Friday , April 23 2021
Breaking News

නවෝදනී තිළිණි

ඇටෑක් ඔන් ටයිටන් AKA ෂින්ගෙකි නෝ ක්යොජින් [S4] EP01 Sinhala Subtitles | ‌මුහුදෙන් එපිට [සිංහල උපසිරසි]

ඇටෑක් ඔන් ටයිටන් ඇනිමේ එකේ අවසාන සීසන් එකටයි මේ උපසිරසි ගේන්න පටන් ගත්තෙ. බයිස්කෝප් අඩවියෙ ඇඩ්මින් මඩුල්ලෙ තීරණයක් තමයි ඔන්ගොයින් සීසන් වලට උපසිරසි නොදෙන එක. ඒත් ගොඩක් අයගෙ ඉල්ලීම් සළකලා බලලා ගත්ත තීරණයක් තමයි මේ. අද මේ පළවෙනි උපසිරසිය දෙන වෙලාවෙ දැනට කොටස් 9ක් ඇවිත් තියනවා. ඒ ටිකත් ඉක්මණින් දුන්නා …

Read More »

Cobra Kai (2018-) [S03 : E08] Sinhala Subtitles | හොඳ, නරක සහ නරක හොඳ [සිංහල උපසිරසි]

පහුගිය කොටස ගැන මතක් කළොත්… සැමැන්තා හිටියෙ ටෝරි කරපු දේ ගැන ලොකු භයකින් නිසා එයා සටන් කරන්නවත්, ආයෙත් කරාටෙ කරන්නවත් අකමැති වෙනවා.. මේ වතාවෙ සැමැන්තාගෙ අම්මම එයාව පොළඹවන්න හදනවා ආපහු පුහුණු වෙන්න පටන් ගන්න.. මොකද එයාටත් තේරිලා තියෙන්නෙ තමන්ගෙ දුව භයෙන් හිටපු කාලය ඉවර වෙන්න ඕනෙ කියලා.. කොහොමහරි ඩැනියෙල් ආපහු …

Read More »

Vikings [S06: E17] Sinhala Subtitles | මෙඩුසාගේ පහුර! [සිංහල උපසිරසි]

අද මම ඇවිල්ල ඉන්නේ වයිකින් අවසන් කතා සමයේ 17 වැනි කොටස අරගෙන.මතක ඇතිනේ පහුගිය කොටස අවසානයේදී හැරල්ඩ් රජතුමා යුධකාමී කතාවක් කරනවා. ඒ කතාවේ සංෂිප්තය තමයි වෙසෙක්ස් යහතින් තියෙනකම් වයිකින්වරු අල්ලාගෙන ඉන්න අනිත් රාජධානිවලට තර්ජනයක් කියන එක. ඔව් ඒ කතාව ඉතිං හරියටම හරි. ඒ නිසා දැන් වයිකින්වරු හදන්නේ හැරල්ඩ් රජතුමාගේ ප්‍රධානත්වයෙන් …

Read More »

Cobra Kai (2018-) [S03 : E04] Sinhala Subtitles | නිවැරදි මාවත [සිංහල උපසිරසි]

මුලින්ම කියන්න ඕනෙ 4 වෙනි කොටසට උපසිරසි කරන්න ලැබුන එකනම් ලොකුම ලොකු සතුටක්. මේ සීසන් එකේ මං ආසම කොටස මේක තමයි. ඔයාලත් බැලුවට පස්සෙ තේරුම් ගනියි ඇයි කියලා. මේ කොටස ගොඩක් ලස්සන දේවල් පිරුණ, හැඟීම් පිරුණ එකක් වෙයි අනිවාරෙන්ම. ඉතින් මේ කොටස බලන්නත් ආරාධනා කරනවා. කලින් කොටස ගැන මතක් කලොත් …

Read More »

Cobra Kai (2018-) [S03 : E03] Sinhala Subtitles | ළැදි දේ කිරීම [සිංහල උපසිරසි]

