You dont have javascript enabled! Please download Google Chrome!
Monday , November 11 2019
Breaking News
Home / Sinhala Subtitle / ධනුෂ්ක ආරියරත්න

ධනුෂ්ක ආරියරත්න

Oru Kuppai Kathai (2018) Sinhala Subtitles | සමාව දීම දේව ගතියක් [සිංහල උපසිරැසි සමඟ]

කතාවෙ ප්‍රධාන චරිතය එහෙමත් නැත්තං කතානායකයා වෙන්නෙ කුමාර් කියලා තරුණයෙක්. පටන්ගැන්මෙදිම කුමාර් එක්තරා ලිපිනයක් හොයාගෙන එනවා. කුමාර්ට ඒ ලිපිනයට යන විදිහ කියන්නෙ එක පොලිස් නිළධාරියෙක්, කොහොමහරි පහුවදා උදේ පොලිසියට ගිහින් ඒ පොලිස් නිළධාරියටම පිහියක් දීල තමන් මිනීමැරුමක් කරා කියලා කුමාර් පොලිසියට භාරවෙනවා. කුමාර් ජීවත්වෙන්නෙ මැඩ්‍රාස් වල මුඩුක්කු ගෙදරක, එයාගෙ රස්සාව …

Read More »

Street Lights (2018) Sinhala Subtitles | කෝටි පහේ දියමන්ති මාලේ. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ වතාවෙ ගෙනාවා මලයාලම් චිත්‍රපට වලට ප්‍රිය කරන අය වෙනුවෙන් මෙම වසරේ ජනවාරි මස සිට තිරගත වීම ආරම්භ කල Mammootty ගේ අළුත් ෆිල්ම් එකක්. IMDb දර්ශකයේ 7.1 ක් වගේ අගයක් ගන්න සමත්වෙලා තියෙන මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරල තියෙන්නේ Shamdat Sainudeen විසින්. මේක Crime, Thriller ගණයට තමයි අයත් වෙන්නේ. පැය …

Read More »

Echarikkai Idhu Manithargal Nadamadum Idam (2018) Sinhala Subtitles | දෛවය වෙනස් කරන සල්ලි [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනං ගිය මාසෙ තිරගත වීම ආරම්භ කරපු සුපිරි දෙමළ චිත්‍රපටියකට සබ් එක අරගෙන ආවා. මේ වෙනකොට IMDb දර්ශකයේ 7.4 ක් වගේ අගයක් ගන්න සමත්වෙලා තියෙන මේ චිත්‍රපටියේ ධාවන කාලය පැය 2යි විනාඩි 14ක්. Sarjun කියන අධ්‍යක්ෂකවරයගෙ චිත්‍රපටියක් වෙන මේකෙ ප්‍රධාන චරිත වලට දායක වෙන්නෙ Yogi Babu, Kishore Kumar G, …

Read More »

B. Tech (2018) Sinhala Subtitles | අහිංසකයෙක් බිලිගත් බෝම්බ පිපිරුම [සිංහල උපසිරැසි සමඟ]

Comedy, Romance, Thriller කාණ්ඩය යටතේ වර්ගීකරණය කරපු 2018 මැයි 5 වෙනිදා නිකුත් වෙච්ච තවත් අළුත් මලයාලම් චිත්‍රපටියක් තමයි මේ වතාවෙ අරගෙන ආවෙ. බොක්ස් ඔෆිස් තියපු හොඳ මලයාලම් ෆිල්ම් එකක් කියල සිසිල සහෝ කියපු නිසාම කරන්න භාර අරන් සබ් එක කරලත් ගෙනාවා. මේ ලිපිය ලියන වෙලාව වෙනකොට IMDb මීටරේ 6.8ක් දක්වා …

Read More »

Uncle (2018) Sinhala Subtitles | ගෙදර යන ගමන්… [සිංහල උපසිරැසි සමඟ]

මලයාලම් සිනමාවේ දැවැන්තයෙක් වන Mammootty ප්‍රධාන චරිතයට පණ පොවන මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Gireesh Damodar කියන අධ්‍යක්ෂකවරයා. 2018 අප්‍රේල් 27 වෙනිදා ඉඳල ප්‍රේක්ෂකයින්ට විවෘත වෙච්ච මේ චිත්‍රපටියේ ධාවන කාලය පැය 2යි විනාඩි 25ක්. මේ මොහොත වෙනකොට 7.1 ක් වගේ ඉහළ IMDb අගයක් ලබාගන්න සමත්වෙලා තියෙන මේ ෆිලුම Drama ඝනයට …

