You dont have javascript enabled! Please enable it!
Sunday , July 5 2020
Breaking News

දිලේකා ප්‍රබෝධිනී

The Crossing (2018) [S01 : E09] Sinhala Subtitles | සීමා මතින් බලාපොරොත්තුව හිනැහෙයි! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම The Crossing කතා මාලාවේ නම වෙනි කොටසත් අරගෙන ආවා.මේ වෙද්දි නියෝජිත රෙන්ව මරලා දාලා. ඒකට සැකකාරයා වුණේ පෝල්. ඒත් සිද්ධ වුණේ පෝල්ව අත් අඩංගුවට ගත්තා වෙනුවට එයාගේ බිරිඳට මුණ ගස්වපු එක. ඊට පස්සේ ඒ දෙන්නා එකතු වෙලා බොරු වීඩියෝ එකක් හදනවා. මේ අතරේ නයෝමි රෙබෙකාව තමන්ගේ විශ්වාසයන් යටතට …

Read More »

The Crossing (2018) [S01 : E04] Sinhala Subtitles | මතකයේ වූ මුහුණ [සිංහල උපසිරැසි සමඟ]

අද මම ඔයාලව හමුවෙන්නේ The Crossing කතා මාලාවේ හතරවෙනි කොටසත් එක්කයි. රවිඳු රුක්ෂාන් මල්ලි නිසා තමයි මට මේකට දායක වෙන්න ලැබුණේ. ඒ වෙනුවෙන් ස්තූතිවන්ත වෙන ගමන්ම අපි බලමු කතාවේ මොකද වෙන්නේ කියලා. පසුගිය කොටසේදී හැනා කඳවුරෙන් එළියට ආවාම එයාට මාර්ෂල්ව මුණ ගැහුණා. ඒ වගේම කොහොමද මන්දා විදිහකින් එයාගේ ලොකට් එකේ …

Read More »

The Crossing (2018) [S01 : E03] Sinhala Subtitles | දිවි බේරාගත්තෝ [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න The Crossing 3 වෙනි කොටසත් අරගෙන ආවා. මේක මුලින්ම කරමින් හිටියේ කවිෂල් රසින්ත මල්ලි වුණත් එයාට අධ්‍යපනික වැඩ රාජකාරි බහුල වුණ නිසා එයාට උදව්වක් වශයෙන් මම උපසිරැසියේ ඉතිරි කොටස අවසන් කරලා මේක ඔයාලාට අරගෙන ආවා. අපි කතාව පැත්තට හැරෙමුකෝ. කතාවේ කලින් කොටසේදී රීස් වෙඩි ප්‍රහාරයකුත් දරාගෙනම පැනලා ගියා. මේ …

Read More »

The Innocent Man AKA Sesang Eodiedo Eobneun Chakhan Namja [S01 : E15] Sinhala Subtitles | ප්‍රේමය සහ වෛරය [සිංහල උපසිරැසි සමග]

මේ වෙද්දි නීතීඥ අහ්න් සහ හන් ජේ හී ඉයුන් ගිගේ මතකය නැති වෙලා බව දන්නවා. ඉතින් ඉයුන් ගි තමන්ම අභියෝග වලට මුහුණ දෙන්න ඕනේ කියලා හිතාගෙන ආපහු වැඩට ගියාට පස්සේ කෙලින්ම අඩිය තියන්නේ මර උගුලකටයි. මා රූට වත් ඉයුන් ගි වෙනුවෙන් කරන්න දෙයක් නැති වෙනවා. ඒත් අවසානෙදි ඉයුන් ගි ඒ …

Read More »

The Innocent Man AKA Sesang Eodiedo Eobneun Chakhan Namja [S01 : E14] Sinhala Subtitles | ප්‍රේමය සහ වෛරය [සිංහල උපසිරැසි සමග]

මා රූව අමාරුවේ දාන්න ගිහින් ඒක වැරදුණත් හන් ජේ හී තමන්ගේ උත්සාහය අත් ඇරලා නම් නෑ. මේ අතරේ තමන්ගේ ගෙදර ගිය සියෝ ඉයුන් ගි අසාමාන්‍ය විදිහට හැසිරෙන බව ගෙදර වැඩ කරන කෙනා තේරුම් ගන්නවා. අන්තිමේදී හන් ජේ හී ඒක හෙළි කරගන්න උත්සාහ ගත්තත් මා රූ ඇවිත් ඒක අවුල් කරලා ඉයුන් …

Read More »

