You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , January 23 2020
Breaking News
Home / Sinhala Subtitle / දීප්ත තුෂාර (page 2)

දීප්ත තුෂාර

The Legend of Korra [S04: E11] | පළමු ප්‍රහාරය [සිංහල උපසිරැසි සමඟ]

මේ කෝර්රාගේ පුරාවෘත්තයේ 4 වන වෙළුමේ එකොලොස්වන කොටසයි. මේ කොටසේදී සිදුවන දේ මම ඉතාමත්ම කෙටියෙන් මෙසේ පවසන්නම්. කෝර්රා සහ ඇවටාර් කණ්ඩායම දැන් ලැහැස්ති වෙන්නේ කුවීරාගේ ප්‍රහාරයට සූදානම් වීමට. වැර්රික් තමන්ගේ මෙකා ඇදුම් නිෂ්පාදනය සාර්ථකව කරගෙන යන අතරේ වූ කුමාරයා හොදින් රටවැසියන්ව නගරයෙන් පිට කිරීමට සමත්කම් දක්වන්නේ නියම රජෙකු හැසිරෙන විදිහට. මේ …

Read More »

Magic in the Moonlight (2014) | සැබෑ විජ්ජාකාරයා එක්ක බොරු විජ්ජා කාරයින්ට ඉඩක් නෑ [සිංහල උපසිරසි සමඟ]

පලමුව මා කලගුණ සැලකීමක් වශයෙන් සමීර කරුණාරත්න සොහොයුරාට ස්තූතිවන්ත වෙන්න ඕන. මොකද මේ චිත්‍රපටය සබ් කරන්න බාර ගද්දී මේකට ඔරිජිනල් සබ් එකක් (ඉංග්‍රීසි වර්ෂන්) තිබුණේ නෑ. නමුත් මා වෙනත් භාෂාවක සබ් එකක් අරගෙන මගක් දුර සබ් කරද්දී (ලයින් 400ක් පමණ) මට ඔහු මේ සබ් ෆයිල් එක සොයා දුන්නා. එවිට මට …

Read More »

The Legend of Korra [S04: E10] | බෙයිෆොංග් පවුල බේරා ගැනීමේ මෙහෙයුම. [සිංහල උපසිරැසි සමඟ]

මේ ලිපිය මම ලියන්නේ දෙසැම්බර් 6 වෙනිදා පාන්දර 2.15ට ඒ තමා මම මේ කොටසට උපසිරැසි යොදා අවසන් කල වෙලාව. නිදිමතේ ඉන්න නිසා උපසිරැසි වල දෝෂ තිබ්බොත් සමාවෙන්න. මම මේ දේවල් කියන්නේ මේ අපි හමුවෙන අන්තිම මාසය නිසා. මම අදහස් කළේ මේ කෝර්රා කථාවේ අවසාන සීසන් එකේ දහවෙනා 10 කොටස අද …

Read More »

The Legend of Korra [S04: E09] | වන අරණින් ඔබ්බට [සිංහල උපසිරැසි සමඟ]

මෙය කෝර්රා ගේ පුරාවෘත්තයේ හතරවන වෙළුමේ නවවන කොටසයි. මෙය දිග හැරෙන්නේ හත්වන කොටස හා සම්බන්ධව. මෙය ඇත්තටම සිත්ගන්නා කොටසක් බව නො අනුමානයි. මෙම කොටස ඇරඹෙන්නේ සංචාරක කණ්ඩායමකට අත්විදීමට සිදුවන ආත්ම දාම ප්‍රහාරයකින්. ඒ ගැන සෙයෙන කෝර්රා, ජිනොරා සහ ඕපල්ට මෙය කුවීරාගේ ආත්ම දාම නෙලාගැනීමෙන් සිදුවුණු අතුරු ප්‍රතිවිපාකයක් බව සොයා ගන්නවා. …

Read More »

Children Who Chase Lost Voices (2011) | ආදරය සොයා මලවුන් ගේ ලෝකය වෙත පියනගමු. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම මේ පාරත් ගෙනාවේ ආදරේ ගැන කියවෙන ලස්සන ජපන් ඇනිමේෂන් කතාවක්. හැබැයි මේකෙ අහිමි වෙච්ච ආදරයක් නැවත හොයාගෙන යන ගමනක් ගැනයි කියවෙන්නේ. ඒකත් පොලොව ඇතුලට. කෙලින්ම කිව්වොත් මෙ කථාවේ, මලවුන් ගේ ලෝකය,අගර්තා,පාතාල ලෝකය කියන විවිධ නම් වලින් හදුන්වන ලෝකයකට තමයි මේ දෙන්න යන්නේ. මම කථාවේ පුංචි සාරාංශයක් මෙහෙම කියන්නම්. …

