You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , August 25 2019
Breaking News
Home / Sinhala Subtitle / නාමික සඳරුවන්

නාමික සඳරුවන්

The Rundown (2003) with Sinhala Subtitles | තෝරගන්න! බානවද? නැද්ද? [සිංහල උපසිරැසි සමඟ]

නාමික සඳරුවන් සොයුරා විසින් එවන ලද ලිපිය… මේ ගෙනාවේ අපේ dwayne johnson සහෝදරයාගේ ටිකක් පරණ එකක්. පරණ කිවුවට කතා නැතුව බලන්න පුළුවන් නියම චිත්‍රපටයක්. ක්‍රියාදාම පැත්තට අයිති වෙන IMDB මීටරේ 6.7 ක් වෙනකන් කරකවපු හොඳ චිත්‍රපටයක්. පොඩ්ඩක් විනෝදාත්මක ගතියකුත් තියන රසවත් කතාවක් තියෙන්නේ. කලින් සයිට් එකේ ලිපියක් පල වෙලා තිබුනත් …

Read More »

Atonement (2007) with Sinhala Subtitles | හිතට,හිත ඇතුලට! [සිංහල උපසිරසි සමඟ]

නාමික සඳරුවන් සොයුරා විසින් ලියන ලද ලිපිය. පුද්ගලිකව කිවුවොත් මේක  මගේ හිත කම්පාවට පත් කල කතාවක්.. ” කෙනෙක්  කරන එකම එක දෙයකින් පවා වෙනත් කෙනෙකුගේ ලස්සනට ගලාගෙන යන්න තියන අහිංසක ජීවිතයක් කොච්චර කටුක අමිහිරි එකක් බවට පත් කරන්න පුලුවන්ද, ඒ වගේම ඒ දේ කරපු කෙනාටත් කාලයක් ගියාට පස්සේ තමන්ටම සමාව …

Read More »

Born to Fight (2004) with Sinhala Subtitles | මරාගන්නමයි ඉපදුනේ…! [සිංහල උපසිරැසි සමඟ]

ඔයාලා හැමෝම බලලා ඇති Ong Back, මේ කතාවත් Ong Back ලේබලය යටතේ ම නිෂ්පාදනය කල එකක්. නමුත් සුපුරුදු සටන් නළු Tony Jaa මෙහි දක්නට නෑ. ඉන්නේ ‘Dan Chupong’. හොඳ සටන් නළුවෙක් තමා. මේක සයිට් එකේ නැති එක පොඩි අඩුපාඩුවක් කියලා හිතුනා, ඉතිං දුන්නා. ලොකු වැඩක් නම් කරන්න තිබුනේ නෑ. උපසිරසි …

Read More »

My Girl (1991) with Sinhala Subtitles | මගේ පුංචි කෙලී [සිංහල උපසිරැසි සමඟ]

අහිමි මිතු දම.. ‘ වෙඩා ‘ කියන්නේ වයස අවුරුදු එකොළහක පුංචි ගෑනු ළමයෙක්. එයා ලස්සනයි, හුරතල්… ටිකාක් විතර පැහිලා! ඉපදිලා දවස් කීපයකින් අම්මා මිය ගිය නිසා තාත්තා තමයි හදා වඩා ගත්තේ. තාත්තගේ ආදරේ ලබන්න ආස වුනත් ඇයට හිතෙන්නේ තාත්තා තමන් ගැන නොසලකා හරිනවා කියලයි..  ඇගේ තාත්තා අවමංගල්‍ය අධ්‍යක්ෂක වරයෙක්. ඒ …

Read More »

Yes Boss (1997) Sinhala Subtitles | එහෙමයි ලොක්කා..! [සිංහල උපසිරසි සමඟ]

