You dont have javascript enabled! Please download Google Chrome!
Saturday , January 18 2020
Breaking News
Home / Sinhala Subtitle / නිර්මාණි විජේසිංහ (page 5)

නිර්මාණි විජේසිංහ

Dragons: Riders of Berk [S02 : E07] |ෆිෂ්ලෙග්ස් සහ ස්නොට්ලවුට් [සිංහල උපසිරැසි සමඟ]

අද බර්ක් වලට ලස්සන දවසක්.අදත් හිකප් ඇතුළු පිරිස සුපුරුදු විදියට පුහුණුවීම් වල යෙදෙනවා.අද පුහුණුව තමයි ගලවාගැනීමක් කරන්නෙ කොහොමද කියන එක.මේක කරන්න ගිහින් සුපුරුදු විදියටම ස්නොට්ලවුට් ෆිෂ්ලෙග්ස් ගැටුමක් ඇතිවෙලා කට්ටිය තීරණය කරනවා හොදම පුහුණු කරන්නා තෝරන්න තරඟයක් තියන්න.ඒ අතරෙ ඇල්වින් උමං මාර්ග වලින් ගම ඇතුලට ඇවිල්ලා.බලන්න එහෙනම් අද වෙන්නෙ මොකක්ද කියලා. …

Read More »

Dragons: Riders of Berk [S02 : E06] |ගිනියකා ගෙ ආගමනය… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ. සුපුරුදු විදියටම මම කතා මාලාවෙ 6 වෙනි කොටසත් අරන් ආවා. අද බර්ක් ගමට අවුරුදු 10ට වරක් ඇවිල්ලා පහර දෙන මකරෙක් එන දවස. ඉතින් හැමෝම මේකට සූදානම් වෙනවා.අද අපේ යාළු මකරු තුන් දෙනෙක් ලස්සනට දිලිසෙන්න යන්නෙ. බලන්නකො එහෙනම් ඒ කොහොමද කියලා. ඊලඟ කොටසින් හමුවෙමු. ජය…         …

Read More »

Night at the Museum Secret of the Tomb (2014) |සොහොන් ගැබේ රහස…(50) [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ.අද මට ගොඩක් විශේෂ දවසක්. මොකද කියනවා නම් මේ තමයි මගේ 50 වෙනි උපසිරසි නිර්මාණය.ඇත්තම කියනවා නම් මම උපසිරසි 50ක්ම කරා කියලා මටම පුදුමයි.ඒත් හැබැයි උපසිරසි දාන අපේ බයිස්කෝප් සමාජිකයො නම් දන්නවා මේ වැඩේට යොමු වුනාම උපසිරසි දාන වැඩේ අතාරින්න නම් හිතෙන්නෙ නෑ කියලා. 2013 දෙසැම්බර් මාසෙ Puss in Boots …

Read More »

Dragons: Riders of Berk [S02 : E05] | ගිනිපණු දූව සොයා… [සිංහල උපසිරැසි සමඟ]

අදත් වෙනදා වගේ බර්ක් ගමට ලස්සන දවසක්.හැබැයි ඇල්වින්ගෙ සැලැස්ම දන්න නිසා හැමෝම හොදින් පුහුණුවීම් කරනවා කැලෑ මකරුන්ගෙ ප්‍රහාරයකට මූණ දෙන්න වුනොත් කියලා.අපේ යාළුවො ටික අතරින් ස්නොට්ලවුට් තමයි වැඩියෙන්ම පුහුණු වෙන්නෙ.හැබැයි මේ නිසා එයාගෙ මකරට හුක්ෆෑන්ග්ට නම් හොදක් වෙන්නෙ නෑ.මේ නිසා හුක්ෆෑන්ග්ගෙ ගිනි ගැනීමේ හැකියාව එකපාරටම නැති වෙලා යනවා.ඉතින් බලන්නකො හුක්ෆෑන්ග්ට …

Read More »

Dragons: Riders of Berk [S02 : E04] |උමං මාර්ග.. [සිංහල උපසිරැසි සමඟ]

බර්ක් ගමේ තවත් දවසක්.අද හැමෝම උත්සහ කරන්නෙ මාස ගාණකින් නාලා නැති ගෝබර්ව නාවන්න.ගොබර් නම් නාන්න කැමතිම නෑ.එයා හදන්නෙ කොහොම හරි කට්ටියගෙන් බේරිලා පැන ගන්න.කොහොම හරි කට්ටිය එයාව අල්ලාගත්තත් ගෝබර්ගෙ වාසනාවට ගමේ ලි‍ඳේ වතුර හිඳිලා.ඉතින් හිකප් යනවා ලි‍ඳේ වතුර හි‍ඳෙන්න හේතුව මොකක්ද කියලා බලන්න. මතකයිනෙ පළවෙනි කොටසෙදි අපි දැක්කා ඇල්වින්ගෙ සැලැස්ම.එයා …

