You dont have javascript enabled! Please download Google Chrome!
Monday , January 20 2020
Breaking News
Home / Sinhala Subtitle / නිර්මාණි විජේසිංහ (page 2)

නිර්මාණි විජේසිංහ

Supergirl [S01 : E08] with Sinhala Subtitles | කරදර ගොඩයි. [සිංහල උපසිරසි සමඟ]

ඉතින් යාළුවනේ අද අරන් ආවෙ සුපර්ගර්ල් අට වෙනි කොටස. කලින් සතියෙ කට්ටිය බලන්න ඇති නෙ. මම හිතුව විදියටම හෑන්ක් තමයි මාෂන් මෑන් හන්ටර් නැත්තම් ජෝන් ජෝන් වුනේ. කොහොම වුනත් දැන් නම් සුපර්ගර්ල් හොද වේගන එනවා වගේ. අද සුපර්ගර්ල්ට ඇස්ට්‍රාගෙ ප්‍රශ්ණය වගේම කැට් ග්‍රාන්ට් ට ඇති වෙන ප්‍රශ්ණෙකුත් විසඳන්න වෙනවා. ඒ …

Read More »

Pan (2015) with Sinhala Subtitles | පීටර් පෑන් ගෙ වික්‍රමය [සිංහල උපසිරැසි සමඟ]

මම ඔයාලට කතාවක් කියන්නයි යන්නෙ.. කවදාවත් වැඩෙන්නෙ නැති ළමයෙක් ගැන, එයාව මරන්න බලාගෙන ඉන්න මංකොල්ල කාරයෙක් ගැන, සුරඟනන් සැරිසරන දූපතක් ගැන. ඒත් මේ ඔයාලා මීට කලින් අහලා තියන කතාව නම් නෙවෙයි. මොකද සමහර වෙලාවට, මිතුරන් ආරම්භ වෙන්න සතුරන් විදියට, සතුරන් ආරම්භ වෙන්නෙ මිතුරන් විදියට. සමහර වෙලාවට දෙයක් අවසන් වෙන විදිය …

Read More »

Supergirl [S01 : E07] with Sinhala Subtitles | වීරයෙක් වෙන්න සුපිරි බලයක් තියෙන්නෙම ඕනෙද? [සිංහල උපසිරසි සමඟ]

ඉතින් යාළුවනේ, මේ අරන් ආවෙ හත් වෙනි කොටස. දැන් නම් එන්න එන්නම කතාව හොද වේගන එනවා වගේ පේන්නෙ. දැක්කානෙ කලින් කොටසෙදි සුපර්ගර්ල් වැඩ පෙන්නුව හැටි. කතාව හොද වේගන එනවා කියලා කියන්න පුළුවන් දේවල් ගොඩක් අදත් වෙනවා.  මතකනෙ කලින් කොටස අන්තිමට කාරාගෙ අත කැපිලා ලේ ගලනවා. ඒ කියන්නෙ එයාගෙ බලයන් නැති …

Read More »

Katti Batti (2015) with Sinhala Subtitles |මගේ ආලය, මගේ ජීවිතය [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ. ඔන්න මමත් පළවනි වතාවට හිංදි චිත්‍රපටියක් අරගෙන ආවා. පළවෙනි වතාව නිසා අඩුපාඩු බොහොමයක් ඇති. සෑහෙන්න අමාරුවෙන් තමයි කරෙත්. මොකද ලේසි පහසු ලයින් ගානක් එහෙම නෙවෙයිනෙ තියෙන්නෙ. හෙ හේ. විමා තමයි දුන්නෙ ඉතින් කරමුය කියලා.  කරලා බැලුවා ඔන්න. විමාට හද පිරි ස්තූතිය + හිතට එන බැනුම් ඔක්කොම :D. අඩුපාඩු, අදහස් යෝජනා පැවසීම …

Read More »

Supergirl [S01 : E06] with Sinhala Subtitles | කෝපය පාලනය කිරීම. [සිංහල උපසිරසි සමඟ]

අද අරන් ආවෙ 6 වෙනි කොටස. අද නම් සුපර්ගර්ල්ට තරහා ගියාම කොහොමද කියලා බලාගන්න පුළුවන් ඔන්න. අද සටන් කරන්න වෙන්නෙ මිනිස්සු හදපු රොබෝවක් එක්ක. එහෙනම් බලන්නකො කොහොමද සුපර්ගර්ල් තරහාව පාලනය කරන්නෙ කියලා. දුක නැති කිරීමෙ මඟ දුකට හෙතුව වගේම තමයි තරහාව පාලනය කරනගන්නත් පුළුවන් තරහවට නිවරදිම හේතුව හොයාගත්තාම. එහෙනම් ඊලඟ …

