You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , November 19 2019
Breaking News
Home / Sinhala Subtitle / නවින් නිසල් ධනුෂ්ක

නවින් නිසල් ධනුෂ්ක

Money Heist aka La casa de papel [S03 : E05] Sinhala Subtitles | රාජ්‍ය ආරක්ෂාව බිදවැටෙයි [සිංහල උපසිරැසි සමඟ]

La Casa de Papel හෙවත් Money Heist ඉක්මනටම ඔයාලට දෙන්න ඕනි හින්දා හැමෝම බෙදාගෙන සීසන් 03 කරන්න පටන් ගත්තා. අද කොටස ගේන්නේ මම. හිතුවට වඩා සිරිස් එක රසිකයන් අතරට ගිහිල්ලා කියලා දැන් බැලුවම තේරෙනවා. කොහොමහරි අද කොටසට හැරෙමු. මොළකාර මහාචාර්යතුමා අලුත් මංකොල්ලයක් සැලසුම් කරලා කියලා දන්නවනේ. මේ පාර හොරකම් කරන්නේ …

Read More »

Blindspot [S04 : E19] Sinhala Subtitles | පැටර්සන්ගේ ලෝක බොරුව [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සුබ දවසක් වෙන්න ඕනි. එහෙනම් ඔන්න මම 19 වැනි කොටස අරගෙන ආවා. සිරිස් එක ගැන විස්තර කරන්න ඕනි නැහැ නේ. හැමෝම දැනටම දන්නවනේ. අද කතාව ගැන මම විස්තර කරන්නම්. අද කතාව ටිකක් අමුතුම කතාවක්. එක කතාව ඇතුලේ පරීක්ෂණ දෙකක් විසදනවා. ඒ පරීක්ෂණ දෙක එකිනෙකට කිසිම සම්බන්ධයක් නැති පරීක්ෂණ දෙකක්. …

Read More »

Lucifer [S04 : E07] Sinhala Subtitles | ලුසිෆර්ගේ දරුණුම පලිගැනීම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මම අද අරගෙන එන්නේ ලුසිෆර් හතරවන සීසන් එකේ 7 වෙනි කොටස. මෙච්චර ඉක්මනට ඔයාලට සිරිස් එක බලන්න ලැබුනේ නෙට්ෆ්ලික්ස් එකෙන් සිරිස් එකම අරගෙන එකම දවසේ සියලුම කොටස් ටික විකාශය කරපු හින්දා. ක්ලොයිට ලුසිෆර් යක්ෂ මුණ පෙන්නලා නිසා ක්ලෝයි බයෙන් සැකෙන් ඉන්න බව හැමෝම දැනටම දන්නවනේ. මේ කොටස පසුගිය …

Read More »

The Protector [S02 : E05] Sinhala Subtitles | අසාමාන්‍ය බැංකු මංකොල්ලය [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප්වාසි සියලු දෙනාටම සුබ දවසක් කියනවා. ඔන්න එහෙනම් මම අරගෙන එනවා The Protector සිරිස් එකේ S02E04 කොටස. ඒ වගේම හැමෝම දන්නවා මේක තුර්කි සිරිස් එකක් කියලා Netflix එකෙන් නිකුත් කරපු. මම නවින් නිසල් ධනුෂ්ක. මේ මගේ 32වන සිංහල උපසිරැසිය. පසුගිය කොටසින් කෙටියෙන් කියනවා නම් ලෙයිලාගේ මනස පාලනය කරන්න ෆෙයිසල් පටන් …

Read More »

High Life (2018) Sinhala Subtitles | කළු කුහරය මැදින් වෙනත් ලෝකයකට [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔන්න එහෙනම් මම තවත් සිංහල උපසිරසියක් අරගෙන ආවා. මේක මගේ 33 වන සිංහල උපසිරැසිය.නමින් High Life (2018) වන මේ ඉංග්‍රීසි චිත්‍රපටය වැඩි ප්‍රේක්ෂක අවධානයක් දිනාගන්න සමත් වුනු චිත්‍රපටයක්. 12 April 2019 තිරගත උන මෙම චිත්‍රපටය ඉක්මනටම අන්තර්ජාලයට නිකුත් උනා. Adventure, Mystery ඝනයට අයත් වෙන මෙම ෆිල්ම් එක IMDB දර්ශකයේ 6.0ක …

