You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , August 25 2019
Breaking News
Home / Sinhala Subtitle / නිශාන්ති වික්‍රමසිංහ

නිශාන්ති වික්‍රමසිංහ

Twisted [S01 : E15] | ඩැනීගේ වන්දිය… [සිංහල උපසිරැසි සමඟ]

ඩැනි සහ ජෝ දෙදෙනා ඔවුන් දෙදෙනා ගැන විස්තර නිරාවරණය වීමෙන් දැන් අන්ඳ මන්ද වෙලා ඉන්නේ. ඩැනි විශාල මුදලකට හිමිකම් කීවාට පස්සේ එය තවත් ප්‍රශ්න වලට අත පෑමක් වෙනවා. විශේෂයෙන් ඔහු සහ ඔහුගේ මව අතර තියෙන සම්බන්ධයට. ජෝ ඇයගේ මවගෙන් අහනවා දෙමව්පියන් අතර තියෙන විරසකය සම්බන්ධයෙන් ඒ වගේම කයිලි විශේෂ යමක් …

Read More »

Fargo [S01 : E09] | ඉල්ලන් කෑම… [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් සියලුම දෙනාට. පරන සිද්දි දාමය වෙලා අවුරුද්දක් යන තැනින් අද කතාව පටන් ගන්නවා. මෝලි ගස්වා කසාද බැදලා. ලමයෙකුත් ලැබෙන්න ඉන්නවා. මැල්වෝ පොසතෙක් වෙලා වගේ පේන්නේ. එයා දත් දොස්තර කෙනෙක් වෙලා. මේ අවුරුද්ද ඇතුලත ලෙස්ටර් නයිගාර්ඩ් ගොඩක් දියුනු වෙලා. තමන්ගේම රක්ෂන නියෝජිත කාර්යාලයකුත් දාගෙන. දැන් කතාව යනවා හරිම රසවත්. දැන් …

Read More »

24: Live Another Day [E07] | පහේ කණිසම… [සිංහල උපසිරසි සමඟ]

ආයුබොවන් සියලුම දෙනාට.. ගිය සතියේ ජැක් බවර් සහ නියොජිත කේට් බයානක මෙහෙයුමක යෙදෙනවා. කේට් මැරන්න ඉතා කිට්ටුම අවස්ථාවකට පත්වෙනවා මේ මෙහෙයුමේදී. එත් අන්තිමට MI5 කන්ඩායමක් එතනට කඩා වැදිලා ඒ මෙහෙයුම අවුල් කලත් ජැක් බවර් සමත් වෙනවා දුරකතන අංකයක් හොයා ගන්න. ඒ දුරකත අංකය ඔස්සේ ක්ලොයි සමග එකතු වෙලා මාර්ගෝ අල් …

Read More »

Rio 2 (2014) | ඇමේසන් වනය බලා… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබොවන් සියලුම දෙනාට. කුඩා ළමුන් වෙනුවෙන් හදලා තිබුනත් ලොකු කුඩා කා අතරත් ජනප්‍රිය වෙච්ච Rio චිත්‍රපටියේ දෙවැනි කොටස තමයි මම අද අරන් ආවේ.  කුඩා කාලයේ ඉදලම නගරයේ හැදිච්ච මැකාව් වර්ගයට අයත් කුරුල්ලේක් පදනම් කරගනිමින් නිර්මානය කරපු මෙම චිත්‍ර පටියේ දෙවෙැනි කොටසේදී නගරයේ හැදිලා වැඩිච්ච ඒ කුරුල්ලා කැලෑවට අනුවර්ථනය වෙන්න පුලුවන්ද කියන එක …

Read More »

The Grand Budapest Hotel (2014) | නොකල ඝාතනකට කොටු කිරීම. [සිංහල උපසිරැසි සමඟ]

ආයුබොවන් යාළුවනේ. අද මම ගෙනාවේ IMDB එකේ රැන්ක් එක 8.2 ක වගේ ඉහළ තියෙන චිත්‍රපටියක්. හැබැයි මම මේකට ලකුණු 3ක් වත් දෙන්නේ නැහැ. මම දන්නේ නැහැ ඇයි මේකට මෙච්චර ලකුණු දීලා තියෙන්නේ කියලා. මේක තමයි සබ් දාන්න වැඩිම වෙලාවක් ගිය චිත්‍රපටිය.. පැය 18කට පොඩ්ඩක් වැඩියෙන් ගියා තනියෙන් සබ් දාන්න. නට්‍ය …

