Thursday , June 17 2021
Breaking News

නුවන්ත දුලාන්

iZombie [S01 : E12] | සොම්බි මිනීමරුවා! [සිංහල උපසිරැසි සමඟ]

මේපාර නම් ගොඩාක් පරක්කු උනා. ඇත්තටම ටිකක් අසනීප උන නිසා තමයි මේ කොටස ගේන්න පරක්කු උනේ. සමාවෙන්න. මේ අරගෙන ආවේ සොම්බි කතා මාලාවේ අවසන් කොටසට කලින් කොටස. දැන් කතාව එන්න එන්නම රසවත්. නොදැනීම කතාවේ අවසානය කිට්ටුවටත් ඇවිත්. ඇත්තටම දැන් නම් ඊලඟ කොටස එනකන් ඉවසන් ඉන්න බැරි තරම් කතාව රසවත් වෙලා. මේ කොටසේ වෙන දේවල් …

Read More »

iZombie [S01 : E11] | මානසික රෝගියා. [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටස හැමෝම බලන්න ඇති කියලා හිතනවා. ලෝවල්ගේ මරණය ඊට කලින් සිද්ධවුණා. ඊට පස්සේ ලිව් ඒකට අහුවෙන්න ගිහින් පොලිසියේ ලොක්කා එයාව බේරගත්තානේ. ඒවගේම පත්තර වාර්ථකාරියත් මරපු කෙනාට ලිව් වැඩේ දුන්නත් අන්තිමේ දැක්කානේ එයා ලිව්ගේ ලේවල රස බලන්න ගිහින් එයාවත් සොම්බියෙක් උණා. එයත් ඉස්සරහට කොහෙන් කඩන් පාත්වෙයිද දන්නේ නෑ. ඉතින් ඒ …

Read More »

iZombie [S01 : E10] |මැක්ස් රේජර්… [සිංහල උපසිරැසි සමඟ]

මේ අරගෙන ආවේ එහෙනම් දහවෙනි කොටස. කලින් කොටසේ ගොඩාක් දුක හිතෙන සිදුවීමක් උනා ඔයාලා දකින්න ඇති. ලිව්ගේ අලුත් පෙම්වතා ලෝවල්ට බ්ලේන් වෙඩි තිබ්බා. ඇත්තටම ඒක උනේ ලිව්ගේ අත්වැරැද්දෙන්. එයා වෙඩි තිබ්බා නම් වැඩේ ඉවරයිනේ. ඒත් දැන් උනදේ වෙලා ඉවරයි. ඇත්තටම ලිව් ඒ ගැන දැන් ගොඩාක් පසුතැවෙනවා. අද කොටස ගැන ටිකක් …

Read More »

iZombie [S01 : E09] | මියගිය සොල්දාදුවා! [සිංහල උපසිරැසි සමඟ]

මේ අරගෙන ආවේසොම්බි කතාමාලාවේ නමවෙනි කොටස. කලින් සතියේ මතක ඇතිනේ ලිව් ලෝවල්ගේ ගෙදර ගියපු වෙලාවේ මොළ කනවා. ඉතින් බැලින්නම් එයා කාලා තියෙන්නේ අර අතුරුදහන් උණ මේජර්ගේ යාළුවා ජෙරොම්ගේනේ. අන්තිමට ඉවර උණේ ලිව් ලෝවල්ගේ තැනේ ඉඳලා ලිෆ්ට් එකේ පහළට ගියපු තැන ඉඳලානේ. ඔයාලා හිතන්නේ කවුද එතනින් මතුවෙන්නේ. වෙන කවුරුවත් නෙමෙයි බ්ලේන්. …

Read More »

Mortdecai (2015) | වංශාධිපති මෝර්ඩෙකායි [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ආයෙත් වතාවක් කොමඩියක්ම අරගෙන ආවා. ඔයාලාට මතකද Johnny Depp. “Pirates of the Caribbean” චිත්‍රපටිය ගොඩාක් අය බලලා ඇති. එහෙනම් ඉතින් Johnny Depp නම් නොදැන ඉන්න විදියක් නෑ. එයාගේ කොමඩි කෑලි නම් ඉතින් අහන්න දෙයක් නෑ, ලොවෙන් නෑ ඉතින්.මේ චිත්‍රපටියේ ඔහු තමයි ප්‍රධාන නළුවා. මේක පිටවෙලා නම් තියෙන්නේ 2015.01.23 වෙනිදා. හොඳ කොපියක් ඇවිත් …

