You dont have javascript enabled! Please download Google Chrome!
Saturday , April 4 2020
Breaking News
Home / Sinhala Subtitle / පසිදු මදුමාල් (පසියා)

පසිදු මදුමාල් (පසියා)

Gantumoote (2019) Sinhala Subtitles | අසීමාන්තික ආදරයක නිමාව! [සිංහල උපසිරැසි සමඟ]

ඔයා තමයි මගේ ජීවිතයේ ගමන්මල්ල. මට ඒක පරිස්සමෙන් උස්සන් යන්න විතරයි පුලුවන්. මෙතැන් පටන්…දිගටමත්..! මේ ජීවිතේ? ඇයි එහෙම? මේක ඇත්තක්ද මායාවක්ද? මට තේරුම්ගන්න බෑ. හැම මොහොතකම වගේ සම්පූර්ණයි කියලත් හිතෙනවා, අසම්පූර්ණයි කියලත් හිතෙනවා. ගමන්මල්ල! මේ චිත්‍රපටයේනමේ තේරුම ඒකයි. මොකක්ද ඒකේ තේරුම? ඒකෙන් කියන්නේ අපි අපේ ජීවිතේදී අපි අරන් යන දේවල් …

Read More »

Asur: Welcome to Your Dark Side (2020) S01E03 Sinhala Subtitles | මිනීමරුවාගෙන් අභියෝගයක්..! [සිංහල උපසිරැසි සමඟ] (18+)

පසුගිය කතාවෙන්, ඔයාලා දැක්කනේ නිකිල් එයාගේ වැඩ බාරගන්න රස්සාට එනවා. ඒ කතාවෙදී මිනියක් හම්බවෙනවා. ඒ නාගාලෑන්ඩ් කියන ප්‍රදේශයෙන්. ඒ මිනිය පරීක්ෂණය කරන්න තියෙන්නේ නිකිල්ටයි තව නස්‍රත් කියල ගැහැණු කෙනෙකුටයි. මෙයාලා දෙන්නා එකට ඉගෙන තියෙන්නේ. කලින් එපියේ ධනංජයගේ බිරිඳ මරපු වීඩියෝ එකෙන් එයාට විවේක ගන්න කියන එයාගේ බොස්, එයාගේ තැනට නිකිල් …

Read More »

Asur: Welcome to Your Dark Side (2020) S01E02 Sinhala Subtitles | තවත් එක් බිහිසුණු ඝාතනයක්..! [සිංහල උපසිරැසි සමඟ] (18+)

2020 වර්ශයේ නිකුත් වුණු මිත්‍යා කතා පිළිබද හා අපරාධ ගණයට අයත් Asur වෙබ් සිරීස් එක කතාවන් 8කි යුතු වේ. ඉන්දියානූ මිත්‍යා ප්‍රබන්ධයකට අයත් රාක්ෂයෙකුගේ නමක් තමයි මේ කතා මාලාවේ නම වෙන්නේ. Oni Senගේ අධ්‍යක්ෂණය යටතේ හැදෙන මෙම කතා මාලාව සදහා අපි කවුරුත් දන්න අර්ශද් වර්සි ප්‍රධාන නළුවෙක් විදියට ඉන්නවා. කතාවේ …

Read More »

Special OPS S01E06 Sinhala Subtitles | හාෆිස් පැහැරගැනේ..! [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කතාවෙන්, පසුගිය කතාවෙන් අපිට බලාගන්න පුළුවන් වුණා අබූගේ කෝල් එක එන්නේ කවුද කියල. ඒ වෙනව කවුරුවත් නෙවෙයි හාමිත්. අබූ මැරුණම එයාගේ ෆෝන් එකට හමීද් හොයාගන්නවා. හමීද් ෆාරුක්ට තර්ජනය කරන්න හැදුවත් ෆාරුක් එයාව බලාගන්නවා. ඉස්මයිල් ෆාරුක්ට කතා කරලා කියනවා හාෆිස් සර්ට ෆාරුක්ව හම්බවෙන්න ඕනේ කියල. ෆාරුක් සෝනියා එක්ක හාෆිස් ඉන්න …

Read More »

Special OPS S01E05 Sinhala Subtitles | හාෆිස් සමඟ ගණුදෙනුවක්..! [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කතාවෙන්, ඔයාලා දකින්න ඇතිනේ හතරවෙනි එපියෙදී හිම්මත් සිංට ප්‍රහාර කරනවා කට්ටිය වගයක් වෑන් එකක ඇවිත්. ඒවගේම එයාගේ ඒජන්ට්ස්ලට එක එක විදියේ කට්ටිය දාලා පරීක්ෂණ පවත්වනවා එයලා ලෑස්තිද නැද්ද කියල.ඔය අතරෙ ඉස්මයිල්ගේ සහෝදරයා අබූ මරණවා නෙහ් හාෆිස්. අබූගේ මළගෙදර දවසෙදී ෆරූක්ට හාමීද්ව හම්බවෙනවා. ෆාරුක්ට හාෆිස්ව හම්බවෙන්න වෙන්න රංත්තරං වාසියක් හම්බවෙනවා. …