Read More »

Dragons: Riders of Berk [S02 : E03] | ඩැගර්,හිකප් සහ ටූත්ලස් [සිංහල උපසිරැසි සමඟ]

අද පුහුණු මෙහෙයුම සූදානම් කරන්නෙ ඇස්ට්‍රිඩ්. හැබැයි කවුරුත් මේකට කැමති නම් නෑ.මොකද ඇස්ට්‍රිඩ්ගෙ සැලසුම් හරිම අමාරුයි. අද සැලැස්ම තමයි කැලෑ මකරුන් වැඩිපුර ඉන්න මකර දූවට ගිහින් අපේ යාළු මකරුන්ගෙ උදව් නැතුව දූපත හරහා යන්න. මේක කරන්න තියෙන්නෙ රෑ තනියම. ඉතින් කට්ටියම යනවා මකර දූවට. ගිහින් බලද්දි මෙන්න ඩැගර් මේ දූපතේ …

Read More »

Dragons: Riders of Berk [S02 : E02] | ලෝහ ගැටළුව [සිංහල උපසිරැසි සමඟ]

අදත් බර්ක් ගමේ ලස්සන දවසක්. ඒත් ඉතින් නිතර නිතර පිටුවහල් නැව් පෙන්න එන එක නම් හැමෝටම ගැටළුවක්. ඒවා යන එන තැන් හොයාගන්න බෑ. අදත් උදේ පාන්දම එහෙම ආපු නැවක් හිකප් ඇතුළු කණ්ඩායමට මඟහැරෙනවා. මේකට හේතුව ෆිෂ්ලෙග්ස් සහ මීට්ලොග්ගෙ ප්‍රමාදය කියලා තමයි හැමෝම හිතන්නෙ. මේකට දුකෙන් ඉන්න මේ දෙන්නා හොදට කනවා …

Read More »

Dragons: Riders of Berk [S02 : E01] | ජීවත්වෙන්න, පියාඹන්න ඉඩ දෙන්න [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් යාළුවනේ මම බර්ක් හි මකර යාළුවන්ගෙ කතාවෙ දෙවනි කතා මාලාවත් අරන් ආවා.මේක IMDb අගය 8.2/10 ක අගයක් අරන් තියනවා.කාර්ටුන් නෙට්වර්ක් චැනලයෙ මේක විකාශණය වෙලා තියෙන්නෙ 2013 සැප්තැම්බර් 10 වෙනිදා ඉදන්.ඔන්න එහෙනම් අද ඉදන් මම අරන් එනවා මේ කතා මාලාව ඔයාලා වෙනුවෙන්.මතකයිනෙ කලින් කතා මාලාවෙ අන්තිමට මොකද වුනේ කියලා.හිකප් …

Read More »

Dragons: Riders of Berk [S01 : E20] | අපි ඔක්කොම එක පවුලක් – 2 වෙනි කොටස [සිංහල උපසිරැසි සමඟ]

අද ඔන්න අන්තිම කොටස.පළවෙනි කතා මාලාවෙ අන්තිම කොටස. මතකයිනෙ කලින් කොටසෙදි වුන දේ.හිකප් මුළුමනින්ම රැවටීමකට අහුවුනා.මිල්ඩුවු සහ ඇල්වින් එකතු වෙලා හදපු උගුලට හිකප් අහුවුනා.අද කොටසෙ තියෙන්නෙ හිකප් ටූත්ලස් එක්ක එතනින් බේරෙන්න කරන උත්සහය. ඇල්වින් හිකප්ට කියනවා එයා මකරු ගැන එයාට කියලා නොදුන්නොත් ටූත්ලස්ට කරදර කරනවා කියලා.ඒ වගේම ඇල්වින් මිල්ඩුව් වත් …

Read More »

Dragons: Riders of Berk [S01 : E19] | අපි ඔක්කොම එක පවුලක් – 1 වෙනි කොටස [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ දැන් නම් කතාවෙ අවසානයටත් ලංවේගන එන්නෙ.මේ අන්තිම කොටසට කලින් කොටස.අද කතාව කොටස් දෙකකින් සමන්විතයි. අද බර්ක් ගමේ විශේෂ දවසක්.මකරුන් ගැන පොත ලියපු බෝර්ක් කියන වයිකින්ග් වරයා වෙනුවෙන් වෙන් කරපු සතියක් සමරන්නයි බර්ක් ගමේ වයිකින්ග්වරු සූදානම් වෙන්නෙ.මේ උත්සවයට ස්ටොයික්ගෙ ඉල්ලීම අනුව හිකප් ඇතුළු පිරිසට මකරුන් යොද‍ාගෙන ගුවන් සංදර්ශණයක් පවත්වන්න …