The Innocent Man AKA Sesang Eodiedo Eobneun Chakhan Namja [S01 : E13] Sinhala Subtitles | ප්‍රේමය සහ වෛරය [සිංහල උපසිරැසි සමග]

ඉයුන් ගි නැවතත් ඇවිල්ලා සමාගමේ වැඩ භාරගත්තට පස්සේ එයා වෙනුවට මා රූ ඒ තනතුරේ වැඩ අධීක්ෂණය කරනවා. දැන් හන් ජේ හී සහ කන්ග් මා රූ අතර තියෙන්නේ සම්පූර්ණයෙන්ම ගිනි ඇවිලෙන සටනක්. මේ අතරේ නීතීඥ අහ්න් නම් ඉයුන් ගිව සැක කරමින් උත්සාහ කරන්නේ මෙතන තියන වෙනසට හේතුව හොයාගන්න. ඒත් ඉතින් ඉයුන් …

Read More »

The Innocent Man AKA Sesang Eodiedo Eobneun Chakhan Namja [S01 : E12] Sinhala Subtitles | ප්‍රේමය සහ වෛරය [සිංහල උපසිරැසි සමග]

කන්ග් මා රූ, ඉයුන් ගිව හන් ජේ ෂික් ගෙන් ගලවා ගත්තත් මා රූ කලින් කිව්ව දේවල් නිසා හුඟක් හිත රිදිලා ඉන්න ඉයුන් ගි මා රූව ප්‍රතික්ෂේප කරලා යන්න යනවා. හන් ජේ හී වෙනුවෙන් ඉයුන් ගිව පැහැරගත්ත හන් ජේ ෂික්ටත් තමන්ගේ නංගිගෙන් හරිම අපූරු තෑග්ගක් තමයි ලැබෙන්නේ. ඉතින් ඒ නිසා හන් …

Read More »

Cobra Kai (2018) [S01 : E05] Sinhala Subtitles | ‌සමබරතාවය [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ. අද මේ කතාවේ පස් වෙනි කොටසේ උපසිරැසිය අරගෙන ආවේ මමයි. රවිඳු රුක්ෂාන් සහෝදරයා මගෙන් ඇහුවා මේ කරන්න පුළුවන්ද කියලා. ඒ වෙන තුරුම මේ කතාව ගැන මගේ වැඩි උනන්දුවක් තිබුණේ නෑ. ඒ වගේම මට මේකේ පෙර කොටස් නරඹන්න වෙලාවක් ලැබුණෙත් නෑ. ඒ නිසා මම කතාවේ පෙර කොටස් ගැන මොකුත් …

Read More »

The Innocent Man AKA Sesang Eodiedo Eobneun Chakhan Namja [S01 : E11] Sinhala Subtitles | ප්‍රේමය සහ වෛරය [සිංහල උපසිරැසි සමග]

කන්ග් මා රූ මිනිස්සුන්ට නරක විදිහට සලකනවා කියලා චොකෝ ගෙදරින් යනවා. එයා එක්කම ජේ ගිලුත් මා රූව දාලා යනවා. මේ අතරේදි තමන්ව හොයාගෙන ආව සියෝ ඉයුන් ගිව හම්බුණාට පස්සේ මා රූ දැනගන්නවා ඉයුන් ගි තමන් ගැන බොහොම ආදරණීය විදිහට හිතන් ඉන්න බව. ඒත් ඉතින් තමන්ට ඉයුන් ගි ගැන කැමැත්තක් නැහැයි …

Read More »

The Innocent Man AKA Sesang Eodiedo Eobneun Chakhan Namja [S01 : E10] Sinhala Subtitles | ප්‍රේමය සහ වෛරය [සිංහල උපසිරැසි සමග]

කලින් කොටසේදී කතාව හදිස්සියේම ඉදිරියට ගියා. කන්ග් මා රූ සහ ඉයුන් ගි වෙන් වුණා. හන් ජේ හීගේ ක්‍රියාවන් නිසා ඇතුවුණ කම්පනයෙන් සභාපතිතුමා මිය ගියා. ඒ ගැන දැනගෙන ආපහු එනකොට රිය අනතුරක් නිසා හුඟක් බරපතල තුවාල ලබන ඉයුන් ගි රෝහලේදීම අතුරුදහන් වෙනවා. දැන් සමාගම පාලනය වෙනුවෙන් ඉතිරි වෙලා ඉන්නේ හන් ජේ …

Read More »