Read More »

Hotel Transylvania 2 (2015) with Sinhala Subtitles |රාස්ස සාදෙ 2 : තාත්තයි පුතයි මුණුබුරයි [සිංහල උපසිරැසි සමඟ]

  කොහොමද යාළුවනේ. අද නම් අරන් ආවෙ ඇනිමේෂන් චිත්‍රපටි රසවිදින යාළුවො මඟ බලන් හිටපු චිත්‍රපටියක්. Hotel Transylvania 2. කට්ටියට මතක ඇතිනෙ මේකෙ පළවෙනි චිත්‍රපටිය. මිනිස්සු බයෙන් නෙවෙයි මිනිස්සුන්ට බයෙන් හිටිය ඩ්‍රැකියුලා සිටුතුමා ගැන, එතකොට එයාගෙ දුව, සුන්දර මේවිස්, තව අදිසි මිනිසා, ෆ්‍රැන්කන්ස්ටයින් ඇතුළු රාක්සයො පිරුනු හෝටලේ, එතකොට ඒකට අහම්බෙන් එන මනුස්සයා ජොනී. …

Read More »

Supergirl [S01 : E04] with Sinhala Subtitles | කවුද සුපිරි කෙල්ලව රැවැට්ටුවේ. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ මම අද අරන් ආවෙ සුපර්ගර්ල් 4 වෙනි කොටස. ඔයාලා දැනටම දන්නවා ඇතිනෙ ගිය සතියෙ 4 වෙනි කොටස වෙනුවට පස් වෙනි කොටස විකාශය වුනේ මේ කතාව බෝම්බ ප්‍රහාරයක් හා සම්බන්ධ කතාවක් නිසා කියලා. ආ ඒ වගේම පරක්කුවට කමා කරත්වා. පුස් මල්ලිගෙ උදව්වට ස්තූති කියන ගමන් බලමු අද කතාව කොහොමද …

Read More »

Quantico [S01 : E06] with Sinhala Subtitle | දෙවියනි..! [සිංහල උපසිරැසි සමඟ]

මේ 6 වෙනි කොටස අරගෙන එන්න බොහොම පරක්කු වුනා. කාර්ය බහුලත්වය මත මේ කොටසත් අපේ නිර්මාණි විජේසිංහ සහෝදරියට කියලා තමයි කරගන්න වුනේ. මේ වන විට මේ කතා මාලාවේ කොටස් 8 ක් නිකුත් වී අවසන්. හැකි ඉක්මනින් ඉතිරි කොටස් ටික සඳහා උපසිරැසි ලබා දෙන්න උත්සහ කරන්නම්. වෙච්ච ප්‍රමාදය වෙනුවෙන් සමාව බලාපොරොත්තු …

Read More »

Supergirl [S01 : E05] with Sinhala Subtitles | අකුණක් කල හදියක්… [සිංහල උපසිරසි සමඟ]

මේ පාර නම් සුපර්ගර්ල් අරන් එන්න පරක්කු වුනා ටිකක්. අදික මහන්සිය නිසා අසනීප වුනානෙ. සමාවෙන්න ඕන එ් ගැන. ඒ වගේම මුලින්ම අපෙ පූස් සහෝදරයාට ස්තූති කරන්න ඕන අමාරුවෙ වැටිලා ඉද්දි උදව් කරාට මේක කරන්න. නැත්තම් අදත් මේක ඔයාලට දෙන්න වෙන්නෙ නෑ. මේ 4 වෙනි කොටස්. ඒත් මම හිතන්නෙ මොකක් හරි …

Read More »

Supergirl [S01 : E03] with Sinhala Subtitles | සටන් කරනවද පළායනවද?. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් සුපර්ගර්ල් අරන් මම ආවා  සුපුරුදු විදියටම. කලින් කොටසට ගොඩක් හොද ප්‍රතිචාර ලැබිලා තිබුනා අපේ යාළුවන්ගෙන්. ඒ හැම කමෙන්ට් එකකටම ගොඩක් ස්තූතියි.ඒ වගේම ගොඩක් අය smallville  කතා මාලාවට උපසිරසි ඉල්ලනවා. ඒක ටිකක් අමාරු වැඩක් සීසන් 10ක් කියන ලොකු කතා මාලාවක් නිසා. බලමු අනාගතයෙදි. අද සුපර්ගර්ල් ට මුණගැහෙන්නෙ සුපර්මෑන්ගෙ පරණ …

