Monday , July 16 2018
Breaking News
Home / Sinhala Subtitle / නිර්මාණි විජේසිංහ

නිර්මාණි විජේසිංහ

Life (2009) [E09] Sinhala Subtitles | තුරු ලතා.. [සිංහල උපසිරැසි සමග]

ඔන්න මම ආයම ආවා මගෙ තෑග්ගෙ ඊලඟ කොටස අරගෙන. මේ අරන් ආවේ 9 වෙනි කොටස. මම හිතනවා මුල් කොටස් අටම බලලා ඔයාලා අළුත් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා.  ඉතින් මේ 9 වෙනි කොටස. මේ කොටසෙන් කියන්නෙ ශාක කොහොමද පැවැත්ම තහවුරු කරගෙන තියෙන්නෙ කියලා. ශාක වල වැඩීම වගේ අපේ ඇහැට නොපෙනෙන …

Read More »

Life (2009) [E05] Sinhala Subtitles | පක්ෂීන් [සිංහල උපසිරැසි සමග]

මේ අපෙ නව වෙනි උපන්දිනය. ඉතින් අපේ උපන්දිනය වෙනුවෙන් අපි දෙන තෑග්ගෙ මගේ කොටස තමයි මේ. ඊට කලින් අවුරුදු නවයක් පුරාවට අපිත් එක්ක එකතු වෙලා හිටිය හැම දෙනෙක්ටම මගේ ස්තූතිය. මම අරන් අවේ BBC ලයිෆ් වැඩසටහනේ පස්වෙනි කොටස. මේ කොටස පක්ෂින් ගැන. අපිට එදිනෙදා කොච්චර නම් කුරුල්ලො දකින්න ලැබෙනවාද, කොච්චර …

Read More »

Captain Underpants: The First Epic Movie (2017) with Sinhala Subtitle | ටියුබ් ලයිට් දුෂ්ඨයාට එරෙහිව සුපිරි වීර ජංගියා! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අමුතු තාලේ වීරයෙක් ගැන කතාවක් අරගෙන ආව, ඇත්තටම මේක මම බාරගත්ත එකක් නෙමේ මේකේ වැඩිපුර කොටසක් කලේ නිර්මානි අක්ක, වෙලාව මදිකම නිසා එකතු වෙලා කරමුද කියල ඇහුවම දෙපාරක් නොහිතම හා කිව්ව වගේ නෙමේ ඉවර කරගන්න කට්ටක් කන්න උනා. ෆිල්ම් එකේ කොපියක් ඇවිල්ල නම් ටික දවසක් වෙනව කොච්චර ඉක්මනට …

Read More »

Wonder Woman (2017) with Sinhala Subtitles | තෙමිස්කිරාවේ කුමරිය… [සිංහල උපසිරැසි සමඟ]

යන්තම් පණ ගහලා නැගිටගෙන එද්දී මිනිස්සු කකුලෙන් අදින එක සාමාන්‍යයයි නෙහ්. මගෙන් ඇහුවොත් එහෙම බොහොම අමාරුවෙන් ඉස්සරහට යන්න හදන දේ මොකක්ද කියලා මං නම් එක හුස්මටම කියන්නේ ඒ DC කොමික් යුනිවර්ස් එක කියලා. ඒ මොකද කියලා කියන්න ඕන නෑනේ. ලස්සන කෙල්ලෙක් දාපු පලියට ලස්සන ෆීමේල් ඔරිජින් ස්ටොරියක් වෙන්නෙත් නෑ සමහරක් …

Read More »

A Dog’s Purpose (2017) with Sinhala Subtitles | අරමුණ [සිංහල උපසිරැසි සමඟ]

කාලෙකින් ආය ආවා ෆිල්ම් එකක් අරන්. මේක නම් සමන් ප්‍රසාද් හෙවත් පූස් මල්ලි බාරගත්තු ෆිල්ම් එකක්. ඒත් මේක බල්ලෙක් සම්බන්ධ නිසා සහ එයා කාර්යය බහුල නිසා මට බාර උනා. ෆිල්ම් එක A Dog’s Purpose (2017). ලස්සන කතාවක්. IMDb 6.1 ක අගයක් තමයි අරන් තියෙන්නෙ. ඒත් මම වගේ බලු සුරතලුන්ට කැමති …

Read More »