Read More »

Fargo [S01 : E08] | සැබෑ මිනීමරුවා…? [සිංහල උපසිරසි සමඟ]

රොහල් ගත වෙලා හිටිය මෝලී සැල්වරසන් සුව වෙන්නත් කලින් රාජකාරිය වාර්ථා කරනවා. මොලී හුඟක් කලබලයට පත්වෙලා ඉන්නේ නියම මිනීමරුවා වන ලෙස්ටර් නයිගාර්ඩ්ව අතඇරලා එයාගේ මල්ලී වරදට පටවලා තියෙන එක ගැන. එයා ඒක ලොක්කට කියන්න යනවා. පෙලිස් ප්‍රධානී බිල් මාර්ක්ස් මෝලි කියන එක පිලිගනීවිද ? අපි ඒක නරඹලාම බලමු..     …

Read More »

24: Live Another Day [E06] | හතරේ කණිසම… [සිංහල උපසිරසි සමඟ]

ගිය සතියේ ජනාධිපති හෙලර් සමග මුහුනට මුහුන කතා කරන්න අවස්ථාව ජැක් බවර්ට හිමිවෙනවා. ඒ ජැක් බවර් ගේ ක්‍රමයට අල් හරාසි හොයා ගන්න අවසර ඉල්ලනවා. පස්වරු 3.00ට අවසර නොදුන් ජනාධිපති තුමා පස්වරු 4.00ත් 5.00 ත් අතර අවසර දෙයිද ? කතාව එන්න එන්නම රසවත් වෙන නිසා කාටත් බලන්න ආරධනා කරනවා.     …

Read More »

The Blacklist [S01 : E22] | අවසානය කුමක් වේවිද…? [සිංහල උපසිරසි සමඟ]

ආයුබොවන් සියලුම යාලුවන්ට. අද මම ගේන්නේ බ්ලැක් ලිස්ට් එකේ අන්තිම කොටස. මේකත් මම නෙවෙයි සබ් දාන්න හිටියේ. ඒත් හදිසියේම ඊයේ කිව්වා මෙකටත් සබ් එක දාලා දෙන්න කියලා. ඔන්න ඉතින් දැම්මා. මේ කොටසින් පලවෙනි සීසන් එක ඉවරයි. ලගදීම දෙවෙනි සීසන් එක එන බව කියනවා. දෙවෙනි සීසන් එකේ ඉදලා මම සිංහල උපසිරසි …

Read More »

As the Light Goes Out (2014) | ගැටලු මැදින් ගෙවන ජීවිතය… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබොවන් යාළුවනේ මම අද අරන් ආපු චිත්‍රපටිය චීන චිත්‍රපටියක්. ටිකක් වෙනස් ආකරයක ගිනි නිවන හමුදාවේ අයගේ තියෙන කැපවීම ගැන කියවෙන කතාවක් මේක. කතා රසහ හදුනන අයට හොද ෆිල්ම් එකක් මේක. ජීවිත බේරා ගැනීම සදහා තමන්ගේ රැකියාවේ නීති රීති වලට පිටින් කටයුතු කිරීම නිසා සෑම් කියන ගිනි නිවීමේ නිලධාරියා හට මුහුණ …

Read More »

Fargo [S01 : E07] | සැඟවුන විත්ති…[සිංහල උපසිරසි සමඟ]

මෙන්න කතාව.. ගිය සතියේ කතාව අවසන් උනේ මෝලිට වෙඩි වැදිලා එයාගෙම යාලුවා අතින්. ඒක අත් වැරුද්දක්. හිම කුනාටුව අස්සේ කිසිම දෙයක් පේන්නේ නැති වෙලාවක වෙච්ච දෙයක්.. මේ අතර මැල්වෝ ඇමරිකානු ඩොලර් මිලියනය ගන්න යද්දි ෆාර්ගෝ වලින් ආපු දෙන්නා එයාව හොයාගෙන මරන්න වෙඩි තියනවා. මැල්වෝ ඒකෙන් බේරිලා එයින් එක්කෙනෙක්ව මරලා එයාලා …

Read More »

24: Live Another Day [E05] | තවත් පැයක්… [සිංහල උපසිරසි සමඟ]

