You dont have javascript enabled! Please download Google Chrome!
Monday , December 9 2019
Breaking News
Home / Sinhala Subtitle / නුවන් ටෙරන්ස් ධර්මසේන

නුවන් ටෙරන්ස් ධර්මසේන

Luck Unnodu (2017) with Sinhala Subtitles | අවාසනාවන්තයා [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් වෙන්න ඕන යාලුවෝ හැමෝටම. ඉතිං කාලෙකට පස්සේ ආයෙත් උපසිරැසියක් කරන්න හිතුනා. මේක මගේ හතරවන උපසිරැසි ගැන්වීමයි. කලින් කල උපසිරැසි වලටත් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ ගැන මාගේ හද පිරි ස්තූතිය ලබාදීමට මම කැමති.හරි ඉතින් අපි හැරෙමු සිනමාපටය දෙසට. Comedy ගනයට අයත්වන Luck Unnodu (2017) මෙම සිනමාපටය තිරගත වීම ඇරඹූනේ …

Read More »

Snowtime (2015) with Sinhala Subtitles | හිම වසන්තේ… [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් වෙන්න ඕන යාලුවෝ හැමෝටම. ඔන්න මගේ තුන්වන උපසිරැසියත් අරගෙන ආවා. වෙනසකටත් එක්ක ඇනිමේශන් සිනමා පටයක් තෝරාගත්තා. මේ දවස් වල ගොඩාක් සිනමා පට ලැබෙන්නේ ලොකු අයට නිසා මම හිතුවා අපේ පොඩි කට්ටියටත් විනෝද වෙන්න සිනමා පටයක් ගෙනාවොත් හොඳයි කියලා. එහෙම කිව්වට මේක ලොකු අයටත් බලන්න තහන්චියක් නෑ. Snowtime! (2015) …

Read More »

Kali (2016) with Sinhala Subtitles | වියරුව… [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් වෙන්න ඕන යාලුවෝ හැමෝටම. ඉතිං මගෙ පළමු උපසිරැසියට (charlie 2015) ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ හැමෝටම මගේ හදපිරි ස්තූතිය හිමිවෙනවා. උපසිරැසියක් කරලා පල උනාම දැනෙන සතුටනම් මාරයි. මේ තමා මගේ දෙවනි උපසිරැසිය. යාලුවන්ගේ අදහස් උදහස් ගොඩාක් අගය කරනවා. හරි අපි සිනමා පටය දෙසට හැරෙමු. Kali (2016) සිනමා පටය …

Read More »

Charlie (2015) with Sinhala Subtitles | මේ තරම් ආදරයක්… [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් වෙන්න ඕන යලුවෝ හැමෝටම. හැමදාම කලේ බයිස්කෝප් අඩවියෙන් දෙන උපසිරැසි අරගෙන බලපු එක නේ. ගොඩාක් දවසක ඉදන් තමයි හිත හිත හිටියේ උපසිරැසියක් කරන්න ඕන කියලා. ඉතින් එහෙම ඉන්නකොට ලස්සන මලයාලම් චිත්‍ර පටියක් හමුවුණා. ඉතින් ඒකට උපසිරැසියක් කරන්න හිතුනා. ඉතින් අඩවියේ ඇඩ්මින් වරුන්ගෙන් ඇහුවා මම මේක කරන්නද කියලා. සමීර …

Read More »
error: Alert: Content is protected !!