Read More »

Ira (2018) Sinhala Subtitles | ආදරේ නාමෙන්, සහෝදරිය වෙනුවෙන් පළිගනිමි [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න සෑහෙන කාලෙකට පස්සෙ ඔයාල වෙනුවෙන් මේ වසරේ මාර්තු මාසෙ නිකුත් වෙච්ච මලයාලම් චිත්‍රපටියක් අරගෙන ආවා. චිත්‍රපටිය ගැන පොඩි හැඳින්වීමක් කරන්නං. පැය 2යි විනාඩි 19ක් පුරා ධාවනය වන මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ  Saiju S.S.  කියන අධ්‍යක්ෂකවරයා. තිර රචනය Naveen John ගෙන්. සංගීත අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Gopi Sundar කියන සංගීත අධ්‍යක්ෂකවරයා. Unni Mukundan, Gokul …

Read More »

Sathura Adi 3500 (2017) Sinhala Subtitles | සිවිල් ඉංජිනේරුවාගේ මරණයේ අභිරහස.. [සිංහල උපසිරැසි සමඟ]

මේ වතාවෙ අරගෙන ආවෙ 2017 වසරේ නිකුත් වෙච්ච horror, drama ගණයට ඇතුලත් වෙන දමිළ චිත්‍රපටියක්. ඉන්දියාවෙ චෙන්නායි නගරයේ සිදුවුන සත්‍ය සිදුවීම් කීපයක් පදනම් කරගෙන තමයි මේ චිත්‍රපටිය නිර්මාණය කරල තියෙන්නෙ. පැයයි විනාඩි 45ක් වගේ කාලයක් චිත්‍රපටිය ධාවනය වෙනවා. තිර රචනය හා අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Jaison කියන අධ්‍යක්ෂකවරයා. සංගීත අධ්‍යක්ෂණය Ganesh …

Read More »

Hombanna (2017) Sinhala Subtitles | උපන් බිමෙන් එළවා දැමූ අහිංසකයෝ. [සිංහල උපසිරැසි සමඟ]

උපන් දා සිට හැදී වැඩුනු උපන් බිමෙන් හිටිහැටියේම යන්න වුනොත් කාට වුනත් මොනව හිතෙයිද? යන්න තැනක් ඇත්තෙත් නැත්තං, ඉන්න තැනින් ගියොත් ජීවත්වෙන්න විදිහකුත් නැත්තං, වෙනත් කිසිම පිළිසරණකුත් නැත්තං ඒ වගේ අසරණකමක් කාට කියන්නද? හොම්බන්නා, කියන්නෙ මේ කතාවෙ ප්‍රධාන චරිතය. එයාට අත්විඳින්න වෙන ඉරණම තමයි මේක..හොම්බන්නගේ මුතුන්මිත්තන්ගෙ කාලෙ ඉඳල එයාල ජීවත් …

Read More »

Aadhi (2018) Sinhala Subtitles | කුමන්ත්‍රණයකට මැදි වූ අහිංසකයා [සිංහල උපසිරැසි සමඟ]

ආදි කියන්නේ සංගීත අධ්‍යක්ෂකවරයෙක් වෙන්න හීන මවාගෙන ඉන්න ඒ වෙනුවෙන් වෙහෙසෙන, අහිංසක තරුණයෙක්. ඒ වගේම එයා අම්මයි තාත්තයි එක්ක සංතෝසෙන් ජීවත්වෙන කීකරු පුතෙක්. සංගීතෙට අමතරව ආදි යාළුවොත් එක්ක බීච් එකේ Parkour කියන බාධක පසුකර යන ත්‍රාසජනක ක්‍රීඩාව කරන එකත් පුරුද්දක් කරගෙන ඉන්නවා…ඔය විදිහට බීච් එකේ සෙල්ලම් කරන්න ගිය වෙලාවක ආදිගෙ …

Read More »

