You dont have javascript enabled! Please enable it!
Saturday , July 4 2020
Breaking News

දිල්ෂාන් සචින්ත

The Secret Circle [S01 : E14] with Sinhala Subtitles | මරණින් මතුත් බලයන් සොයා. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් The Secret Circle කතාමාලාවේ 14වෙනි  කොටසත් අරන් ආවා…ගිය සතියේ කොටස ඉතින් මතක  ඇතිනේ කලින් කොටසෙදි ළමයි හොයාගන්නවනේ මුද්‍රාව පාවිච්චි කරන හැටි. ඉතින් අද වැලන්ටයින් දවස. දැන් ඉතින් ඩයනටත් බූට් එක වැදිලනේ ඉන්නේ,මෙලීසටත් කොල්ලෙක් නැහැනේ,ඉතින් ඩයනයි මෙලීසයි ෆේයි තුන්දෙනා එකතු වෙලා තනිකඩ වැලන්ටයින් පාටියක් දානවා, ඉතින් කට්ටියට මතක ඇතිනේ …

Read More »

The Secret Circle [S01 : E13] with Sinhala Subtitles |බැල්කෝන් පරපුරේ මායා ම්‍රද්‍රාව. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් යහලුවනේ The Secret Circle කතාමාලාවේ 13 කොටසත් අරන් ආවා. ගියසතියේ මතක ඇතිනේ කැසී ජේක්ගේ මතකයෙන් අවුරැදු 16ක් අතීතයට යනවනේ, ඉතින් එයා එදා රෑ ඇත්තටම වුනදේ‍ දකිනවනේ, එයා හොයාගන්නවනේ එයාගේ තාත්තා මායා දඩයක්කාරයින්ට එරෙහිව පාවිච්චි කරපු මුද්‍රාව, ඒක අයිති බැල්කෝන් පරම්පරාවට. ඒ මුද්‍රාව හොයා ගත්තට කැසී දන්නේ නැහැ ඒක …

Read More »

The Secret Circle [S01 : E12] with Sinhala Subtitles |ගින්න ඇතිවුන රැයේ ඇත්තටම මොකක්ද වුනේ [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් The Secret Circle කතාමාලාවේ 12 කොටසත් අරන් ආවා. ගිය සතියේ කොටස ඉතින් මතක ඇතිනේ  කලින් කොටසෙදි ෆේයි ලී එක්ක එකතු වෙලා කැසීගේ මායා බලයන් හොරකන් කරන්න හදනවනේ ඉතින් ඒ වැඩේ හරිගියාට ෆේයි මායා බලයන් පාවිච්චි කරන්න කරන්න කවයේ අනිත් සාමාජිකයින් දුර්වල වෙනවනේ. ඒක නිසා ෆේයිට ආපහු ඒ මායාව …

Read More »

The Secret Circle [S01 : E11] with Sinhala Subtitles | නර්ථන සැනකෙලියේ බලයන් සොරකම [සිංහල උපසිරසි සමඟ]

හොදයි එහෙනම් මම The Secret Circle කතාමාලාවේ 11 වෙනි කොටසත් අරගෙන ආවා. කට්ටියට මතක ඇතිනේ කලින් කොටසෙදි කැසීගේ අදුරැ මායාවන් එන්න එන්නම වර්ධනය වෙනවනේ. ඉතින් කැසී ඇඩම් එක්ක එකතු වෙලා මේක යටපත්කරගන්න ක්‍රමයක් හොයනවානේ. ඒත්  කිසිම දෙයක් හරියන්නේ නැහැ. ඒ අතර ඩයනගේ අත්තම්මා ඇවිල්ලා කැසීව පෙට්ටියක දාලා පනපිටින් වලලලා මරණ්න …

Read More »

The Secret Circle [S01 : E10] with Sinhala Subtitles | අදුරැ මායාදුරැ මායාවන් යටපත් කරන්න පුළුවන් වේවිද [සිංහල උපසිරසි සමඟ]

හොදයි එහෙනම් මම The Secret Circle කතාමාලාවේ 10 වෙනි කොටසත් අරගෙන ආවා.කට්ටියට මතක ඇතිනේ කලින් කොටසෙදි  මායා දඩයක්කාරයෝ කැසිව අරන් යන්න හදනවනේ. එයාලා හදන්නේ කැසිගේ බලය අරගන්න. ඒත් ජේක්ගේ උදවුත් ඇතිව  ළමයි ටික කැසීව බේරගන්නවානේ. එන්න එන්නම  කැසීගේ අදුරැ මායාවන් තව තවත් බලවත් වෙනවා. ඉතින් කැසී ඇඩම් එක්ක එකතු වෙලා …

