Friday , June 25 2021
Breaking News

නුවන්ත දුලාන්

Let’s Be Cops (2014) | වෙමු අපි පොලිස්….!!! [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න එහෙනම් අපේ කස්ටියට ලකී සෙවන් වගේ මගේ හත්වෙනි උපසිරැසිය මම අරගෙන ආවා සුපිරි කොමඩි ෆිලුමක් එක්ක 😀 ඇත්තම කිවුවොත් මේක පිටවුනේ නම් මේ අවුරුද්දේ අගෝස්තු මාසයේ. ඒත් හොඳ කොපියක් තිබුනේ නෑ ඔයාලාට දෙන්න. වැඩේ කියන්නේ හොඳ කොපියක් ආවාට පස්සේ ඉංග්‍රීසි සබ් එකක් තිබුනේ නෑ. ඉතින් ඒ හේතු නිසා තමා මේක …

Read More »

The Town That Dreaded Sundown (2014) | අත්භූත මිනීමරුවා… (18+) [සිංහල උපසිරැසි සමඟ]

මේපාර අපේ යාලුවන්ට මම අරන් ආවා ඔන්න සුපිරි horror/ thriller ගනයේ නියම ෆිලුමක්. මේක පිටවුනේ මේ අවුරුද්දේ සැප්තැම්බර් 20 වෙනිදා. මන් දන්නවා අපේ ගොඩක් කස්ටිය මේ වගේ ඒවට ඉතින් ගොඩාක් කැමතිනේ.ඉංග්‍රීසි උපසිරැසියේ වෙලාවන් වල පොඩි පොඩි අවුල් වගයක් තිබුන නිසා ඒ ටික පොඩ්ඩක් එහා මෙහා කරන්න සිදුවුන නිසා ඔයාලාට මේක …

Read More »

Sleep Dealer (2008) | අමුතු රස්සාවක්… [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න ආයෙත් ඔයාලාට ටිකක් අමුතු තාලේ film එකක් අරගෙන ආවා. හැබැයි ටිකක් කලින් ආපු මේ film එක නිකුත් වෙලා තියෙන්නේ 2008 වර්ශයේ. Alex Rivera තමා මේක අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ. පුරා විනාඩි 90ක කාලයක් දිවෙන මේ චිත්‍රපටියට Luis Fernando Peña,Leonor Varela,Jacob Vargas යනඅය රංගනයෙන් දායකවෙනවා. වැඩි දේවල් නැතුව කතාව ගැන මුලින්ම කියලා ඉන්නම්. මේකේ ප්‍රධාන චරිතය …

Read More »

Autómata (2014) | මිනිස්සුද නැත්නම් රොබෝලාද… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම ටික දවසකට පස්සේ මගේ යාලුවෝ කස්ටියට උණු උණුවෙම නියම බයිස්කෝප් එකක් අරගෙන ආවා. උණු උණුවේ කිවුවාට ඉතින් මේක පිටවුනේ මේ මාසේ 10 වැනිදා, පොඩි පොඩි වැඩ රාජකාරි වැටුන නිසා දවස් දෙක තුනක් පරක්කු උනාට සමාවෙන්න ඕනා 😀 ඒ වගේම මට මේ film එක කරන්න අවස්ථාව ලබාදුන්නු අපේ බයිස්කෝප් …

Read More »

The Lazarus Project (2008) | ජීවත්වෙන්න දෙවෙනි අවස්ථාවක්. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම ලස්සන බයිස්කෝප් එකක් එක්ක මගේ 3වෙනි උපසිරැසියත් අරන් ඉක්මනටම ආවා යාළුවනේ. බයිස්කෝප් නැති ලෝකය කුමටද කිවුවලු 😀 ඇත්තටම මම මේ චිත්‍රපටිය තෝරගන්න විශේෂ හේතුවක් තමා හදිසි අනතුරක් හේතුවෙන් අප අතරින් සදහටම සමුගත් “පෝල් වෝකර්” මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය රඟපානවා. ඔබ Fast and Furious චිත්‍රපටි මාලාවෙන් ඔහුව හොඳටම අඳුනගෙන …

Read More »

Bermuda Tentacles (2014) | බර්මියුඩා ත්‍රිකෝණයේ අමුතු සතෙක්. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ මම මගේ දෙවෙනි උපසිරැසියත් අරගෙන ඔයාලාව බලන්න ආයෙත් ආවා. මම මුලින්ම ඔයාලාට ගෙනාපු The Rite චිත්‍රපටිය ඔයාලා බලන්නැති කියලා මම හිතනවා. ඒ වගේම comments වලින් මට සහය දක්වපු හැම යාලුවෙක්ටම ගොඩාක් ස්තූතියි. හැබැයි මේ පාර මම ඔයාලාට ගෙනාවේ ටිකක් අමුතු චිත්‍රපටියක්. මේක නිකුත් වෙලා තියෙන්නේ මේ වසරේ අප්‍රේල් …

Read More »

The Rite (2011) | යක්ෂයා සමඟ [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ, දවසේ වැඩි හරියක් ඉතින් බැලුවොත් ඇත්නම් මාත් මේ බයිස්කෝප් site එකේ තමා 😉 එන එන අලුත් ෆිල්ම් බාගෙන බලනවා ඉතින්, ඒ අතරේ තමයි මටත් හිතුනේ මාත් උපසිරැසියක් හදලා බලන්න ඕන කියලා. ඉතින් මේක තමා මම උපසිරැසි ලබාදෙන මුල්ම උපසිරැසිය. අඩුපාඩුනම් ගොඩාක් ඇති. ඒක නිසා මම ටිකක් කලින් ආපු චිත්‍රපටියක්ම තෝරගත්තා. සබ් බාගෙන ලොක්කා වගේ film …

Read More »

Bullet to the Head (2012) | හොරා පොලිස්….[සිංහල උපසිරැසි සමඟ]

නැවතත් සුපිරි ක්‍රියාදාම චිත්‍රපටියකින් මුණ ගැහෙන්න තමයි මේ සූදානම. මේ සැරේ තියන්න යන්නේ ඔලුවටම එහෙම තමයි කතාවේ නම ඒ වගේම මේ මගේ 23 වෙනි චිත්‍රපට උපසිරැස. 2013 පෙබරවාරි පළමු වෙනිදා තිරගත කිරීම් ආරම්භ කල මේ චිත්‍රපටිය ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ ලකුණු 6.0 ප්‍රමාණයක් ලබා ගෙන තියෙනවා. ඒ වගේම මෙහි අධ්‍යක්ෂණය Walter …

Read More »
error: Alert: Content is protected !!