කලින් කොටසෙදි ඔයාලා දකින්න ඇති ක්‍රීස්ගෙ අතීතෙ පොඩි කොටස් වගයක්. ඒක කොහොම ඉවර වෙන එකක්ද කියලනම් හිතාගන්න බෑ. එතකොට ඒ අතරෙම දකින්න ඇති ජොනියි ඩැනියෙලුයි රොබීව හොයන්න යනවා. ඒ දෙන්නා අන්තිමේදි යාළුවෙයි කියලා හිතුවත් ආයෙත් දෙන්නා අතරෙ විරසකයක් ඇති වෙනවා. ඒත් සුභ ආරංචිය තමයි මිගෙල් කෝමා එක ජයගන්නවා. ඒත් වෙලා …

Read More »

The SpongeBob Movie: Sponge on the Run (2020) Sinhala Subtitles | පොසයිඩන් රජුට විරුද්ධව නැගී සිටීම [සිංහල උපසිරසි සමඟ]

මේ ගෙනාවෙ මේ අවුරුද්දෙ නිකුත් වුන SpongeBob 3D චිත්‍රපටයට සිංහල උපසිරසියි. මේකෙ විශේෂත්වය වෙන්නෙ හඬ නළුවන්ට අමතරව ගොඩක් ප්‍රසිද්ධ පුද්ගලයන් කීප දෙනෙක්ම රංඟනයෙන් දායක වීමයි. ඒ අතර Keanu Reeves, Snoop Dogg, Danny Trejo ඉන්නවා. IMDb දර්ශකයෙ 6.2 කුත් Rotten Tomatoes වල 70% කුත් දැනට අරන් තියෙනවා. අධ්‍යක්ෂණය කරන්නෙ Tim Hill …

Read More »

Attack on Titan AKA Shingeki no kyojin [S3 Part 2] EP09 & EP10 Sinhala Subtitles | තාප්පෙන් එහා මුහුද. මුහුදෙන් එහා මොකක්ද…? [සිංහල උපසිරසි සමඟ]

අන්තිම කොටස් දෙක තමයි අරන් ආවෙ. මොකද වුනේ ඉතින්. තාප්පෙන් එහා නිදහස තියෙයි කියලා හිතුවත් ඒක නෙවෙයි වුනේ. තව ටිකක් එයාලව කබලෙන් ලිපට වැටුනා වගේ එකක් වුනේ. ග්‍රේෂාගෙ අතීතෙ හැටියට එයාට කලින් පවුලක් තිබිලා තියෙනවා. සේරටම වඩා එයාගෙ බිරිඳ ඩයිනා තමයි එරන්ගෙ අම්මව කන ටයිටන්. දෛවය කොහොම කැරකෙනවද කියලා ඉතින් …

Read More »

Attack on Titan AKA Shingeki no kyojin [S3 Part 2] EP07 & EP08 Sinhala Subtitles | යා වුනු මතකයන්! [සිංහල උපසිරසි සමඟ]

7යි 8යි කොටසුත් අරන් ආවා. ඉතින් තව කොටස් දෙකක් විතරයි ඉතුරු වෙලා තියෙන්නෙ. (අළුත් සීසන් එක එනකන්). සීරීස් එකෙන්ම 56 සහ 57 කොටස් මේ ගෙනාවෙ. අන්තිම කොටස් බැලුවනම් අන්තිම වෙනකන් හිතාගන්න බැරුව ඉන්න ඇත්තෙ මොකකින් මොකක් වෙලා නවතියිද කියලා. එර්වින් නැතිවුන එක ලොකු පාඩුවක්. ඒත් අර්මින් මැරුනා කියලා හිතුවමත් ටිකක් …

Read More »

Attack on Titan AKA Shingeki no kyojin [S3 Part 2] EP05 & EP06 Sinhala Subtitles | සමුදීම ස්ථිරයි [සිංහල උපසිරසි සමඟ]