Read More »

Serenity (2019) Sinhala Subtitles | සෙබළාට පැවරුණු අසාමාන්‍ය මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ] (18+)

2019 ජනවාරි මස ලොව පුරා නිකුත් වීමට නියමිතව තිබු සිනමා ලෝලීන් බලාපොරොත්තුව ඉදපු චිත්‍රපටයක් තමා Serenity (2019) කියන්නේ. සුප්‍රසිද්ධ නළුවෙක් සහ නිළියෙක් රංගනයෙන් දායකත්වය සපයන මේ චිත්‍රපටය කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් වගේම චිත්‍රපටයේ ගුණාත්මක බව කොතෙක්ද කියනවා නම් කතාව ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් විදියට නම් නෙමෙයි නිර්මාණය කරලා තියෙන්නේ …

Read More »

Under the Silver Lake (2018) Sinhala Subtitles | අතුරුදහන් වූ යුවතිය [සිංහල උපසිරැසි සමඟ] (18+)

සුබ අලුත් අව්රුද්දක් වේවා කියලා බොක්කෙන්ම ප්‍රාර්ථනය කරනවා හැමෝටම. කාලෙකට පස්සේ සිංහල උපසිරසියක් අරන් ආපු මම නවින් නිසල් ධනුෂ්ක. මේ මගේ 30 වන සිංහල උපසිරසි ගැන්වීම. IMDB දර්ශකයේ 6.4ක හොද අගයත් ගත්ත Under the Silver Lake (2018) ලෝකයේ පුරා ප්‍රදර්ශනය පටන් ගත්තේ 19 April 2018 වෙනිදා.ඒත් අන්තර්ජාලයට හොද පිටපත් නිකුත් …

Read More »

The Guns of Navarone (1961) Sinhala Subtitles | දූපතක් විනාශ කල හය දෙනා [සිංහල උපසිරැසි සමඟ]

පැරණි චිත්‍රපට රසවිදින්න කැමති සියලු දෙනාටම මම තවත් පැරණි චිත්‍රපටයක් අරගෙන ආවා. මේ චිත්‍රපටය අයිති වෙන්නේ  “Action, Adventure” කියන ඝනයට. IMDB දර්ශකයේ 7.6යක ඇති දැවැන්ත අගයක් ගන්නත් සමත් වෙලා තියෙනවා. ඒ වගේම මේ කතාවට ලොකු ඉතිහාසමය වටිනාකමක් තියෙනවා. මෙය සත්‍ය කතාවක් ඇසුරෙන් නිපදවා තියෙන්නේ. දැන් මම චිත්‍රපටය පොඩ්ඩක් විතර කරන්නම්. …

Read More »

True Crimes (2016) Sinhala Subtitles | නොවිසදෙන අභිරහස [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔන්න මගේ 28 වන සිංහල උපසිරැසිය අරගෙන ආවා. හැබැයි මේක වර්ගීකරණය කරනන් උනොත් දාන්න වෙන්නේ 18+ කියන කොටසට.. ෆිල්ම් එකේ නම වෙන්නේ Dark Crimes එහෙමත් නැත්නම් “True Crimes”. මෙය පොලන්ඩ් චිත්‍රපටයකි. ප්‍රධන නළුවා විදියට රගපාන්නේ සුප්‍රසිද්ධ විකට නළුවෙක් වන “Jim Carrey“. 2016 නිර්මාණය කෙරුණු මෙම චිත්‍රපටය විවිධ හේතු නිසාවෙන් පරක්කු වෙලා …

Read More »

Stronger (2017) Sinhala Subtitles | බොස්ටන් ඛේදවාචකය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කාලෙකට පස්සේ මම සිංහල උපසිරසියක් අරගෙන එන්නේ , ඇත්තටම මේ සබ් එක ගෙන්න මට ටිකක් පරක්කු උනා. ඇත්තෙන්ම උනේ දෙසැම්බර් එක්සෑම් වලට අහු උනා , ඒවා ඔක්කොම ඉවර කරලා තමා සබ් එක කරන්න පටන් ගත්තේ, කොහොමහරි මාව ඇක්සිඩන්ට් උනා. මගේ දකුණු අත වැදිලා කිසිම වැඩක් කරගන්න බැරුව ඉදියා ටික …