Read More »

Special OPS S01E03 Sinhala Subtitles | වසීම් පැහැර ගනී..! [සිංහල උපසිරැසි සමඟ]

1973 දෙසැම්බර් මස උපත ලැබූ ඔහු නමින්, නිරාජ් පාන්ඩේ වේ. තම සිනමා ජීවිතයේ හැරවුම් ලක්ෂයකට එකතු වන්නේ ඔහුට A Wednesday (2008) යන විශිෂ්ට සිනමා පටය අධ්‍යක්ෂණය කිරීමෙන්. එවන් ගමනක් ගිය ඔහු Special 26, Baby, M.S. Dhoni: The Untold Story වැනි ඉන්දියානු සිනමාවේ බෙහෙවින් ජනප්‍රිය වූ චිත්‍රපට රැසක් කිරීමට සමත් වූ …

Read More »

Kannum Kannum Kollaiyadithaal (2020) Sinhala Subtitles | දෑසට දෑස සොරාගතහොත්! [සිංහල උපසිරැසි සමඟ]

2020 පෙබරවාරි මස 28 වෙනි දින සිනමා තිරයට නිකුත් වෙන මෙම චිත්‍රපටය දේසිං පෙරියසාමි විසින් අධ්‍යක්ෂණය වූවකි. 2017 නොවැම්බර් මස 15 වෙනි දින නිෂ්පාදන කටයුතු දිල්ලියේදී ආරම්භ කළ අතර පළමු ශූට් එක දිල්ලියෙත්, දෙවනුව ගෝවා වලත් අවසාන දර්ශනය චෙන්නායි වලත් තිරගත කිරීමට ඔවුනට හැකිවුණි. මෙම චිත්‍රපටයේ පළමු පොස්ටරය ඩල්කර් සල්මන් …

Read More »

Jai Mummy Di (2020) Sinhala Subtitles | අම්මලා දෙන්නාගේ ජර මර! [සිංහල උපසිරැසි සමඟ]

අද එහෙනම් ඔයාලා බලන් හිටිය තවත් එක ෆිලුමක් අරන් තමයි ආවේ. නම Jai Mummy Di. ප්‍රේමාන්විත හා හාස්‍ය ඝණයට අයත් මෙම චිත්‍රපටය එච්චර හිට් එකක් නම් වුණේ නෑ. ඒත් බලන්න ලස්සන කතාවක් තමයි මේක තියෙන්නේ. ඔයාලා දන්නවනේ අපිට ආදර කතා ගැන එක එක විදියට කරකවලා දෙන අධ්‍යක්ෂවරයෙක් තමයි ලව් රංජන් …

Read More »

Prati Roju Pandaage (2019) Sinhala Subtitles | හැම දවසක්ම උත්සවයක් වගේ..! [සිංහල උපසිරැසි සමඟ]

“අපිට පොඩි කාලෙ ඇවිදින්න පුරුදු කරපු දෙමව්පියන් එක්ක, එයාලට හරියට ඇවිදගන්න බැරි වෙන කාලෙදි…ඉන්න පුලුවන්නම්… හැම දවසක්ම උත්සවයක් වගේ වෙයි!!!” වර්තමානයේ හැම නගරයකටම හැම ගමකටම වගේ පොදු වූ දෙයක් තමයි වැඩිහිටි නිවාස කියන්නේ. කවුද මේ වැඩිහිටියෝ? මේ ප්‍රශ්නෙට හොදම උත්තරය අපිට කාලයා විසින් අපිට උත්තරයක් නිසි වයස ආවම පෙන්නලා දේවී. …

Read More »

The Body (2019) Sinhala Subtitles | පළිගැනීමේ වේදනාව..! [සිංහල උපසිරැසි සමඟ]

මිනිසාගෙන් මිනිසාට හතුරගෙන් හතුරට යාලුවගෙන් යාලුවට නිමක් නැතිව යන ආකල්පයක් තමයි පළිගැනීම කියන්නේ. ඒ අපේ ස්වභාව ධර්මයේ හැටි. පළිගන්න තැනැත්තෙක් ඉන්නවා නම් එයා පළිගන්නත් නොගන්නත් යන තීරණ දෙකම සිදු වෙන්නේ ඒ කෙනාටම තමයි. “වෛරයෙන් වෛරය නොසන්සිදේ අවෛරයෙන්ම වෛරය සන්සිදේ” මේ විදියට අප මහ ලොව්තුරු තථාගතයාණෝ වදාළ සේක. එහෙත් මේ වෛරයක් …