Read More »

The Legend of Korra [S04: E08] | මතක ආවර්ජනය. [සිංහල උපසිරැසි සමඟ]

මෙය කෝර්රා ගේ පුරාවෘත්තයේ හතරවන වෙළුමේ අටවන හෙවත් විශේෂ ගණයේ කොටසකි ඈන්ග් ගේ කථා මාලාවේ 1. ආපා සහ මෝමා 2. සූකෝ සහ අයිරෝ 3. ඈන්ග් 4. සෝ(ක්)කා 5. කටාරා සහ ටෆ් යන අයගේ අන්තර් සිදුවීම් සහිත විශේෂ කොටසක් තිබුණු බව ඔබට හොදටම මතක ඇති. මෙයත් එවන් කොටසකි. මෙහි 1. මාකෝ …

Read More »

The Legend of Korra [S04: E07] | යළි එක්වීම. [සිංහල උපසිරැසි සමඟ]

කො(ර්)රා හී පුරාවෘතය ලෙස නම් කල මා විසින් උපසිරැසි සපයන The Legend Of Korra කථා මාලාවේ සිව්වන වෙළුම හෙවත් සමතුලිතතාව හි හත්වන පරිච්ඡේදයයි මේ. පහුගිය කොටසේ ඔබට මතක ඇති කෝ(ර්)රා හා කුවීරා අතර ඇතිවූ සටනින් කෝ(ර්)රා පරාජය උණා. එමෙන්ම කුවීරා මුළු භූමි රාජ්‍යය, අධිරාජ්‍යයක් කරමින් එහි පාලිකාව බවට පත්උණා. මේ …

Read More »

Whisper of the Heart (1995) | මුමුණන හදවත. [සිංහල උපසිරසි සමඟ]

ගමේ මාවත, මා නිවසට කැදවාගෙන යන්න මම අයිති තැනට, බටහිර වර්ජිනියාවට, මා(ම්)මා කදුවැටියට, මා නිවසට කැදවා ගෙන යන්න.. ගමේ මාවත කොනිචිවා!! .මම ෂිසූකූ සුකිෂිමා. තවම උසස් පාසලට ගිහිල්ල නෑ. යන්න බලාපොරොත්තුවෙනුයි ඉන්නේ. මම පොත් කියවන්න හුගක් කැමතියි. ඒත් මම කියවන හැම පොතක්ම මට කලින් එක්කෙනෙක් කියවනවා. මම දැනගන්න කැමතියි එයා …

Read More »

The Legend of Korra [S04: E06] | සාෆූ වල සටන. [සිංහල උපසිරැසි සමඟ]

කො(ර්)රා හී පුරාවෘතය ලෙස නම් කල මා විසින් උපසිරැසි සපයන The Legend Of Korra කථා මාලාවේ සිව්වන වෙළුම හෙවත් සමතුලිතතාව හි හයවන පරිච්ඡේදයයි මේ. පහුගිය කොටසේ ඔබට මතක ඇති සූ සහ ඇගේ පුතුන් දෙදෙනා හොරෙන්ම කුවීරාට පහර දෙන්න ගොස් ඇති බව සූ ගේ සැමියා කෝ(ර්)රාට පැවසීමෙනුයි කොටස අවසන් උණේ. එතැනිනුයි …

Read More »

The Legend of Korra [S04: E05] | සතුරන් දොරටු අබියස [සිංහල උපසිරැසි සමඟ]

කො(ර්)රා හී පුරාවෘතය ලෙස නම් කල මා විසින් උපසිරැසි සපයන The Legend Of Korra කථා මාලාවේ සිව්වන වෙළුම හෙවත් සමතුලිතතාව හි පස්වන පරිච්ඡේදයයි මේ. කුවීරගේ සැලැස්මේ අවසන් අදියර ක්‍රියාත්මක කරන්න තියෙන එකම බාධාව සාෆු පමණයි. එය ලබා ගන්න කොතරම් උත්සහ කළත් දැනට නම් සූ ගෙන් එයට ඉඩක් ලැබිල නෑ. බෝලීන් …