U Turn (2016) Sinhala Subtitles | මාරාන්තික U ටර්න් එක [සිංහල උපසිරැසි සමඟ]

මේකත් මම මීට කලින් සබ් එක කරපු කන්නඩ ෆිල්ම් එක (RangiTaranga) වගේම සුපිරිම ස්ටෝරියක් තියෙන තවත් පට්ට කන්නඩ ෆිල්ම් එකක්. නිකුත් වෙලා තියෙන්නෙ 2016 මැයි 20 වෙනිදා. IMDb දර්ශකයේ 7.6ක් වගේ ඉහළ අගයක් ගන්න සමත්වෙලා තියෙන මේ චිත්‍රපටිය Netflix ලගෙත් ප්‍රචාරය කරල තියෙනවා. චිත්‍රපටියේ ධාවන කාලය විනාඩි 121 ක්, තිර …

Read More »

RangiTaranga (2015) Sinhala Subtitles | අභිරහස් කාන්තා දඩයම. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එකතැන කරකෝලා අතෑරියා වගේ වෙන දේ හිතාගන්න බැරි සුපිරිම ස්ටෝරියක් තියෙන පට්ට කන්නඩ ෆිල්ම් එකක් අරගෙන ආවා, හැබැයි අවුරුදු 2ක් විතර පරණයි, ඒ වුනාට සෑහෙන දෙනෙක් බලපු නැති ෆිල්ම් එකක් කියල හිතෙනවා. නිකුත් වෙලා තියෙන්නෙ 2015 ජුලි 3 වෙනිදා. IMDb දර්ශකයේ 8.6ක අගයක් ගන්න සමත්වුණ මේ ෆිලුම පැය 2යි …

Read More »

Kurangu Bommai (2017) Sinhala Subtitles | පිය සෙනෙහස අහිමිකල ප්‍රතිමාව. [සිංහල උපසිරැසි සමඟ]

මේ පාරත් අරගෙන ආවෙ සුපිරිම දෙමළ ෆිලුමක්, නිකුත් වෙලා තියෙන්නෙ 2017 සැප්තැම්බර් මාසෙ. මේ ෆිලුමත් IMDB මීටරේ සෑහෙන ඉහළ අගයක් ගන්න සමත්වෙලා තියෙනවා, අගය 8.1 ක්.චිත්‍රපටියේ අධ්‍යක්ෂණය, තිර රචනය Nithilan Swaminathan ගෙන් දෙබස් කරල තියෙන්නෙ Madonne Ashwin. සංගීත අධ්‍යක්ෂණය Ajaneesh Loknath ගෙන්. ප්‍රධාන චරිත වලට දායක වෙන්නේ Vidharth (කදීර්), Bharathiraja …

Read More »

Maanagaram (2017) Sinhala Subtitles | මේ නගරය ඔබ මා මුණගැසුණු නගරයයි [සිංහල උපසිරැසි සමඟ]

IMDB මීටරේ 8.2 ක අගයක් ගන්න සමත්වෙලා තියෙන මේ චිත්‍රපටිය නිකුත් වෙලා තියෙන්නෙ 2017 මාර්තු මාසෙ. ටිකක් විතර පරණ නිසා සමහරවිට ඔයාල බලලත් ඇති. මේ චිත්‍රපටය Lokesh Kanagaraj අධ්‍යක්ෂකවරයාගේ දෙවෙනි එක, තිර රචනයත් එයාම තමයි කරල තියෙන්නේ. ඉන්දියානු රු. මිලියන 50ක බරපැනක් දරල තමයි මේ චිත්‍රපටිය නිෂ්පාදනය කරල තියෙන්නෙ. සංගීත …

Read More »

Sadhuram 2 (2016) Sinhala Subtitles | ජීවිතයේ වටිනාකම නොදත්තා, මරණය අභියසට [සිංහල උපසිරැසි සමඟ]

මේ වතාවෙ අරගෙන ආවෙ පොඩ්ඩක් විතර පරණ දෙමළ ෆිල්ම් එකක්, කවුරුත් උපසිරසියක් කරල තිබුණෙ නැති නිසා කරොත් හොදයි කියල හිතුව. පරණයි කිව්වට ෆිලුම නිකුත් වෙලා තියෙන්නේ 2016 සැප්තැම්බර් මාසෙ. චිත්‍රපටියේ තිර රචනය හා අධ්‍යක්ෂණය දෙකම Sumanth Radhakrishnan විසින්. සංගිතය Girish Gopalakrishnan ගෙන්. Roheit Nair,  Yog Japee, Riaz, Sanam Shetty, Suja …