අද කතාවේ තියෙන්නේ සවස 3.00ත් 4.00ත් අතර සිදුවන සිදුවීම් ටික. ගිය සතියේ ජැක් බවර් තානාපති කාර්යාලයේ සේවකයන් ප්‍රාන ඇපකරුවන් විදියට තියාගෙන ටැනර්ගේ ෆලයිට් කී එකේ දත්ත ක්ලොයිට් අප් ලොඩ් කරන්න උත්සාහ කරනවා. ඒ අතර නියොජිත මොර්ගන් ජැක් බවර් විස්වාස කරන්න ගන්නවා. මේ අතර නාවික හමුදාව එයාලගේ දෙන්නෙකුට වෙඩි තිව්ව නිසා …

Read More »

Non-Stop (2014) | නොනැවතී… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබොවන් යාලුවනේ. අදත් අරන් ආවේ කව්රුත් ඉල්ලන චිත්‍රපටයක්. ඇත්තටම මේක මම දෙවැනියට සබ් දාපු චිත්‍රපටිය. හැබැයි හොඳ කොපියක් අැවිල්ලා නැති නිසා දැම්මේ නැහැ. නොයෙකුත් පුද්ගලික ප්‍රශ්න වලට මැදිවෙලා ඉන්න ගුවන් යානාවල ආරක්ෂාවට යවන එයා මාෂල්වරයෙක් පදනම් කරගනිමින් නිර්මානය කරලා තියෙන ලස්සන කාතාවක් මේක. Taken, Taken -2 වගේ ජනප්‍රිය චිත්‍රපටි වල …

Read More »

The Monuments Men (2014) | සිහිවටන බේරාගත් මිනිසුන්….[සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් සියලුම දෙනාට. අදත් මම  ආවේ සත්‍ය කතාවක් මත පදනම් වෙච්ච ලස්සන කතාවක්. මේක කරන්න බාර අරගෙන තිබුනේ සමීර කරුණාරත්න. එයාගේ සියවෙනි උපසිරසි නිර්මානය විදියට. ඒත් එයාට තියන වැඩත් එක්ක කරන්න බැරිවෙලා. ඒක නිසා මට දුන්නා . මෙන්න සමීරගේ ලිපිය එහෙම්ම දාලා තියනෙවා. The Monuments Men කියන්නේ දෙවන ලෝක යුද …

Read More »

Fargo [S01 : E06] | ගැලවී යා නොහැක… [සිංහල උපසිරසි සමඟ]

ලෙස්ටර් නයිගාර්ඩ් දිගින් දිගටම ලෙස්ටර් වැරදි කාරයා බව මොලි තහවුරු කරගන්නා අතර ලෙස්ටර් නයිගාර්ඩ්ගේ අතේ තුවාලයක් සම්බන්දයෙන් රොහල් ගත කරනවා. මේ අතර මැල්වෝ කප්පන් ගැනීමට කටයුතු කරගෙන යනවා. ඔවුන් මුහුන දෙන සිදුවීම් අතුලත් මේ සතියේ කොටස නරඹන්න කාටත් ආරධනා කරනවා.     e67cf0ba3bae284f53561926500ebcbf50f8b7bc ad49d4701c74e803ba706dee68bc610bc3175869 9dcc3206efd88f86a45f3f16da80a34076bba7c8 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ …

Read More »

24: Live Another Day [E04] | තානාපති කාර්යාලය තුල… [සිංහල උපසිරසි සමඟ]

අද කතාව සිද්ද වෙන්නේ දෙකෙ ඉදලා තුන වෙනකම්. ජැක් බවර් තානාපති කාර්යාලයට කලබලයක් ඇති කරලා ඇතුලු වෙනවා. ඇතුලුවෙලා ගුවන් නියමු ක්‍රිස්ටොපර් ටර්නර්ට කතා කරනවා. එයාව විස්වාස කරනවා කියලා කියනවා. එහෙම කියලා එයාගේ ෆලයිට් කී එක තියෙන තැන අහගන්නවා. එතනින් පටන් ගන්න කතාව බොහොම වේගවත් වෙලා රසබර වෙලා කුතුහලයක් ඇතිව තමයි …

Read More »