05 සහ 06 කොටස් අරන් ආවා (54,55). කලින් කොටසෙ දකින්න ඇතිනෙ සේරම බලාපොරොත්තු නැති වෙලා තියෙන වෙලාවෙ එර්වින්ගෙ මරාගෙන මැරෙන සැලැස්ම කොහොමද වුනේ කියලා. “කොහොමත් මැරෙන එකේ අභිමානයෙන් මැරෙමු.” මෙහෙම බොරු කියන්න හැමෝටම බෑ. හොඳ පළපුරුදු කාරයෙක්ට විතරයි පුළුවන් ඒක අහං ඉන්න හැමෝගෙම හිතට කාවද්දන්න. ඒක එර්වින්ම පිළිගන්නවා. ඉතින් තාප්පෙන් …

Read More »

Attack on Titan AKA Shingeki no kyojin [S3 Part 2] EP03 & EP04 Sinhala Subtitles | මාගේ සොල්දාදුවනි! සටන් කරන්න! [සිංහල උපසිරසි සමඟ]

පාර්ට් 2 වල 3 වන සහ 4 වෙනි කොටස් අරන් ආවා. ඒ කියන්නෙ මුළු සීරීස් එකෙන්ම 52 සහ 53 වෙනි කොටස්. අන්තිමේදි ස්කවුට් රෙජිමේන්තුව ෂිගන්ෂිනා වල සිදුරු වහලා වෝල් මරියා මිනිසුන් යටතට ගන්නයි ඇවිත් තියෙන්නෙ. ඒත් ඒක කියන තරම් ලේසි වෙයිද? බීස්ට් ටයිටන් එක්ක මතුවුන ටයිටන් පේලිය දැක්කම මොන වගේ …

Read More »

Attack on Titan AKA Shingeki no kyojin [S3 Part 2] EP01 & EP02 Sinhala Subtitles | පිළිගැනීමේ පෙළපාලිය [සිංහල උපසිරසි සමඟ]

සීසන් 3 පාර්ට් 2ත් අරන් ආවා. 2018-2019 වෙනකන් සීසන් 3 විකාශය වෙනවා. දවස් දෙකකට විතර කලින් සීසන් 4 වල ප්‍රී-ඇනිමේටඩ් ට්‍රේලර් එකකුත් ආවා. ඔයාලට සීසන් 4 කියලා සර්ච් කලොත් බලාගන්න පුළුවන් වෙයි. මේ වතාවෙ ස්ටූඩියෝ එක වෙනස් වෙලා තියෙනවා. අපි හිතමු තිබ්බා වගේම හොඳ ඇනිමේටඩ් සීරීස් එකක් බලන්න පුළුවන් වෙයි …

Read More »

Attack on Titan AKA Shingeki no kyojin [S3 Part 1] EP11 & EP12 Sinhala Subtitles | අවසානයේ ආරම්භයක්! ආරම්භයේ අවසානයක්! [සිංහල උපසිරසි සමඟ]

සීසන් 3 පාර්ට් 1 අන්තිම කොටස් දෙක තමයි මේ ගෙනාවෙ. තව කොටස් 10යි ඉතුරු වෙලා තියෙන්නෙ දැනට ඇවිත් තියෙන අන්තිම සීසන් එකේ ඔයාලට අරන් එන්න. දහයක් කිව්වට උපසිරසි 5ක් විදියට තමයි අරන් එන්නෙ. ටිකක් ඉවසීමෙන් ඒ ටිකත් මේ විදියටම දවසක දෙකක පරක්කුවෙන් අරන් එනකන් ඉන්න.. මේ දවස් වල වැඩ නිසා …

Read More »

Attack on Titan AKA Shingeki no kyojin [S3 Part 1] EP09 & EP10 Sinhala Subtitles | නමට විතරක් නොවන රැජිණක් [සිංහල උපසිරසි සමඟ]