Read More »

The Secret Circle [S01 : E09] with Sinhala Subtitles | පරම්පරාවේ රහස [සිංහල උපසිරසි සමඟ]

හොදයි එහෙනම් මම The Secret Circle කතා මාලාවේ 9වෙනි කොටසත් අරගෙන ආවා. කට්ටියට මතක ඇතිනේ කලින් කොටසෙදි ළමයි ටික ෆේයිගේ සියව හොයාගෙන ලේක් හවුස් එකට යනවනේ. ඉතින් ඉට පස්සේ එයාලට මුහුන දෙන්න සිද්ද වෙන්නේ නොසිතපු දේවල් වලට. අන්තිමට කොහොම හරි ෆේයිගේ සීයගේ මිනිය හම්බවෙන්නෙත් ලමයි ටිකටමනේ. ඒක නිසා එයාලා ගොඩක් කනස්සල්ලෙන් ඉන්නේ. විශේෂයෙන්ම …

Read More »

The Secret Circle [S01 : E08] with Sinhala Subtitles | රිදී විල් තෙරේ සැගවුන රහස [සිංහල උපසිරසි සමඟ]

හොදයි එහෙනම් මම The Secret Circle කතාමාලාවේ 8වෙනි කොටසත් අරගෙන ආවා.කට්ටියට මතක ඇතිනේ කලින් කොටසෙ අන්තිමට ළමයි ටික අල්ලගෙන ගිහින් මරන්න හදනවානේ, ඒත් ඒක නිසා මැරෙන්න වෙන්නේ එයාලව මරන්න හදපු කෙනාටමනේ. ඉතින් හැම කෙනෙක්ම ඒ සිදුවීම නිසා කැසිගේ ලග අදුරැ මායාවන් තියනවා කියලා දැනගන්නවානේ ඒ වගේම කලින් කොටස ඉවර වෙන්නේ ප්‍රෂ්න ගොඩාක් …

Read More »

Don’t Knock Twice (2016) with Sinhala Subtitles | පාළු නිවසේ සිට පසුපස හඹා ආ, බිහිසුණු යක්ෂ ආත්මය [සිංහල උපසිරසි සමඟ]

අම්මේ ඉතින් ඔන්න ආයෙමත් මම ආවා නිකන්ම නෙමෙයි ෆට්ට  Horror ෆිලුමක් අරගෙන. ඇත්තම කිව්වොත් ඊයේ සමන් අයියා මට මැසේජ් එකක් දාලා තිබුනා රිප්ලයි මේල් එකක් දැම්මා බලපන් කියලා. ගිහින් බලනකොට මෙන්න මම මාස ගානකට කලින් වෙන්කරගෙන තිබුන ෆිල්ම් එකක හොද කොපි ඇවිල්ලා. ඉතින් ෆිල්ම බාන්න ඩේටා තිබුනෙත් නැහැ කොහොම හරි …

Read More »

The Secret Circle [S01 : E07] with Sinhala Subtitles | හැලෝවින් රැයේ මායා දඩයම [සිංහල උපසිරසි සමඟ]

හොදයි එහෙනම් මම The Secret Circle කතා මාලාවේ හත්වෙනි කොටසත් අරගෙන ආවා. කට්ටියට මතක ඇතිනේ කලින් කොටසෙ අන්තිමට කැසීව මරන්න ආපු සිමෝන් කියන මායා දඩයක්කාරිව නික්ගේ අයියා ජේක් මරලා දානවනේ. ඉතින් පස්සේ ළමයි දන්නේ නැති වුනාට අපිට දැනගන්න පුළුවන් වෙනවනේ ජේක් ද්‍රොහියෙක් කියලා. ඉතින් එයා හදන්නේ අනිත් දඩයක්කාරයොත් එක්ක එකතුවෙලා …

Read More »

The Secret Circle [S01 : E06] with Sinhala Subtitles | ලේ ඥාතීන් [සිංහල උපසිරසි සමඟ]

හොදයි එහෙනම් මම The Secret Circle කතා මාලාවේ හයවෙනි කොටසත් අරගෙන ආවා. කට්ටියට මතක ඇතිනේ කලින් කොටසෙදි හෙදර්ගේ ඇඟේ හිටිය අමනුස්සයා මෙලීසගේ ඇගට ගිහින් මෙලීසා යකා නටනවනේ. පස්සේ මෙලීසව බේරගන්න කැසීගේ අත්තම්මටත් කවය ගැන කියන්න වෙනවා. කැසීගේ අත්තම්මා මෙලීසව බේරගත්තත්, මනුස්සයා පැනගන්නව. අන්තිමට නික්ට අමනුස්සයක් ආවේස වෙනවානේ. ඉතින් ඒ අමනුස්සයාව නැතිකරන්න …