The Blacklist [S01 : E21] | කවුද මේ බර්ලින්… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අවසාන කොටසට කලින් කොටසත් ඉක්මනින්ම ගෙනවා. තව එක කොටසයි එහෙනම් ඔයාලට ගෙනෙන්න තියෙන්නේ. ඒකත් ඉක්මනින්ම දෙන්න බලාපොරොත්තුවෙනවා. එතෙක් මේක බලලා ඉමුකෝ නේද. කතාව ගැන කියන්න යන්නේ නෑ. ලිසීට දැන් ප්‍රශ්ණ ගොඩයි. ඒවගේම රෙඩින්ටන්ටත් එහෙමයි. බලලම දැනගන්නකෝ ඒ මොනවද කියලා…     0aad01c1cd827f466f311e29c093b2fe66a2f670 f92bfaf268c0ef669fa9c0770eefc6cef0f2a131 f9ce7f812d7e2ba5eeedfac2a92a6d3724ee090f 4d9496e175cfa29d6e20d5d493d3a36c208cfe2f ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් …

Read More »

The Blacklist [S01 : E20] | රජුන් තනන්නා… [සිංහල උපසිරසි සමඟ]

දේශපාලඥයෙක් මිනීමැරුමකට අත්අඩංගුවට ගැනීමත් සමඟ එය රජුන් තනන්නා නමින් පෙනී සිටින්නෙකු විසින් කල බවට රෙඩින්ටන් සැක කරනවා. රෙඩ් ඒ සමඟම සිතනවා මේ රජුන් තනන්නා තමන්ව විනාශ කිරීමට තැත් කරන්නාගේ තවත් එක් උපායක් බවට. ඒ නිසා ඔහුගේ මිතුරන්ගෙන් උදව් ඉල්ලනවා මේ කරදරයෙන් බේරීමට. නමුත්…     a321115fd1d765be00ecf415544ea8f427e54ef5 3bea4456dab5bf4236ea6cb4d434036f7a1b3191 2b7c657165b3b1a14bf625965d419c81fe5380ba ටොරන්ට් ලින්ක් …

Read More »

Fargo [S01 : E05] | ලොක්කත් පිළිගනිවිද… [සිංහල උපසිරසි සමඟ]

ෆාර්ගෝ වල කතාව රසවත් වීගෙන යනවා. දෙවැනි නිලධාරී මෝලි අත ඇරියේම නැහැ වැඩේ. එයා එයාගේ ලොක්කවා කොහොම හරි විස්වාසකරවන්න පටන් ගන්නවා ලෙස්ටර් මේ මිනී මැරුම් වලට සම්බන්දයි කියලා. ඒක එයාගේ ලොකු ජයග්‍රහනයක්. වැඩිය කියන්න ගියොත් රසය අඩුවෙනවා. හැම දාම බලන කට්ටියට බලන්න ආරධනා කරනවා.     e9e0bd59d54375bf845ce45989c4112ed53ffad4 d797bea464023fd6cec3bdb5e058a2972e384104 802e1a80ffdf6820982d326b3a46d4ef3df209d9 ටොරන්ට් …

Read More »

The Blacklist [S01 : E19] | පැව්ලොවිච් සොයුරෝ… [සිංහල උපසිරසි සමඟ]

ශ්වේත මීදුම” නමින් හදුන්වන ලබන රසායනික අවියක් නිශ්පාදනය සඳහා සම්බන්ධ චීන ජාතික කාන්තාවක් චීන රජය විසින් රඳවා තබාගෙන ඉන්නවා. ඇයව ඇමරිකානු රජය හමුදාව මගින් බේරාගන්නවා. නමුත් පැව්ලොවිච් සහෝදරයොත් ඇය ගැන ඇහැ ගහගෙන බව රෙඩින්ටං ලිසීට පවසනවා. ඒ අතරේ ටොම් දැන ගන්නවා ලිස් ඔහු ගැන දැනගෙන බව. ලිස් ටොම්ට වද බන්ධන …

Read More »

24: Live Another Day [E03] | එකෙන් පස්සේ මොකද වෙන්නේ? [සිංහල උපසිරසි සමඟ]

මෙන්න කතාව.  ආයෙත් ආයුබෝවන් සියලුම දෙනාට. මෙන්න තුන්වෙනි කොටස ගෙනාව. ඊළග සතියේ ඉදන් ඇමරිකාවේ විකාශනයට සමගාමීව හැම සතියෙම සබ් දාන්න බලාපොරොත්තු වෙනවා. ඊළග කොටස විකාශනය වෙන්නේ 2014 මැයි මාසේ 19 වෙනිදා. මම සබ් එක දෙන්න බලාපොරොත්තු වෙනවා 25 වෙනිදාට පෙර.  මේ කතාවේ තියෙන් දහවල් එකේ පැයේ සිට දෙකේ පැය දක්වා …

Read More »
error: Alert: Content is protected !!