You dont have javascript enabled! Please download Google Chrome!
Monday , October 21 2019
Breaking News
Home / Sinhala Subtitle / ධනුෂ්ක | ධනා (page 2)

ධනුෂ්ක | ධනා

Bol Bachchan (2012) Sinhala Subtitles |මෙහෙමත් බොරු කියන්න පුලුවන්ද ?? [සිංහල උපසිරැසි සමඟ]

හැමදාම බයිස්කෝප් අඩවියෙන් බයිස්කොප් ගත්තා විතරයි. මටත් හිතුනා කෙනෙක් එක්ක එකතු වෙලා මේ අඩවියට සිහල උපසිරැසියක් එක්කම බයිස්කෝප් එකක් අරන් එන්න. ඉතිං මං මගේ පළවෙනි වැඩේටම තෝරගත්තේ හිංදි චිත්‍රපටියක්. මේක මේ අවුරුද්දේ ආව කොමඩි ගණයට අයත් වෙන චිත්‍රපටියක්. මට මේක කරන්න කියලා කිවුවේ ධනුෂ්ක. මේක හොද පිටපතක් නිකුත් වුනෙත් මේ …

Read More »

Prison Break [Season 01: Episode 03]|විශ්වාසය..!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ අලුත් වැඩේ තුන්වෙනි කොටසත් අරන් මං ආවා. කට්ටියට කලින් කොටස් වල උන දේවල් මතක ඇතිනේ. අමතක වෙන්න විදිහක් නෑනේ. නේද ? හරි මෙන්න මේකයි අද කතාවේ සිද්ද වෙන්නේ වේරෝනිකා ඩොනවන් ඒ කියන්නේ නීතිඥ්ඥ වරිය පොඩි හෝඩුවාවක් පස්සේ යනවා මොකක්ද ඇත්තටම මෙතන වෙලා තියෙන්නේ කියලා හොයාගන්න. ඇයට හමුවෙනවා ලැටිසියා …

Read More »

Prison Break [Season 01: Episode 02] | කලු සුදු භේදය !!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමන්ම් අපි අලුතෙන් පටන් ගනිපු වැඩේ තවත් පියවරක් අරගෙන මං ආවා. වැඩි විස්තර කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ මේ මොකක් ගැනද කියන්නේ කියලා. දැන් හැමෝම වගේ දන්නවනේ මේ මොකක්ද කියලා. Prison Break දෙවනි කොටසේ සිංහල උපසිරැසිත් අරගෙන තමයි අද ආවේ. මං දන්නවා හැමෝම බලාගෙන හිටියේ මේක දෙන්නේ කවද්ද කියලා. ගොඩක් …

Read More »

Cocktail (2012) Sinhala Subtitles | ආදරයද මිතුරුකමද? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් බයිස්කෝප් වෙතින් පහුගිය කාලේ එක දිගටම ගින්දර වගේ ඉංග්‍රීසි ෆිල්ම් දුන්න නිසා වෙනසකටත් එක්ක අළුත්ම අළුත් සුපිරිම හින්දි ෆිල්ම් එකකටත් සිංහල සබ් එක්ක ගෙනාවා. ඒ මොකද ඔයාලා බයිස්කෝප් වෙතින් එන සිංහල සබ් ෆයිල් එක එනකන් බලාගෙන ඉන්නවා කියලා. ඉතින් ඔයාලගේ ඒ බලාපොරොත්තුව සුන් කරන්නේ නැතුව අපිත් දහසක් වැඩ …

Read More »

Prison Break [Season 01: Episode 01] | සහෝදරත්වය ! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අපේ සිංහල උපසිරැසි කලාවේ මහ ගෙදරින් තවත් අලුත් පට්ට වැඩකට අත ගැහුවා. මේක මොකක්ද කියලා අමුතුවෙන් හදුන්වා දෙන්න දෙයක් නැහැ (මොකද බැනර් එකක්ම දාලා තියෙනවැ නෙවෑ නමත් එක්ක. 😀 ) ඒ මොනවා උනත් මෙය ගැන පවසන්නට බොහෝ දේ ඇති මුත්, ඒවා ඉදිරියට පවසන්න තියාගෙන අද එයින් බිඳක් පවසන්නම්. …

Read More »

Dark Shadows (2012) Sinhala Subtitles | අවතාර සමග… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද අලුත් තවත් බයිස්කෝප් එකක් අපේ බයිස්කෝප් රසිකයන්ට ගෙනාවා. මේක ගැන නම් හුඟ දෙනෙක් දන්නවා ඇති. ඒ මොකද කවුරුත් වගේ දන්නා සුපිරි නළුවෙක්නේ රඟපාන්නේ. ඒ වෙන කවුරුත් නෙමේ Johnny Depp.. දන්නවානේ ඉතින් මෙයාගේ රඟපෑම… මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ සුපිරි කෙනෙක්. එනම් Tim Burton විසින්.. මොහු තමා Corpse …

Read More »

