You dont have javascript enabled! Please download Google Chrome!
Saturday , August 24 2019
Breaking News
Home / Sinhala Subtitle / නිලාන් රාජපක්ෂ

නිලාන් රාජපක්ෂ

Masala Padam (2015) with Sinhala Subtitles | චරිත තුනක්. [සිංහල උපසිරසි සමඟ]

මේ මගේ හත්වෙනි උපසිරැසිය. සුපුරුදු විදියට මේකත් දෙමළ චිත්‍රපටියක්. Masala Padam මේකේ තේරුම නම් ‘මසාලා චිත්‍රපටි’ කියන එක.මසාලා චිත්‍රපටි කියන්නේ මුදල් ඉපයීම සදහා කරන චිත්‍රපටි. ඒත් මේ චිත්‍රපටියේ කතාව ගෙතෙන්නේ ප්‍රධාන චරිත තුනක් අතරේ නිසා මම ඒකට ‘ චරිත තුනක් ‘ කියලා නම දැම්මා. මේ චිත්‍රපටිය මේ අවුරුද්දේ සැප්තැම්බර් මාසයේ …

Read More »

Innimey Ippadithaan (2015) with Sinhala Subtitles | අදින් පසුව මේ විදියයි [සිංහල උපසිරසි සමඟ]

ඔන්න හයවෙනි උපසිරැසියත් අරගෙන ආවා. ටිකක් පරක්කු වුණාට සමාවෙන්න. මේ චිත්‍රපටයේ උපසිරැසි ගොනුවක් නැති නිසා කාළ රාමු හදාගෙන ගොඩක් අමාරුවෙන් තමයි උපසිරැසිය කලේ. දවස් හතරක් ගියා ඉවරකරන්න. මේ චිත්‍රපටයට උපසිරැසි කරන්න මම මේ චිත්‍රපටිය රිලීස් වෙන්න කලින්ම හිතාගෙන හිටියේ.  මේ චිත්‍රපටිය නිකුත් වුනේ ජූනි 12 වෙනිදා. මෙය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Muruganand. …

Read More »

Trisha Illana Nayanthara (2015) with Sinhala Subtitles | අදින් පස්සේ කෙල්ලෝ එපා! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මගේ පස්වෙනි උපසිරැසියත් ඉක්මනටම ගෙනාවා. මේකත් සුපුරුදු විදියටම දෙමළ චිත්රපටියක්. මේ ෆිම් එකේ දෙබස් වල වේගය ටිකක් වැඩියි. ඒ කියන්නේ ඔයාලට වේගයෙන් උපසිරැසිය බලන්න වෙනවා. මේ චිත්‍රපටියේ ඉංග්‍රීසි උපසිරැසියේ අඩුපාඩු ගොඩක් තිබ්බා. මට පුළුවන් උපරිමයෙන් ඒ අඩුපාඩු හදාගෙන උපසිරැසිය කලා. මේ චිත්‍රපටිය නිකුත් වුනේ මේ අවුරුද්දේ සැප්තැම්බර් 17ත් වෙනිදා. Adhik Ravichandran …

Read More »

Muni 2 Kanchana (2011) with Sinhala Subtitles | පළිගැනීම . [සිංහල උපසිරසි සමඟ]

අවුරුද්දකට පස්සේ මගේ හතරවෙනි උපසිරැසියත් ගෙනාවා. මේකත් දෙමළ චිත්‍රපටයක්. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ “රාගවා ලෝරන්ස්”. ඔහුම මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රගපානවා. “රායි ලක්ෂ්මි” ප්‍රධාන නිළිය විදියටත්, kovai sarala, r. Sarathkumar, manobala නලු නිළියෝ ගොඩක් ඉන්නවා. මේක Comedy horror කාණ්ඩයට අයත් මේ චිත්‍රපටය 2011 අගෝස්තු 15 තිරගතවෙලා තියනවා. IMDB 6.7 තියෙනවා. පොඩ්ඩක් කතාව …

Read More »

Ethir Neechal (2013) | මෙහෙමත් නමක්. [සිංහල උපසිරසි සමඟ]

මේ මගේ තුන්වෙනි උපසිරැසි ගැන්වීම. මම මීට කලින් උපසිරැසි කළේ දමිළ චිත්‍රපට‍ දෙකකට. මේකත් ඉතා ප්‍රසිද්ධියට පත්වුණු දමිළ චිත්‍රපට‍යක්. මෙම චිත්‍රපට‍යේ අධ්‍යක්ෂණය සහ කතාව R.S.D senthilkumar ද ,නිෂ්පාදනය දමිළ නළු dhanush විසින් සිදු කර තිබෙනවා.ප්‍රධාන චරිතය මෑත භාගයේ ජනප්‍රියත්වයට පත් වූ සිවකාර්තිකේන් විසින් සිදුකරන අතර Priya anand, Nanditha යන නිළියන් …

Read More »

ගිල්ලි (2004) Sinhala Subtitles | අභීත ක්‍රීඩකයා…. [සිංහල උපසිරසි සමඟ]

මේ මගේ දෙවැනි උපසිරැසි ගැන්වීමයි. පලවෙනි උපසිරැසියටත් ගොඩක් හොද ප්‍රතිචාර තිබ්බා.ඒ නිසාම තවත් ජනප්‍රිය දමිල චිත්‍රපටයකට උපසිරැසි ගන්වන්න හිතුවා. Gilli දමිල සිනමාවේ ප්‍රසිද්ධම චිත්‍රපටයක්.මේ නම අහපුවාමත් ගොඩක් අය දන්නවා ඇති. A.M Rathnam තමා මේ චිත්‍රපටයේ නිෂ්පාදකවරයා.මෙහි වේලුගේ චරිතයට ප්‍රසිද්ධ නළු විජේ සහ ප්‍රධාන නිළිය ට්‍රීෂා කන්නන් රංගනයෙන් දායක වෙලා තියනවා. …

Read More »

Mynaa (2010) | ආදරයේ මංපෙත් සොයා. [සිංහල උපසිරසි සමඟ]

පළමුවෙන්ම මම ස්තූති කරන්න කැමතියි බයිස්කෝප් සිංහලෙන් කාර්යමණ්ඩලයට. මේ මගේ පළමුවන උපසිරසි ගැන්වීම. මෙම උපසිරසි ගැන්වීම සම්පූර්ණයෙන්ම සිදුකළේ ජංගම දුරකථනයකින්. මගේ පළමුවන උපසිරසි ගැන්වීමට මෙවැනි චිත්‍රපටියක් තෝරාගැනීමය හැකිවීම ප්‍රීතියට කරුණකි. Mynaa (2010) තිරගත වූ මෙම චිත්‍රපටය දකුණු ඉන්දීය චිත්‍රපටයකට ලබාගත හැකි ඉහළම සම්මානයෙන් (filmfare best film award) පිදුම් ලැබූ එකකි. …

Read More »
error: Alert: Content is protected !!