You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , January 21 2020
Breaking News
Home / Sinhala Subtitle / නිර්මාණි විජේසිංහ (page 4)

නිර්මාණි විජේසිංහ

Strange Magic (2015) | අමුතු මායාවක් [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ. අදත් සුපුරුදු පරිදි ඇනිමේෂන් චිත්‍රපටියකට උපසිරසි අරන් මම ආවා. මේ මේ අවුරුද්දෙ ජනවාරි මාසෙ නිකුත් වුන ලස්සන ඇනිමේෂන් චිත්‍රපටියක්. ජනවාරි මාසෙ නිකුත් වුනත් අන්තර්ජාලෙට නම් හොද කොපියක් ලැබුනෙ දවස් කීපයකට කලින්. IMDb අගය අරන් තියනවා 5.5/10 ක්. මේ චිත්‍රපටියෙ ගීත තමයි වැඩිපුර තියෙන්නෙ. ගීත 13 ක් තියනවා. යාළුවනේ …

Read More »

Asterix: The Mansions of the Gods (2014) | සූර පප්පා සහ දෙවියන්ගෙ රාජධානිය [සිංහල උපසිරසි සමඟ]

                                    කැලේ මැද ගමක් තියනවා……..   එහි පප්පලා රෑනක් ඉන්නවා……….                                     ගමට පප්පා ගම කියනවා…………                                    ඒ …

Read More »

King Solomon’s Mines (1985) | සොලමන් රජුගේ නිධානය. [සිංහල උපසිරසි සමඟ]

තවත් පරණ චිත්‍රපටියක් අරන් ආවා. මේවා පරණ වුණත් හරිම රසවත්. ඒ නිසා නොබලා ඉන්න එපා යාළුවනේ. මේ චිත්‍රපටිය ගැන මට කිව්වෙත් අපේ විකියා අයියා තමයි. විකියා අයියා ආයම වැඩ පටන් අරන්. හෙ හේ. මේ චිත්‍රපටිය H. Rider Haggard කියන නවකථා රචකයාගෙ ප්‍රසිද්ධ නව කතාවක් අනුසාරයෙන් නිර්මාණය වුණ චිත්‍රපටියක්. මෙ පොත …

Read More »

Young Sherlock Holmes (1985) | ෂර්ලොක් හෝම්ස් ගෙ තරුණ කාලේ. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ. අද අරන් ආවා ටිකක් විතර පරණ චිත්‍රපටියක්. අපේ විකියා අයියා තමයි භාර දුන්නෙ. පරණ වුණත් ගොඩක් රසවත් කතාවක්. ඒ නිසා පරණයි කියලා නොබලා ඉන්න එපා. කතාව තමයි Young Sherlock Holmes (1985). IMDb අගය 6.8/10 ක අගයක් අරන් තියනවා. කතාව ගැන කිව්වොත් අපි දන්න ෂර්ලොක් හෝම්ස් ගෙ තරුණ අවදිය …

Read More »

Big Eyes (2014) | මේ ඇස් කාගෙද? [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ. අද අරන් ආවා හැමදාම ගෙනවා වගේ ඇනිමේෂන් චිත්‍රපටියක් නැතුව ඇනිමේෂන් නොවන චිත්‍රපටියක්. මේ ගැන මට කිව්ව සමීර අයියාට ගොඩක් ස්තූති වන්ත වෙනවා. මම මේ චිත්‍රපටිය බලන්නම හිටපු චිත්‍රපටියක් නමුත් සබ් එක කරන්න ලැබෙයි කියලා හිතුවෙ නෑ. චිත්‍රපටිය තමයි Big Eyes (2014). මේක සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය වුන චිත්‍රපටියක්. ඒවගේම …

Read More »

Song of the Sea (2014) | සයුරේ ගීතය. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ. අදත් ඔන්න මම ලොකු පොඩි හැමෝටම රසවිදින්න පුළුවන් ලස්සන කතාවක් අරන් ආවා. Song of the Sea (2014 film). හරිම ලස්සන ඇනිමේෂන් චිත්‍රපටියක්. මේක 2014 වර්ෂයේ නිකුත් වුණ චිත්‍රපටියක්. ඒත් ගොඩක් රටවල් වල ප්‍රදර්ශනය ආරම්භ කරන්නෙ 2015 ජූනි වලදී. ඒ වගේම 87 වෙනි ඇකඩමි සම්මාන උලෙළේ හොදම ඇනිමේෂන් චිත්‍රපටිය …

Read More »

