You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , March 31 2020
Breaking News
Home / Sinhala Subtitle / දිල්ෂාන් සචින්ත

දිල්ෂාන් සචින්ත

Love Mocktail (2020) with Sinhala Subtitles | කදුළු පිරුණු ආදරේ. [සිංහල උපසිරසි සමඟ]

කවුරු හරි ලෝකේ තියන සුන්දරම දේ මොකක්ද කියලා ඇහුවොත් මං නම් කියන්නේ ඒ ආදරය කියලා. මොකද මේ ලෝකේ කොච්චර අදුරු ගුප්ත ජරා තැනක් වුනත් ආදරයට ඒ කිසිම සීමා මායිමක් අදාල වෙන්නේ නෑ. ඒක වැටමායිම් කඩාගෙන තමන්ගේ ඉරනම් කාරයව හොයාගෙන එනවා. ඊට පස්සේ ඉරනමේ ලියවිලා තියන විදිහට ආදරේ දෙනවා. ඔයත් ඒ …

Read More »

Countdown (2019) Sinhala Subtitles | මාරයාගේ ඔරලෝසුව [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය. ඔන්න උණු උණුවෙම සුපිරි චිත්‍රපටයක් අරගෙන ආවා. මේක ලොව පුරා තිරගතකිරීම ආරම්භ කලේ ගිය අවුරුද්දේ ඔක්තෝබර් 19 වෙනිදා. ඉතින් අද තමයි හොද කොපියක් අන්තර්ජාලයට නිකුත් වුනේ.. ඉතින් පුලුවන් ඉක්මනින් සිංහල උපසිරැසියත් කරලා ඉවර කලා. මේ චිත්‍රපටය ගැන වැඩි දුරටත් කියනව නම් ඇමරිකානු ඩොලර් මිලියන 6.5ක් වියදම් කරලා නිපදවන …

Read More »

The Ghost Who Walks (2019) Sinhala Subtitles | දරු සෙනෙහස [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න තවත් සුපිරි චිත්‍රපටයක් අරගෙන ආවා. මේකත් මේ අවුරුද්දේ අග භාගයේ තිරගතවීම ආරම්භ කරපු සම්මානලාභී චිත්‍රපටයක්. ඇත්තටම කිව්වොත් මං මේ ජාතියේ චිත්‍රපටි බලනවත් අඩුයි. එත් අපේ හසන්ත අයියා කියපු දෙයක් අහක දාන්න බැනේ.. ඒක නිසා බාරගෙන සබ් එක හදන්න පටන් ගත්තා. බලාගෙන යනකොට තමයි තේරුනේ මේක කොච්චර කාලෝචිත චිත්‍රපටයක්ද කියලා.. …

Read More »

Isabelle (2018) Sinhala Subtitles | මරණයෙන් මතුවටත් පළිගනිමී [සිංහල උපසිරැසි සමඟ] 18+

මුලින්ම හැමෝටම සුභ නත්තලක් වේවා කියලා ප්‍රාත්තනා කරනවා, ගොඩ කාලෙකින් බය හිතන චිත්‍රපටයක් ආවේ නැහැ කියලා හුල්ල හූල්ල හිටපු අයට මෙන්න හාහාපුරා කියලා සුපිරි භාන්ඩයක් අරගෙන ආවා, නම දකිනකොටම පොඩි මේවා එකක් එන්න ඇතිනේ ඉතින් ඒ වගේම තමයි චිත්‍රපටයත්, ඉතින් වැඩි කතා ඕනි නැහැ චිත්‍රපටිය පැත්තට යමු, ලරීසා සහ මැට් …

Read More »

Dorasaani (2019) Sinhala Subtitles | මියෙනා තුරා මගෙම වේවා! [සිංහල උපසිරැසි සමඟ]

ඇය වංශවත් පවුලක සිටු දියනියක්, ඔහු ඒ පවුලට බැලමෙහෙවරකම් කරන දාසයෙකුගේ පුතෙක්. මොවුන් දෙදෙනා අතර ආදරයක් ඇතිවෙන්න පුලුවන්ද? එහෙම ඇති වුනත් මේ දෙන්න ගැලපෙනවද? මේක එසේ මෙසේ ආදර කතාවක් නෙමෙයි. රුධිරයෙන් ලියවුනු ආදර කතාවක්.. සමහරවිට මේක ඔබේ කතාව වෙන්නත් පුළුවන්…. දොරසානි මේක මේ අවුරුද්දේ අග බාගයේ විකාශනය ආරම්භ කරපු සම්මානනීය …

