Monday , September 28 2020
Breaking News

දිමුතු ලක්ෂාන්

Game of Death (1978) | නිවී නොගිය සුපිරි තරුව. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ බෲස් ලී රඟපාපු අන්තිම බයිස්කෝප් එකත් උපසිරසි දාලා ගෙනාවා. මේක ගැන විශේෂයෙන් සඳහන් කරන්ම ඕනෙ. ඒ මොකද කියනව නම්, බෲස් ලී ගේ මරණයෙන් අවුරුදු 5කට පස්සෙ තමයි මේ චිත්‍රපටිය තිරගත වෙලා තියෙන්නෙ. ඒ විතරක් නෙවෙයි, මේ චිත්‍රපටයේ වැඩ කරගෙන යන අතරතුර තමයි මොළයේ ලේ කැටියක් හේතුවෙන් බෲස් ලී …

Read More »

The Way of the Dragon (1972) | බෲස් ලී සහ චක් නෝරිස්! ඓතිහාසික සටන. [සිංහල උපසිරසි සමඟ]

මෙන්න මම යාළුවන්ට පොරොන්දු වුණ විදිහට බෲස් ලීගෙ තව එකක් ගෙනාවා. මේක තමයි බෲස් ලීගෙ වඩාත්ම ජනප්‍රිය වුණු චිත්‍රපටිය. ඒ මොකද කියනවනම් හොලිවුඩයේ සුපිරි වීරයා චක් නෝරිස් (Chuck Norris) සහ බෲස් ලී අතර දැවැන්ත සටනක් මේ චිත්‍රපටියේ තියන නිසා. චක් නෝරිස් ඒ කාලෙ වගේම අදකාලෙත් හොලිවුඩ් සිනමාවේ සුපිරිම වීරයෙක්. ඉතිං …

Read More »

Fist of Fury (1972) Sinhala Subtitles | සාධාරණ මුරණ්ඩුකම. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ බෲස් ලීගෙ චිත්‍රපටි ඔක්කොම දෙන්න කියලා ගොඩක් අය ඉල්ලලා තිබුණනෙ. ඉතිං මම ඊළඟ එකත් ගෙනාවා. මේක බෲස් ලීගෙ දෙවෙනි චිත්‍රපටිය. The Big Boss චිත්‍රපටිය හරහා බෲස් ලීව මුලු ලෝකයාම අඳුරගත්තට පස්සෙ ඒ ලැබුණු ප්‍රතිචාරයි ගැම්මයි එක්කම 1972 අවුරුද්දෙ මේ චිත්‍රපටියත් එළියට දාන්න හොංකොං නිෂ්පාදක වරු සමත්වෙලා තියනවා. ඉතින් …

Read More »

The Big Boss (1971) Sinhala Subtitles | යුක්තිය උදෙසා… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ මම Bruce Lee ගේ තවත් එකක් අරගෙන ආවා. මේ මගේ 4වෙනි උපසිරසිය වගේම Bruce Lee ගේ පළමුවන චිත්‍රපටිය. මගේ කලින් දීපු Enter the Dragon උපසිරසියට අදහස් දක්වපු හැමෝටම ස්තූතියි. මම හිතුවට වඩා Bruce Leeගෙ රසිකයෝ සෑහෙන්න baiscopelk එක්ක ඉන්නවනෙ ! ගොඩක් අය කියලා තිබුණා Bruce Lee ගේ ඉතුරු ටිකත් දෙන්න කියලා. …

Read More »

Enter the Dragon (1973) | උරුමය වැනසූ ද්‍රෝහියා සොයා.. [සිංහල උපසිරසි සමඟ]

පරණ වෙන්න පරණ වෙන්න තමයි ඔනෑම දේක අගේ වැඩි කියලා කතාවක් තියනවනෙ. ඔන්න එහෙනම් ඒ වගේ බොහෝම අගේ ඇති පෞරාණික භාණ්ඩයක් උපසිරසිත් එක්කම අරගෙන ආවා. මේක 1973 දි තිරගතවෙලා බොක්ස් ඔෆිස් වාර්තා පිට වාර්තා තබපු චිත්‍රපටයක්. මගේ 3 වැනි උපසිරසිය. Bruce Lee ගැන නම් නොදන්න කෙනෙක් නෑනෙ නේද. එයා සටන් …

Read More »

The Mist (2007) | කාගෙවත් වැරදි වලට කවුරුත් පළි! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ අළුත් අවුරුද්දේම මගේ දෙවෙනි උපසිරසියත් බයිස්කෝප් අඩවියට ගෙනෙවා. මේ තමයි The Mist. මේ චිත්‍රපටය ගැන බයිස්කෝප් අඩවියේ කලින් ලිපියක් පල වෙලා තිබුණත් උපසිරසි දාලා තිබුණේ නෑ. ඉතින් මට හිතුණා මේ ලස්සන කතාවට උපසිරසි දාලා ගේන්න. මේක මෑතකාලීන සුප්‍රකට විද්‍යා ප්‍රබන්ධ නවකථා කරුවෙක් වන Stephen King ගේ සම්මානනීය නවකතාවක් …

Read More »

The Second Jungle Book: Mowgli & Baloo (1997) | මහ වන මැද මල් කැකුළ. [සිංහල උපසිරැසි සමඟ]

අපි පුංචි කාලෙ බොහොම ආශාවෙන් බලපු ලස්සන චිත්‍රපටයකට උපසිරැසි දාලා මගේ පළමු උපසිරැසිය විදියට මෙන්න ගෙනාවා. මේ චිත්‍රපටය තමයි The Second Jungle Book: Mowgli & Baloo. මෞග්ලි ගැන ගොඩක් අය අහලා ඇති බවට සැකයක් නෑ. මේක The Jungle Book කියන ලස්සන නවකතාව ආශ්‍රයෙන් තමයි හදලා තියෙන්නෙ. ඒක ලියලා තියෙන්නෙ සුප්‍රකට …

Read More »
error: Alert: Content is protected !!