You dont have javascript enabled! Please download Google Chrome!
Wednesday , February 19 2020
Breaking News
Home / Sinhala Subtitle / නුවන් ගුණතිලක

නුවන් ගුණතිලක

Elementary (2012) [Season 01:Episode 08] | සැඟවුනු රහස [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අදත් මම ඔයාලගෙ කැමතිම රූපවාහිනි කතා මාලාවෙ අටවෙනි කොටසත් එක්ක ඔයාලව හම්බ වෙන්න ආවා. ඉතින් ඔයාලා මෙතෙක් දුන්න කොටස් හොඳින් රසවිදින්න ඇති කියලා හිතනවා. එහෙනම් මම අද කොටස ගැනත් පොඩි විස්තරයක් කරන්නම්. අද කොටසෙදි හෝම්ස්ට හම්බවෙන්නෙ බෝම්බ පිපිරුමක් ගැන පරීක්ෂනයක් සිදුකරන්න. ඒක සුපුරුදු විදියටම හෝම්ස්ට හම්බ වෙන්නෙ NYPD එක …

Read More »

Elementary (2012) [Season 01:Episode 07] | අනුප්‍රාප්තිකයා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න පොරොන්දු උන විදියටම මම අදත් ඔයාලා කැමතිම ELEMENTARY රූපවාහිනි කථා මාලාවෙ හත්වෙනි කොටසත් එක්ක ඔයාලා හම්බ වෙන්න ආවා. මම මුලින්ම මේ කතාවෙ සාරාංශය ඔයාලට කියන්නම්. මේ කතාවට පාදක වෙන්නෙත් මිනීමැරුම් සිද්ධියක්ම තමයි, හැබැයි මේක කරලා තියෙන ආකාරයට හෝම්ස්ට අවබෝධ වෙනවා මේ සිද්ධියත් එක්ක 1999 දි සිදුකරපු ඝාතන මාලාවක යම් …

Read More »

Elementary (2012) [Season 01:Episode 06] | අභිරහස් ගුවන් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම අදත් පොරොන්දු උන විදියටම ELEMENTARY කතා මාලාවෙ 6 වෙනි කොටසත් එක්ක ඔයාලව හම්බ වෙන්න ආවා. ඉතින් ඔයාලා මේ වෙනකම් දුන්න කොටස් රසවිඳින්න ඇති කියලා හිතනවා. එහෙනම් මම අද කොටස ගැන කෙටි විස්තරයක් කරන්නම්. ෂර්ලොක්ට මේ පරීක්ෂණය ගැනත් මුලින්ම ඉව වැටෙන්නෙ එයා පොලිස් පනිවිඩ හුවමාරු යන්ත්‍ර වලට ඇහුම්කම් දෙනකොට. ඉතින් ඒ පනිවිඩ හුවමාරුවෙදි භාවිතා වන කේත …

Read More »

Elementary (2012) [Season 01:Episode 05 ] | මරණයේ සුරදූතයා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම අදත් සුපුරුදු විදියටම ELEMENTARY රූපවාහිනී කතා මාලාවෙ පස්වෙනි කොටසත් එක්ක ඔයාලව හම්බවෙන්න ආවා. ඉතින් පසුගිය කොටස් වලට ලැබිලා තියෙනප්‍රතිචාරත් එක්ක ඔයාලා ගොඩක් අය මේ කතාමාලාවට කැමතියි කියලා පේනවා. ඉතින් මුලින්ම මේ කතාමාලාවෙ උපසිරැසි බාගතකරපු අයටත්, උපසිරැසි ගැන අදහස් දක්වපු අයටත් ස්තූති කරනවා දැන් අපි මේ කතාමාලාවෙ අද …

Read More »

Elementary (2012) [Season 01:Episode 04] | දියුණුවේ අභිරහස [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම පොරොන්දු වුන විදියටම ELEMENTARY කථා මාලාවෙ හතරවෙනි කොටසත් ඔයාලට අරගෙන ආවා ඔයාලා කලින් කොටස් ටිකත් නරඹන්න ඇති කියලා මම හිතනවා.ඒ නිසා මේ කථා මාලාව ගලාගෙන යන විදිය ගැන ඔයාලට යම් අදහසක් තියෙන නිසා ඒ ගැන මම විස්තර කරන්න යන්නෙ නෑ ඉතින් ෂර්ලොක් හෝම්ස්ට මේ පරීක්ෂනයත් ලැබෙන්නෙ ග්‍රෙග්සන්ගෙන්ම තමයි. හැබැයි …

Read More »

Elementary (2012) [Season 01:Episode 03] | ළමා කොල්ලය [සිංහල උපසිරැසි සමඟ]

අද මම ඔයාලව හම්බවෙන්න එන්නෙ ELEMENTARY තුන්වන කොටසත් එක්ක මේ පරීක්ෂනයත් සුපුරුදු විධියටම භාර දෙන්නෙ ග්‍රෙග්සන්මයි.මේ කථාවෙ තියෙන්නෙ එක දිගටම උන ළමයින් පැහැරගැනීමකට වගකිවයුතු පුද්ගලයා ගැන සොයන ආකාරයෙ පරීක්ෂනයක් මේ කථාවෙත් කලින් කථා වල හිටපු සුපුරුදු චරිත හැම කෙනෙක්ම ඉන්නවා මේ පරීක්ෂනයට ආරම්භයක් ලැබෙන්නෙපොලිස් සන්නිවේදන උපකරන වලට හොරෙන් ඇහුම්කන් දෙන …

Read More »

Elementary (2012) [Season 01:Episode 02] | නිහඬ ඝාතකයා [සිංහල උපසිරැසි සමඟ]

අද මම ඔයාලව හම්බ වෙන්න එන්නෙ ELEMENTARY දෙවෙනි කොටසත් එක්ක. මම හිතනවා ඔයාලා පලවෙනි කොටස බලන්න ඇති කියලා. ඉතින් කලින් ලිපියෙදිත් කිව්ව නිසා කතාවෙ චරිත ගැන ආයෙත් කියන්න ඕනෙ නැහැනෙ. මේකෙත් සුපුරුදු විධියටම ග්‍රෙග්සන් ප්‍රමුඛ කණ්ඩායමට විසඳන්න බැරි ගැටලුවක් විසඳන්න ෂර්ලොක් උදව් කරනවා. ඒකෙදි වොට්සන්ගෙ සහයත් ෂර්ලොක්ට හම්බ වෙනවා. මේකෙ තියෙන්නෙ අමුතුම ආකාරයකට වෙච්ච, කොහොමද කලේ කියලා හොයාගන්න …

Read More »

Elementary (2012) [Season 01:Episode 01] | ෂර්ලොක් හෝම්ස්ගේ නිව්යෝර්ක් ආගමනය [සිංහල උපසිරැසි සමඟ]

මම අද ඔයාලව හම්බවෙන්න එන්නෙ මගේ පළවෙනි උපසිරැසි ගැන්වීමත් එක්ක. මම ඔයාලට ගෙනාවෙ මීට මාසයකට විතර කලින් විකාශය ආරම්භ කරපු රූපවාහිනී කථා මාලාවක්,සමහරු නම් දැනටමත් මේ ගැන දැනගෙන ඇති. ඉතින් මේ කතාව තමයි “ELEMENTARY”. ෂර්ලොක් හෝම්ස්ට කැමති අයනම් මේ කථා මාලාවට ගොඩක් කැමති වෙයි. අනිත් අයත් කැමති වෙයි කියලා මම …

Read More »
error: Alert: Content is protected !!