The Innocent Man AKA Sesang Eodiedo Eobneun Chakhan Namja [S01 : E09] Sinhala Subtitles | ප්‍රේමය සහ වෛරය [සිංහල උපසිරැසි සමග]

ඉයුන් ගි නැවතත් කන්ග් මා රූ ළඟට ආවාම එයා ඉයුන් ගිව පිළිගත්තා. මේ අතරේ හන් ජේ හී දිග කාලෙකට කලින් මා රූ එක්ක යන්න හිටිය තැනක් දැකපු ඉයුන් ගිට මා රූ එක්ක එතනට විනෝද චාරිකාවක් යන්න ඕනේ වුණා. කන්ග් මා රූ ඒකට එකඟ වුණත් ඒ වෙලාවේදිම තමයි එයාට ජේ හීගේ …

Read More »

The Innocent Man AKA Sesang Eodiedo Eobneun Chakhan Namja [S01 : E08] Sinhala Subtitles | ප්‍රේමය සහ වෛරය [සිංහල උපසිරැසි සමග]

නීතීඥ අහ්න්ගේ මැදිහත් වීමෙන් ලේකම් ජෝ මුඩුක්කුවේ ජීවත් වෙන ගෑණු කෙනෙක් ලවා ඉයුන් ගිට කන්ග් මා රූ සහ හන් ජේ හීගේ පරණ ෆොටෝ එකක් දෙනවා. ඒක දැක්කම ඉයුන් ගි හුඟක් දේවල් තේරුම් ගත්තා. ඒ වගේම නීතීඥ පාර්ක් කන්ග් මා රූ ගැන දන්න හැම දේම ඉයුන් ගිට කිව්වා. ඒත් එයා කන්ග් …

Read More »

Chakram (2005) Sinhala Subtitles | දිවි ඇති තුරා හිනැහෙන්න! [සිංහල උපසිරසි සමඟ]

අද මම ඔයාලා හමුවට ආවේ තෙළිඟු චිත්‍රපටියක් සමඟින්. අළුත් එකක් නම් නෙවෙයි. ඒත් මේකේ කතාව හුඟක් ලස්සන නිසා මම මේක කරන්න හිතුවා. ඒත් කරන්න පටන් ගත්තාමයි දැක්කේ ටයිම් ලයින් සහ උපසිරැසි ඔක්කොම විශාල අවුල් ජාලයක් කියලා. ඉතින් ඒවා සියල්ල නැවතත් හදන්න වුණ නිසා උපසිරැසිය කරලා ඉවර කරන්න ටිකක් කල් ගත …

Read More »

The Innocent Man AKA Sesang Eodiedo Eobneun Chakhan Namja [S01 : E07] Sinhala Subtitles | ප්‍රේමය සහ වෛරය [සිංහල උපසිරැසි සමග]

අඔමොරි නිකේතනයේ ගනුදෙනුවෙන් සමාගමට පාඩු සිද්ධ කරපු එකට දඬුවම් වශයෙන් ඉයුන් ගිව ගෙදරින් එළවලා දාන්න සභාපතිතුමා තීරණය කළා. ඒත් ඉතින් ඉයුන් ගි කියන්නේ කොරියාවේ වෙන තැනක් දන්න කෙනෙක් නෙවෙයිනේ. එයා මා රූ ළඟට ගියාම මා රූ එයාව භාරගත්තා. ඇත්තටම මා රූ ඉයුන් ගිව පාවිච්චි කරන්නේ හන් ජේ හීට රිදවන්න සහ …

Read More »

The Innocent Man AKA Sesang Eodiedo Eobneun Chakhan Namja [S01 : E06] Sinhala Subtitles | ප්‍රේමය සහ වෛරය [සිංහල උපසිරැසි සමග]

ඉයුන් ගි තමන්ගේ අම්මගේ නිවාඩු නිකේතනය බේරාගන්න ක්‍රමයක් හෙව්වත් එයාට ඒක කරගන්න බැරිවුණා. ඒත් ඒ අවස්ථාවේදී ඉයුන් ගි සහ හන් ජේ හීගේ කතාව දුරකථනයෙන් අහගෙන හිටිය කන්ග් මා රූ ජපානයට ඇවිල්ලා තමන් දන්න හැම දෙයක්ම පාවිච්චි කරලා ඉයුන් ගිට ඒකට ක්‍රමයක් හොයලා දුන්නා. හැබැයි ඉතින් මේකෙන් හන් ජේ හී කොහෙත්ම …

Read More »