Read More »

Bright (2017) with Sinhala Subtitles | අන්ධකාරය රජ කල ලෝකය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ටික කාලයක් නිහඩව ඉදලා ආයේ සිංහල උපසිරසියක් අරගෙන ආවා ඉතින් , වැඩ රාජකාරි අස්සේ තමා මේ සබ් එක ලියන්න පටන් ගත්තේ, හැමදාම රෑට වැඩ ඇරිලා ගෙදර ඇවිත් පැය දෙකක් විතර සබ් එක ලියලා ආයේ ඊලග දවසෙත් ඔහොම දිගටම කරලා තමා, සබ් එක ඉවර කරගත්තේ. වැඩ රාජකාරි තිබුනා කියලා බාරගත්ත …

Read More »

Brawl in Cell Block 99 (2017) with Sinhala Subtitles | සිරකරුවෙකු තනියම කල යුද්ධය [සිංහල උපසිරැසි සමඟ]

සම්මානනීය අධ්‍යක්‍ෂක කෙනෙක් වගේම විශිෂ්ට නළුවකු වන “Vince Vaughn” රංගනයෙන් දායක වන , ඒ වගේම ප්‍රධාන චරිතය රගන “Brawl in Cell Block 99 (2017)” . Vince Vaughn අවුරුදු ගානකට පස්සේ තමා ඇක්ෂන් ෆිල්ම් එකක ප්‍රධාන චරිතය රගපාන්නේ. අන්තිමට රගපෑවා “Hacksaw Ridge (2016)“චිත්‍රපටයේ “Sergeant Howell” ගේ චරිතය , ඒක නම් එච්චර …

Read More »

The Son of Kong (1933) with Sinhala Subtitles | කින් කොන්ග් ගේ පොඩි එකා [සිංහල උපසිරැසි සමඟ]

මගේ නම නවින් නිසල් ධනුෂ්ක , මතක ඇති මම මිට ඉස්සල්ලා ගෙනාවා King Kong (1933) ෆිල්ම් එකට සිංහල උපසිරසියක්, මේ ඒ ෆිල්ම් එකේ දෙවන කොටස කියලා මේක හදුන්වන්න පුළුවන් . මේකේ නම වෙන්නේ The Son of Kong (1933). ඒ කියන්නේ කින්ග් කොන්ග් ගේ පුතා ගැන , මම උපසිරසි ගැන්වූ King …

Read More »

Designated Survivor (2016) [S01 : E21] with Sinhala Subtitles |සියල්ල හොදින් අවසන් වෙයිද ? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මම පොරොන්දු උනා වගේම අන්තිම කොටසට උපසිරැසිය අරගෙන ආවා . මේක තමා සීසන් 1 එකේ අවසාන කොටස ඒ වගේම කුතුහලයෙන් පිරිණු කොටස කියලා කියන්න පුළුවන් . එහෙන්ම මම මේ සිරිස් එකෙන් සමු ගන්නවා , මම මේ සිරිස් එකට ආවේ බයිස්කෝප්වාසි රසිකයන්ට සිදුවුණු අසාදාරණයට උත්තරයක් විදියට . එහෙනම් බලමු …

Read More »

Wind River (2017) with Sinhala Subtitles | හිම කතරේ අභිරහස් මරණය [සිංහල උපසිරැසි සමඟ]

කොහොම ද ඉතින් බයිස්කෝප් වැසියන්ට . ඔන්න ඉතින් මම සුපිරි ෆිල්ම් එකකට සිංහල උපසිරසියක් අරගෙන ආවා. ෆිල්ම් එකේ නම වෙන්නේ “Wind River“.ඒ වගේම මේකේ ඉන්නවා සුපිරිම නළුවෝ ටිකක්.ප්‍රධාන නළුවා වෙන්නේ වෙනින් කව්රුත් නෙමෙයි, “Jeremy Renner” ඇවෙන්ජර්ස් එකේදී “Hawkeye” නමින් ප්‍රධාන චරිතයක් විදියට කටයුතු කළා , ගොඩක් අය එහෙම දැකලා ඇති …