Teri Meri Kahaani (2012) Sinhala Subtitles | ආදරය මෙතරම් සුන්දරද [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම අද අරගෙන ආවේ මේ අවුරුද්දේ රිලීස් වෙච්ච හිංදි ලස්සන ආදර කතාවක් අරගෙන. මේ කතාව ගැන කියනවා නම් මේකේ ප්‍රධාන චරිත වලට පන පොවන්නේ කවුරුත් දන්න ප්‍රසිද්ද නලු නිළි දෙපලක්. ඒ තමයි ෂයිඩ් කපූර් එක්ක ප්‍රියංකා චොප්රා. මේක ටිකක් වෙනස්ම විදිහට ආව කතාවක් කියලා මට කියන්න පුලුවන්. කවුරුත් නොහිතන …

Read More »

Game of Thrones [S01E04] with Sinhala Subtitles (18+) | අබ්බගාතයෝ, අවජාතකයෝ සහ කැඩුණු දේවල්[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් කට්ටියම බලන් හිටපු තවත් සිංහල උපසිරැසියක් අරගෙන මං ආවා.කවුරුත් දන්නවා මේ මොකක් ගැනද කියන්නේ කියලා. හැමෝම බලලා ඇතිනේ මේ ටීවි සීරිස් එකේ කලින් කොටස් ටික. බැලුවේ නැත්තම් මෙතනින් ගිහින් අරගෙන බලන්න.අද දෙන්න යන්නේ හතරවෙනි කොටස. මේ කොටස ගැන කියනවා නම් මුලින් හිතන් වැරදියට හිතන් හිතපු කෙනෙක්ගේ හොද පැත්තකුත් අද …

Read More »

Game of Thrones [S01E03] Sinhala Subtitles (18+) | ද්‍රෝහියන්ගේ අවසානයක ආරම්භය !![සිංහල උපසිරැසි සමඟ]

අමුතුවෙන් කියන්න ඕනා නෑනේ මේ අද දීලා තියෙන්නේ මොකක්ද කියලා. මේක මේ බයිස්කොප් එකෙන් ඒ කියන්නේ සිංහල උපසිරැසි මහ ගෙදරින් පටන් ගත්තු අලුත්ම වැඩේ තවත් කොටසක් අරගෙන තමයි මං ආවේ. මං හිතනවා කලින් කොටස් හැමෝම වගේ බලලා ඇති කියලා. බලලා නැත්තම් මෙතනින් ගිහින් බලන්න. එහෙනම් පහු ගිය කතාවත් ටිකක් මතක් …

Read More »

Arjun: The Warrior Prince (2012) Sinhala Subtitles | අයුක්තිය ජය ගන්නට ආ රණශූරයා [සිංහල උපසිරැසි සමඟ]

හායි !! කොහොමද කස්ටිය.. සෑහෙන කාලෙකින් බයිස්කෝප් අඩවිය එක්ක සෙට් උනේ. කස්ටියට මාව අමතක වෙලත් ඇති නේද දැන්. හිනිස් මතක තියාගන්නම මිනිහා.. 😀 ඒ කතා වැඩක් නැහැ. මේ පාර දැම්මේ කාටූන් හින්දි බයිස්කෝප් එකකට. මේක මේ අවුරුද්දේ රිලීස් වෙච්ච ෆිල්ම් එකක්. විනාඩි 96ක් පුරා දිවෙන මේ කතාව IMDB පිටුවේ 7.4 …

Read More »

එක් තා ටයිගර් (2012) Sinhala Subtitles |රහස් මෙහෙයුම…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න තවත් පට්ට හිංදි බයිස්කොප් එකක් උණු උණුවෙම අරගෙන ආවා ඔයාලට සිංහල උපසිරැසි එක්කම. මේකේ හොඳ පිටපතක් නිකුත් වුනේ අද උදෑසන. මේ චිත්‍රපටියේ රංගනයෙන් දායක වෙන්නේ අපි කවුරුත් දන්න සුපිරි බොලිවුඩ් නළුවෙක් වන සල්මන් ඛාන් සහ සුරූපි නිළියක් වන කත්‍රිනා කායිෆ්. ඒ එක්කම මෙම චිත්‍රපටය සටන්, ආදර යන වර්ගීකරණයන්ට අදාල …

Read More »

X-Men: First Class (2011) with Sinhala Subtitles | විකෘතියන්ගේ තරම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මමත් හා හා පුරා කියලා බයිස්කෝප් එකකට සිහල සබ් දැම්මා. දැන් තමයි වැඩේ ඉවර උනේ. දැන් වෙලාව නම් පේන විදිහට රැ 10.05. ගොඩක් රැ වෙලා නෑ එහෙනම්. හ්ම් කොහොමින් හරි වැඩේ කලානේ. අනේ සහෝලා ටික සමාව බජනය කරන්න ඕනා. ගොඩක් අම්භානෙක වැරදි ඇති. ඒවා ගැන එච්චර වද වෙන්න …

Read More »
error: Alert: Content is protected !!