09යි 10යි කොටස් දෙකත් අරන් ආවා. කලින් කොටසෙ අන්තිමට රොඩ් රෙයිස් ටයිටන් කෙනෙක් වෙනවනෙ. එයාළා ඒකට කොහොම මුහුණ දෙයිද කියලා අද කොටස් දෙකෙන් බලාගන්න පුළුවන්. වැඩි කථා නැතුව ඉවර කරන්නම්. වෙන දේ පැහැදිලියි කියලා හිතනවා. අන්තිම කොටස් දෙකත් ඉවර කරලා ඉක්මණට පාර්ට් 2 එකට යමු එහෙනම්. මේ වෙනකන් ආපු හොඳම …

Read More »

Attack on Titan AKA Shingeki no kyojin [S3 Part 1] EP07 & EP08 Sinhala Subtitles | දැවැන්ත විකෘතියා! [සිංහල උපසිරසි සමඟ]

කලින් කොටස් දෙක මතක් කළොත් එර්වින් මරණ දඬුවම ලබන්න යන මොහොතෙත් ලොකු දෙයක් සංවිධානය කරලා තියෙනවා. ඒකට කමාන්ඩර් පික්සිස් වගේම මහාමාත්‍ය සැකරිත් සම්බන්ධ වෙලා තියෙනවා. පික්සිස් එර්වින්ට එකඟවෙන්නෙ රජය වැරදි තීරණය ගත්තොත් කැරැල්ලට සහය දෙනවා කියන තීරණේ මත. ඒ අස්සෙ සැකරි මේකට එකතු වෙන්නෙ එයාගෙ දීර්ඝ කාලීන ප්‍රාර්ථනාවක් වුන බලයෙ …

Read More »

Children of the Sea (2019) AKA Kaijû no kodomo Sinhala Subtitles | සයුරු දරුවෝ [සිංහල උපසිරැසි සමඟ]

ගොඩක් ලස්සන ඇනිමේ එකකටයි මේ උපසිරසි අරන් ඇවිල්ලා තියෙන්නෙ. මේක, ලස්සන ඇනිමේෂන් එක්ක ඇහැට සනීප විදියෙ වර්ණ පිරුණ අපිව වෙනමම ලෝකෙකට අරන් යන්න පුළුවන් විදියෙ ඇනිමෙ එකක් කිව්වොත් හරි. 2019 තිරගත වීම ආරම්භ වුන මේ Children of the Sea චිත්‍රපටය අපි හිතනවට වඩා ගැඹුරු දෙයක් ගැන කථා කරනවා. හරිම ලස්සන …

Read More »

Attack on Titan AKA Shingeki no kyojin [S3 Part 1] EP05 & EP06 Sinhala Subtitles | බලය උදෙසා ආහාර අනුභවය [සිංහල උපසිරසි සමඟ]

අන්තිම කොටස් වලදි වුනේ එරන්වයි හිස්ටොරියවයි පැහැරගෙන යද්දි එයාලට උදව් කරපු රීව්ස් සමාගමේ ලොක්කා ස්කවුට්ලගෙ පැත්ත අරන් ඒක කරන්න උදව් කරපු පොලිසියෙ මිනිස්සුන්ව අල්ලලා දෙන එක. ඒත් රීව්ස්ව කෙනීගෙ මිනිස්සු ඇවිත් මරලා දානවා. රජය කරන්නෙ මේ මිනීමැරුමයි එරන්ව පැහැරගත්ත එක බොරුවක් කියලයි එරවින්ට චෝදනා එල්ල කරන එක. ඒ අතරෙ රීව්ස්ව …

Read More »

Attack on Titan AKA Shingeki no kyojin [S3 Part 1] EP03 & EP04 Sinhala Subtitles | ‌පැහැරගැනීම [සිංහල උපසිරසි සමඟ]