Read More »

Shimla Mirchi (2020) Sinhala Subtitles | බෑණත් මන්, කොල්ලත් මන්..! [සිංහල උපසිරැසි සමඟ]

ශිම්ලාවේ මිරිස්” කියන අර්ථය තමයි මූවී එකේ තේරුම වශයෙන් තියෙන්නේ. ආදර කතාව ගණයට අයත් මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වන්නේ රමේශ් සිපි. වැදගත් කරුණක් වන්නේ මෙම චිත්‍රපටය නිකුත් කිරීමට දින වෙන් කරලා තිබුණේ මීට අවුරුදු පහකට කලින්ලු. මේ චිත්‍රපටය මිලදී ගන්න කවුරුවත් ඉදිරිපත් නොවුණු නිසා මෙය සිනමාහල් වල තිරගත වෙන්න පරක්කු වුණා. …

Read More »

Sex Education (2019-) [S02 : E06] Sinhala Subtitles | ඕටිස්ගේ පාටිය..! [සිංහල උපසිරැසි සමඟ] (18+)

අද මන් ඔයාලට අරගෙන ආවේ තරුණ හදවත් සැනින් දිනාගත්ත සුපිරි සීරිස් එකක එපියකින්. සීසන් දෙක ගැන කතා කරන්න කලින් සීසන් එකෙන්ම බලාගන්න ඇති නෙහ් කොහොමද මේකේ තියෙන ෆන් එක කියල. ඉතින් සීසන් දෙක බාරව හිටි රඛිත සහෝදරයා කතා කළාම එකෙන්ම හා කරමු කිව්වා. ඔන්න එහෙනම් මන් හයවෙනි අපිය අරගෙන ආවා. …

Read More »

Pagalpanti (2019) Sinhala Subtitles | අවාසනාවන්තකම් හා මෝඩකම්..! [සිංහල උපසිරැසි සමඟ]

“කෙනෙකුගේ අරමුණ පිරිසිදු එකක් නම්, එම පුද්ගලයා අවංක වන බවත්, අවාසනාවන්තකමත් ඔහු ඉදිරියේ දණ නමයි.” මෝඩකම් කිව්ව ගමන් තේරෙනවනේ ආයේ දෙයක් නෑ කොමෙඩි එකක් කියල. ඔව් අද මන් ඔයාලට අරගෙන ලස්සන කොමෙඩියක්. අනීස් බාස්මී යටතේ අධ්‍යක්ෂණය වන මෙම චිත්‍රපටයට නිෂ්පාදන දායකත්වයෙන් භුශන් කුමාර් හා ක්‍රිශන් කුමාර් නිශ්පාදනය වේ. බොලිවුඩයේ සුපිරි …

Read More »

Jessica Jones [S03 : E11] Sinhala Subtitles | ඝාතකයා පසුපස..! [සිංහල උපසිරසි සමඟ]

අද ඔන්න මන් අරගෙන ආවා 11වෙනි එපිය.කලින් කියල ඉන්න ඕනේ ජෙසිකා ජෝන්ස් නම් මීට කලින් බලලා නෑ, ඒත් ඇඩ්මින් නියෝ අයියා කතා කළාම නොකරත් බැරි නිසා බාරගත්තා.මාර්වල් එකක් නිසා සුපිරියක් වෙන්න ඇති කියල හිතුවා. හිතුවා වගේම කට්ටිය දන්නවා ඇති මේකේ රස කොහොමද කියල.සයිට් එකෙන් හැමෝම වගේ ඉල්ලපු කතා මාලාවක් නිසා …

Read More »

Noelle (2019) Sinhala Subtitles | අලුත් නත්තල් සීයා..! [චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]

2019 නිකුත් වුන ලස්සන නත්තල් චිත්‍රපටයක් තමයි මන් අද අරගෙන ආවේ. මේක අධ්‍යක්ෂවරයා හා ලේඛකයා තමයි මාක් ලෝරන්ස් කියන්නේ. Walt Disney සමාගම විසින් මෙම චිත්‍රපටය නිෂ්පාදනය කරලා තියෙන අතර 2017 ජනවාරි 11 තමයි මෙහි එන නත්තල් සීයාගේ දුවගේ චරිතයට පණ පොවන්න Anna Kendrickව යොදා ගෙන තියෙන්නේ. Walt Disney Studios Motion …

Read More »

