You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , August 25 2019
Breaking News
Home / Sinhala Subtitle / නාමල් දිද්දෙණිය

නාමල් දිද්දෙණිය

Aao Wish Karein (2009) with Sinhala Subtitle |”මිකීගේ කතාව”[සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්. ලස්සන හිංදි සලරුවක් අරගෙන ආවා. මේක බාර අරගෙන සෑහෙන කාලයක් උනා. කරදර ගොඩක් උන නිසා බාරදෙන්න පරක්කු උනා. ඒකට සමාව ඉල්ලනවා. කතාව ගැන කියනවනම් මෙන්න මෙහෙමයි. මිකී කියන්නේ වයස අවුරුදු 12ක පොඩ්ඩෙක්. මෙයා කෙනෙක්ට ආදරය කරනවා. එයා තමා මිතිකා.හැබැයි පොඩී අවුලක් තියනවා. මේ ගෑනු ළමයට වයස අවුරුදු 22ක් වෙනවා. ඔහොම ඉන්නකොට මිකීට දැනගන්න ලැබෙනවා …

Read More »

Appleseed Ex Machina (2007) | යන්ත්‍ර,මිනිසුන්,ආදරය සහ මෙහෙයුම්. [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් හැමෝටම.අරගෙන ආවා ටිකක් පරණ ෆිල්ම් එකක්.හැබැයි පට්ට. මේක බාර අරගෙනනම් සෑහෙන කාලයක් වුනා.ඒත් මගේ වැඩත් එක්ක කරන්න ගොඩක් කල් ගියා.බොහෝ දුරට මේක මම කරපු අවසාන උපසිරැසිය වෙන්නත් පුළුවන්. ආයමත් උපසිරැසි කරන්න මට කාලය ලැබෙන එකක් නැතිවෙයි.කොහොම වෙතත් අවස්ථාවක් ලැබුනොත් නොකර ඉන්නෙත් නෑ.කතාව ගැන පොඩ්ඩක් කියනවනම් මෙන්න මෙහෙමයි. අනාගතේදී(ඒ කියන්නේ …

Read More »

Arima Nambi (2014) | දවස් දෙකක ආදරයක්..කරදර මහ සාගරයක්…[සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ආයුබෝවන්!ඔන්න ලස්සන චිත්තර පටියක් අරගෙන ආවා. මුලින්ම කියන්න ඕන මේක කට්ට කාලා දා ගත්ත සබ් එකක් යාළු. මොකද මේකට තවම හරියට ඉංග්‍රීසියෙන් උපසිරැසියක් නෑ. වැරදි ඇතොත් සමාවෙන්න කියල ඉල්ලනවා. ඉතින් මම ටයිම් ලයින් හදාගෙන මගේ යාලුවෙකුගේ සහයත් අරගෙන තමයි මේක කරේ. මුල ඉඳන්ම කුතුහලයෙන් බලන්න පුළුවන් ෆිල්ම් එකක්.  කතාවෙන් ටිකක් කීවොත් මෙන්න මෙහෙමයි. අනාමිකා, කියන්නේ …

Read More »

Horns (2013) | දේව සාපයක්…. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මෙදා පාර අරගෙන ආවා 2013 වසරේ එකක්.මේකේ අපි කවුරුත් දන්න කොලුවෙක් තමා ප්‍රධාන නළුවා.මේකේ මේ කොලුවාට එළුවාට වගේ අං දෙකක් එනවා.දෙවියන්,දේව සාපයන් ගැන කියවෙන කතාවක්. කියන්න ඕන දෙයක් තමා මේකේ ඉංග්‍රිසි උපසිරැසියේ වෙලාවල් වල පොඩි අවුල් වගයක් තිබුනා. මම පුලුවන් තරමින් ඒවා නිවැරැදි කරා. චිත්තර පටිය ගැන කියන්නම්කෝ ටිකක්.ගොඩාක් …

Read More »

Æon Flux (2005) | 2415 වසරේ සටනක්…[සිංහල උපසිරසි සමඟ]

මේ පාර අරගෙන ආවේ විද්‍යා ප්‍රබන්ධ කතාවක්.මේක 2005 වසරේ ෆිල්ම් එකක්. ලස්සන කතාවක්.මේකේ කතා නායිකාව අපි කවුරුත් හොදට අදුනන කෙනෙක්. 2005 ෆිල්ම් එකක් උනාට කතාව යන්නේ 2415 වසරේ වෙන සිද්ධියක් ගැන. කතාව ගැන පොඩ්ඩක් කියන්නම්. මේ ෆිල්ම් එකේ හැටියට 2011 වසරේදී වෛරසයක් නිසා ලොක්ක ජනගහනයෙන් 99% මැරෙනවා.ඉතුරු වුන අයටත් ලෙඩ.ලොකුම අවුල තමා …

Read More »

Bangkok Revenge (2011) | පියාගේ අතීතය සොයා. [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් හැමෝටම.ඔන්න ගෙනාවා තවත් ෆිල්ම් එකක්.සටන් වලට කැමති අයට. මේක IMDb ලකුණු 4.6/10 ක් වගේ තමා අරගෙන තියෙන්නේ.ඒත් හොද කතාවක් කියලා හිතුණ නිසා සබ් අරගෙන ආවා.මට මේකට සබ් දාන්න මගේ හිතවත් බස්නායක සහෝදරයත් උදව් උණා. අපේ බයිස්කෝප් එකට ගොඩක් දෙනා මල් ඉහිද්දී තවත් අය ගල් ඉහිනව. මම දැක්කා අදහස් දක්වලා …

Read More »

The Crazies (2010) | පිස්සුවක්. [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ආයුබෝ වේවා! ඔන්න මගේ දෙවනි සබ් එකත් අරගෙන ආවා. කලින් සබ් එකට අදහස් දක්වපු හැමෝටම ස්තූතියි. 2010 වසරේ එකක් මේ පාර අරගෙන ආවේ. මේක ටිකක් අමුතු විදිහේ කතාවක්. කතාව ගැන ටිකක් කියනවනම් එක්තරා නගරයක මිනිස්සුන්ගේ හැසිරීම් එකපාරට අමුතු වෙනවා. හරියටම කීවොත් පිස්සු කෙළින්න ගන්නවා. මේ ඇයි කියලා හොයන්න ඩේවිඩ් …

Read More »

G-Force (2009) | පුංචි වීරයෝ… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අරගෙන ආවා සුපිරි සලරුවක්.මේක 2009 වසරේ එකක්. මටත් හිතුණා හැමදාම සබ් බාගෙන බලන එකේ මමත් එකක් දෙන්න ඕනා කියලා. මුලින්ම බයිස්කෝප් කණ්ඩායමට ස්තූති වන්ත වෙනවා මට අවස්ථාවක් දීපු එකට. මේ මගේ පළමු සබ් එක. වැරදි ඇති. ඒවා පෙන්නලා දෙන්න කියලා ඉල්ලනවා. කතාව ගැන කියනවනම් ගිනි පිග් යාළුවො වගයක් තමා …

Read More »
error: Alert: Content is protected !!