You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , November 17 2019
Breaking News
Home / Sinhala Subtitle / දිනුෂ්ක උදාර

දිනුෂ්ක උදාර

Toy Story 3 (2010) with Sinhala Subtitles | සෙල්ලම් බඩුත් ලේසිනෑ… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න දුවලා පුතාලා , නංගිලා මල්ලිලා එක්ක එකට ඉඳගෙන බලන්න පුළුවන්, 2010 වසරේ පොඩි හිටියන් වෙනුවෙන් නිපදවුණ ලස්සනම ලස්සන චිත්‍රපටයක් සිංහල උපසිරසිත් එක්කම තමයි අද දෙන්නෙ. මුලින්ම බයිස්කෝප් ප්‍රේක්ෂකයින්ගෙන් සමාව ඉල්ලනවා, මේ චිත්‍රපටිය ලබා දෙන්න ටිකක් විතර පරක්කු වුණාට. ඒකට හේතුව වුණේ මේ චිත්‍රපටයට උපසිරසි යොදන්න භාර අරගෙන තිබුණු චාමිකර …

Read More »

The Sorcerer’s Apprentice (2010) with Sinhala Subtitles | අපිටත් ඉන්ද්‍රජාල කරන්න පුලුවන්නම්… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න Nicolas Cage ඉන්න මැක්ෂම මැක්ෂා බයිස්කෝප් එකක් තමයි අරගෙන ආවෙ. Nicolas Cage විතරක් නෙමෙයි මතකනෙ අපි ලබාදුන්න She’s Out of My League (2010) චිත්‍රපටියෙ හිටපු Jay Baruchel කොලුවා, තව ඉතින් Monica Bellucci වගේ අයත් ඉන්නවා. කතාවනම් Fantasy තමයි. මුල සිට අගටම හොඳින් රස විඳින්න පුළුවන්. Walt Disney ලගේ වැඩක් …

Read More »

Predators (2010) with Sinhala Subtitles | ජිවත්විම මරණයට වඩා වැදගත්… [සිංහල උපසිරසි සමඟ]

2009 වසරේ මේ චිත්‍රපටියේ පළමුවන ප්‍රචාරක පටිය නිකුත් විමත් සමඟ ලොව තුල විශාල කතිකාවතක් හා උනන්දුවක් මේ චිත්‍රපටිය පිළිබඳව ඇතිඋනා. 1987 වසරෙ මෙහි පළමුවන චිත්‍රපටිය නිකුත් උනා. එහි රංගන දායකත්වය දැරුවේ එකල ඇමරිකාවේ මෙන්න ලෝකයේම ශක්තිමත්ම මෙන්ම ජනප්‍රියම පුද්ගලයා වු Arnold Schwarzenegger විසින්. එමෙන්ම මෙහි දෙවන චිත්‍රපටියට රංගන දායකත්වය දැක්වුවේ …

Read More »

The Book of Eli (2010) with Sinhala Subtitles | ලෝක විනාශයකින් පසුව නැවතත් සුන්දර ලොවක් බිහිකිරීමට සටන්වදින වීරයෙකුගේ කතාවක් [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම සමාවෙන්න ඕනෙ මේ චිත්‍රපටය ලබාදෙන්න ටිකක් ප්‍රමාද උනාට, උපසිරසි දාලා ටික කාලයක් උනත් ලයිස්තුවෙ තිබ්බ නිසා ටිකක් ප්‍රමාද උනා. චිත්‍රපටය ගැන කියනවනම්, කාලෙකින් බලපු අමුතුම ආකාරයේ කතාවක් කියලා කියන්න පුලුවන්, මුල ඉඳලා අවසානය දක්වාම ඇසිපිය නොගහා බලන්න පුලුවන් කතාවක් සහ තාත්වික ගනයේ සටන් ජවනිකා රැගත් චිත්‍රපටයක් කියලා කියුවොත් නිවැරදියි. …

Read More »

My Name Is Khan (2010) with Sinhala Subtitles | උසස් රසවින්දනයක් උදෙසා! [සිංහල උපසිරැසි සහිතව]

My name is Khan චිත්‍රපටයේ හොඳ පිටපතක් මීට දින කීපයකට ඉස්සෙල්ලා අන්තර් ජාලයට මුදා හැරලා තිබුනා. ඒ ගැන ඉතින් අපේ බයිස්කෝප් අඩවිය අනුකරනය කරන ගොඩක් බ්ලොග් සහ වෙබ් අඩවි තුලින් තරඟෙට දාලා තිබුනා. නමුත් අපි පෙර කියූ ලෙසම බයිස්කෝප් කන්ඩායම ගැන විශ්වාසය තියලා හිටපු අයට ඔන්න හිස නමා බයිස්කෝප් කන්ඩායමේ …

Read More »

Fantastic Mr. Fox (2009) with Sinhala Subtitles | ඔස්කාර් සම්මානයකට නිර්දේශිත චිත්‍රපටයක් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න රොකියා මාමා පොඩි හිටියන්ට පුංචි තෑග්ගක් දෙන්නයි යන්නෙ. කට්ටිය මට බනිනවනෙ හොල්මන් ඒවා විතරයි දෙන්නෙ කියලා.මේක එසේ මෙසේ තෑග්ගක් නෙමෙයි, තව දින කීපයකින් පැවැත්වෙන ඔස්කාර් සම්මාන උලෙලෙදී හොඳම ඇනිමේෂන් චිත්‍රපටයට නිර්දේෂ වී තියෙන චිත්‍රපටයක්. ඒ වගේම ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙලටත් මෙය නිර්දේෂ වුනා. මේ බයිස්කෝප් එක ගැන විශේෂතා ගොඩයි. …

Read More »

The Collector (2009) with Sinhala Subtitles | ත්‍රාසය, භීතිය සහ රුධිරය වැගුරුනු එකතු කිරීමක්.. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉල්ලිම් කීපයක් ඉටුකිරීම පිනිස සිංහල සබ් දාපු බයිස්කෝප් එකක් දෙන්නයි යන්නෙ. මුලින්ම කියන්න ඕනෙ මේ චිත්‍රපටය “R” Rating කරලා තියෙන නිසා, පොඩි ලමයි, හෘදයාබාද තියන අය වගේම ලේ කුපිත කරවන දර්ශන නැරඹීමට අපහසු අය නොබලන තරමට හොඳයි. මේකට සබ් දාන්න එක හේතුවක් උනේ මේ නිර්මානය තුල අනෙකුත් මෙවැනි ගනයට …

Read More »

Phobia 2 (2009) with Sinhala Subtitles | ඇත්තටම ඔබටත් බිය දැනෙනවද? [සිංහල උපසිරැසි සහිතව]

මුලින්ම හොඳ ලමයි වගේ මෙන්න මේ වීඩියෝ එක ලෝඩ් වෙන්න දාල ලිපිය කියවන්න පටන් ගන්න. මේක මගේ මුල්ම සිංහල උපසිරසි යෙදීමයි. මම හිතන්නෙ රූපවාහිනියේ යන චිත්‍රපට ඇතුලුව, සිංහලින් උපසිරසි ගැන්වූ මුල්ම තායි චිත්‍රපටය මෙයයි. ඔන්න ඉතින් මුලින්ම ඒ දේ ලබා දෙන්නෙත් බයිස්කෝප් අඩවියෙන්. හොලිවුඩ් චිත්‍රපට වලට වඩා තාත්වික බවක් මම …

Read More »
error: Alert: Content is protected !!