Read More »

Supergirl [S01 : E02] with Sinhala Subtitles | එක්ව ශක්තිමත්ව…… [සිංහල උපසිරසි සමඟ]

ඉතින් යාළුවනේ. සුපර් ගර්ල් අරන් ආවා ඔන්න. මේකෙ මුල් කොටස නොහිතපු වෙලාවක නිකුත් වුන හන්දා  ටික කාලෙකට කලින් නෙ දුන්නෙ. නමුත් කතාව විකාශය වෙන්න පටන් ගත්තෙ ගිය මාසෙ 26 වෙනිදා. ඒ දුන්නෙත් කලින් නිකුත් වුන කොටසමයි. ඉතින් අළුත් කොටස ඒ කියන්නෙ දෙවනි එපිය විකාශය වුනේ නොවැම්බර් 2 වෙනිදා. උපසිරසිය නම් …

Read More »

The Walking Dead [S06 : E03] with Sinhala Subtitles | හුටා හුටා හුටා! [සිංහල උපසිරසි සමඟ]

අද විමා වෙනුවට මේ කොටස අරන් එන්න වුනේ මට. ඒත් විමාගෙ සබ් එක වගේ නම් හොදට නැතුව ඇති අඩු පාඩු ඇති ටිකක්. ඒ ගැන සමාවෙන්න ඕන. “එහෙමනම් ඔන්න ගිය සුමානේ දැනගන්න පුළුවන් උනානෙ අර නලා සද්දේ ආවේ කොහෙන්ද මොනාද උනේ කියලා, හැබැයි ඒ කවුද කියලනම් දැනගන්න උනේ නෑ, ඒ වගේම රික් …

Read More »

Max (2015) with Sinhala Subtitles (100) | මිනිසාගේ ලබැඳි මිතුරා [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යාළුවනේ. කොතනින් කොහොම පටන් ගන්නද මන්දා. මෙහෙම පටන් ගන්නම්කො. අද මට ගොඩක් විශේෂ දවසක්. මොකද කියනවා නම් මේ අරන් ආවෙ මගෙ සිය වෙනි උපසිරසිය. මෙච්චර දුර එන්න ලැබීම ගැන මට ගොඩක් සතුටුයි. මෙච්චර දුර එන්න ලැබුනෙ මගෙ පවුලෙ අයත්, අපේ බයිස්කොප් අඩවියෙ සහෝදර සහෝදරියො වගේම මේ උපසිරසි අරගෙන බලන අදහස් කමෙන්ට් …

Read More »

Alvin and the Chipmunks: The Squeakquel (2009) with Sinhala Subtitles |සිංදු කියන දඬුලේන්නු 2[සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යාළුවනේ මේ අරන් ආවෙ Alvin and the Chipmunks චිත්‍රපටි මාලාවෙ දෙවනි චිත්‍රපටිය. මේක IMDb 4.5/10ක් අරන් තියනවා. මේ චිත්‍රපටියත් අපේ ගොඩක් යාළුවො බලලා ඇති. ඒත් මේ අවස්ථාව උපසිරසි එක්ක ආය බලන්න. කතාව මොකක්දකියනවා නම් අපේ දඬුලේන්නු තුන් දෙනා මේ වතාවෙ ඉස්කෝලෙ යනවා. ඉතින් සුළු පටු කරදර නෙවෙයි ඇති වෙන්නෙ. ඒවගේම තව …

Read More »

Alvin and the Chipmunks (2007) with Sinhala Subtitles | සිංදු කියන දඬුලේන්නු [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ. කාලෙකින් ෆිල්ම් එකක් අරන් ආව ඔන්න. මේක නම් පරණ චිත්‍රපටියක්. ගොඩක් අය බලලත් ඇති මොකද රුපවාහිනියෙ කීපවරක්ව විකාශණය වුනානෙ. එත් ඔන්න ආයේ උපසිරසි එක්ක බලන්න අවස්ථාවක්. චිත්‍රපටිය Alvin and the Chipmunks (2007) මේක පළමුවෙනි චිත්‍රපටිය. මේක IMDb 5.3/10න් අරන් තියනවා. සිංදු කියන්න පුළුවන් දඬුලේන්නු තුන් දෙනෙක් ගිත රචක/තනු …

