You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , August 25 2019
Breaking News
Home / Sinhala Subtitle / නෙතිනි නිමන්තිකා

නෙතිනි නිමන්තිකා

Anuraga Karikkin Vellam (2016) Sinhala Subtitles | පමා වූ ආදරය [සිංහල උපසිරසි සමඟ]

Anuraga Karikkin Vellam ෆිල්ම් එක බලන්න මට ප්‍රධාන හේතුවක් වුණේ, Rajisha Vijayan. ඒ ගොඩක් දෙනෙක් ආසාවෙන් වැලඳගත්ත June චිත්‍රපටයේ ජූන්ගේ චරිතය කරන නිලිය. ඇයගේ පලමු සිනමා නිර්මාණය මෙයයි. මේ චිත්‍රපටය සඳහා ‘හොඳම නිලිය’ ලෙස ඇය කේරල ප්‍රාන්ත සම්මානය පවා දිනාගන්නා අතර, ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේදී ‘හොඳම නිලිය’ ලෙස නාම යෝජනා …

Read More »

June (2019) Sinhala Subtitles | ජූන්ගේ කතාව [සිංහල උපසිරසි සමඟ]

  “ට්‍රීන්….ට්‍රීන්….” මලයාලම් ෆිල්ම් එකක් වෙන Premam, ගොඩක් අය බලලා ඇතිනේ.මේකත් ටිකක් ඒ වගේ. හරියටම කිව්වොත්, Premam එකේ female version එක වගේ. දැන් හිතාවිද දන්නේ නෑ Premam එකේ කාබන් කොපියක් කියලා. අපෝ එහෙම නෑ. මේක වෙනම එකක්. තේමාවේ පොඩි සමාන කමක් තියෙනවා එච්චරයි. කොහොමවුණත්, මට නම් Premam ට වඩා මාරෙටම …

Read More »

ABCD: American-Born Confused Desi (2013) Sinhala Subtitles | ඇමරිකාවේ ඉපදුණු අවුල් වූ ඉන්දියානුවන් [සිංහල උපසිරසි සමඟ]

මලයාලම් රසිකයෙක් නම් ඔබ Charlie මලයාලම් චිත්‍රපටය අනිවාර්යයෙන්ම බලලා ඇති කියා මා සිතනවා. එහි අධ්‍යක්ෂවරයාගේම තවත් චිත්‍රපටයක් තමයි ABCD කියන්නේ. Charlie ෆිල්ම් එකේ වගේම මේකෙත් ප්‍රධාන චරිතය කරන්නේ Dulquer Salman. ජෝන්ස් හා කෝරා ජීවත් වෙන්නේ ඇමරිකාවේ. මෙයාලගේ දෙමව්පියෝ ගොඩාක් පොහොසත් අය. ඉතින් මේ ජෝන්ස් හා කෝරා කියන පොහොසත් තරුණයින් දෙන්නා …

Read More »

Arikil Oraal (2013) Sinhala Subtitles | ඔහු කවුද? [සිංහල උපසිරසි සමඟ]

මලයාලම් සිනමාව කියන්නේ ඉතින් අමුතුම කලාවක්නේ. මේ කලාවට ආදරය කරන සියලු දෙනාම නැරඹිය යුතු සිනමා නිර්මාණයක් තමයි Arikil Oraal කියන්නේ. මෙහි Nivin Pauly හා Indrajith Sukumaran ප්‍රධාන චරිත වලට පණ පොවන අතර මෙය වර්ගීකරණය කර ඇත්තේ Mystery, Psychological Thriller කාණ්ඩය යටතේ ය. මෙහි Nivin Pauly හා Indrajith Sukumaran හැරුණු කොට …

Read More »

Oru Muthassi Gadha (2016) Sinhala Subtitles | මාර ආච්චියෙක් [සිංහල උපසිරසි සමඟ]

Jude Anthony Joseph ගේ දෙවැනි අධ්‍යක්ෂණය. පළමු අධ්‍යක්ෂණය තමයි Om Shanthi Oshana. බලලා නැත්තං ඒකත් අනිවාර්යයෙන් බලන්න. Oru Muthassi Gadha චිත්‍රපටියේ තිර රචනය හා අධ්‍යක්ෂණය Jude Anthony Joseph වුණාට මෙහි කතා අදහස Nivin Pauly ගේ. ලීලම්මා කියන්නේ හරිම නපුරු ආච්චි කෙනෙක්. ලීලාම්මා ඉන්නේ තමන්ගේ පුතයි, ලේලියි, මිණිබිරියි, මුණුබුරයි එක්ක. මේ …

Read More »

Manjadikuru (2008) Sinhala Subtitles | වාසනාවන්ත මදටිය ඇට! [සිංහල උපසිරසි සමඟ]

ඔයා මලයාලම් සිනමාව රස විදින රසිකයෙක් නම් දන්නවා ඇති ඒ මායාව, ඒ රහ පිලිබඳව. බහුතරයක් මලයාලම් චිත්‍රපටිවල ඒ මායව අඩු වැඩි වශයෙන් අපට දැකගන්න පුලුවන්. Manjadikuru කියන්නේ ඒ මායාව උපරිම මට්ටමේ තියෙන ඉතාමත් ලස්සන මලයාලම් සිනමා නිර්මාණයක්. Bangalore Days අධ්‍යක්ෂණය කරපු, Ustad Hotel තිර රචනය කරපු, Anjali Menon ගේ පළමු …

Read More »

Two Countries (2015) Sinhala Subtitles | රැවටීමක්ද? ආදරයක්ද? [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම බයිස්කෝප් අඩවියෙන් සමාවෙන්න කියලා ඉල්ලනවා. මං මේ උපසිරැස වෙන් කරගෙන ගොඩාක් දවස්. හරියටම කිව්වොත් මැයි මාසේ මං බාර ගත්තේ. පොඩි පොඩි ගැටලු වගයක් නිසා මේක ගොඩාක් පරක්කු උනා. ඒ නිසා සමාවෙන්න. එහෙනම් තවත් පරක්කු කරන්නේ නැතුව වැඩේට එමු. මේ චිත්‍රපටය නිකුත් වෙලා තියෙන්නේ 2015 වර්ෂයේ. එතෙක් මෙතෙක් වැඩිම ආදායම් …

Read More »

Amar Akbar Anthony (2015) Sinhala Subtitles | අපූරු යහලුවන් තුන්දෙනා [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම කියන්න ඕනේ මේක මගේ පලවෙනි උපසිරැසිකරනය. ඒ නිසා අඩුපාඩු වැරදි තියේ නම් කියා දෙන්න. ඇත්ත වශයෙන්ම මං ලොකූ මලයාලම් පිස්සෙක්. මේකත් ඉතාමත් ලස්සන මලයාලම් කොමඩි ෆිලුමක්. මෙහි රඟපාන්නේ අපි කවුරුත් දන්න හඳුනන සෙට් එකක්. Prithviraj Sukumaran, ප්‍රිත්විරාජ්ගේ මල්ලි Indrajith Sukumaran, ඒ වගේම මලයාලම් සිනමාවේ වෙනස් වෙනස් චරිත කරන Jayasurya …

Read More »
error: Alert: Content is protected !!