Monday , June 14 2021
Breaking News

නුවන්ත දුලාන්

The Flash [S04 : E16] Sinhala Subtitles | දුවන්න අයිරිස්, දුවන්න! [සිංහල උපසිරැසි සමඟ]

දැන් කතාව ටිකක් එන්න එන්නම රසවත් වේගෙන එනවා කියලා හිතෙන්නේ මට විතරයිද ? 😀 මේ සතියේ වෙන්න තියෙන්නේ මොකක්ද කියලා සමහරු දැනටමත් දන්නවත් ඇති. ඉතින් පුලුවන් තරම් උපසිරැසි අරගෙන එන්න තමයි හැම සතියේම උත්සාහ කරන්නේ. මේපාරත් ඔන්න ටිකක් කලියෙන් අරගෙන එන්න පුලුවන්කම ලැබුනා. අපි මුලින්ම කලින් කොටස පැත්තට හැරෙමු. සිස්කෝ …

Read More »

Gotham [S04 : E13] Sinhala Subtitles | ලස්සන අඳුරක් [කතාංගයේ සිංහල උපසිරැසි]

අද කොටස අරගෙන එන්න නම් සෑහෙන පරක්කු උනා. වැඩරාජකාරි එමටයි. වැඩි කතා නැතුව අපි පහුගිය කොටස ගැන ටිකක් මතක් කරගෙනම ඉඳිමු. කලින් සතියේ කොටස පටන් ගත්තේ ගෝතම් කතාවට එකතුවෙන අලුත් චරිතයක් සමඟින්. අලුත් කිව්වාට හිටපු චරිතයක් තමයි හැබැයි අලුත් රංඟන දායකත්වයක්. ඒ තමයි පේට්න් ලිස්ට්. ඉතින් අයිවිට මුලින්ම තිබුනා අනික් …

Read More »

Once Upon a Time in America (1984) with Sinhala Subtitles | හොඳටත් නරකටත් හේතු වූ මිත්‍රත්වය [සිංහල උපසිරැසි සමඟ]

හැමදෙනාටම ආයුබෝවන්, සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා. අද අපේ බයිස්කෝප් අඩවියට ගොඩාක් විශේෂ දවසක්. ඇත්තටම අද තමයි (2018.03.10) අපේ නමවෙනි සංවත්සරය යෙදිලා තියෙන්නේ. ඉතින් IMdb අගයන් වලින් හොඳම 250 අතරට තේරී පත්වුනු චිත්‍රපටි පෙලකට අපේ නමවෙනි සංවත්සරය වෙනුවෙන් උපසිරැසි ගෙන ඒමට අපි බලාපොරොත්තු වෙනවා. මම එහෙනම් මේ චිත්‍රපටිය ගැන පොඩි සඳහනක් …

Read More »

The Flash [S04 : E15] Sinhala Subtitles | ෆ්ලෑෂ් සහ ෆ්ලෑෂ්ටයිම් [සිංහල උපසිරැසි සමඟ]

” කාලය තුල මම අතරමං උනා, මගේ මිත්‍රයන් ඔවුන්ගේ ශක්තියෙන් කල හැකි සෑම දෙයක්ම කළා මාව නැවත රැගෙන එන්න, ඒකෙන් අපේ ලෝකය තවත් අනතුරු වලට විවෘත උනා, මම තමයි ඒ දේවල් නතර කරන්න අවශ්‍ය වේගයක් තියෙන එකම කෙනා. මම තමයි ෆ්ලෑෂ් ” නෑ නෑ මම නෙමෙයි ෆ්ලෑෂ්, බෙරි ඇලන් 😀 …

Read More »

Gotham [S04 : E12] Sinhala Subtitles | බිඳුනු කැඩපතක කොටස් [කතාංගයේ සිංහල උපසිරැසි]

ඉතින් මිත්‍රවරුනි දිග නිවාඩුවකින් පස්සේ ආපහු ගෝතම් කතා මාලාව එක්ක එකතුවෙන්න තමයි මේ සූදානම. මේ අරගෙන ආවේ 12 වෙනි කොටස. 11 වෙනි කොටසේ මොකද උනේ කියලා දැන් මතකවත් නැතුව ඇති කට්ටියට. අපි පොඩ්ඩක් ඒ ගැන බලමු එහෙනම්. ඇත්තටම කලින් කොටසේ සෑහෙන සිදුවීම් ගනනාවක්ම සිද්ධවුනා. මෙච්චර කාලයක් ගෝතම් නගරයට වදයක් වෙලා …