රාහුල් කියලා අහිංසක කොල්ලෙක් ඉන්නවා. කොල්ලගේ ලොකු හීනයක් තියනවා ලොකු ඒජන්සියක ලොක්කෙක් වෙන්න. මෙයාගේ ලොක්කා, ඒ කියන්නේ මෙයාගේ බොස්, රාහුල්ට ඒ හීනේ හැබෑ කරගන්න උදවු කරනවා කියලා රාහුල්ගෙන් එක එක වැඩ කරගන්නවා. ඒ කියන්නේ.. බොසා හෙන මනමාලයා, මිනිහා කසාද බැඳලා. ඒ වුණාට තමන්ගේ ආයතනයේ වැඩකරන නිරූපිකාවන්ට මේකා බැල්ම දානවා, ඔය …

Read More »

Kabhi Alvida Naa Kehna (2006) | කිසිදා ‘වෙන් වෙමු’ කියනු එපා..[සිංහල උපසිරැසි සමඟ]

“කවදාවත් ‘අපි වෙන් වෙමු’ කියලා කියන්න එපා. එහෙම කියනකොට නැවත හමු වීමේ බලාපොරොත්තු සුන් වෙලා යනවා. කවුද දන්නෙ? ඔබ අප නැවත මුණ ගැසෙයි”  එහෙම කියන්නෙ මම නෙමෙයි, ‘මායා’. ඇය එහෙම කියන්නෙ, ඇගේ විවාහ උත්සවය දවසේ මුණ ගැසුණු නන් නාඳුනන පුද්ගලයෙක්ට. ඔහුගේ නම ‘දේව්’. ඒ දිනය ඔවුන් දෙදෙනාගේම ජීවිත වල විශාල පෙරළියක් සිද්ධවෙන දවසක්. …

Read More »

Mohabbatein (2000) | සොඳුරු වූ ආදර හැඟුමන්… [සිංහල උපසිරැසි සමඟ]

” කළු ගල් වැනි රළු හදවත් ආදරයෙන් සියුමැළි කල හැකිද? වියලී ඉරිතලා ගිය හදවත් ආදරයෙන් තෙත් කල හැකිද? වෛරයෙන් දැවෙන හදවත් ආදරයෙන් සුවපත් කල හැකිද? ඔව්.. ආදරය කියන්නෙ මේ සියල්ල කල හැකි පුදුමාකාර දෙයක් “ 2000 වසරේ තිරගත වුන මේ සොඳුරු සිනමා සිත්තමෙහි දෙබස්, තිර රචනය සහඅධ්‍යක්ෂනය Adithya chopra විසින් …

Read More »

Kal Ho Naa Ho (2003) | හෙට දිනක් නොවේ නම්… [සිංහල උපසිරැසි සමඟ]

“ජීවිතය සෑම මොහොතකම වෙනස් වෙමින් පවතී.. විටෙක අඳුරු වන එය තවත් විටෙක ආලෝකමත්. මේ හැම මොහොතකම, ජීවිතය සතුටින් විඳගන්න. අද පවතින මේ සියලුම දේ හෙට දිනයේ නැති විය හැකියි. දුක, සතුට, සිනහව, කඳුල.. ඔබ, මම පවා එහෙමයි” ‘සෝනු නිගම්’ ගේ සොඳුරු හඬින් ගැයෙන ‘kal ho na ho’ ගීතය අහල නැති …

Read More »

Never Let Me Go (2010) | කවදාවත් මට යන්න දෙන්න එපා [සිංහල උපසිරැසි සමඟ]

    11966e4e9c83876899ab98233bfaa55d9d552f2b b9c49f6555b1e18ca4766e89d74c0103406bd4a1 0bd96a612a45ec6dfafeb4eaa4873b1ae8c65811 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Read More »

Pyaar Kiya To Darna Kya (1998) | ආදරෙයි නම් බයවෙන්නේ මොකටද? [සිංහල උපසිරැසි සමඟ]

    402c9b2ee15c32e4868219d8dbbf6b4726c49736 96d4ef6a4ecdef046bf95c1582e3dd851285be65c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Read More »
error: Alert: Content is protected !!