Read More »

The Legend of Korra [S04: E04] | කැදවීම… [සිංහල උපසිරැසි සමඟ]

මේ තමයි මම ඉස් ඉස්සෙල්ලාම ගත්ත පළවෙනි රූපවාහිනි කථා මාලාවේ සිව්වන කොටස. ඒ කියන්නේ The Legend Of Korra හි අවසාන මාලාවේ කොටස් දහ තුනෙන් සිවවන කොටස. මේ කොටසේ වෙන දේ ගැන පොඩි අදහසක් ගන්න මම ඉතාමත් කෙටියෙන් මෙහෙම කියන්නම් . මතක ඇති තුන්වෙනි කොටසේ තමයි කෝ(ර්)රාගේ ඇගේ තවත් විෂ තියෙනවා …

Read More »

Daddy, I’m a Zombie (2011) | තාත්තේ මං පිල්ලියක්. [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ආයුබෝවන්. අද මම මේ හමුවෙන්නේ අමුතුම ඇනිමේෂන් චිත්‍රපටයන් එක්ක. මේකට මම අමුතුම කියල කිව්වේ ඔයාල මරණය ගැනයි, මරණයෙන් පස්සේ සිදුවෙන් දේවල් ගැනයි කියවෙන හුගක් චිත්‍රපට බලල ඇති. ඒවයින් පිල්ලි එහෙම නැත්තං සොම්බ්ලා ගැන කියවෙන ඒවත් බලල ඇති. ඒ නමුත් මම මේ ගේන කථාවත් සොම්බිලා ඉන්න එකක් කියල මම ඉගියක් …

Read More »

The Legend of Korra [S04: E03] | රාජාභිෂේකය… [සිංහල උපසිරැසි සමඟ]

මේ තමයි මම ඉස් ඉස්සෙල්ලාම ගත්ත පලවෙනි රූපවාහිනි කථා මාලාවේ තෙවනි කොටස. ඒ කියන්නේ The Legend Of Korra හි අවසාන මාලාවේ කොටස් දහ තුනෙන් තෙවන කොටස. මම මුලින්ම රොයිලි සහෝට යම් කාරණයක් පිලිබදව ස්තූති වන්න ඕන. ඔහු යම් කාරණාවක් නිසා මාව දිරි ගැන්වූ පුද්ගලයෙක් නිසා. එමෙන්ම ඔහුටත් මගේ උපසිරැසි නිර්මාණ …

Read More »

The Legend of Korra [S04: E02] | කෝ(ර්)රා තනිවෙලා… [සිංහල උපසිරැසි සමඟ]

මේ තමයි මම ඉස් ඉස්සෙල්ලාම ගත්ත පලවෙනි රූපවාහිනි කථා මාලාවේ දෙවනි කොටස. ඒ කියන්නේ The Legend Of Korra හි අවසාන මාලාවේ කොටස් දහ තුනෙන් දෙවන කොටස. මේක එවන්න පරක්කු වීම ගැන මම සියලු දෙනාගෙන්ම සමාව ගන්නවා. මේ කොටසේ වැඩිපුර තියෙන්නේ අවුරුදු 3කට කලින් සිදුවූ නමුත් අප නොදැකි කොටසුයි. මේක පටන් …

Read More »

The Legend of Korra [S04: E01] | මේ අවුරුදු සියල්ලෙන්ම පසුව… [සිංහල උපසිරැසි සමඟ]

මේ තමයි මම ඉස් ඉස්සෙල්ලාම ගත්ත පලවෙනි රූපවාහිනි කථා මාලාව. මමයි අද ඉදන් සීසන් ෆෝ එක කරන්නේ. ඒ ගැන මම ස්තූති වන්ත වෙනවා මේ කථා මාලාවේ සීසන් 1,2,3 සබ් කරපු සහෝට. ඒ වගේම බයිස්කොප් එකේ රොයිලි ඇතුළු ඔක්කෝම ඇඩ්මින් සහෝලට.මේ කථාමාලාවේ කොටස් 13ක් තියෙනවා. ඉන් පලවෙනි එක තමා මේක. අවුරුදු …

Read More »