Read More »

Dragons: Race to the Edge [S03 : E13] |හුක්ෆෑන්ග් කෙල්ල.. [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම කරන්නෙ සමාව ඉල්ලන එක පරක්කු වුනාට. මේ දවස් වල අධ්‍යාපන කටයුතුත් එක්ක හොදටම කාර්යය බහුලයි යාළුවනේ. ඒ නිසයි උපසිරසිය පරක්කු වුනේ. මේ උපසිරසියෙන් භාගෙකටත් වඩා කරලා දුන්නෙ මගේ හොදම යාළුවා. එයාට ස්තූති කරන ගමන් බලමු අද මොකද වෙන්නෙ කියලා. අද ස්නොට්ලවුට්ගෙ මකරා හුක්ෆෑන්ග් හරි අමුතු විදියට හැසිරෙන්න පටන් ගන්නවා. …

Read More »

Chicago PD [S02 : E18] | ජාවාරම් මංකොල්ලය! සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් Chicago.PD පොලිස් මාලා නාටකයේ අප්‍රේල් මස 01 දින විකාශය උණ කොටස අරන් මම ආවා. මේ කොටස නම් කරලා තියෙන්නේ Get Back to Even කියලා. ඉතින් එහෙනං අපි කෝකටත් කියල අපි 17 වන කොටසේ මොකෝ උණේ කියලා මතක් කර ගම්මු. 17 වන කොටසෙන්… කතාව වුණේ රුසෙක් කොල්ලා එයාගේ හිතවත් …

Read More »

Dragons: Race to the Edge [S03 : E12] |මිතුරු වේග දළයා.. [සිංහල උපසිරැසි සමඟ]

අද හිකප් අළුත් වැඩකට සූදානම් වෙනවා. ඒ තමයි පියාඹන්න පුළුවන් උපකරණයක් හදන එක. ඒත් ඒ අතර එයාලට හම්බවෙනවා තුවාල වුන වේග දළයෙක්. මතකයිනෙ අර වලිගයෙන් ඇනලා අඩපන කරන්න පුළුවන් මකරු ජාතිය. කොහොම වුනත් හිකප් ලෑස්ති මෙයාට බෙහෙත් කරන්න. කලින් සිද්ද වුන දේවල් හන්දා ස්නොට්ලවුට් නම් මේකට කැමතිම නෑ. හැබැයි අන්තිමට …

Read More »

Dragons: Race to the Edge [S03 : E11] |අමුත්තාගෙ වග [සිංහල උපසිරැසි සමඟ]

මතකයිනෙ ඊයෙ කොටසෙදි අමුත්තෙක් මුණගැහුනා. ඒ තමයි පරණ යාළුවෙක් වුන හෙදර්. එයා ඩැගර් එක්ක සටන් ගරන්න ගිහින් අහුවෙනවා. එත් හිකප් එතෙන්ට ඇවිල්ලා හෙදර්ව බේරගන්න සමත් වෙනවා. මම හෙදර්ට අමුතු අමතුතෙක් කිව්වෙ ඇයි කියලා අද බලාගන්න පුළුවන්. හෙදර් කියන්නෙ ඇත්තටම කවුද කියලා තමයි අද කොටසින් කියන්නෙ. බලන්නකො එහෙමනම් ඊලඟ කොටසින් හමුවෙමු. …

Read More »

Dragons: Race to the Edge [S03 : E10] |අමුතු අමුත්තෙක් [සිංහල උපසිරැසි සමඟ]

අද ස්ටොයික්ට හොදටම තරහා ගිහින්. ඒ බෝට්ටු වලට පහර දීලා ගිල්වන මකරෙක් හන්දා. ප්‍රශ්ණෙ මකරෙක් විතරක් නෙවෙයි ඒ මකරාගෙ පිට උඩ මකර ආරෝහකයෙකුත් ඉන්න හන්දා. ස්ටොයික් හිතන්නෙ මේ අපේ යාළුවො කට්ටිය ගෙන් කවුරු හරි කියලා. මොකද ඉතින් නිවුන්නු සහ ස්නොට්ලවුට් විශ්වාස නෑනෙ.ඒත් බලද්දි මේ ඒ කවුරුත් නෙවෙයි. කවුද මේ යාළුවො …

Read More »
error: Alert: Content is protected !!