You dont have javascript enabled! Please download Google Chrome!
Saturday , January 25 2020
Breaking News
Home / Sinhala Subtitle / නිර්මාණි විජේසිංහ (page 7)

නිර්මාණි විජේසිංහ

LEGO Batman: The Movie (2013) | සතුරු හා මිතුරු හවුල් [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ.මම අද ආවා තවත් animation film එකක් අරන් ඔයාලට.මේක LEGO Batman.මේක 2013 මැයි මාසෙ තමයි නිකුති වෙලා තියෙන්නෙ. IMDb අගය 6.7/10 ක් අරන් තියනවා. මේකෙදි අපට හම්බවෙනවා batman සහ superman ගෙ සතුරො වෙන Lex සහ Joker. ඒ වගේම catwoman, Penguin, Two Face වගේ Batman ගෙ සතුරො ඔක්කොමත් ඒ වගේම …

Read More »

Space Pirate Captain Harlock (2013) | අභ්‍යවකාශ කොල්ලකාරයෝ [සිංහල උපසිරසි සමඟ]

අදත් ආවා මම තවත් ලස්සන  animation movie එකක් අරන්. මේක ඔයාලට දෙන්න ටිකක් පරක්කු වුනා ඒ ගැන සමාවෙන්න ඕන. මේක 2013 සැප්තැම්බර් මාසෙ නිකුත් වුන ජපන් චිත්‍රපටියක්.මේක IMDb 6.4 /10 ක අගයක් අරන් තියනවා.ඇත්තටම ලස්සන චිත්‍රපටියක්. කතාව ගැන ටිකක් කිව්වොත් අනාගතය ගැන තමයි මෙකෙන් කියවෙන්නෙ. ඒ කාලෙ වෙද්දි  ආලෝකයේ වේගය …

Read More »

The Pirate Fairy (2014) | මුහුදු කොල්ලකාරයෝ [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අද මම තවත් animation movie එක්ක අරන් ආවා ඔයාලට රස විදින්න.මේක එනකන් මම නම් ඉවසිල්ලක් නැතුව හිටියෙ.ටිනකර් බෙල් විත්‍රපට මාලාවෙ 5 වෙනි චිත්‍රපටිය තමයි මේක.ඇත්තටම තව කෙටි චිත්‍රපටියකුත් තිබුණ නිසා මේක 6 වෙනි එක.මේකට IMDb rate එක 6.8/10 ක අගයක් ලැබිලා තියනවා. කතාව පොඩ්ඩක් කිව්වොත් ඔයාලා පීටර් පෑන් චිත්‍රපට …

Read More »

Scooby-Doo! WrestleMania Mystery (2014) | අපූරූ තෑග්ග [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම අද අරන් ආවා තවත් animation film එක්ක.මේක නම් අපි කවුරුත් කැමති Scooby Doo film එකක්.මේකත් ඉතින් මට විකියා අයියා තමයි දුන්නෙ.ඉතින් සුපුරුදු විදියට ස්තූතියි.මේක ටිකක් විශේෂයි.මොකද මේක තාම නිකුත් කරලා නැති film එකක්.මේ අවුරුද්දෙ මාර්තු 25 වෙනිදා තමයි නිකුත් වෙන්න තියෙන්නෙ.ඉතින් ඔන්න අපි ඔයාලට කලින්ම දෙනවා.මේක තාම නිකුත් …

Read More »

The Wrath of Vajra (2013) | ධාර්මික වීම, අසාධාරණය හා සටන. [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම බයිස්කෝප් අඩවියට සුබ පතන්න ඕන වසර පහක් පිරීම නිමිත්තෙන්. අදත් මම අරන් ආවා උපසිරසියක්. මේක චීන චිත්‍රපටයක්. ඔන්න සටන් කලාවට ආස යාළුවො මේකට ගොඩක් කැමති වෙයි. මේක 2013 සැප්තැම්බර් මාසෙ නිකුත් වුණ film එකක්.IMDb අගය 5.8/10 අරන් තියනවා. කතාව ගැන කියනවා නම් සතුරන්ගෙ ළමයින් පැහැරගෙන ගිහින් ළමා කාලෙ ඉදන්ම …

Read More »

The Major (2013) | වැරදි හා උදව්. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ.ඔන්න මම අදත් අරන් ආවා උපසිරසියක්. මෙච්චර දවසක් මම ගෙනාවෙ‍ animation film නෙ.ඔන්න ඉතින් අපේ විකියා අයියා දීපු animation නොවෙන film එකක් තමයි අද අරන් ආවෙ.මේක නිකුත් වෙලා තියෙන්නෙ 2013 අගෝස්තු මාසෙ. මේක රුසියන් film එකක්. උපසිරැසි දාන එක ටිකක් අමාරු වුණා ඒ නිසා මොකද අපි ඉංග්‍රීසි එකක් කරද්දි …