Read More »

iZombie [S01 : E08] |ගුවන්විදුලි නිවේදිකාව [සිංහල උපසිරැසි සමඟ]

පමාවට සමාව. මේ පාර නම් ගොඩාක්ම පරක්කු උනා. Forever එක ඉවර කරගන්න පුලුවන් උනත් ඊට පස්සේ ගොඩාක් වැඩ වැටුනා. ඒ මදිවට කරන්ට් එකත් නෑ. ඒකයි මෙච්චර පරක්කු උනේ. ලබන සතියේ ඉඳන් මේ සීරියස් එක විතරයි කරන්න තියෙන්නේ නිසා මෙච්චර පරක්කු නම් වෙන්නේ නෑ. අද කොටස ගැන ටිකක් කියන්නම්. මේ සැරේ …

Read More »

Forever (2014) [S01 : E22] | හෙන්රි මෝගන්ගේ අවසන් මරණය…? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න හැමෝම මගබලාගෙන හිටපු කතාමාලාවේ අවසාන කොටස අරගෙනයි මේ ආවේ. මේ කොටසේ මොකක් වේවිද කියලාද ඔයාලා හිතන්නේ. ඇත්තම කිව්වොත් අහන්න දෙයක් නෑ මේක තමයි හොඳම කොටස ඒත් හැබැයි අවසාන කොටස 🙁 සමහර ආරංචි මාර්ග වල තියනවා දෙවෙනි සීසන් එකක් එන්නේ නෑ කියලා. ඒත් කතාවේ අවසානයත් එක්ක බැලුවාම තවත් සීසන් එකක් ඒවිද කියලා පොඩි බලාපොරොත්තුවකුත් හිතට …

Read More »

iZombie [S01 : E07] |මාතෘත්වය… [සිංහල උපසිරැසි සමඟ]

අද එහෙනම් මේ අරගෙන ආවේ සොම්බි කතා මාලාවේ හත්වෙනි කොටස. අද ඔන්න වෙනදාට වඩා කලින් අරගෙන එන්න පුලුවන් උනා. වැඩි කතා නැතුව එහෙනම් කලින් කොටස ගැන එහෙන් මෙහෙන් ටිකක් මතක් කරන්නම්. මතක ඇතිනේ හැකර් මරපු සීන් එක. ලිව් එයාගේ මොලේ අමාරුවෙන් හරි කාලා වැඩකෑලි දැම්මානේ. ගේම් ගැහුවා, ඩේටා බේස් හැක් කලා ^_^ ඒවගේද එයාගේ අලුත් …

Read More »

iZombie [S01 : E06] |හැකර්… [සිංහල උපසිරැසි සමඟ]

මේ අරගෙන ආවේ එහෙනම් සොම්බි කතාමාලාවේ හයවෙනි කොටස. කලින් සතියේ මතකනේ ලිව්ගේ පරණ පෙම්වතා මේජර්ට උන වැඩේ. එයා ජෙරොම් ගැන හොයන්න ගිහිල්ලා කැන්ඩිමෑන්ගෙන් එයාට වැඩේ හම්බුනානේ. බයවෙන්න දෙයක් නෑ එයා මැරුණේ නෑ. මේ කොටස පටන් ගන්නේ එයාට රවී මැහුම් දාන තැන ඉඳලා. එහෙනම් මේ කොටසේ වෙන්නේ මොකද කියලා මම කියන්නම්. …

Read More »

Forever (2014) [S01 : E21] | ඇබිගෙල්. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ කතා මාලාවේ අන්තිම කොටසට කලින් කොටස. අපේ යාළුවෝ මේ කතාව කතාව ගොඩාක් ආශාවෙන් බලනවා උණත් මේක ඉවරවෙන්න කිට්ටු නිසා හිතට පොඩි දුකකුත් දැනෙනවා. ඒවගේම තමයි ඔයාලාට කියන්න ඕනා අවසාන කොටස එන්නේ මැයි 05 වෙනිදා. එහෙනම් මේ කොටසේදී මොකද වෙන්නේ කියලා ටිකක් කියන්නම්. මේ කොටසේ ප්‍රධානම …

