Wednesday , May 27 2020
Breaking News

නවින් නිසල් ධනුෂ්ක

Designated Survivor (2016) [S01 : E18] with Sinhala Subtitles |මරන්න බැරි ලසානෝ.. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් බයිස්කෝප්වාසි සියලු දෙනාටම , මම නවින් නිසල් ධනුෂ්ක , දේවක සහෝදරයා රැකියාවත් එක්ක කාර්යය බහුල නිසා මට ඉතුරු කොටස් 4ර බාරදුන්නා , Designated Survivor කියන්නේ දේශපාලනික කතා මාලවක් ක්‍රියාදාම එක්ක තියෙන , දැනටම දන්නවා ඇතිනේ . ටොම් කර්ක්මන් ජනාධිපති උනේ බොහොම නරක වෙලාවක කියලා තමා මට කියන්න වෙන්නේ …

Read More »

War Machine (2017) with Sinhala Subtitles | ඇෆ්ගනිස්තාන් යුද්ධය! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කාලෙකට පස්සේ නැවත උපසිරසියක් ගෙනාවා . මේක බාරගෙන නම් ටික කලක් වෙනවා . කැම්පස් එකේ විභාග අතරමග වැටුණු නිසා පුළු පුළුවන් විදියට වේලාව හදාගෙන ඉවර කළා. “ Comedy, Drama, War” කියන ඝනයට අයත් වන චිත්‍රපටයකි. ප්‍රධාන නළුවා විදියට රගපාන්නේ වෙනින් කව්රුත් නෙමෙයි “Brad Pitt“.පැය 2 යි විනාඩි 2ක ධාවන …

Read More »

Hickok (2017) with Sinhala Subtitles | නගරයට ආ පිස්තෝලකරුවා – බිල් හිකොක් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මගේ 17 වන උපසිරසි ගැන්වීම විදියට බටහිර චිත්‍රපටයකට සිංහල උපසිරසියක් ගෙනාවා . බටහිර කිව්වම මතක් වෙන්නේ අශ්වයයි , පිස්තොලයි , කව්බෝයි තොප්පියයි නේ. අන්න එයින් ෆිල්ම් එකක් . මේක අයත් වන්නේ “Action” ෆිල්ම් ඝනයට . කිසි කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් ෆිල්ම් එකක් . ෆිල්ම් එක මේ මාසේ (ජුලි) …

Read More »

King Kong (1933) with Sinhala Subtitles | පුරාවෘතයක ආරම්භය – කින්ග් කොන්ග් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම ටික කාලකෙට පස්සේ උපසිරසියක් ගේන්නේ , මේ පාර නම් උපසිරැසිය දෙන්නේ හෙන කාලයක් පරණ චිත්‍රපටයකට . කළු සුදු චිත්‍රපටයක් . නම දැක්කම දන්නවා ඇති නේ මොකක්ද මේ ෆිල්ම් එක කියලා . මේ ෆිල්ම් එකෙන් තමා කින්ග් කොන්ග් ගේ ආරම්භය පටන් ගන්නේ . ෆිල්ම් එක තිරගත කරේ 1933 නොවැම්බර් …

Read More »

Generation War AKA Unsere Mütter, unsere Väter (2013) [EP03] with Sinhala Subtitles | යුද්ධය සමග විසිරි ගිය මිතුදම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අවසාන කොටසට උපසිරසිය ගෙනාවා . මේ මගේ පහළොස් වැනි උපසිරැසි ගැන්වීම . ඒ වගෙම සත්‍ය කතාවක් මත පදනම් වූ “Generation War නමැති ජර්මන් මිනි සිරිස් එක ” පොරොන්දුවක් මත ගොඩ නැගුනු දෙයක් විදියට මම මුල ඉදන්ම දැක්කේ . ඒ වගේම කතාව බැලුව අය පොරොන්දුව මොකක්ද කියලා දන්නවා මම …

