Saturday , September 19 2020
Breaking News

දුලීෂ ලියනගේ

The Originals [S01 : E18] | නැවත නැගිටිම නිශ්ඵල වෙවිද? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කිව්වා වාගේ අනිත් එකත් ගෙනවා. වැඩේ දැන් කොහමත් පරක්කු වෙලා හින්දා කතාව පැත්තට හැරෙමු. ඒලයජා දැන් කොහමහරි කට්ටියගේ සහයෝගීතාවට ගීවිසුමක් අත්සන් කරගත්තනේ. ඒක මේ සතිය වෙනකොට තර්ජනයක් වෙන තැනට එනවා. මාසෙලුත් මුල් අයට රතු එලියක් එල්ල කරනවා. සහෝදරයෝ දෙන්නා ත්‍රත් යම් ගැටලු ඇතිවෙනවා. මේවට යම් යම් දේවල් මුල් වෙනවා. …

Read More »

The Originals [S01 : E17] | බලය අතට ගැනිමෙන් පසු… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න සහොලා මන් 17 ගෙනාවා. අලුත් එක රිලිස් වෙන්න තියෙනකොට මේ පරන එකක් ගෙනවට සමාවෙන්න ඔනේ. අලුත් එකත් මන් මේ සතිය ඇතුලත ගෙනවා. අවුරුද්ද හින්දයි පරක්කු වුනේ දන්නවනේ ඉතින්… දැනට ආපු එපිසොඩ් එකයි එන එකයි මන් මේ වික් එක ඇතුලත ගෙන්නම්. එක හින්දා කලබල වෙන් එපා. අපි දැන් කතාව පැත්තට …

Read More »

The Originals [S01 : E16] | සහොදර බැදිම් කොතරම් බලවත්ද… [සිංහල උපසිරැසි සමඟ]

යලුවනේ ඔන්න මන් 16 ත් ගෙනවා. මගේ පලමු එකේ වැරදි පෙන්නලා දුන්න යලුවන්ට ගොඩාක් පින්. මන් පුලුවන් තරම් ට්‍රයි කරන්නම් ඉක්මනට ගෙන්න. මගෙ වැඩත් එක්ක මේක කලින් ගෙන්න හිටියත් බැරිවුනා. එකට සමාව ඉල්ලනගමන් කතාව පැත්තට හැරෙමු. ගිය සතියේ වුනු දේ ඔයාලා දැක්කනේ. අන්තිමට ක්ලව්ස් එනවනේ එලයිජයි, රෙබෙකයි ඉන්න තැනට අද …

Read More »

The Originals [S01 : E15] | මයිකල්ගේ ලුහුබැදීම… [සිංහල උපසිරැසි සමඟ]

මේක මාගේ පලමුවෙනි උපසිරැසිය සයිට් ඒකෙන් මං කරපු ඉල්ලීමකට තමා මෙක කරන්න ලැබුනේ. මේක කරන්න භාරගත් දවසේ ඉදලා මොකක් හරි වැඩක්. කොහමහරි ගහලා ඉවරයක් කලා. කලබලේ කරපු හිනදා වැරදි ඇති ඒවාට සමාවෙන්න ඕන සහෝල. ඊලඟ ඒකේ අනිවා වැරදි අඩුකරලා දෙන්න බලන්නම්. මේක කරපු අනිත් සහෝට වඩා හොඳට කරන්න බැරිවෙන්නැති. එකට …

Read More »
error: Alert: Content is protected !!