Read More »

Scary Stories to Tell in the Dark (2019) Sinhala Subtitles | මිල් නිම්නයේ තනිවූ සුදුවන් යුවතිය [සිංහල උපසිරැසි සමඟ]

සමහර කතන්දර මිහිරියි, සමහර කතන්දර අමිහිරියි, අපි ඒවා නැවත නැවත කියවන්න කියවන්න… ඒ දේවල් සැබෑවක් වෙනවා. ඒ තරම් බලයක් කතන්දර වලට තියනවා ඒවා අපි ඇත්තටම කවුද කියලා ඒවා අපිට පෙන්නලා දෙනවා. එවා අපේ ඇගේ තියන නිර්භිතකම එළියට ගන්නවා. අපිට එකිනෙකා ඕනි කියලා පහදලා දෙනවා. මේ කතාව මුළු ලෝකයෙන්ම වහන් වෙලා …

Read More »

Annabelle Comes Home (2019) Sinhala Subtitles | ලොවක් බියගැන්වු වියරු බෝනික්කා නැවතත් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ හැමෝම එනකල් ඇගිලි ගැන ගැන හිටපු චිත්‍රපටයක් උනු උනුවෙම අරගෙන ආවා. ඉතින් මේක ගැන වැඩිය විස්තර කරන්න ඕනි නැති තරම්. මොකද හැමෝම දන්නවනේ. ඉතින් වැඩි කතා ඕනී නැහෑ එහෙනම් ෆිල්ම් එක ගැන බලමුකෝ. කට්ටියට මතක ඇතිනේ කලින් ආව ඇනබෙල් ෆිල්ම් 2ක ඉතින් කාල රාමුවට අනු පලවෙනි ෆිල්ම් එක …

Read More »

The Curse of La Llorona (2019) Sinhala Subtitles | කදුලු සලන ස්ත්‍රිය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න හුග දවසකට පස්සේ තවත් සුපිරි ෆිලුමක් උස්සන් ආවා. මේක එනකන් Horror සිනමාවට ආදරේ කරන රසික රසිකාවියෝ නම් ඇගිලි ගැන ගැන ඉන්න ඇත්තේ.ෆිල්ම් එකේ හොද පිටපතක් ඇවිත් දවස් කීපයක් වුනත් හොද උපසිරැසි පිටපතක් ආවේ නෑ. මේ හදපු එකත් 100% සාර්තක නෑ. ඒකට හේතුව මේ පිටපතේ සවුන්ඩ් ට්‍රැක් එකක් ටිකක් අපැහැදිලි …

Read More »

Happy Death Day 2U (2019) Sinhala Subtitles | මරණයට එරෙහිව [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම සුභ දවසක් ඔන්න ඉතින් මාස ගානකට පස්සේ තවත් ලස්සන හොරර් ෆිලුමක් අරන් ආවා. ඉතින් මේකේ පලවෙනි චිත්‍රපටය ගිය අවුරුද්දේ ආවා කට්ටිය ඒක බලන්න ඇති කියලා හිතනවා. ඒක බලන්න බැරිවුන අය ඉන්නවනම් මෙතනින් ගිහින් ඒක බලලාම මේක බලන්න. ඉතින් මේ චිත්‍රපටියට කලින් චිත්‍රපයට සාපේක්ෂව ටිකක් වැඩිපුර වියදම් කරලා හදලා තියනවා. …

Read More »

Mirzapur S01E04 Sinhala Subtitles | අලුත් අභියෝගයක්..! [සිංහල උපසිරැසි සමඟ] (18+)

කොහොමද කට්ටියට එහෙමනම් කලින් කොටසෙදි මතක ඇතිනෙ බාවුජීගෙ ලගින්ලේම හිටපු ගෝලයා හතුරෙක් වුන හැටි? අද කොටසෙන් වෙන්නෙ කොලේජ් එකේ ඡන්දෙට දීපු ගෙ නම ඉල්ලා අස් කරගෙන. ඒ වෙනුවට ප්‍රින්සිපල් අලුත් කෙනෙක්ව යෝජනා කරනවා මුන්නාට අභියෝග කරන්න වගේම කොලේජ් එකේ අනාගතය වෙනුවෙන්. ඒ තමයි ගෝලු. ඒ අස්සෙ මුන්නා භයියා ස්වීටිගෙ පස්සෙන් …