කලින් කොටස් මතක් කරමු. පැහැරගෙන ගිහින් වාර්තා පිට වාර්තා තියන එරන්ව මේ වතාවෙත් ආපහු පැහැරගෙන යනවා. මේ වතාවෙ පැහැරගෙන යන්නෙ ක්‍රිස්ටගෙ තාත්තා. කියන විදියට ඇත්තම රාජකීය ලේ තියෙන රජ පවුලෙ උරුමක්කාරයා. යුමිරෙ බර්ටෝල්ට් එක්ක කතා කරන දේවල් හන්ජිට ලියලා දෙනවනෙ. හන්ජි ඒකෙන් හොයාගන්නවා එරන්ව කාලා දාන්නයි යන්නෙ කියලා. හදිසියෙම ක්‍රිස්ටව …

Read More »

Paprika (2006) AKA Papurika Sinhala Subtitles | සිහිනයන් යථාර්ථයක් වූ කල්හී.. [සිංහල උපසිරැසි සමඟ] (18+)

පැප්රිකා කියන්නෙ සිහිනයන්ගේ කාන්තාවක්. ඔබට ඇයව හමුවිය හැක්කේ සිහිනයෙන් පමණයි. ඔබේ දුක් වලට ඇය ඇහුම්කන් දේවි. ඔබගේ ප්‍රශ්න විසඳීමට ඇය පෙනී සිටීවි. නමුත් ඇය ඔබ සනසන්නේ සිහිනයෙන් පමණයි. මනෝචිකිත්සක පර්යේෂණ මධ්‍යස්ථානයකදි දක්ෂ මොළකාරයෙක් අතින් පුංචි උපකරණයක් නිපදනවා. මේක හදන්නෙ වැඩිය මේරිලා නැති ගොඩක් ළාමක කෙනෙක් අතින්. තම මිතුරාගෙ සිහින තමන්ටත් …

Read More »

Attack on Titan AKA Shingeki no kyojin [S3 Part 1] EP01 & EP02 Sinhala Subtitles | ‌ඔටුන්නෙහි සත්‍ය හිමිකරුවා [සිංහල උපසිරසි සමඟ]

සීසන් තුනේ පාර්ට් 1 වල පළවෙනි කොටස් දෙකට උපසිරසි අරන් ආවා. එහෙනම් කලින් සීසන් එකේ අන්තිම කොටස් ගැන මතක් කරමු. එරන්ව අරන් රයිනර්, බර්ටෝල්ට් සහ යුමිරෙ ඝණ කැලෙන් වෝල් මරියා තාප්පෙට පැනලා යද්දි ඒ පස්සෙ එර්වින් ඇතුලු සර්වේ කෝප්ස්ලා පන්නනවා. මිකාසා ඇතුළු 104 වෙනි බලකායෙ හේවායො එරන්ව අර තුන් දෙනාගෙන් …

Read More »

Attack on Titan AKA Shingeki no kyojin [S2] EP11 & EP12 Sinhala Subtitles | ඇත්ත වෙනුවෙන් එක පියවරක්! [සිංහල උපසිරසි සමඟ]

සිසන් 2 වල අවසන් කොටස් දෙක අරන් ආවා. පහුගිය කොටස් දෙක ගැන මතක් කලොත් එරන්ව හොයාගෙන හන්ජිගෙ කැලෑ ඉවට පින් සිද්ධ වෙන්න සර්වේ කෝප්ස්ලා වෝල් මරියා ඇතුලෙ තියෙන ඝණ කැලෑවට යනවා. එයා හිතපු විදියටම රයිනර්යි බර්ටෝල්ටයි, එරන්වයි යුමිරෙවයි ඒ කැලෑවට අරන් ගිහින්. මොකද සටනෙන් හෙම්බත් වෙලා ඉන්න නිසා එයාලට විවේක …

Read More »
error: Alert: Content is protected !!