Read More »

The Flash [S04 : E14] Sinhala Subtitles | නමවෙනි බස් මෙටා [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් මිත්‍රවරුනි සති කිහිපයකින් පස්සේ තමයි ඔයාලාට ෆ්ලෑෂ් උපසිරැසිය අරගෙන ආවේ. මිඩ් සීසන් බ්‍රේක් නිසා ෆ්ලෑෂ් 13 වෙනි කොටසින් පස්සේ ඊයේ 28 වෙනිදා තමයි 14 වෙනි කොටස ආවේ. කලින් කොටසේ ලිපියෙන් මට කියන්න අමතක උනා 14 වෙනි කොටස එන්න පරක්කු වෙනවා කියලා. ඉතින් ඒකට සමාවෙන්න ඕන. කලින් කොටස ගැන ටිකක් …

Read More »

The Flash [S04 : E13] Sinhala Subtitles | හැබෑ ස්වරූපයන් [සිංහල උපසිරැසි සමඟ]

අද වෙනදාට වඩා ටිකක් කලින් අරගෙන එන්න පුලුවන් උනා. සමහර අය පුලුවන් නම් ටිකක් කලින් දෙන්න කියලා අදහස් පල කරලා තිබුනා. කතාව බලන්න හදිසි නම් තමයි, මට උනත් එහෙමයි, ඒත් ඉතින් අනික් වැඩත් එක්ක පුලුවන් තරම් කලින් තමයි ඔයාලාට මේක අරගෙන එන්නේ. නොවැලැක්විය හැකි පමාවට සමාව. අපි කතාව පැත්තට හැරෙමු. …

Read More »

The Flash [S04 : E12] Sinhala Subtitles | හැකිලීම…. [සිංහල උපසිරැසි සමඟ]

අපි මුලින්ම කලින් සතිය ගැන පොඩි මතක් කිරීමක් කරමු. බෙරි හිරේට ගියත්නගරයේ සිද්ධවෙන අපරාධ වලට ඉඩදෙන්න ෆ්ලෑෂ් ටීම් එක සූදානම් නෑ. ඉතින් ඇඟේබෝම්බයක් බැඳගත්තු මනුස්සයෙක් ප්‍රාණ ඇපකරුවන් තුන්දෙනෙක්ව තියාගෙන අමුතුවිදියේ ඉල්ලීම් කරනවා. කාර් එකක්, ප්ලේන් එකක්, සැලඩ් 😀 ඉතින් එයා ඔයඉල්ලීම් ටික පොලිසියට කියන අතරේ ඇදෙන යාළුවා රැල්ෆ් ප්‍රාණ ඇපකරුවෝ …

Read More »

The Flash [S04 : E10] Sinhala Subtitles | නඩුව! [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මිත්‍රවරුනි, ඔන්න පොඩි නිවාඩුවකින් පස්සේ ෆ්ලෑෂ් කතාව පටන්ගත්තා. කාගේ කරුමයක්ද දන්නේ නෑ මට කොහේහරි වැඩක් වැටුනොත් වැටෙන්නේ බදාදා බ්‍රහස්පතින්දා දවස් වලටමයි. එහෙම නැත්නම් වැඩ කරන තැන වැඩ වැඩි වෙනවා. ඉතින් කට්ටිය ප්‍රාර්ථනා කරන්න ඔය දවස් දෙකේ මට ලොකු වැඩක් සෙට් වෙන්න එපා කියලා 😀 අපි එහෙනම් පසුගිය කොටස ගැන …

Read More »

Marvels Runaways [S01 : E03] Sinhala Subtitles | ඩෙස්ටිනි සෙවීම [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් ඔන්න තුන්වෙනි කොටහ කරන්න පැවරුනේ මට. මේ දවස් වල ටිකක් වැඩ නම් වැඩියි. ඒත් මේ කතා මාලාවේ එක එපියක් හරි නොකරම ඉන්න හිත දුන්නේ නෑ. ටිකක් අමාරු යෙදුම් ටිකක් නම් කතාවේ මුල හරියේ අහු උනා. ඒකට උදව් කරපු හසන්ත සහෝවත් මේ වෙලාවේ මතක් කරන්න ඕන. ටික දවසකින් උපසිරැසියක් කරන්න …

Read More »

Gotham [S04 : E11] Sinhala Subtitles | නව රැජිනක් [කතාංගයේ සිංහල උපසිරැසි]