Namma Veettu Pillai (2019) Sinhala Subtitles | තම නැගණිය අනාථයෙකු නොකළ, උතුම් අයියණ්ඩි! [සිංහල උපසිරැසි සමඟ]

චිත්‍රපටයක් කියන්නෙත් එක්තරා විදියකින් කිව්වොත් හැඟීම් වලට වහල් වෙන්නත් ඒවා අවබෝධ කරගන්නත් පුළුවන් සංධිස්ථානයක්. පවුල් පරිසරය මූලික කරගෙන බිහිවන ඇතැම් චිත්‍රපට අසාර්ථක වුවත් සමහරක් චිත්‍රපට සම්මාන කරා යෑමේ හැකියාවන්ද එක්කාසු කරගෙන ඇත. පවුල් පරිසරය කියන තේමාව විශාල් එකක් වුවත් එහි අන්තර්ගත සමාජ සිද්ධීන් එකතු කරන් එම සිද්ධීන් චිත්‍රපටයකට නිමවලා සිනමාවට …

Read More »

See (2019-) [S01 : E04] Sinhala Subtitles | තම ජීවිත බේරාගැනීමට මඟක්..! [සිංහල උපසිරැසි සමඟ]

පුළුවන් ඉක්මනින් දෙනවයි කියන පොරොන්දුවෙන් ඔන්න එහෙනම් මන් හතරවෙනි එපියත් අරගෙනම ආවා,කතාවේ රේටින්ස් එහෙම තාමාත් හොද මට්ටමක තියෙනවා. දැන් මේ හිට් එකක් වෙලයි තියෙන්නේ. අහන අහන හැම කෙනාම වගේ සී බලනවා. ඉතින් කොහොමද මේකට උපසිරැසි නොදී ඉන්නේ. මේකේ ආස්වාදය අපිට තවත් දෙන්න Apple Tv+ එකෙන් නිල වශයෙන් මේ ළගදී අන්තර්ජාලයට …

Read More »

See (2019-) [S01 : E03] Sinhala Subtitles | කොෆුන් අකරතැබ්බයක..! [සිංහල උපසිරැසි සමඟ]

නොවැම්බර් මාසයේ 01 වෙනි දින අලුත් රටාවකින් අලුත් සංකල්පයකින් ගොඩනැගුණු SEE කතා මාලාව Apple TV+ මඟින් නිෂ්පාදන වී අපට බලන්න හැකියාව දුන්නා. බලපු අය දන්නවා කොහොමද මේකේ රස කියල. Jason Momoa කිව්වම අපිට මතකෙට එන්නේ ඉතින් Aquaman නෙහ්. ජේසන්ගේ විශිෂ්ට ගණයේ රගපෑමක් මන් මේ කතා මාලාව තුළින් දැක්කා. ඒක වෙනස්ම …

Read More »

Jabariya Jodi (2019) Sinhala Subtitles | බලෙන් කරන කසාද..! [සිංහල උපසිරැසි සමඟ]

දෑවැද්ද තහනම්ද, නැද්ද? පවක්ද, පිනක්ද? මේ දෑවැද්ද මුල් කරගෙන ගොඩ නැගුණු කතාවක් විදියට අපිට Jabariya Jodi කියන මේ හින්දි සිනමා පටය හදුන්වන්න පුළුවන්. බිහාරයේ “ජිගාඩු” නම් ප්‍රදේශයේ තහනම්ව ක්‍රියා කෙරෙන “පකද්වා විවාහ්” නම් පදනමකට අනුව ක්‍රියා කෙරෙන ගැහැණු කෙනෙකු හෝ පිරිමි පුද්ගලයෙකු පැහැරගෙන දෙදෙනාගේ අවසරයකින් තොරව කසාද බැන්දවීමේ පිළියමක් එම …

Read More »

The Family Man S01E05 Sinhala Subtitles | දෙවියනේ අප රැකදෙව්! [සිංහල උපසිරැසි සමඟ] (18+)

කොහොමද යාලුවනේ ඔන්න එහෙනම් මන් අද අරගෙන ආවා. The Family Man ඉන්දියන් කතා මාලාවේ පස්වෙනි කොටස. සිසිල අයියා තමයි කතා කළේ එපියක් තියෙනවා කරමුද කියල. කතා මාලාව කරන්න ඇඩ්මින් මඩුල්ලේ කිහිප දෙනෙක්ම ඉන්නවා කියල දැක්කම, හිතුනා සුපිරි පහරක් වෙන්න ඕනේ තමයි කියල. මෙන්න හිතුව විදියටම පහරක් තමයි. කාලෙකින් ආව හොඳ …

Read More »
error: Alert: Content is protected !!