You dont have javascript enabled! Please download Google Chrome!
Friday , November 22 2019
Breaking News
Home / Sinhala Subtitle / පවන් විකසිත

පවන් විකසිත

The Big Trip (2019) AKA Un panda en apuros Sinhala Subtitles | මිතුදමේ සවාරිය [සිංහල උපසිරැසි සමඟ]

යාලුවනේ අද මම අරගෙන ආවේ සුපිරි ඇනිමේෂන් ෆිල්ම් එකක්. මේක හදලා තියෙන්නේ Sheep And Wolves කියන ජනප්‍රිය කාටුන් ඒක හදපු රුසියානු සමාගමේ. ඉතින් ඒ නිසයි මම මේ ෆිල්ම් එක තෝරගත්තේ. ඉතින් මේ ෆිල්ම් එක ගොඩක් කාලෙකට කලින් තමයි රිලීස් වෙලා තිබ්බේ. හැබැයි මට හොඳ ඉංග්‍රීසි සබ් ටයිටල් එකක් හොයා හොයාගන්න …

Read More »

Astro Kid (2019) AKA Terra Willy: Planète inconnue Sinhala Subtitles | විශ්වයෙන් එහා ලෝකයට [සිංහල උපසිරැසි සමඟ]

යාලුවනේ අද ඔන්න ඔයාලට අරගෙන ආවේ වෙනස්ම විදිහේ වගේම අලුත්ම ඇනිමේෂන් කතාවක්. ඉතින් මේ ෆිල්ම් එක අන්තර්ජාලයට මුදා හැරුනේ පසුගිය 27 වෙනිදා. ඉතින් අද 29. ඉතින් මම සතුටු වෙනවා ෆිල්ම් එක ඇවිත් දවස් දෙකකින් සබ් එක දෙන්න පුළුවන් වෙච්ච එක ගැන. ඇත්තම කිව්වොත් මේ ෆිල්ම් එක අපිට හුරු පුරුදු රටකින් …

Read More »

Kung Fu League (2018) AKA Gong fu lian meng Sinhala Subtitles | කුන්ග්-ෆු වීරයන්ගේ ආගමනය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් යාලුවනේ අද මම ඔයාලට අරගෙන ආවේ ටිකක් වෙනස් විදිහේ ෆිල්ම් එකක්. මොකද ගොඩක් අය මාෂල් ආර්ට් ගැන තියෙන ෆිල්ම් බලන්න කැමතියිනේ. ඉතින් මම මේ ෆිල්ම් එක ගෙනාවෙත් ඒ නිසාම තමයි. හැබැයි ඉතින් මේ ෆිල්ම් එක තියෙන්නේ චින භාෂාවෙන්. ඒ නිසා සමහර අය කැමති වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඉතින් …

Read More »

Sheep and Wolves: Pig Deal (2019) AKA Volki i ovtsy. Khod sviney Sinhala Subtitles | ඌරු ජරමරය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් යාලුවනේ මම අද අරගෙන ආවේ ඔයාලා ගොඩක් කැමති, වගේම ගොඩක් දවසක් ඉඳන් බලාගෙන හිටිපු සුපිරිම ෆිල්ම් එකක සබ. ඉතින් මාත් ගොඩ කාලෙක ඉඳන් මේකේ හොඳ කොපියක් හොයා හොයා හිටියේ. ඒත් තාමත් මේ ෆිල්ම් එක සම්පුර්ණයෙන්ම අන්තර්ජාලයට ඇවිත් නෑ. මේ ෆිල්ම් එකේ සබ් හදන්න මම ඉංග්‍රීසි සබ් එක පිරගෙන …

Read More »