Read More »

Generation War AKA Unsere Mütter, unsere Väter (2013) [EP02] with Sinhala Subtitles | අව්ල් වියවුල් මැදින් අරමුණ කරා [සිංහල උපසිරැසි සමඟ]

පලවෙනි එපිසෝඩ් එක බලපු අයට මතක ඇති , තමන්ගේ පව්ලට කිර්තිය ගෙන්න යුද්දෙට ගිය සහෝදරයෝ දෙන්නා ගැන , යුද්දේ හිතුව තරම් ලේසි දෙයක් නෙමෙයි කියලා ඒ දෙන්නට යුද්දෙට ගියාම තේරුණා කියලා පලවෙනි එපිසෝඩ් එක බලපු අය දකින්න ඇති . ඒ වගේම වික්ටර්ව ජර්මන් කාරයෝ ටික අල්ලගත්ත යුදෙව්වෙක් කියලා , ග්‍රේටා …

Read More »

Generation War AKA Unsere Mütter, unsere Väter (2013) [EP01] with Sinhala Subtitles | සියල්ල අත්හැර යුද්ධය වෙත යන සහෝදරවරු දෙදෙනා [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද බයිස්කෝප්වාසි සියලු දෙනාටම , කාලෙකට පස්සේ ඔන්න මම උපසිරසියක් ගේන්නේ , මම චිත්‍රපටි වලට උපසිරසි කර කර ඉදියට ටීවී සිරිස් වලට කරන්න ගියේ නැහැ  , ඔන්න මම ටීවී සිරිස් එකකට උපසිරසියක් කරන්න යන්නේ . වැඩ රාජකාරි එක්ක පුළුවන් විදියට කාලය හොයාගෙන උපසිරසියක් කරන්න පටන් ගත්තා . මම පොඩි හදුන්වාදීමක් …

Read More »

A Charlie Brown Christmas (1965) & Severus Snape and the Marauders (2016) with Sinhala Subtitles | කෙටි චිත්‍රපට දෙකක් [සිංහල උපසිරැසි සමඟ]

A Charlie Brown Christmas 1965 – චාලි බ්‍රව්න්ගේ නත්තල… හැමෝම දන්නවා බයිස්කෝප් අඩවිය කියන්නේ බාල තරුණ වයසක කිසිම භේදයකින් තොරව, හැමෝම සිංහල උපසිරසි ලබාගැනීමට පැමිණෙන වෙබ් අඩවියක් බව . අද මන් මේ උපසිරසි ලබාදෙන චිත්‍රපටය පොඩි ළමයින්ට දෙන්නේ, ඕන නම් ලොකු ළමයින්ටත් බලන්න පුළුවන් !! මේක නත්තල් චිත්‍රපටයක් !! දැන් …

Read More »

Goldstone (2016) with Sinhala Subtitles | තරුණියක් නිසා වැනසී ගිය පුංචි නගරය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් මන් වගේ 11 වන උපසිරසි නිර්මාණය විදියට ටිකක් වෙනස් දෙයක් ගෙනාවා . ඒක හරියට මීට පෙර මම ඔබට ලබාදුන්නු “Krigan AKA A War” වගේ. ඒක ඩෙන්මාර්ක චිත්‍රපටයක්. අද මන් ගෙනාපු එක ඕස්ට්‍රේලියානු චිත්‍රපටයක්. මේක අයිති වෙන්නේ ” Crime, Thriller” ඝනයට. හැමදාම ඇමරිකන් ඉංග්‍රීසි චිත්‍රපට බලන බයිස්කෝප් රසිකයන්ට මේක …

Read More »