Read More »

Otto the Rhino (2013) | මැජික් පැන්සල. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ ඔන්න මම තවත් animation film එක්ක අරන් ආවා. මේ film එක නිකුත් වෙලා තියෙන්නෙ 2013 පෙබරවාරි මාසෙ. මේක ඩෙන්මාර්ක් film එක්ක.ඉංග්‍රීසි හඩකවලා තියන. IMDb rate එක 5.8/10ක් අරන් තියනවා. මේ ගැනත් මට කිව්වෙ විකියා අයියා තමයි. ඉතින් සුපුරුදු විදියට ස්තූතිය ප්‍රකාශ කරනවා. කතාව ගැන කියනවා නම් ටොපර් කියන …

Read More »

Monsters vs Aliens (2009) with Sinhala Subtitles | රසවත් කතාවක්! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද මම තවත් animation movie එක්ක අරන් ආවා ඔයාලට රස විදින්න.මෙ movie එක ගැනත් මට කිව්වෙ අපේ විකියා සහොම තමයි. ඒ ගැන විකියා සහෝ ට ස්තූති කරන ගමන්ම අපේ උපසිරැසි වලට අදහස් දක්වන හැම යාළුවෙකුටමත් ස්තූතියි කියන්න ඕන.ඒ වගේම මේ movie එකට උපසිරැසි දාන්න මට මගේ යාළුවෙකුත් ගොඩක් උදව් …

Read More »

Freedom Force (2013) | පොඩ්ඩන්ගේ උත්සාහය… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ.ඔන්න මම තවත් උපසිරසියක් අරන් ආවා. මේ film එක ගැන මට කිව්වෙ විකියා සහෝ.ඒකට බොහොම ස්තූතියි. අදහස් දක්වන යාළුවො හැමෝටමත් බොහොම ස්තූතියි. ඔයාලගෙ අදහස් තමයි වටින්නෙ ගොඩක්. තාම අඩු පාඩු ඇති. ඒවට සමාවෙන්න ඕන. මේ film එක 2013 නොවැම්බර් තිරගතවුනු film එකක්. IMDb රේට් එකනම් 4.4/10 ක අගයක් තමයි අරන් …

Read More »

Tinker Bell (2008) | ඇගේ උපත. [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම කියන්න තියෙන්නෙ මගේ කලින් උපසිරසියට අදහස් දක්වපු හැම යාලුවෙක්ටම ස්තූතියි කියලා.මේ මගේ තුන් වෙනි උපසිරසිය.මේක නම් අපේ පුංචි යාළුවො කැමති විදිහෙ එකක් (මම වගේ ලොකු යාළුවො හැරුනහම ) විශේෂයෙන්ම අපේ සහෝදර පාර්ශවය නම් කැමති වෙයිද දන්නෙ නෑ මේකට.ඒත් මේක හරිම ලස්සන Disney movie එකක්. 2008 වසරේදි තමයි නිකුත් වුණේ.Tinker …

Read More »

Free Birds (2013) Sinhala Subtitles | නිදහස් කුරුල්ලෝ… [සිංහල උපසිරැසි සමඟ]

මගේ කළින් උපසිරැසියට අදහස් දක්වලා තිබුන හැමෝටම ගොඩක් ස්තූතියි. අද මම ආවා මගේ දෙවන උපසිරැසියත් අරගෙන. තාමත් වැරදි අඩුපාඩු ඇති. තිබුනොත් සමාවෙන්න. මේ චිත්‍රපටිය ගැන කියනව නම්, මේක 2013 නොවැම්බර් 1 තමයි තිරගත වීම ආරම්භ වුනේ. ඒත් අන්තර් ජාලයට හොද පිටපතක් නිකුත් කරලා තිබුනෙ දවස් දෙකකට කලින්. නිකුත් කර ගමන්ම …

Read More »

Puss in Boots (2011) with Sinhala Subtitles | සූට් බූට් පූසා [සිංහල උපසිරැසි සමඟ]

මේක මගේ පලවෙනි උපසිරැසි නිර්මාණය.වැරදි අඩු පාඩු ඇති. ඒ ගැන සමාවෙන්න ඕන. මේ ෆිල්ම් එක ගැන කිව්වොත්, මේක 2011 නිකුත් වෙච්ච ෆිල්ම් එකක්. Shrek ෆිල්ම් ටික ඔයාලට මතක ඇතිනෙ. මේ ෆිල්ම් එකත් අධයක්ෂණය කරලා තියෙන්නෙ Shrek ෆිල්ම් ටික අධයක්ෂණය කරපු Chris Miller මයි. එතකොට හඩකැවීමට දායක වෙලා තියෙන්නෙත් ප්‍රසිද්ධ නළු …

Read More »
error: Alert: Content is protected !!