Read More »

Ethirmarai (2018) Sinhala Subtitles | දාම මිනිමරුවෙකු සොයා, X ව්‍යාපෘතිය… [සිංහල උපසිරැසි සමඟ]

මගෙ නම මුකිලන්. මම CBI නිළධාරියෙක්, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ. මගෙ වෘත්තියේ පලවෙනි නීතිය, මගෙ හැගීම් මර්ධනය කිරීම හා නොසැලකිලිමත් වීම. එත් මගෙ පුද්ගලික ජීවිතේට ඒක ප්‍රතිවිරුද්ධයි. මගෙ බිරිද, දේවි. එක පරික්ෂණයක් අපේ සතුටුදායක ජීවිතේ කඩාකප්පල් කරා, ඒකට කිව්වේ X ව්‍යාපෘතිය කියලා. ඔන්න මේ අවුරුද්දෙ නිකුත් වෙච්ච තවත් සුපිරි දමිළ චිත්‍රපටියක් …

Read More »

Savarakathi (2018) Sinhala Subtitles | මාළුවා නහින්නෙත් කට හින්දලු…. [සිංහල උපසිරැසි සමඟ]

මේ වතාවෙ අරගෙන ආවෙ පට්ටම Jokes තියෙන සුපිරි ඝනයේ කොමඩියක්, ඒ වුනාට ලස්සන කතාවකුත් තියෙනවා. ඇත්තටම මේ ෆිල්ම් එකට උපසිරැසිය කරන්න කියලා සිසිල සහෝ මට භාරදෙනකොටත් මං මේක බලලා තිබුණේ නෑ. හොදයි කියල කිව්ව හින්දම වැඩේ කරන්න භාරගත්තා. 2018 පෙබරවාරි 09 ඉදන් ප්‍රේක්ෂකයන්ට විවෘත වුන මේ චිත්‍රපටය තිර රචනය සහ …

Read More »

Naachiyar (2018) Sinhala Subtitles | දූෂණයක් නිසා හෙළිවූ අපරාධය…. [සිංහල උපසිරැසි සමඟ]

බාලවයස්කාර බඩදරු කෙල්ලෙක් (අරසි), කෙල්ලව දූෂණය කරා කියලා චෝදනා ලබපු ඒ වයසෙම වගේ පිස්සෙක් වගේ කොල්ලෙක් (කාතු), කෙල්ලට සාධාරණය ඉටුකරන්න උත්සාහ කරන පොලිස් කාන්තාවක්…කතාවෙ ඉන්න ප්‍රධාන චරිත තමයි මේ තුන්දෙනා. පොලිස් කාන්තාව තමයි නාච්චියා කියන්නේ, නාච්චියා කලින් පරික්ෂණේකදි හොයපු කෙල්ලෙක් දුම්රිය ස්ථානයේ ඉන්නවා කියලා පණිවිඩයක් අරගෙන වයසක ගෑණු කෙනෙක් පොලිසියට …

Read More »

Kaathadi (2018) Sinhala Subtitles | වැරදුණු දියමන්ති ජාවාරම [සිංහල උපසිරැසි සමඟ]

ඔක්කෝටම කලින් සියළු දෙනාට බැතිබර වෙසක් මංගල්‍යයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ චිත්‍රපටය සදහා උපසිරැසි ලබාදීමට අවකාශය ලබාදුන් අශාන් විමුක්ති සහෝට ස්තුතිය පලකරන්න ඕන. බයිස්කෝප් එකෙන් සබ්ටයිටල් ඩවුන්ලෝඩ් කරගෙන ෆිල්ම් බලනකොට මටත් හිතුන චිත්‍රපටියකට සබ් එකක් කරොත් හොදයි කියලා. ඒ විදිහට කරන මගේ පමුවෙනි උපසිරැසිය තමයි මේ චිත්‍රපටිය. …

Read More »
error: Alert: Content is protected !!