Paddington (2014) | කතා කරන වලස් යාළුවා [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ. අද මම අපේ පොඩ්ඩන්ට සහ පොඩ්ඩන්ගෙ චිත්‍රපටිවලට කැමති ලොක්කන්ට ලස්සන චිත්‍රටියක් අරන් ආවා. චිත්‍රපටිය තමයි පැඩිංග්ටන්. මේ අවුරුද්දෙ ජනවාරි මාසෙ නිකුත් වුන මේ චිත්‍රපටිය IMDb 7.5/10  අගයක් අරන් තියනවා. මුලින්ම, චිත්‍රපටියෙ කතාවට හැරෙන්න කලින් මම කියන්නම් කවුද මේ පැඩිංග්ටන් කියලා. ඔයාලා දැකලා ඇති රතු තොප්පියක් දාගෙන, නිල් කෝට් එකක් …

Read More »

Dragons: Defenders of Berk [S02 : E20] | ඇල්වින්, ඩැගර්, ස්ක්‍රීමින්ග් ඩෙත්… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ. අද අරන් ආවෙ මේ කතා මාලාවෙ අවසන් කොටස්. මෙතෙක් මේ කතාවට මම දුන්න උපසිරසි නරඹපු, අදහස් දක්වපු හැම යාළුවෙක්ටම ස්තූති වන්ත වෙනවා. එහෙනම් අපි හැරෙමු කතාව පැත්තට. මතකයිනෙ කලින් කොටසෙදි සිද්ද වුන දේ. ඩැගර් ඇවිල්ලා ස්ටොයික්ව පැහැරගෙන යනවා. ඒ වගේම ඇල්වින් පේන විදියට බර්ක් ගමට උදව් කරනවා. ඒ …

Read More »

Dragons: Defenders of Berk [S02 : E19] | ඇල්වින් ආයෙත්.. [සිංහල උපසිරැසි සමඟ]

අද පුහුණු වීම් වලදි ස්නොට්ලවුට් වැඩ කරන්නෙ අණ දීම් වලට පිටින්. මේ නිසා අනිත් අයත් අනතුරේ වැටෙනවා. මේකට තරහා යන හිකප් ස්නොට්ලවුට්ව මකර විද්‍යාලයෙන් තාවකාලිකව නෙරපනවා. මේකට තරහෙන් ඉන්න ස්නොට්ලවුට් හුක්ෆෑන්ග් එක්ක යනවා වෙන දූපතකට. ඒ දූපතේදි ස්ක්‍රීමින්ග් ඩෙත් ස්නොට්ලව්‍රට් ට පහර දෙනවා. මේකෙන් ස්නොට්ලව්‍ුට්ව බේරගෙන බර්ක් ගමට අරන් එන්නෙ …

Read More »

Dragons: Riders of Berk [S02 : E18] | තන්ඩර්ඩ්‍රම් බබාලා… [සිංහල උපසිරැසි සමඟ]

අද හිකප් සහ ස්ටොයික්ට අමුත්තො තුන් දෙනෙක් මුණගැහෙනවා. ඒ තමයි පුංචි තන්ඩර්ඩ්‍රම් බබාලා තුන් දෙනෙක්. හැබැයි පුදුම කරදරකාරයො තුන් දෙනෙක්. කෑගහනවා ඉවරයක් නෑ. මුළු බර්ක් ගමම විනාශ කරනවා. අන්තිමේදි අමාරුවෙන් ස්ටොයික්ගෙ අනුමැතිය ගන්නවා එයාලාව පුහුණු කරන්න.නිවුන්නු තමයි නම් දෙන්නෙ. බින්ග්, බෑම්, බූම් තමයි නම්. බලන්නකො එහෙනම් අද මොකද වෙන්නෙ කියලා. …

Read More »

Dragons: Riders of Berk [S02 : E17] | ලෝහ හොරු.. [සිංහල උපසිරැසි සමඟ]

අදත් බර්ක් වල ප්‍රශ්ණයක්.අද ප්‍රශ්ණෙ තමයි හිටිගමන් ලෝහ වලින් හදලා තියන දේවල් අතුරුදහන් වෙන එක.ලෝහ හොරෙක් බර්ක් වලට ඇවිල්ලා.තවපොඩ්ඩෙන් හිකප්ගෙ කකුලත් හොරකන් කරනවා.එතකොට තමයි දැනගන්න ලැබෙන්නෙ මේ ලෝහ හොරා වෙන කවුරුත් නෙවෙයි කලින් දවසක් මුණගැහුණ දුම් පිඹින මකරු කියලා.ඒත් උන් කොහොමද බර්ක් වලට ආවෙ.බලන්නකො අද මොකද වෙන්නෙ කියලා. ඊලඟ කොටසින් …