Alpha House (2014) Sinhala Subtitles | කොල්ලෝ විතරද? [සිංහල උපසිරැසි සමඟ] 18+

හොඳයි යාලුවනේ ඔන්න අද මම ඔයාලට අරන් ආවේ සුපිරිම කොමඩි ෆිල්ම් එකක් කිව්වොත් මම නිවැරදියි. අවුරුදු ගානක් තිස්සේ ෆිල්ම් බලන අපිට හැමවෙලේම හම්බවෙන්නේ ආදර කතා, හොල්මන් කතා නැත්නම් කොමඩියක් ගත්තොත් එකෙත් තියෙන්නේ හිනා යන්නේ නැති මෝඩ ආතල්. හැබැයි අද මම ගෙනාපු ෆිල්ම් එක නම් සම්පුර්ණයෙන්ම වෙනස්. මම හැමවෙලේම තෝරාගන්න උත්සහ …

Read More »

MFKZ (2017) AKA Mutafukaz Sinhala Subtitles | සුපිරි අපතයෝ [සිංහල උපසිරැසි සමඟ] 18+

ඔන්න මේ පාර නම් ඔයාලට ගෙනාවේ හරිම අමුතු විදිහේ කතාවක් කිව්වොත් මම නිවැරදියි. මම මෙච්චර කල් කලේ Spanish Films නේ. ඉතින් ඔන්න මේ පාර වෙනසකටත් එක්ක Spanish හඬකවපු ප්‍රංශ කතාවක් ගෙන්න හිතුවා. මම අද මේ ගෙනාපු කතාව ලෝකයේ ගොඩක් භාෂාවට පරිවර්තනය වෙලා තියෙනවා. හැබැයි මම ඔයාලට යෝජනා කරන්නේ ඉංග්‍රීසි හඬකවපු …

Read More »

Superlopez (2018) AKA Superlópez Sinhala Subtitles | සක්වල මිතුරා [චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් අද ඔයාලට අරගෙන ආවේ කම්මැලි නැතුව බලන්න පුළුවන් සුපිරි ෆිල්ම් එකක්. ඉතින් යාලුවනේ මම මේක ඔයාලට අරගෙන එන්න පොඩ්ඩක් කල් ගියා. ඇත්තටම මම ෆිල්ම් එක බැලුවේ මාස කිහිපයකට කලින්. ඒත් අපේ යාලුවෙක් මට ආයේ මේ ෆිල්ම් ඒක ගැන මතක් කරලා දුන්නා. එයා කමෙන්ට් එකකින් තමා මට මේ ෆිල්ම් …

Read More »

The Warning (2018) AKA El aviso Sinhala Subtitles | පෙර දුටු අනතුර [චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් මේ පාර නම් මම ගෙනාවේ ටිකක් අමුතු විදිහේ කතාවක්. මේ ෆිල්ම් එක අයිති වෙන්නේ #Thriller ගණයට උනත්, මේ ෆිල්ම් එක මේ Thriller කියන රාමුවෙන් එහා දෙයක් අපිට පෙන්නන්න උත්සාහ කරනවා. මේ ෆිල්ම් එක මම තෝරාගන්න ප්‍රධානම හේතුවක් වෙන්නේ ඒක. අපි මෙච්චර කල් බලලා තියෙන Thriller ෆිල්ම්ස් වල පෙන්නන්න්නේ …

Read More »

The Footballest (2018) AKA Los futbolísimos Sinhala Subtitles | ෆුට්බෝල්කාරයෝ [චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම මම කියන්න කැමතියි මේක තමා මගේ පලවෙනි උපසිරසි නිර්මාණය. ඉතින් මම මගේ පලවෙනි උපසිරසි නිර්මානයටම තෝරාගත්තේ ස්පැනිෂ් ෆිල්ම් එකක්. ගොඩක් වෙලාවට අපි Spanish Films බලන්නේ අඩුවෙන්. හැබැයි Spanish සින්දු නම් අහනවා. කොහොම වුනත් මේක මගේ පලවෙනි නිර්මාණය නිසා ගොඩාක් අඩු පාඩු තියෙන්න පුළුවන්. මම කැමතියි ඒවා ඔයාලා කමෙන්ට් කරනවා …

Read More »
error: Alert: Content is protected !!