Read More »

The Secret Circle [S01 : E05] with Sinhala Subtitles | අහිමිවීම් සහ වේදනාවන් අතරින් [සිංහල උපසිරසි සමඟ]

හොදයි එහෙනම් මම The Secret Circle කතා මාලාවේ පස්වෙනි කොටසත් අරගෙන ආවා. කලින් කොටස ඉවර වෙන්නේ හෙදර්ගේ මරණයත් එක්කනේ. ඉතින් හෙදර් මැරුනට පස්සේ හෙදර්ග් ඇගේ හිටිය අමනුස්සයා එලියට එනවනේ. ඒ සතා කොහොමහරි මෙලීසගේ ඇගට රින්ගා ගන්නවා ඉතින් මෙලීසා ඊට පස්සේ යකා නටනවා. ළමයි කොහොමහරි මෙක දැනගන්නවා ඒත් එයාලට මොකුත් කරගන්න …

Read More »

The Secret Circle [S01 : E04] with Sinhala Subtitles | අමනුශ්‍යයින්ගේ ආගමනය [සිංහල උපසිරසි සමඟ]

හොදයි එහෙනම් අපි The Secret Circle කතා මාලාවේ හතර වෙනි කොටසත් අරගෙන ආවා. කලින් කොටස ඉවර වෙන්නේ ප්‍රශ්ණ ගොඩාක් ඉතිරි කරලනේ. මේ කොටසෙදි ඒවාගෙන් කීපයකටම උත්තර හොයාගන්න පුළුවන් වෙයි. සැකරි ලසන් කියනවානෙ හේදර්ට කැසීගේ අම්මා මරණයටත් වඩා දරුනු දෙයක් කලේ කියලා. ඉතින් කැසී හෙදර්ව හොයවා. ඒවගේම එයාට පුළුවන් වෙනවා හේදර් …

Read More »

The Secret Circle [S01 : E03] with Sinhala Subtitles | සැකරි ලර්සන් [සිංහල උපසිරසි සමඟ]

හොදයි එහෙනම් අපි The Secret Circle කතාමාලාවේ තුන්වෙනි කොටසත් අරගෙන ආවා. බලපු අයනම් දන්නවා ඇතිනේ කලින් කොටසෙදි ළමයි ටික මායා කවයට බැදෙනවානේ. ඉතින් දැන් කවයට බැදුනු නිසා එයාලට තනි තනියෙන් මැජික් කරන්න බැහැ. මැජික් කරන්න නම් කවයේ සාමාජිකයින් දෙන්නෙක් හෝ වැඩි ගනනක් ඉන්නෙ ඔනිනේ. ඉතින් මෙහෙම කාලය ගෙවිලා යද්දි කැසීට …

Read More »

The Secret Circle [S01 : E02] with Sinhala Subtitles | සය මායා කරැවන්ගේ එක්වීම [සිංහල උපසිරසි සමඟ]

හොදයි එහෙනම් අපි The Secret Circle කතාමාලාවේ දෙවෙනි කොටසත් අරගෙන ආවා. කට්ටිය කලින් කොටස බලන්න ඇති කියලා හිතනවා. කලින් කොටස අන්තිමට කැසී හොයාගන්නවා එයාගේ පවුලට අයිති මන්තර පොත.ඒක ඇතුලේ තිබිලා එයාට එයාගේ අම්මා ලියපු ලියුමකුත් හම්බවෙනවා. ඉතින් එතන ඉදන් තමයි මේ කොටස පටන් ගන්නේ. කැසී නගරයට එනවත් එක්කම හය දෙනාගේ …

Read More »

The Secret Circle [S01 : E01] with Sinhala Subtitles | මායා කවයේ ආරම්භය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අපි The CW නාලිකාවේ විකාශය වුන ලස්සන ටීවී සීරීස් එකක් අරගෙන ආවා. මේක ගැන කියනවානම් 2011 තමයි මේ සීරීස් එක The CW නාලිකාවේ විකාශනය ආරම්භ වෙලා තියෙන්නේ. මේකට හොලිවුඩයේ ජනප්‍රය නළු නිලියෝ රැසක්ම රංගනයෙන් දායක වෙලා තියනවා. ඒ අතරින් Phoebe Tonkin (The Originel මම ආසම කැරට් එක) Bitt Robertson(මෙයා …