Read More »

Hot Tub Time Machine 2 (2015) with Sinhala Subtitles | යමුද කාලය හරහා රවුමක් ??? (18+) [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ආයෙත් වතාවක් අපේ කස්ටියට සුපිරිම කොමඩියක් අරගෙන ආවා. මේක 2010 ආපු Hot Tub Time Machine ඒ කියන්නේ මේ චිත්‍රපටියේ මුල් චිත්‍රපටියට අනුගාමීව හදපු එකක්. ඒත් අවුලක් නෑ මුල් එක බලලා නැති උනත් මේක බලන්න පුලුවන්. හැබැයි මුලින්ම කියන්න ඕනා ගොඩාක්ම නැති උනත් වැඩිහිටියන්ට පමණක් වෙන්වුනු දර්ශන මේකේ ඇතුලත් වෙන නිසා ලොකු ලොකු කස්ටිය බැලුවොත් …

Read More »

iZombie [S01 : E05] |ගුවන් කරනම් කණ්ඩායම… [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් ඔන්න සොම්බි කතා මාලාවේ පස්වෙනි කොටස ඔයාලාට අරන් එන ගමන් මුලින්ම හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අවුරුදු දවස් වල දන්නවානේ ඉතින් එහේ මෙහේ යන්න වෙනවා. ඒ වැඩ අස්සේ තමයි ඔන්න මේකත් කරන්න උනේ. කොහොමහරි ඔන්න මේ කොටසත් ඔයාලාට අරගෙන ආවා. මේ කොටසේදී ඔන්න ලිව්ට සහ පරීක්ෂක …

Read More »

iZombie (2015) [S01 : E04] |දූෂිත පොලිස් නිලධාරියෙක්ද ? [සිංහල උපසිරැසි සමඟ]

මේ අරගෙන එන්නේ එහෙනම් සොම්බි කතා මාලාවේ හතරවෙනි කොටස. වැඩි විස්තරයක් ලියන්න යන්නේ නෑ මොකද මට ඕනා ඒ යන වෙලාවත් නාස්ති නොකර පුලුවන් ඉක්මණට ඔයාලාට මේක අරගෙන එන්න. මේ කොටසේ නම් ඔන්න පොලිස් මාමාගේ අතීතය එක්ක සම්බන්ධ දෙයක් එලියට එනවා. ඒ කියන්නේ එයා හොර පොලිස්කාරයෙක්ද කියලා සැකයක් මතුවෙනවා. ඒ කාටවත් …

Read More »

Forever (2014) [S01 : E20] |ප්‍රසිද්ධ වෙන්න මෙච්චර දරුණු දේවල් කරනවාද. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් විසිවෙනි කොටසත් මම අරගෙන ආවා. කලින් කොටස මොකද උනේ. ඔයාලා බැලුවානේද ? ඔයාලා දකින්න ඇති නේද හෙන්රි එයාගේ බිරිඳ ගැන හොයන්න යනකොට ඒබ් ඒකට විරුද්ධ වෙනවා. ඒත් අන්තිමේදී ඒබ් දකිනවානේ අර සලකුණු වල සමාන බවක් තියනවා කියලා. ඔන්න මේ වතාවේ ඒබ් හෙන්රිට හොරෙන්ම එයාගේ අම්මා ගැන හොයන්න තමයි …

Read More »

iZombie (2015) [S01 : E03] |කිසිම හැඟීමක් නෑ… [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම සමාව ඉල්ලනවා මේ කොටස ගේන්න පරක්කු උනාට. ඊයේ දෙන්න හිතන් හිටියත් දෙන්න බැරි උනා ටිකක් වැඩ වැටුන නිසා. forever එකත් කරන නිසා තමයි මේක ටිකක් පරක්කු වෙන්නේ. ඒත් ඒක තව සති තුනකින් ඉවරවෙන නිසා ඊට පස්සේ මේක ඉක්මණටම දෙන්න පුලුවන් වෙයි. ගොඩාක් අය මේ සීරියස් එක ආසාවෙන් බලනවා කියලා …

Read More »