Read More »

Dragons: Riders of Berk [S01 : E18] | විවිධ වර්ණ මැණික් [සිංහල උපසිරැසි සමඟ]

අද කතාවෙ කතා නායකයා ෆිෂ්ලෙග්ස්. කවුරුත් දන්නවානෙ එයා අහිංසක පොතේ පතේ දැනුමට වැඩිපුර කැමති කෙනෙක් කියලා. අද එයා සටන් පුහුණුව මඟහැරලා මීට්ලොග් එක්ක යනවා දූපතකට.එතෙන්දි එයාට හම්බවෙනවා පාට පාට මැණිකක්. මේක ගමට අරන් ආවම හරි කලබලයක් වෙන්නෙ. මොකද ගෝබර් කියනවා ඒ වාසනාවේ පාෂාණය කියලා.මුළු ගමේම අය බලන්නෙ ෆිෂ්ලෙග්ස් ගෙන් මේක …

Read More »

Dragons: Riders of Berk [S01 : E17] | බ්‍රේක්නෙක් වගුර [සිංහල උපසිරැසි සමඟ]

බර්ක් ගමට තවත් දවසක්. අද හිකප්ගෙ තාත්තා බොහොම උනන්දුවෙන් ජෝහාන් වෙළෙන්දා එනකන් බලන් ඉන්නවා. හිකප්ටවත් කියන්නෙ නෑ ඇයි ඒ කියලා. ඉතින් මේක තාත්තාට ගොඩක් වැදගත් දෙයක් වෙන්න ඇති කියලා හිතලා හිකප් යනවා ජෝහාන් හොයන්න. යාළුවො ටිකත් ඉතින් හිකප්ව අතාරින්නෙම නෑනෙ.එයාලත් යනවා හිකප් පස්සෙන්.එයාලට ජෝහාන්ව හම්බවෙනවා ලෑල්ලක් උඩ මුහුදෙ පාවෙවි ඉද්දි. …

Read More »

Tinker Bell And The Legend Of The NeverBeast (2014) | සුරඟනන් සහ යෝධ ලොම් පිරුනු රාක්ෂයා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම අරන් ආවා ටින්කර්බෙල් විත්‍රපට මාලාවෙ අළුත්ම චිත්‍රපටිය. Tinker Bell and the Legend of the NeverBeast. බයිස්කොප් අඩවියෙන් ඉතිරි චිත්‍රපටි හයටම උපසිරසි ලබා දීලා තියනවානේ. හත්වෙනි අළුත්ම චිත්‍රපටිය තමයි මේ.මේ වෙනකොට IMDb අගය 6.9/10 න් අරන් තියනවා. ටින්කර්බෙල් චිත්‍රපටි හතෙන්, හය වෙනි චිත්‍රපටියත් එක්ක ටින්කර්බෙල් ගැන විතරක් නැතුව අනිත් …

Read More »

Dragons: Riders of Berk [S01 : E16] | මුරණුඩු එක්කෙනා [සිංහල උපසිරැසි සමඟ]

අද අපේ යාළුවො ටික මකර යාළුවො ටික එක්ක යනවා පිරික්සුම්/ගලවාගැනීම් මෙහෙයුමකට. කුණාටුවට කලින් ගමට එන්න බැරි වුන මාළු බෝට්ටුවක් හොයන්න තමයි යන්නෙ. ඒත් ඉතින් ස්නොට්ලවුට් කියන දේ අහන්නෙ නැතුව යන නිසා හිකප්ට සිද්ද වෙනවා එයා පස්සෙන් යන්න. ස්නොට්ලවුට් දියසුළියකට අහුවෙනවා. එයාව බේරාගන්න ගිහින් ටූත්ලස්‍ ගෙ වලිගයෙ සම්බන්ධක කූරු ගැලවෙනවා. මේ …

Read More »

Dragons: Riders of Berk [S01 : E15] | නිවුන් හබය… [සිංහල උපසිරැසි සමඟ]

බර්ක් ගමේ තවත් දවසක්.හැබැයි ඉතින් හැමදාම වගේ තවත් කරදරයක්.අද කරදරේ ඇති කරන්නෙ නිවුන්නු දෙන්නා රෆ්නට් සහ ටෆ්නට්.මේ දෙන්නා තරහා වෙනවා.මේ නිසා එයාලගෙ මකරා බාර්ෆ් සහ බෙල්ච්ට මොකද වෙන්නෙ? ඔයාලම බලන්නකො මොකද වෙන්නෙ කියලා.‍‍‍   ඊළග කොටසින් හමුවෙමු. ජය….       2C9CD8E202C37CE1579818B2CBF3F168E85764C5 BEA84AC4D715E0463DB7858F1328DD2F89661353 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට …

Read More »

Dragons: Riders of Berk [S01 : E14] | කවුද පොළොව යටින් පියාඹන්නෙ [සිංහල උපසිරැසි සමඟ]

බර්ක් ගමේ තවත් දවසක්.ඒත් අද නම්  එච්චර හොද දවසක් නෙවෙයි වගේ. හිටපු ගමන් පොළොව යටින් ගුල් හාරගෙන අමුතු විදියෙ භයානක පෙනුමක් තියන මකරෙක් මතු වෙනවා. ෆිෂ්ලෙග්ස් කියන හැටියට මෙයාගෙ නම විස්පරින්ග් ඩෙත්.‍ එහෙමත් නැත්තම් කොදුරන මරණය. මෙයාට තියනවා දැලිපිහි තරම් තියුණු දත් ඇඳි හයක්. ඒ මදිවට ඒවා මැෂින් එකක් වගේ …

Read More »

24 [S06 : E09] | ඇමරිකාවට තවත් තර්ජනයක්… [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටසේදී දකින්න ඇතිනේ හැමෝම ජැක් ගේ පියා විසින් ග්‍රේ ව මරලා ඒ වරද ජැක්ට පටවනවා සහ මැකාර්ති ගේ සගයා රීටා හැදුවේ මොරිස්ව ෆයාඩ්ට බාරදීලා සල්ලි ඔක්කොම ගන්න ඒ සැලැස්ම නතර වෙන්නේ ඇයගේ ඔලුවට වෙඩිල්ලක් තියාගෙන, ෆයාඩ් ගේ වද දීම් හමුවේ කරගන්න දෙයක් නැතිව මොරිස් පාලකය නැවත නිර්මාණය කරනවා,ජැක් මොරිස් ඉන්න තැන …

Read More »

Dragons: Riders of Berk [S01 : E13] | අකුණු ගහනකොට… [සිංහල උපසිරැසි සමඟ]

අද බරක් ගමේ හරිම අපූරු‍ දෙයක් වෙනවා. දන්වානෙ මකරු නිසා ගමට හොද වගේම නරකත් වෙනවා. නරකම දේ තමයි ගමේ ගෙවල් වල හදන හදන වහලවල් කැඩෙන එක. මොකද මකරු ඇවිලා වහලවල් උඩ ඉන්න නිසා. මේකට විසදුමක් විදියට කට්ටිය එකතු වෙලා යකඩින් ලැගුම් ස්ථාන හදනවා. එතකොට කඩන් වැඩෙන්නෙ නෑනෙ. ඒත් ඊටපස්සෙ වෙන්නෙ …

Read More »

Dragons: Riders of Berk [S01 : E12] | තෝෆෙස්ට් තරඟාවලිය [සිංහල උපසිරැසි සමඟ]

අද බලන්න තියෙන්නෙ වයිකින්ග් වරු පවත්වන වාර්ශික ක්‍රි්ඩා උත්සවයක් ගැන.ඒ තමයි තෝෆෙස්ට් තරඟාවලිය.Thawfest Games කියලා තමයි තියෙන්නෙ.මේකෙ අර්ථය පරිවර්ථනය කරන්න පොඩ්ඩක් අමාරුවුනා.මොකද Thaw කියන්නෙ හිම දියවෙන කාලට නමුත් ඒක මෙතෙන්ට නොගැලපෙන ස්වභාවයක් තිබුනා.ඒ නිසා මම ඒ ඉංග්‍රීසි වචනයම සිංහලෙන් යෙදුවා.ඒක අපහසුවක් වුනොත් සමාවෙන්න ඕන. අපි කවුරුත් දන්නවානෙ හිකප් කියන්නෙ ටිකක් …

Read More »

Dragons: Riders of Berk [S01 : E11] | හෙදර් වාර්ථාව – 2 වෙනි කොටස [සිංහල උපසිරැසි සමඟ]

මේ හෙදර් ගෙ පැමිණිමෙ දෙවනි කොටස. කලින් කොටසෙදි අපි දැක්කානෙ ලස්සන අහිංසක හෙදර් ඇත්තටම කොහොම කෙනෙක්ද කියලා. කලින් කොටස ඉවර වුනේ ඇල්වින්ට මකරුන් ගැන පොත ලැබිලා. එහෙනම් අපි අද කොටසට හැරෙමු. අද කොටසෙදි අපේ කට්ටිය බලන්නෙ කොහොම හරි කරලා මකරුන් ගැන පොත ආපහු ඇල්වින්ගෙන් ගන්න. මොකද ඒක ඇල්වින්ට ලැබුනා කියන්නෙ …

Read More »
error: Alert: Content is protected !!