Read More »

Containment [S01 : E11] with Sinhala Subtitles | ලෝමස්ගේ හෙලිදරව්ව [සිංහල උපසිරසි සමඟ]

හරි ඔන්න එහෙනම් අපි 11වෙනි කොටසත් අරන් ආවා. ඇත්තටම කිවුවොත් මේක ගොඩාක් සන්වේදී කොටසක්. කතා මාලාව මුල ඉදන් බලාගෙන ආපු කට්ටියගේ ඇස්වලට කදුළු උනන සිදුවීම් පෙලක්ම මේ කොටස තුල අන්තර්ගතයි. කලින් කොටස අන්තිමේදි බලන අයට ලොකු කුතුහලයක් දීලා තමයි ඉවර කරන්නේ. ඉතින් අපි බලමු ඩොක්ට කැනට්ගේ බෙහෙත් වලින් කේටිට හොදවෙනවද …

Read More »

Containment [S01 : E10] with Sinhala Subtitles | නැවත ඉපදීමට කාලයයි [සිංහල උපසිරසි සමඟ]

හායි කට්ටියට කොහොමද. අද කොටස ගොඩක් සතුටු වගේම දුකක් හිතෙන කොටසක් වෙයි හැමෝටම වගේ. කලින් කොටසේ මතක ඇති නේද කතාවේ ප්‍රධාන චරිතයක් කියලා හිතපු කේටි ලෙඩ වෙනවා. මොකද එයා අර පොඩි ගෑනු ලමයව අල්ලපු නිසා. ඊට පස්සේ එයාව රෝහලේ කාමරයක තනි කරනවා. ජේක් උත්සහ කරනවා  හොද කරන්න ක්‍රමයක් හොයා ගන්න. …

Read More »

Containment [S01 : E09] with Sinhala Subtitles | නොසිතු දෙයක් සිද්ධ වෙයිද? [සිංහල උපසිරසි සමඟ]

හායි යාලුවනේ ඔන්න මේ කොටසත් මම අරගෙන ආවා. ටිකක් කාර්යබහුලයි එත් ඉක්මනින් මේ කොටසත් ගෙනාවා. කලින් කතාවේ මතක ඇති නේද මොකද වුනේ කියලා. ලොමස් සහ ලේක්ස්ව අර කන්ටේනර් එක ඇතුලේ හිර කරලා තියෙනවා මොකද ඓත් අය හිතෙනවා එයා තොම්ස්  ඇල්ලුවා කියලා. ඔය අතරේ කට්ටිය හොයාගන්නවා තෝමස් කියන්න වයිරසය ගෙනියන වාහකයෙක් …

Read More »

Containment [S01 : E06] with Sinhala Subtitles | වයිරසයෙන් බේරීමට අවස්ථාවක් [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් වේවා කට්ටියටම ඔන්න අපි මේ කතාමාලාවේ හයවෙනි කොටසත් අරන් ආවා. හැමදාම මන්සිල් අයියටම ලිපිය ලියන්න කරදර කරන්න බැහැනේ කොල්ලත්. මේ දවස්වල එක්සෑම් එකක හිරවෙලා ඉන්නව කියන්නේ. ඉතින් එහෙනම් මුලින්ම කලින් කතාව ගැන පොඩ්ඩක් මතක් කරගෙනම ඉමු. කට්ටියටම මතක ඇතිනේ. ඩොක්ට ලෝමස්. සුයි ලෙක්ස්ගේ කන්ඩායමයි එකතුවෙලා සීමාව ඇතුලට ආහාර …

Read More »

Containment [S01 : E05] with Sinhala Subtitles | වයිරසය ගැන හෝඩුවාවක් [සිංහල උපසිරසි සමඟ]

හායි කොහොමද කට්ටියට අපි අද ගේන්නේ කතාවේ 5 වෙනි කොටස. වෙනදා වගේම මේ උපසිරසියටත් දිල්ෂාන් සචින්ත මල්ලි උදවු කරනවා. එයා තමයි මුල් උපසිරසි ටික ලියන්නේ මැද ඉදන් ඉවර වෙනකන් මම කරනවා. හරි කතාව පැත්තට හැරෙමු. මේ කොටසේ ඉදන් තමයි පටන් ගන්නේ වයිරසය ගැන හොයන්න. ඒ කියන්නේ වයිරසය ගැන ඇත්ත කතාව. …

Read More »
error: Alert: Content is protected !!