Read More »

The Chilling Adventures of Sabrina [S01 : E08] Sinhala Subtitles | ඇසට ඇසක්, ජිවිතයට ජිවිතයක්. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් Chilling Adventures Of Sabrina කතා මාලාවේ අටවෙනි කොටස තමයි මේ අරන් ආවේ, කලින් කොටස ඉවරවුන විදිහට කට්ටිය හැමෝම ගොඩක් නොයිවසිල්ලෙන්නේ ඇත්තේ, ඉතින් මම අද වෙනදේ ගැන කෙටියෙන් කියන්නම්.. කට්ටියට මතකනේ කලින් කොටසේ අන්තිමට හාර්වි එයාගේ අයියත් එක්ක පතලට යනවනේ, ඉතින් මේක ගැන ඇහැ ගහගෙන හිටපු වියර්ඩ් සහෝදරියෝ දන්නා …

Read More »

The Thinning: New World Order (2018) Sinhala Subtitles | නොමරා මැරීම [සිංහල උපසිරසි සමඟ]

අන්තිමට මම උපසිරැසියක් අරගෙන ඇවිත් හරියටම අවුරුද්දක් ගිහින් ඉවරයි. ඉතින් යෙදිල තිබුණ විභාග වැඩ කටයුතු වලින් පස්සේ දිල්ශාන් අයියා නැවතත් මට කථා කරා “මලයා සබ් එකක භාගයක් තියනවා කරල දාමුද” කියලා. මමත් ඉතින් නැහැයි බැහැයි නොකියාම වැඩේ කරන්න ගත්තා. චිත්‍රපටියට අවතීර්ණ වෙන්න කලින් මටත් තියනවා පොඩි කතාවක් කියන්න. මේ චිත්‍රපටියේ …

Read More »

The Chilling Adventures of Sabrina [S01 : E04] Sinhala Subtitles | ඇකඩමේ චාරිත්‍ර [සිංහල උපසිරැසි සමඟ]

හොදයි එහෙනම් මම මේ අරන් ඇවිල්ලා තියෙන්නේ මේ කතාමාලාවේ හතරවෙනි කොටස, පළවෙනි කොටස් තුන බැලුවට පස්සේ කට්ටිය නොයිවසිල්ලෙන්නේ ඇත්තේ, ඉතින් මම අද කතාව ගැන කෙටියෙන් කියන්නම්, අද තමයි සබ්රිනා මුලින්ම මායා ඇකඩමියට යනන හදන්නේ, ඉතින් එයා ගියාට පස්සේ තමයි තේරෙන්නේ ඒකෙත් චාරිත්‍ර වගයක් ඉටුකරන්න තියනවා වගේ, එයා දෙන්නේ ඒකේ ඉන්න …

Read More »

The Nun (2018) Sinhala Subtitles | ශාපලත් කන්‍යාරාමයේ සැගවුනු රහස සොයා… [සිංහල උපසිරසි සමඟ]

හොදයි කොහොමද කට්ටිය ඔන්න ඉතින් හැමෝම ගොඩක් ආසාවෙන් බලාගෙන හිටිය චිත්‍රපටියකට සිංහල උපසිරසි තමයි අද මේ මම අරගෙන ආවේ, [ඔන්න සබ් එක පරක්කු වුනානා කියලා මට නම් බනින් එපා ශිලංකා විදුලිබල මංඩලයට බනින්න හදපු එක මේල් කරණකල් හිටියේ නැහැ කරන්ට් කැපුවා] ඇත්තෙන්ම කියනවනම් ඔයාලා වගේම මමත් මේක එනකල් ගිය අව්රුද්දේ …

Read More »

Pee Mak (2013) Aka Pee Mak Phrakanong Sinhala Subtitles | දෙලොවක් අතර කැලතුන ප්‍රේමය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ටික කාලෙකට පස්සේ තවත් සුපිරිම පිලුමක් උස්සන් ආවා, ඇත්කටම මේක කලේ අපේ අසංක අයියගේ විශේෂ ඉල්ලීමකට. මේක ඇවිල්ලා තායිලන්තයේ නිපදවන ලද හෝරර්,රොමැන්ස්, කොමඩි ගනයට අයත් මාරම ලස්සන චිත්‍රපටියක් හිතාගන්න බැරි විදිහේ කතාවක් තමයි ගලාගෙන යන්නේ (මේක මම සබ් හදපු දෙවෙනි තායි චිත්‍රපටිය). මේක කොච්චර සුපිරිද කියනවනම් IMDb මීටරේ 7.4ක …