Forever (2014) [S01 : E19] | පරණ නඩුවක්… [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් සතියකට පස්සේ ඔන්න දහනවවෙනි  කොටසත් ඔයාලාට අරගෙන ආවා. කලින් කොටසේදී කපිතාන්වරයාව මරපු කෙනාව කොටුකරගත්තු හැටි ඔයාලා දකින්න ඇතිනේ. වැඩේ කියන්නේ ඒකත් කලේ ගෑණු ලමයෙක්නේ. අන්තිම වෙනකන් මුකුත්ම හිතාගන්න බැරිවුනා නේද? කොහොමහරි ඇඩම් ඇවිත් හෙන්රිට අමරණීය වෙන්න කලින් වෙඩි තියපු අර තුවක්කුව දුන්නානේ. එයා කිව්වා ඒක ලෝකයේ තියෙන රත්තරන් වලටත් …

Read More »

iZombie (2015) [S01 : E02] |තවත් සොම්බියෙක් සහ තවත් අපරාධයක්. [සිංහල උපසිරැසි සමඟ]

මගේ නම ලිව් මෝර්, මම මැරුණා, යම්විදියකට. මට හිටියා මම පොරොන්දු උණ කෙනෙක් සහ නියම පෙම්වතෙක්. ඊළඟට මම ගියා ලෝකයේ තියෙන නරකම බෝට්ටු සාදයකට සහ මාව සොම්බියක් බවට පත්වුණා. දැන් මම වැඩ කරන්නේ මෝචරියක මොළ සමඟ සමීපයෙන්. මොළ කෑමෙන් අතුරුඵල තිබෙනවා. මට මරපු අයගේ මොළ කෑවාම ඒ කෙනාගේ පුද්ගලික ලක්ෂණ …

Read More »

Forever (2014) [S01 : E18] | ගිලුනු නැව… [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද ගොඩ දවසකින් නේද…පහුගිය සති ටිකේ කට්ටිය පොඩි නිවාඩුවක් අරගෙන ඔන්න මේ සතියේ තමයි 18 වෙනි කොටස ආවේ. 17වෙනි කොටසේදී මට කියන්න බැරිවුනාට සමාවෙන්න අනික් කොටස් එන්න ප්‍රමාදවෙන බව. එහෙනම් ඔන්න අලුත්ම කොටසත් අරගෙන ඉක්මණින්ම අරගෙන ආවා. පහුගිය කොටසේ හැකර්ලා එක්ක හෙන්රි කරපු වැඩකිඩ  ඔයාලා බලන්න ඇතිනේ. මේ කොටසේ …

Read More »

iZombie (2015) [S01 : E01] |මම සොම්බියක්. [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න එහෙනම් අපේ යාළුවන්ට මම අරගෙන ආවා නියම සොම්බි සීරියස් එකක්. ගොඩාක් අය සමහරවිට මේ ගැන දන්නවාත් ඇති. මේක නිකුත්වුනේ මාර්තු මාසයේ 17 ඒ කියන්නේ ගිය සතියේ. මම දන්නවා අපේ ගොඩාක් යාළුවෝ සොම්බි ෆිල්ම් වලට කැමතියි කියලා. ඉතින් මේ ඔයාලා වෙනුවෙන් තමා. ඇත්තටම මේක එන්න කලින් නම් මම දැනගෙන හිටියේ …

Read More »

A Most Violent Year (2014) | සාහසික වසරක්..!!! [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් මේ ඔයාලාට අරගෙන ආවේ ගිය වසරේ නොවැම්බර් මස නිකුත්වූ බොහොම අපූරු චිත්‍රපටියක්. ඉතින් මේ කථාව ගෙතිලා තියෙන්නේ 1981 වසරේදී නිව්යෝක් නගරයේ ජීවත්වූ ව්‍යාපාරිකයෙක් සොර සතුරන්ගේ ක්‍රියාකාරකම් මැද ඔහුගේ ව්‍යාපාර පවත්වාගෙන ගිය ආකාරය මුල් කරගත් සිදුවීමක්. මේ සඳහා IMdb අගය 7.2 ක් ලැබිලා තිබෙන අතර මෙහි ප්‍රධාන රංගන තරු අතර Oscar Isaac, Jessica Chastain, David …

Read More »
error: Alert: Content is protected !!