කොහොමද කස්ටියට ඉතින් ? සයිට් එකේ පොඩි ප්‍රශ්නයක් උද්ගත උනා කියලා ඉතින් හැමෝම දන්න කාරණාවක්නේ. ඒත් කියන්න සතුටුයි අපිට ආදරේ අපි එක්ක ඉන්න අය ගොඩාක් ඉන්නවා කියලා ඒ කාලය අතරතුර මම දැනගත්තා. ගොඩාක් අය ෆේස්බුක් එකෙන් මැසේජ් දාලා මේ ගැන අහලා තිබුනා. ඉතින් එලොවටත් මෙලොවටත් නැති සුළුතරයක් නිසා උපසිරැසි දෙන …

Read More »

The Flash [S04 : E09] Sinhala Subtitles | දුවන්න එපා [සිංහල උපසිරැසි සමඟ]

සුපර්ගර්ල්, ඇරෝ, ෆ්ලෑෂ් සහ ලෙජන්ඩ්ස් ඔෆ් ටුමෝරෝ කතාමාලා හතරේම එකතුවෙන් කොටස් හතරක් විදියට පැය හතරක් විදියට තමයි සති කිහිපයකට කලින් ක්‍රොස් ඕවර් එක ආවේ. එකදිගට කතාව කොටස් හතරේම ගලාගෙන ගියපු නිසා ඇත්තටම දැනුනේ ෆිල්ම් එකක් වගේ. කලින් ක්‍රොස් ඕවර් එකේ තිබුනේ ඩොමිනේටර්ලා එක්ක සටනක්. හැබැයි ඒකේ පොඩි පොඩි අවුල් නම් …

Read More »

Gotham [S04 : E10] Sinhala Subtitles | ආරවුල් ඇරඹෙයි [කතාංගයේ සිංහල උපසිරැසි]

එහෙනම් සති දෙකකින් පස්සේ මේ අරගෙන ආවේ ගෝතම් කතාවේ දවවෙනි කොටස. පමාවට නම් හේතු තියනවා. ඒත් ඒවා කියන්න යන්නේ නෑ මොකද සමහරු කියලා තිබුනා අපි ලඟ ඕන දේකට නිදහසට කරුණු තියනවා කියලා. මට මේක දෙන්න පමා වෙන නිසා කලින් අපියේ කමෙන්ට් එකක් දාලාම ඒකයි කිව්වේ පමා වෙනවා කියලා. පෙන්ගුයින්ව රවට්ටගෙන …

Read More »

The Flash [S04 : E08] Sinhala Subtitles | නාසියන් සමඟ සටන – තෙවන කොටස [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් මේ සතියේ ක්‍රොස් ඕවර් එකේ තුන්වෙනි කොටස අරගෙන තමයි මම ආවේ. ලොකු විස්තරයක් නම් ලියන්න බැරිවෙයි ස්වභාව ධර්මය අපිට සරදම් කරන නිසා. ඇත්තම කිව්වොත් මේ අයහපත් කාලගුණය නිසා මේ ලිපිය ලියන්නෙත් බොහොම අමාරුවෙන්. විදුලි බලය නොමැති වීම තමයි ලොකුම ගැටළුව. ඒත් ලබන සතියේ මුළු ක්‍රොස් ඕවර් එක ගැනම හොඳ …

Read More »

The Punisher [S01: E05] Sinhala Subtitles | ගනර් සොයා… [සිංහල උපසිරැසි සමඟ]

එපි 13ම එකට ආපු නිසා ඔයාලාට සතියෙන් සතිය නැතුව සිංහල උපසිරැසි ටික ඉක්මණට ඔයාලාට ලැබෙන්න සලස්වනවා. ඉතින් ඒ නිසා පරණ කොටස ගැන වැඩීපුර මතක් කරන්න ඕන නැතිවෙයි කියලා හිතනවා. ඉතින් කෙලින්ම එහෙනම් පස්වෙනි කොටසේ මොකද වෙන්නේ කියලා බලමු. ඉතින් ලිබර්මන් සහ ෆ්රැන්ක් එකතුවෙලා ආයුධ ලොරිය කොහොමහරි ඉස්සුවා. ෆ්රැන්ක් අතේ පයේ …

Read More »

The Flash [S04 : E07] Sinhala Subtitles | ඩෙවෝයිගේ කතන්දරේ… [සිංහල උපසිරැසි සමඟ]