Read More »

Truth or Dare (2018) Sinhala Subtitles | මාරයාගේ ක්‍රිඩාව [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ අධ්‍යාපන කටයුතු හින්දා දැන් ඉතින් උපසිරසියක් කරන්න වෙලාවක් නැති තරම් එත් කොහොම හරි සෑහෙන කාලෙකට නිවාඩුවක් ලැබුන ගමන්ම පස්සේ තවත් පට්ට පදිරි සුපිරිම ගණයේ හොරර් සිනමාපටයක් අරන් තමයි මේ ඇවිත් තියෙන්නේ ඉතින් ඔයාලා බලලා තිනවනම් Wish Upon 2017, Nerve 2016 සිනමා පට දෙක මේකත් ඒ ටයිප් එකේම චිත්‍රපටියක් …

Read More »

Verónica (2017) Sinhala Subtitles | නොපෙනෙන මානයේ තනිවූ යුවතිය [සිංහල උපසිරසි සමඟ]

හොදයි මම අදත් අරන් ආවේ සත්‍ය සිදුවීමක් පාදක කරගෙන නිර්මාණය කරනලද IMDb මීටරයේ 6.3ක අගයක් ලබාගන්න සමත්වෙලා තියනවා. හොරර් රසික රසිකාවියන් ඉතාමත් ආදරයෙන් වැලද ගත් සිනමා සිත්තමක්. ඇත්තටම අපේ අනුරුද්ධ (ලියෝ) කොල්ලා තමයි දවසක් ෆොටෝ එකක් එවලා මට මේ ගැන කිව්වේ. ඉතින් ඒ ෆොටෝ එකේ දැකපු ගමන් මම සුපුරුදු පරිදි …

Read More »

Raging Bull (1980) Sinhala Subtitles | ශේෂ්ඨයෙකුගේ දිවි ගමනෙන් බිදක් [සිංහල උපසිරසි සමඟ]

හායි කොහොමද කට්ටිය, හැමෝම දන්නවා ඇතිනේ අද අපේ අඩවියට විශේෂ දවසක් කියලා. ඉතින් අද අපි අපේ නව වන උපන්දිනය සමරන්න තමයි මේ හදන්නේ, ඉතින් වෙනදා වගේම මේ පාරත් අපේ අපන්දිනේට වෙනස් දෙයක් කරන්න ඒනි කියලා ඇඩ්මින් මඩුල්ල තිරනය කලා ඉතින් ඒ තිරණයේ ප්‍රතිඵලයක් විදිහට තමයි අද මේ ටිත්‍රපටිය ඔයාලවෙත අරන් …

Read More »

1921 (2018) Sinhala Subtitles | අඳුරට එරෙහිවූ ආදරය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම මේ අවුරුද්ද් රිලීස් වුන හොර්ර ගනයට අයත් හොදම හිංදි ෆිල්ම් එකේ සිංහල උපසිරසි අරන් තමයි මේ ඇවිත් ඉන්නේ, මුලින්ම මේක මට කරන්න දුන්නු දහරා මුතු අමා අක්කිට ස්තුති කරන්න ඕනි මොකද කියනවනම් මේක එයාට අයිති උපසිරුසියක් අඩලා අඩලා බලෙන් තමයි මම මේක ඉල්ලගත්තේ,ඒ වගේම ෆිල්ම් එකේ හොද කොපියක් …

Read More »

Marvels Runaways [S01 : E07] Sinhala Subtitles | වර්තනය.. [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙනම් මම මේ අරගෙන ආවේ Marvels Runaways කතාමාලාවේ හත්වෙනි කොටස, ඉතින් කලින් කොටස බලලා කට්ටිය ඉවසිල්ලක් නැතිවනේ ඇත්තේ, කලින් කොටසේ ටිකක් මතක් කරගෙනම පටන් ගමු කට්ටියට මතක ඇතිනේ කලින් කොටසෙදි හැමෝම වගේ ප්‍රයිඩ් උත්සවයට ලෑස්ති වෙනවා.ඔය අතරෙ ළමයි සෙට් එක හදන්නෙ නීකොගෙ අම්මගෙ කම්පැනියේ Wizard සේවරේ හැක් කරලා තමන්ගෙ …

Read More »
error: Alert: Content is protected !!