Read More »

Dragons: Riders of Berk [S02 : E16] | ආඳෙක් කල හරියක්… [සිංහල උපසිරැසි සමඟ]

අද බර්ක් ගමේ හැමෝටම අසනීප වෙලා.ඒ නිසා අපේ යාළුවො කණ්ඩායමට යන්න වෙනවා බෙහෙත් හොයන්න.ඒත් එක බෙහෙතක් තියෙන්නෙ ආඳාන්ගෙ දූපතේ.බෙහෙතත් ආඳෙක්ම තමයි.ඒත් ප්‍රශ්ණෙ තියෙන්නෙ මකරුන් ආඳාන්ට කැමති නැති එක.ඒ නිසා ටූත්ලස් සහ හිකප් විතරක් යනවා.ඒ ගියාම ටූත්ලස්ට හිකප්ව බේරගන්න අාඳෙක්ව කන්න වෙනවා.මේකෙන් ටූත්ලස් හොදටම අසනීප වෙනවා.බලන්නකො එහෙනම් මොකද වෙන්නෙ කියලා. ඊලඟ …

Read More »

Dragons: Riders of Berk [S02 : E15] | මකරුන් දෙදෙනාගේ කතාව [සිංහල උපසිරැසි සමඟ]

ස්ක්‍රීම්න්ග් ඩෙත් නිසා හැමෝම ඉන්නෙ හිත් කරදරෙන්නෙ.ඉතින් ස්ක්‍රීමින්ග් ඩෙත්ගෙ හදිස්සි ප්‍රහාරයකදි කොහොමද වැඩ කරන්නෙ කියලා පුහුණුවීම් කරනකොට ස්නොට්ලවුට් සහ ඇස්ට්‍රිඩ් රණ්ඩු වෙන්න පටන් ගන්නවා.මේකෙන් තරහා යන ස්ටොයික් කට්ටියටම දඬුවමක් දෙනවා.අන්තිමේදි ස්නොට්ලවුට් සහ ඇස්ට්‍රිඩ් විතරක් නෙවෙයි එයාලාගෙ මකරු දෙන්නත් එකිනෙකා එක්ක රණ්ඩු වෙන්න පටන් ගන්නවා.බලන්නකො මේ රණ්ඩුවට හේතුව මොකක්ද ඒ වගේම …

Read More »

Dragons: Riders of Berk [S02 : E14] | වේග දළයො.. [සිංහල උපසිරැසි සමඟ]

මේ දවස් වල බර්ක් වලට තදින්ම හිම වැටෙනවා. හොදටම සීතලයි. මේ නිසා අපේ යාළුවො ටිකට පිස්සු හැදිලා වගේ. මොකද එළියට යන්න විදියක් නෑනෙ. හිකප්ට හොදම එපා වෙලා ඉන්නෙ යාළුවො පිස්සු නටනවා බලන් ඉදලා. මේ වෙලාවෙ ස්ටොයික් ඇවිල්ලා කියනවා ජෝහාන් තවම ආවෙ නෑ.හිම වැටෙන නිසා එන්න බැරුව ඇත්තෙ ගිහින් හොයාගන්න කියලා. …

Read More »

Dragons: Riders of Berk [S02 : E13] |ස්කල්ඩි… [සිංහල උපසිරැසි සමඟ]

මතකයිනෙ ස්ක්‍රීමින්ග්ඩෙත්ව.අද කට්ටිය කණ්ඩායම් දෙකකට බෙදිලා යනවා ස්ක්‍රීමින්ග්ඩෙත් ගැන ලකුණක් තියනවද කියලා බලන්න.හිකප්ගෙ කණ්ඩායමේ නිවුන්නුයි ෆිෂ්ලෙග්සුයි ඉන්නෙ.එයාලා චේන්ජ්වින්ග් දූපතට යද්දි දකින්න ලැබෙනවා ස්කල්ඩ්‍රන් වර්ගයේ මකරෙක් අනතුරකට ලක් වෙලා ඉන්නවා.ඉතින් කට්ටියම යනවා එයාට උදව් කරන්න.අද කතාවෙ වීරයා වෙන්නෙ රෆ්නට්.අර්…වීරයා නෙවෙයි වීරවරිය. 😀 ඊලඟ කොටසින් හමුවෙමු.ජය…      B00899F20399AED50A31C665BA377FA3E7DDD29A ටොරන්ට් ලින්ක් ක්‍රියා …

Read More »

Dragons: Riders of Berk [S02 : E12] |ස්නොට්ලවුට්ගෙ අවසානයද? [සිංහල උපසිරැසි සමඟ]