Sing (2016) with Sinhala Subtitles | සිංදු කියමු තෑගි දිනමු [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද. ආය ආවා ඔන්න ඇනිමේෂන් එකක් අරන්. අද නම් ආවෙ තනියම නෙවෙයි. මායි පූස් මල්ලියි ( සමන් ප්‍රසාද්) දෙන්නාම. මේක භාරගත්තෙ මම උනත් අසනීප තත්වය නිසා පූසාව කැමති කරගත්තා භාගෙ ගානෙ කරන්න. ෆිල්ම් එක තමයි Sing (2016). නිකුත් උනේ දෙසැම්බර් මාසෙ උනත් හොද කොපියක් ආවෙ ඊයෙ පෙරේදා. අධ්‍යක්ෂණය Christophe Lourdelet …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S04 : E14] with Sinhala Subtitles | සැඟවුනු අමුත්තා. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ. ඔන්න මේ පාර එපිය අරන් එන්න උනේ මට. ප්‍රණීත් මලයා අසනීප තත්වයෙන් ඉන්න නිසා උපසිරසිය මට බාර උනා. ඒත් පොඩි අකරතැබ්බයක් උන නිසා වෙලාවට ගේන්න නම් බැරි උනා. ඒ ගැන සමා වෙන්න ඕන. ඒ වගේම ප්‍රණීත් මලයාගෙ උපසිරසිය තරම් සාර්ථක නම් නැතුව ඇති ඔන්න. කතාව ගැන ටිකක් මතක් …

Read More »

Passengers (2016) with Sinhala Subtitles | ප්‍රේමණිය විද්‍යාප්‍රබන්ධය [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ. ආපහු ඔන්න මම සබ් එකක් උස්සන් ආවා. අද අරන් ආවෙ Adventure, Drama, Romance  කියන වර්ගයට අයත් චිත්‍රපටියක්. චිත්‍රපටිය තමයි Passengers (2016). රඟපෑමෙන් දායක වෙලා තියෙන්නෙ Jennifer Lawrence, Chris Pratt, Michael Sheen සහ Laurence Fishburne.  එහෙනම් කතාව පොඩ්ඩක් බලමු.   මගීන් 5000ක් සහ කාර්‍යය මණ්ඩල සාමාජිකයින් 258ක් ස්ටාර්ෂිප් ඇව්ලෝන් කියන යානයෙන් වෙනත් ග්‍රහලෝකයක අළුත් ජනපධයක් පිහිටුවන්න යනවා. ගමනට ගත …

Read More »

Moana (2016) with Sinhala Subtitles | මොආනා [සිංහල උපසිරැසි සමඟ]

කාලෙකට පස්සෙ ආවෙ ඔන්න ඇනිමේෂන් එකක් අරගෙන. එසේ මෙසේ ඇනිමේෂන් එකක් නෙවේ, 2016 වසරේ නිකුත් වෙච්ච සුපිරිම ඇනිමේෂන් එකක් අරගෙන. නමින් (Moana) මොආනා. IMDb අගය 7.9ක් කිවුවාම හිතාගන්න පුළුවන්නෙ නේද?  Walt Disney Pictures මගින් නිකුත් කළ මේ සිනමාපටය නිෂ්පාදනය කරන්නෙ Walt Disney Animation Studios වෙතින්. ඩිස්නි කිවුවම ඉතින් හිතාගන්න පුළුවන්නෙ …

Read More »

Planet Earth II [EP E02] | Sinhala Subtitles | ලොවෙන් සැඟවුන කඳුකර ජීවිත.. [සිංහල උපසිරැසි සමඟ]

ප්ලැනට් අර්ත් කණ්ඩායම කඳු වලට බොහොම කැමැත්තක් තියන පාටයි. මොකද පලවෙනි කතා සමයේදීත් දෙවැන්න වෙන් උනේ කඳු වලට. මේ පාරත් එහෙමමයි. ඉතින් කඳු කියපු ගමන් අල්ලපු වැටේ තියන හිමාලය මතක් උනාට අපිට කවදාවත් ඒවායේ ජිවත් වෙන සත්තු ගැන හිතිල නැහැ නේද? අපිට නොහිතුනත් අපුරු අන්දමේ සතුන් විශේෂ රැසක්ම මේ කඳු …

Read More »