Read More »

Designated Survivor (2016) [S01 : E20] with Sinhala Subtitles |ජනාධිපතිට NATO එකේදී එල්ල වූ ප්‍රහාරය.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම කියාපු විදියටම 20 වන කොටස අරගෙන ආවා , දැන් නම් කතාව එන්න එන්න හොද වේගෙන එන්නේ , කතානායක හුක්ස්ට්‍රස් ට අයින් වෙන්න උනා වගේම , ඒජන්ට් වේල්ස් ව පැහරගෙන් ගිහිල්ලා දාලා තියෙන්නේ නැවක නේ , කොහෙද රටකට යන නැවකට දාලා . ලොයිඩ් තමන්ගේ චන්ද ව්‍යාපාරය මාර්ගයෙන් තමන්ගේ මෙහෙයුම …

Read More »

Designated Survivor (2016) [S01 : E19] with Sinhala Subtitles |ජේසන් ඇට්වුඩ් ට මොකද උනේ.. [සිංහල උපසිරැසි සමඟ]

මගේ නම නවින් නිසල් ධනුෂ්ක , මම මේ ටීවී ෂෝ එකට උපසිරසි කරන්න ගත්තේ දේවක සහෝදරයට වැඩත් එක්ක මේක කරන්න අපහසු නිසා.ඔන්න මම පොරොන්දු උණු විදියටම 19 වෙනි කොටස අරගෙන ආවා , 18 බැලුව කට්ටියට මතක ඇති කතානායක හුක්ස්ට්‍රස්ට අයින් වෙන්න උනා වගේම , අන්තිමට බලනකොට ලසානෝ මැරිලා නැහැ කියන …

Read More »

Designated Survivor (2016) [S01 : E18] with Sinhala Subtitles |මරන්න බැරි ලසානෝ.. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් බයිස්කෝප්වාසි සියලු දෙනාටම , මම නවින් නිසල් ධනුෂ්ක , දේවක සහෝදරයා රැකියාවත් එක්ක කාර්යය බහුල නිසා මට ඉතුරු කොටස් 4ර බාරදුන්නා , Designated Survivor කියන්නේ දේශපාලනික කතා මාලවක් ක්‍රියාදාම එක්ක තියෙන , දැනටම දන්නවා ඇතිනේ . ටොම් කර්ක්මන් ජනාධිපති උනේ බොහොම නරක වෙලාවක කියලා තමා මට කියන්න වෙන්නේ …

Read More »

War Machine (2017) with Sinhala Subtitles | ඇෆ්ගනිස්තාන් යුද්ධය! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කාලෙකට පස්සේ නැවත උපසිරසියක් ගෙනාවා . මේක බාරගෙන නම් ටික කලක් වෙනවා . කැම්පස් එකේ විභාග අතරමග වැටුණු නිසා පුළු පුළුවන් විදියට වේලාව හදාගෙන ඉවර කළා. “ Comedy, Drama, War” කියන ඝනයට අයත් වන චිත්‍රපටයකි. ප්‍රධාන නළුවා විදියට රගපාන්නේ වෙනින් කව්රුත් නෙමෙයි “Brad Pitt“.පැය 2 යි විනාඩි 2ක ධාවන …

Read More »

Hickok (2017) with Sinhala Subtitles | නගරයට ආ පිස්තෝලකරුවා – බිල් හිකොක් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මගේ 17 වන උපසිරසි ගැන්වීම විදියට බටහිර චිත්‍රපටයකට සිංහල උපසිරසියක් ගෙනාවා . බටහිර කිව්වම මතක් වෙන්නේ අශ්වයයි , පිස්තොලයි , කව්බෝයි තොප්පියයි නේ. අන්න එයින් ෆිල්ම් එකක් . මේක අයත් වන්නේ “Action” ෆිල්ම් ඝනයට . කිසි කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් ෆිල්ම් එකක් . ෆිල්ම් එක මේ මාසේ (ජුලි) …

Read More »
error: Alert: Content is protected !!