The Light Between Oceans (2016) with Sinhala Subtitles | ආදරණිය ලූසි-ග්‍රේස් [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් බයිස්කෝප්වාසි හැම දෙනාටම, මගේ 10 වන උපසිරැසි නිර්මාණයට මම දැවැන්ත ආදර කතාවක් ගෙනාවා. මේ කතාව නම් සුපිරිම සුපිරි ආදර කතාවක්. වෙන ආදර කතා වගේ නෙමෙයි දරුවෙක් වටා ගෙතියන ආදර කතාවක්. බැලුවේ නැත්නම් වැඩක් නැහැ කියලා මට නම් හිතෙන්නේ! IMDB දර්ශකයේ 7.2ක ඉහලම අගයක් ගන්නත් සමත් වෙලා තියෙනවා. ප්‍රධාන …

Read More »

The Hollow Point (2016) with Sinhala Subtitles | නගරයක් වැනසූ වෙඩි උණ්ඩ ජාවාරම [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් හැමොටම, මම වෙනදා වගේම සුපිරි ඉංග්‍රීසි චිත්‍රපටයකට සිංහල උපසිරසියක් ගෙනාවා. මේක මගේ 9 වන උපසිරසි නිර්මාණය. මේක “Western” ෆිල්ම් එකක්. Western ෆිල්ම් වල විශේෂත්වය තමා කතා කරනවා වේගේ වැඩි, කෙලින් කියන්න ඕන දේ කියන්නේ නැතුව වටින් පිටින් තමා කියන්න ඕන දේ කියන්නේ. හරියට ප්‍රස්ථා පිරුළු වගේ. මම කතාවට …

Read More »

The River Thief (2016) with Sinhala Subtitles | ගඟ මැදින් පැමිණි පුදුමාකාර හොරා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් අදත් මම වෙනදා වගේම ලස්සන අලුත්ම ඉංග්‍රීසි චිත්‍රපටයකට සිංහල උපසිරසියක් ගෙනාවා . IMDB දර්ශකයේ 5.5 ක අගයක් ගැනීමට මේ චිත්‍රපටය සමත් වුනා. ඒ වගේම මෙය අයත් වෙන්නේ ” Action, Adventure, Crime” යන ඝනයට . කම්මැලිකමක් නැතුව බලන් පුළුවන් හොද ලස්සන කතාවක්. ප්‍රධාන නළුවා විදියට රගපාන්නේ “Joel Courtney”. The …

Read More »

Andron AKA Andròn: The Black Labyrinth (2015) with Sinhala Subtitles | වංකගිරියේ මරණයේ තරගය [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් හැමෝටම, වෙනදා වගේම අදත් මම තවත් Action චිත්‍රපටයකට සිංහල උපසිරසියක් ගෙනාවා. මේ චිත්‍රපටයේ ඇත්තම නම “Andròn: The Black Labyrinth”. නම දැකලා බය වෙන්න එපා මේක ඉංග්‍රීසි චිත්‍රපටයක්!! මේ ෆිල්ම් එක හරියට “The Maze Runner” චිත්‍රපටය වගේමයි. හොද නරක බලලම තීරණය කරන්නකෝ!! Danny Glover සහ  Alec Baldwin යන නළුවෝ …

Read More »

Krigen AKA A War (2015) with Sinhala Subtitles | යුද්ධාධිකරණයට යෑමට සිදු වූ නිර්භීත සෙබලා [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් හැමෝටම !! මගේ හයවන උපසිරසි නිර්මාණය විදියට මම ගෙනාවා ලස්සන කතාවක්, මෙය “Crime, Drama, War” ඝනයට අයිති වෙනවා. මේක ඇත්තම මම මුලින්ම කරපු විදෙස් චිත්‍රපටය. වැරදි තියෙනවා නම් ඒ ගැන සමාවෙන්න. මිනිත්තු 115 පුරා දිව යන මෙය ඩෙන්මාර්ක චිත්‍රපටයක්. මේ චිත්‍රපටයේ ඇත්තම නම තමා “Krigen” ඉංග්‍රීසි නම වෙන්නේ …

Read More »