අදත් බර්ක් වල ලස්සන දවසක්. හැබැයි ස්නොට්ලවුට් ට නම් අවලස්සන දවසක්. ස්නොට්ලවුට් ට මරණයේ සලකුණු පේන්න පටන් අරන්. ඉතින් ස්නොට්ලවුට් මැරුනොත් හුක්ෆෑන්ග්ට මොකද වෙන්නෙ.එතකොට මකර ආරොහකයෙක් අඩු වෙනවානෙ. ස්නොට්ලවුට්ම මේකට විසදුමක් හොයාගන්නවා. එකක් තමයි ස්නොට්ලවු්ට් එක්කම හුක්ෆෑන්ග්වත් පණ පිටින් හරි වලලන්න ඕන. නැත්තම් ස්නොට්ලවුට් වෙනුවට වෙන කෙනෙක්ව ආදේශ කරන්න ඕන. …

Read More »

Dragons: Riders of Berk [S02 : E11] |පෞරාණික මකරෙක් – 2 කොටස [සිංහල උපසිරැසි සමඟ]

මතකයිනෙ කලින් කොටසෙදි මොකද වුනේ කියලා. කට් සහ මුල්ච් හම්බවුන මකරා ගොඩක් භයානක කෙනෙක්. ඒ විතරක් නෙවෙයි අන්තිමේදී ඒ මකරා ඇල්වින්ට ලැබෙනවා. නිවුන්නු ඇල්වින් ‍මොකක්ද කරන්නෙ බලන්න ඇල්වින් පස්සෙන් යනවා. අද කොටසෙදි හිකප් යනවා නිවුන්නුව හොයන්න. නිවුන්නු ඇල්වින් පස්සෙන් පිටුවහල් දූවටම ගිහින්. එතනේදි හිකප් දැනගන්නවා ඇල්වින් සහ ඩැගර් එකතු වෙලා වැඩ …

Read More »

Dragons: Riders of Berk [S02 : E10] |පෞරාණික මකරෙක් [සිංහල උපසිරැසි සමඟ]

බකට් සහ මුල්ච් ට හම්බවෙලා අයිස් කුට්ටියක් ඇතුලෙ හිරවෙච්ච අමුතු විදියෙ සතෙක්. ඉතින් හිකප් සහ පිරිස ඒ අයිස් කුට්ටිය බර්ක් වලට අරන් එනවා. හොදට පරික්ෂා කරලා බලද්දි මේ අයිස් කුට්ටිය ඇතුලෙ ඉන්නෙ පුරාණ මකරෙක්. ඒත් අභ්‍යන්තර ශරීර උශ්ණත්වය නිසා මේ මකරා පණ පිටින්. පුරුදු විදියටම නිවුන්නු සහ ස්නොට්ලවුට්ගෙ මෝඩ වැඩ …

Read More »

Dragons: Riders of Berk [S02 : E09] |ගින්නක් කොතනද…නිවුන්නු එතන… [සිංහල උපසිරැසි සමඟ]

දැන් මාස දෙකක් ඉදන් බර්ක් වලට වැස්ස නෑ.වියළි කාලගුණයක් තමයි තියෙන්නෙ.අපේ යාළුවො ටික වයිකින්ලා මකරු මරන කාලෙ අටවපු මකර උගුල් ගලවන්න දූපත වටේ යනවා.ඒත් මේ කාලගුණ තත්වය නිසා ගින්නක් ඇති වෙනවා.අද කතාව හිකප්,ටෆ්නට් සහ රෆ්නට් තව අළුත් යාළුවෙක් එක්ක ගින්න නිවන හැටි ගැන. ඊලඟ කොටසින් හමුවෙමු. ජය…       …

Read More »

Dragons: Riders of Berk [S02 : E08] |දූපත් කන්න තරම් බඩගිනියිද? [සිංහල උපසිරැසි සමඟ]

අද අපේ යාළුවො කට්ටිය ෆිෂ්ලෙග්ස්ගෙ අදහසක් අනුව එක එක දූපත් වල ස්ථිර පදිංචි මකරුන්ව එක එක පාටින් සලකුණු කරනවා. අදුනාගන්න පහසුවෙන්න. ඒත් හිටිගමන් එකම දූපතේ එක එක පාට වල මකරු දකින්න ලැබෙනවා. ඉතින් හිකප් සහ ඇස්ට්‍රිඩ් එයාලා අයිති දූපත් වලට ගිහින් බලනවා  මොකක්ද මේකට හේතුව කියලා. ඒත් ගිහින් බලද්දි දූපත් …

Read More »
error: Alert: Content is protected !!