අදත් ඔන්න පාන්දර 1යි මේක එවනකොට. දවල්ට කරගන්න වෙලාවක් නැති නිසා රෑ වෙනකන් ඉඳලා හරි කොහොමහරි කරලා දැම්මා. අපි එහෙනම් සුපුරුදු විදියට කලින් සතිය ගැන මුලින් මතක් කරගෙන ඉඳිමු. රැල්ෆ් එක්ක බෙරි ගියා කෝපි එකක් බොන්න. එතන ඉඳලා ආපහු එනකොට මේ දෙන්නාව මංකොල්ලකාරයෙක්ට අහුවුනා. එයා තුවක්කුවක් දික් කරලා දෙන්නාගේම සල්ලි …

Read More »

Gotham [S04 : E09] Sinhala Subtitles | පිග්’ගේ දෙවෙනි පියවර [කතාංගයේ සිංහල උපසිරැසි]

ගෝතම් කතා මාලාවේ නමවෙනි කොටස අරගෙන එන්න තමයි මේ සූදානම. ඉතින් අපි පහුගිය කොටස ගැන පොඩි මතක් කිරීමක් කරගමු. එඩ් නැරෝස් වල ග්‍රන්ඩි සහ ලී එක්ක එකට එකතුවෙලා වැඩ කරගෙන යනවා. ඉතින් එඩ් මේ සමාජ ශාලාවේ තියන සටන් වලල්ලේ ඉඳන් මිනිස්සුන්ව සතුටු කරන්න පෙන්ගුයින් විදියට ඇඳගෙන එයා විදියට රඟපානවා. මේ …

Read More »

The Flash [S04 : E06] Sinhala Subtitles | ​​හැරී සහ හැරීලා සමඟ ඩෙවෝයි සෙවීම [සිංහල උපසිරැසි සමඟ]

ඇත්තටම හේතුව මොකක්ද කියලා දන්නේ නෑ මේ සතියෙත් ඉංග්‍රීසි සබ් එක එනකොට හවස 6ට කිට්ටුයි,ඒක නිසා තමයි මෙච්චර පරක්කු වෙන්නේ. එහෙන් මේක සයිට් එකට යවන්න විදියක් නෑ අන්තර්ජාල පහසුකම් සපයන මහත්තුරුන්ට පින්සිද්ධවෙන්න. ඔයාලාට මේක කීයට ලැබෙයිද දන්නේ නෑ. දැන් වෙලාව පාන්දර 1යි. එක පැත්තකින් බෙරී නිසා මෙටා හියුමන් උන අයව …

Read More »

Gotham [S04 : E08] Episode Sinhala Subtitles | මිතුරුකමත් ඕනෑවට වඩා ඕන නෑ [කතාංගයේ සිංහල උපසිරැසි]

මෙන්න එහෙනම් ගෝතම් කතා මාලාවේ අටවෙනි කොටස අරගෙන තමයි සූදානම. කතාව එන්න එන්නම බොහොම රසවත් වෙනවා කියලා ඔයාලටත් තේරෙනවා ඇති. අපි එහෙනම් පහුගිය සතිය ගැන ටිකක් මතක් කරගෙනම ඉඳිමු. ඉතින් ගිය සතියේ බොහොම කණගාටුදායක සිදුවීමකට මුහුණදෙන්න සිදුවුනා ගෝතම් පොලිස් නිලධාරින්ට. නැරෝස් වල්ල පිග් අටවපු උගුලකට මේ සේරම කොටු උනා.කැප්ටන් බුලොක් …

Read More »

The Flash [S04 : E05] with Sinhala Subtitles | ​​තනිකඩයන්ගේ සාදය! [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් මිත්‍රවරුනි, හැමෝම මග බලාගෙන හිටපු ෆ්ලෑෂ් කතාමාලාවේ පස්වෙනි කොටස අරගෙන තමයි මේ ආවේ. කරුමය කියන්නේ බදාදා උදේ ඉඳන් බලන් හිටියා ඉංග්‍රීසි උපසිරැසිය එනකන්. ඒත් ඒක එනකොට හවස පහත් පහුවෙලා. කවදාවත් වෙලා නැති වැඩක් ඊයේ උනේ. ඉතින් ඒක තමයි මෙච්චර පරක්කු උනේ. නැත්නම් බදාදා රෑ හරි අද උදේ හරි …

Read More »
error: Alert: Content is protected !!