The Innocent Man AKA Sesang Eodiedo Eobneun Chakhan Namja [S01 : E05] Sinhala Subtitles | ප්‍රේමය සහ වෛරය [සිංහල උපසිරැසි සමග]

කන්ග් මා රූට සිද්ධ වෙනවා ඉයුන් ගි එක්ක සභාපතිතුමාව මුණ ගැහෙන්න. ඒත් එයාලා අතර සිද්ධ වෙන කතා බහ නම් සුහද එකක් වෙන්නේ නෑ. ඉතින් අන්තිමේදී සභාපතිතුමා ඉයුන් ගි එක්ක කෝපයෙන් පිට වෙලා යන්නේ කන්ග් මා රූට ඕනේම දෙයක් දීලා ඉයුන් ගි ගෙන් ඈත් කරවන වැඩේ හන් ජේ හීට භාරදීලයි. ඒත් …

Read More »

The Innocent Man AKA Sesang Eodiedo Eobneun Chakhan Namja [S01 : E04] Sinhala Subtitles | ප්‍රේමය සහ වෛරය [සිංහල උපසිරැසි සමග]

කන්ග් මා රූ ඉයුන් ගි එක්ක මොටර් සයිකල් පදින අතරේ ඉයුන් ගි වෙනුවෙන් කටයුතු කරන්න ගිහින් අනතුරට ලක් වුණාට පස්සේ ඉයුන් ගිට කන්ග් මා රූ පිළිබඳව උනන්දුවක් ඇති වුණා. ඒත් එයා මා රූට දෙන තෑග්ග මා රූ ප්‍රතික්ෂේප කරන නිසා එයා මා රූ හොයාගෙන මුඩුක්කුවට ගියා. මේ අතරේදි චොකෝ තමන්ගේ …

Read More »

The Innocent Man AKA Sesang Eodiedo Eobneun Chakhan Namja [S01 : E03] Sinhala Subtitles | ප්‍රේමය සහ වෛරය [සිංහල උපසිරැසි සමග]

කන්ග් මා රූ ඉයුන් ගිව බේරගත්තට පස්සේ හන් ජේ හී නැවතත් කන්ග් මා රූ බලන්න එයාගේ ගෙදරට ගියා. ඒ වෙනකොට කන්ග් මා රූ ගෙදර හිටියේ නෑ. එයා තමන්ගේ නංගිව බලන්න රෝහලට ගිහින්. කන්ග් මා රූ හිරේ ගිය දා ඉඳලම චොකෝ ඉඳලා තියෙන්නේ අසනීපෙන්. ඒ අතරේම මා රූ ගේ තාත්තත් මිය …

Read More »

The Innocent Man AKA Sesang Eodiedo Eobneun Chakhan Namja [S01 : E02] Sinhala Subtitles | ප්‍රේමය සහ වෛරය [සිංහල උපසිරැසි සමග]

කන්ග් මා රූ කියන්නේ අති දක්ෂ වෛද්‍ය ශිෂ්‍යයෙක්. නමුත් කන්ග් මා රූ ආදරය කළ හන් ජේ හී ගේ සිහිනය රැකගන්න එයා මිනී මැරුමක වගකීම උරපිට පටවාගෙන අවුරුදු පහකට හිරේට යනවා. ඒ නිසා එයාගේ වෛද්‍යවරයෙකු වීමේ සිහිනයත් අවසන් වෙනවා. නමුත් අවුරුදු හයකට පස්සේ ආපහු එන කන්ග් මා රූව පිළිගන්න හන් ජේ …

Read More »

The Innocent Man AKA Sesang Eodiedo Eobneun Chakhan Namja [S01 : E01] Sinhala Subtitles | ප්‍රේමය සහ වෛරය [සිංහල උපසිරැසි සමග]

ඔන්න මම නැවතත් ඔයාලට කොරියානු ටෙලි කතාවක් අරගෙන ආවා. මේ කතා මාලාව බලන්න කියලා ගත්තාමයි දැක්කේ බයිස්කෝප් අඩවියේ මේකට උපසිරැසි නෑ කියලා. ඉතින් මම මේකට උපසිරැසි නිර්මාණය කරන්න තීරණය කළා. හැමෝම කියනවානේ පළමු ආදරය කවදාවත් අමතක වෙන්නේ නෑ කියලා. ඒත් අවුරුදු ගාණක් තිස්සේ එක හිතින්ම ආදරය කරලා ආදරය වෙනුවෙන් කරන්න …

Read More »
error: Alert: Content is protected !!