Fathers and Daughters (2015) with Sinhala Subtitles | පියවරු සහ දූවරු [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ. කාලෙකට පස්සෙ උපසිරසියක් අරන් එන්න අවස්ථාව ලැබුනා. අධ්‍යාපන කටයුතු එක්ක ටිකක් අපහසු වුනා. ඒකයි මේ උපසිරසියත් පරක්කුවට හේතුව. අද අරන් ආවෙ drama වර්ගීකරණයට අයත් වෙන චිත්‍රපටියත්. Fathers and Daughters (2015). අධ්‍යක්ෂණය Gabriele Muccino ගෙ. රංගනයෙන් දායක වෙන්නෙ‍ෙ Russell Crowe ජේක් ඩේවිස් චරිතයට, Amanda Seyfried කේටි විදියටත්, Kylie Rogers …

Read More »

Concussion (2015) with Sinhala Subtitles | පාපන්දු ක්‍රීඩාව මාරක විය හැක. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ. කාලෙකින් සබ් එකක් අරන් ආවා. මේ සබ් එක නම් සෑහෙන කරදර මැද්දෙයි කරන්න වුනේ. ඒ නිසා සෑහෙන්න පරක්කු වුනා. ඒ ගැන සමාව ඉල්ලනවා. පරිඝණකයෙ ආබාධයක් නිසා සබ් එකෙන් බාගයක් බලෙන්ම පූසාගෙ කරේ ගහන්න වුනා. බෑ බෑ කිය කිය ඉතිරි බාගෙ කරේ පූස් මල්ලි. ඒකට එයාට ස්තූතියි. චිත්‍රපටිය කරන්න …

Read More »

Brooklyn (2015) with Sinhala Subtitles | දෙරටක සිරවුන ආදරබර හදවතක්… [සිංහල උපසිරැසි සමඟ]

අපි සිනමා ඉතිහාසය දිහා බැලුවොතින් අපිට දකින්න පුළුවන් ඇතැම් සිනමාපට වලට පාදක වෙලා තියෙන්නෙ ලෝකප්‍රසිද්ධ නවකතා. අද ඔයාලට අරගෙන ආපු මේ Brooklyn(බෲක්ලින්) කියන සිනමාපටයත් අන්න එහෙම නිපදවුණ සිනමාපටයක්. Colm Tóibín නම් අයර්ලන්ත ජාතික නවකතාකරු විසින් රචිත 2009 වසරේ ප්‍රේක්ෂකයන් අතට පත් වුණු එනමින්ම යුත් නවකතාවක් තමා මේ සිනමාපටයට පාදක වෙන්නෙ. මේ …

Read More »

Supergirl [S01 : E09] with Sinhala Subtitles | රුධිරයෙන් අපි හැමෝම බැඳිලා. [සිංහල උපසිරසි සමඟ]

ඉතින් යාළුවනේ අද ඉදන් කතාමාලාව ගේන්නෙ පූසා කියලා කිව්වත් පූස් මල්ලිට වැඩක් යෙදුන නිසා මටම අරන් එන්න වුනා. අද සුපර්ගර්ල් ආවෙ පොඩි නිවාඩුවක් එහෙම අරන්. කලින් කොටසෙදි වුන දේවල් මතකයිනෙ. ඇස්ට්‍රා සුපර්ගර්ල් දෙන්නා සටන් කරා. සටනින් ඇස්ට්‍රා පරාද කරලා DEO එකට අරන් එන්න සුපර්ගර්ල්ට හැකියාව ලැබුනා. ඒ වගේම ඇස්ට්‍රා කාරාගෙ …

Read More »

Snoopy and Charlie Brown: The Peanuts Movie (2015) with Sinhala Subtitles | කොල්ලයි බල්ලයි. [සිංහල උපසිරැසි සමඟ]

  කොහොමද යාළුවනේ. අදත් අරන් ආවා ඇනිමේෂන් ෆිල්ම් එකක්. මේක නම් වෙන සහෝදරයෙක් බාර ගත්ත එකක්. ඒත් වැරදිලා මමත් කරා. කොහොම හරි ඒ සහෝදරයාගෙ අසනීප තත්වයක් නිසා මගෙ උපසිරසියට අවස්ථාව ලැබුනා. ෆිල්ම් එක තමයි The Peanuts Movie . මේක 20th Century Fox ඇනිමේෂන් චිත්‍රපටියක්. හොදම ඇනිමේෂන් චිත්‍රපටිය සඳහා නොමිනේට් වෙලා තියනවා …

Read More »

Supergirl [S01 : E08] with Sinhala Subtitles | කරදර ගොඩයි. [සිංහල උපසිරසි සමඟ]

