You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , August 25 2019
Breaking News
Home / Sinhala Subtitle / නෙරංජි සුලක්ඛනා

නෙරංජි සුලක්ඛනා

The Piano (1993) | සිතිවිල්ලට හඬක් දෙන්න.. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද? කාලෙකින් තමයි.. ඔන්න උපසිරැසියක් අරගෙන ආවෙ… ගෑණු ළමයි වුණාම… හරියට වැඩනෙ.. මහ ලොකුවට බාර ගත්තාට.. එක වැඩක්වත් කරනවා කියල යෑ.. ඒකට මොකද, ටී වී සීරිස් වලට.. අලුත් ෆිල්ම් වලට .. සබ් එක දෙනකන්ම, රොයිලි, හසන්ත අයියලාට.. විමාට , සමීර මල්ලිට වද දෙන පළවෙනි සෙට් එකේ මමත් ඉන්නවා. හරි හරි.. …

Read More »

Sound of Music (1965) Sinhala Subtitles | සංගීතය හඬ නගන විට…[සිංහල උපසිරැසි සමඟ]

නෙරංජි අද ලස්සන චිත්‍රපටයක් අරගෙන තමයි ඔයාලාව බලන්න ආවෙ. මේ නෙරංජිගෙ දෙවනි උපසිරැසි නිර්මාණය. හැබැයි අඩවියෙ පළවෙන්නෙ තෙවැනි නිර්මාණය විදිහට. ඇයි ඔයාලාට GREEN MILE දෙන්න වුණානෙ. ඉතින් මේ චිත්‍රපටය ගැන අපි දැන් කතා කරමු. 1965 වර්ෂයේ තිරගත වුණ Sound of Music චිත්‍රපටය, දැන් අවුරුදු 47ක් පරණයි. ඒ කියන්නෙ මේ චිත්‍රපටයෙ …

Read More »

The Green Mile (1999) Sinhala Subtitles | මරණයේ මංකඩ…[සිංහල උපසිරැසි සමඟ]

මේ මගෙ දෙවන උපසිරැසි නිර්මාණය විදිහට තමයි…බයිස්කෝප් එකේ පළවෙන්නෙ, ඒත් මේ මගේ තෙවනි උපසිරැසි නිර්මාණය.. මම විකියා අයියාගෙන් ඉල්ලීමක් කළා.. මගෙ දෙවනි උපසිරැසි නිර්මාණය ඔබට දෙන්න නියමිතව තිබෙන අද දවසෙ green mile උපසිරැසිය ඔබට පිරිනමන්න කියලා. ඒ ඉල්ලීම ඉටු කළාට විකියා අයියාට ස්තූතියි.. ඉස්සෙල්ලා මේ චිත්‍රපටය දෙන්න කියලා කිව්වෙ ඇයි කියන …

Read More »

Independence Day (1996) Sinhala Subtitles | ලෝකයටම එක දිනයක්!!![සිංහල උපසිරැසි සමඟ]

මේ මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය.මේ චිත්‍රපටිය කරන්න මට අවසර දුන් බයිස්කෝප් සොයුරන්ට ස්තූතිය දෙන්න ඕනෙ.. මේක ටිකක් පරණ චිත්‍රපටියක්.. ඒත් කිසිම පරණ ගතියක් නෑ… එක දිගට නැවත නැවත බලන්න පුලුවන්!! බොහොම සුන්දර චිත්‍රපටයක්. සමහර විට ඔබ මේ දේදි බලලා ඇති…ඒත් ආයෙත් බලන්න ආරාධනා කරනවා..මම වැඩිපුර කැමති විනාශ චිත්‍රපටි වලට…මම හිතන්නෙ …

Read More »
error: Alert: Content is protected !!