Miss Granny (2014) | මහලු කෙනෙක් තරුණ උණොත්? [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම මගේ පස්වෙනි වගේම පළමුවෙනි කොරියානු උපසිරැසි නිර්මාණය ගෙනාවා. මේක මම තෝරගත්තේ මේ කතාව කොමඩි ගණයේ චිත්‍රපටයක් නිසාම නෙවෙයි. මේකෙන් කියවෙන ලස්සන වගේම ආදර්ශවත් කතාවක් තියෙන නිසා. මේ කථාවේ කථා නායිකාව මල් සූන් නම් වයසක කාන්තාවක්. එයා එයාගේ පුතාට හුගක් ආදරෙයි.එයා ගේ පුතා හ්‍යුන් චුල් විවාහකයි. එයාගේ බිරිද එ …

Read More »

Howl’s Moving Castle (2004) | රුවෙන් වෙන් කල නොහැකි හදවත්. [සිංහල උපසිරසි සමඟ]

ඉතිං ආයුබෝවන්. මේ මගේ හතරවැනි උපසිරැසි නිර්මාණය වගේම පළමු ඇනිමේෂන් උපසිරැසි නිර්මාණය. මේක එවන්න හුගක් කල් ගියේ මැටිල්ඩා සබ් දාන කාලේ ඉදන් මම අසනීපෙන් හිටපු නිසා. ඒත් මම අසනීපේ කියල වැඩේ අතහැරියේ නෑ. බාර ගත්ත වැඩක් මොනම විදිහකින් හරි ඉවර කරන එකයි මගේ ප්‍රතිපත්තිය. ඒ නිසා බයිස්කොප් සිංහල වෙබ් අඩවියෙන් …

Read More »

Matilda (1996) | පොත් කියවන්න අකමැතිද? [සිංහල උපසිරසි සමඟ]

ඔන්න හුග කාලෙකට පස්සේ තවත් ලස්සන නිර්මාණයක් මම ඔයාලට අරගෙන ආවා. මේ මගේ තෙවනි උපසිරැසි නිර්මාණය. මේකත් ළමා කතාවක්. ඒ වගේම මේක හුගක් ආදර්ශවත් කතාවක්. විනෝදයත් නොඅඩුවම තියෙනවා. ඇති තරම් හිනාවෙන්නත් පුළුවන්. මේක මැටිල්ඩා කියල කුඩා ගෑනු ළමයෙක් වටා ගෙතිච්ච කතාවක්. මේ ළමයා උපන් දා ඉදලා දෙමාපියන්ගේ, සහොදරයාගේ ආදරය නෙලැබී …

Read More »

Nanny McPhee Returns (2010) | මැක්ෆි ආයා ආපහු ඇවිත්. [සිංහල උපසිරසි සමඟ]

මේ තමා මගේ දෙවැනි උපසිරැසි නිර්මාණය. මේ කතාව පළමු කතාවට නොපරදින එකක්. මොකද පළවෙනි කතාවට වඩා මේ කතාවෙ ලොකු වෙනස්කම් තියෙනවා.එකක් තමා ආයා ගේ රංගනය සාපේක්ෂව අඩුයි පළවෙනි එකට වඩා. ළමයින්ගේ වැඩ තමා මුළු කතාව පුරාවටම තියෙන්නේ. මේ ළමයි ඉස්සෙල්ල හිටිය ළමයින්ට වඩා සාපේක්ෂව හොදයි.මේ කතාවෙ ළමයි පිරිසත් අඩු කරලා. …

Read More »

Nanny McPhee (2005) | මායාකාර ආයා. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කස්ටිය. ඔන්න මමත් අද ඉදන් දිගටම ඔයාලත් එක්ක එකතු වෙන්නයි හදන්නේ. කාලෙක ඉදන් ආශාවක් තිබුණා මේ වෙබ් අඩවියට සම්බන්ධ වෙන්න. උසස් පෙළත් ඉවර නිසා ඒ ආශාවත් ඉෂ්ට උණා. මට ඉදිරියටත් සම්බන්ධ වෙන්න ලැබෙයි කියලා මම හිතනවා. ඇත්තටම මේක පරිවර්තනය කරන එක ගොඩක් අමාරු උණා. මේකේ ගොඩාක් සාම්ප්‍රදායික වචන තියෙනවා. …

Read More »
error: Alert: Content is protected !!