ඉතින් යාළුවනේ අද අරන් ආවෙ සුපර්ගර්ල් අට වෙනි කොටස. කලින් සතියෙ කට්ටිය බලන්න ඇති නෙ. මම හිතුව විදියටම හෑන්ක් තමයි මාෂන් මෑන් හන්ටර් නැත්තම් ජෝන් ජෝන් වුනේ. කොහොම වුනත් දැන් නම් සුපර්ගර්ල් හොද වේගන එනවා වගේ. අද සුපර්ගර්ල්ට ඇස්ට්‍රාගෙ ප්‍රශ්ණය වගේම කැට් ග්‍රාන්ට් ට ඇති වෙන ප්‍රශ්ණෙකුත් විසඳන්න වෙනවා. ඒ …

Read More »

Pan (2015) with Sinhala Subtitles | පීටර් පෑන් ගෙ වික්‍රමය [සිංහල උපසිරැසි සමඟ]

මම ඔයාලට කතාවක් කියන්නයි යන්නෙ.. කවදාවත් වැඩෙන්නෙ නැති ළමයෙක් ගැන, එයාව මරන්න බලාගෙන ඉන්න මංකොල්ල කාරයෙක් ගැන, සුරඟනන් සැරිසරන දූපතක් ගැන. ඒත් මේ ඔයාලා මීට කලින් අහලා තියන කතාව නම් නෙවෙයි. මොකද සමහර වෙලාවට, මිතුරන් ආරම්භ වෙන්න සතුරන් විදියට, සතුරන් ආරම්භ වෙන්නෙ මිතුරන් විදියට. සමහර වෙලාවට දෙයක් අවසන් වෙන විදිය …

Read More »

Supergirl [S01 : E07] with Sinhala Subtitles | වීරයෙක් වෙන්න සුපිරි බලයක් තියෙන්නෙම ඕනෙද? [සිංහල උපසිරසි සමඟ]

ඉතින් යාළුවනේ, මේ අරන් ආවෙ හත් වෙනි කොටස. දැන් නම් එන්න එන්නම කතාව හොද වේගන එනවා වගේ පේන්නෙ. දැක්කානෙ කලින් කොටසෙදි සුපර්ගර්ල් වැඩ පෙන්නුව හැටි. කතාව හොද වේගන එනවා කියලා කියන්න පුළුවන් දේවල් ගොඩක් අදත් වෙනවා.  මතකනෙ කලින් කොටස අන්තිමට කාරාගෙ අත කැපිලා ලේ ගලනවා. ඒ කියන්නෙ එයාගෙ බලයන් නැති …

Read More »

Katti Batti (2015) with Sinhala Subtitles |මගේ ආලය, මගේ ජීවිතය [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ. ඔන්න මමත් පළවනි වතාවට හිංදි චිත්‍රපටියක් අරගෙන ආවා. පළවෙනි වතාව නිසා අඩුපාඩු බොහොමයක් ඇති. සෑහෙන්න අමාරුවෙන් තමයි කරෙත්. මොකද ලේසි පහසු ලයින් ගානක් එහෙම නෙවෙයිනෙ තියෙන්නෙ. හෙ හේ. විමා තමයි දුන්නෙ ඉතින් කරමුය කියලා.  කරලා බැලුවා ඔන්න. විමාට හද පිරි ස්තූතිය + හිතට එන බැනුම් ඔක්කොම :D. අඩුපාඩු, අදහස් යෝජනා පැවසීම …

Read More »

Supergirl [S01 : E06] with Sinhala Subtitles | කෝපය පාලනය කිරීම. [සිංහල උපසිරසි සමඟ]

අද අරන් ආවෙ 6 වෙනි කොටස. අද නම් සුපර්ගර්ල්ට තරහා ගියාම කොහොමද කියලා බලාගන්න පුළුවන් ඔන්න. අද සටන් කරන්න වෙන්නෙ මිනිස්සු හදපු රොබෝවක් එක්ක. එහෙනම් බලන්නකො කොහොමද සුපර්ගර්ල් තරහාව පාලනය කරන්නෙ කියලා. දුක නැති කිරීමෙ මඟ දුකට හෙතුව වගේම තමයි තරහාව පාලනය කරනගන්නත් පුළුවන් තරහවට නිවරදිම හේතුව හොයාගත්තාම. එහෙනම් ඊලඟ …

Read More »