Officer Downe (2016) with Sinhala Subtitles | සුපිරි පොලිස්කරුගේ ක්‍රියාදාමය [සිංහල උපසිරැසි සමඟ]

මගේ පස්වන උපසිරසි නිර්මාණය විදියට මම තෝරාගත්තේ චිත්‍ර කතා පොතක් පදනම් කරගනිමින් මේ අව්රුද්දෙ නිර්මාණය කෙරුණු  “Officer Downe” චිත්‍රපටය .  මිනිත්තු 91 ක් පුරාවට දිවෙන මේ චිත්‍රපටය “Action” ගණයට අයිති වෙනවා ඒක නිසා මුල ඉදන් අගටම කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් !!!! කතාව පැත්තකට හැරුනොත් , කතාවට පදනම් වෙන්නේ “ටෙරී …

Read More »

Hell or High Water (2016) with Sinhala Subtitles | බැංකු හොරකම් කල සහෝදරයන් දෙදෙනා [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් හැමෝටම , ඔන්න අද මම ගෙනාවා අලුතෙන්ම BRRip නිකුත් උණු චිත්‍රපටියකයට සිංහල උපසිරසි. IMDB දර්ශකයේ 7.9 වැනි ඉහලම අගයක් ලැබුණු චිත්‍රපටියකයක් තමා “Hell or High Water (2016)”. චිත්‍රපටිය අයත් වෙන්නේ Crime, Drama යන කොටසට , චිත්‍රපටියකයේ ආදායම ගැන කතා කරොත් ඩොලර් මිලියන 12ක් වියදම් කර  , ඩොලර් මිලියන …

Read More »

5 Days of War (2011) with Sinhala Subtitles | දින පහෙන් අවසන් වූ දරුණු යුද්ධය [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් හැමෝටම !!!!  අද මම ලස්සන කතාවකට සිංහල උපසිරසියක් ගෙනාවා. ෆිල්ම් එකේ නම  ” 5 Days of War “. මේ චිත්‍රපටිය පැය 1 යි විනාඩි 52 ක කාලයක් දාවනය වෙනවා. ඒ වගේම ලෝකයේ තවත් රටක සිදුවුණු සත්‍ය සිදුවීමක් වගේම යුද්ධයක්. බොක්ස් ඔෆිස් වාර්තා වලට යන්න පුළුවන් වුණු කතාවක්. IMDB …

Read More »

Top Gun (1986) with Sinhala Subtitles | ප්‍රහාරක ගුවන් යානා මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ]

මේ මගේ දෙවැනි උපසිරසි නිරමාණය වන අතර , මගේ පළමු උපසිරසි නිර්මාණය උනේ Barbie Star Light Adventure (2016). ලැබුණු ප්‍රතිචාර හොද උනු හින්ද මට තව චිත්‍රපටියකට සිංහල උපසිරසියක් කරන්න හිතුනා . මම තොර ගත්තේ “Top gun (1986)” මේ මිනිත්තු 109ක් පුර දිව යන කතාවක් . මේක ඇත්තටම හොදම චිත්‍රපටියක් මම …

Read More »

Barbie: Star Light Adventure (2016) with Sinhala Subtitles | තරු ගලවාගැනීමේ මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් හැමෝටම , මේක තමා මගේ පළමු උපසිරසි නිර්මාණය. හැමෝම දන්නවනේ මේක ඇනිමේෂන් චිත්‍රපටයක් කියලා. වැරදි අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒ ගැන සමාවෙන්න ඕනා! මේක මිනිත්තු 79ක් පුරා දිවෙන කතාවක්. හැමෝම දන්නවනේ බාර්බී ගැන. පොඩි ළමයි ගොඩාක් මෙයාට කැමති. දැන් හැරෙමු මේ කතාව දිහාවට. මේ කතාවේ යන්නේ බාර්බී තමන්ගේ ලෝකය …

Read More »
error: Alert: Content is protected !!