් නැතුව දීලා තිබ්බා. ඒක නිසා මට හිතුනා සිංහල සබ් එක්ක චිත්‍රපටිය දෙන්න. මේ චිත්‍රපටිය කොරියන් එකක්. කොරියාවේ දැනටත් වැඩිම ආදායමක් උපයපු comedy ෆිල්ම් එක විදියට වාර්තාව තියෙන්නේ මේ කතාවට. කොච්චර ජනප්‍රියද …

Read More »

Vinnaithaandi Varuvaayaa (2010) Sinhala Subtitles | නූතන ප්‍රේම කාව්‍යය [සිංහල උපසිරැසි සමඟ]

ආයුබොවන්! මේක මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය. ඒක නිසා සමහර විට වැරදි ඇති. ඒකට මුලින්ම සමාව ඉල්ලනවා. පළවෙනි නිර්මාණය විදිහට මම තෝර ගත්තේ මම ආසම කරන දෙමළ චිත්‍රපටිය වන vinnaithandi varuvayaa කියන චිත්‍රපටිය. මම මේ චිත්‍රපටිය බලලා ටිකක් කල්. හැබැයි මේ චිත්‍රපටියේ සිද්ධවෙන දේට ගොඩක් සමාන දෙයක් මටත් පෞද්ගලිකව සිද්ධවුන නිසා මට හිතුනා මේ …

Read More »
error: Alert: Content is protected !!