You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , September 24 2019
Breaking News
Home / Sinhala Subtitle / පසිඳු දේශාන්

පසිඳු දේශාන්

The Queen’s Corgi (2019) Sinhala Subtitle | රැජිණියගේ හොඳම සුනඛයා!!! [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් වේවා වේවා සියළු දෙනාටම!!! අද මගේ දහවෙනි උපසිරසිය විදිහට ලස්සන ඇනිමේශන් චිත්‍රපටයක් තමයි ගෙනල්ලා තියෙන්නේ. මේක 2019 වසරේ නිකුත් වුණු බෙල්ජියමේ නිෂ්පාදනය වුන චිත්‍රපටයක් තමයි මේක.. හැබැයි මේක අපි හැමෝම දන්න චරිත ටිකක් තමයි ඉන්නේ.. අපි විතරක් නෙවේ මුළු ලෝකයක් දන්න අය මේකෙදී අපිට දැක බලාගන්න පුළුවන්. මේ …

Read More »

Ek Ladki Ko Dekha Toh Aisa Laga (2019) Sinhala Subtitle | ඔබ දුටු විට මා හට ඇති වූ නොපැතූ පෙම [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් වේවා බයිස්කෝප් යහළුවන්ට! අද ඔයාලට අරගෙන ආවේ 2019 පෙබරවාරි මාසයේ 1 වෙනිදා නිකුත් වෙච්ච වෙනස්ම තාලෙක හින්දි ආදර කතාවක්. ඇත්තමට මේක නිකුත් වෙලා ගොඩක් කාලයක් වෙනවා. සබ් බාරගෙනත් ටිකක් කාලයක් වෙනවා. මේක දෙන්න මෙච්චර කාලයක් ගත වෙච්ච එකට සමාවෙන්න ඕනි. අපි ෆිල්ම් එක පැත්තට හැරෙමුකෝ මේ ෆිල්ම් එක …

Read More »

The Knight of Shadows: Between Yin and Yang (2019) Sinhala Subtitle | දෙලොවක් අතර සෙවනැලි වල නයිට්වරුන්! [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් හිතමිතුරන්ට සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මාස කිහිපයකට පස්සේ තමා ඔන්න මන් බයිස්කෝප් එකකට උපසිරසියක් අරන් එන්නේ. මේකට උපසිරසි බාරගන්න කලින් මන් රූපවාහිණි කතා මාලාවකට උපසිරසි කරන්න බාරගත්තත් මට ඒක ඉවර කරන්න බැරි වුනා මට වැඩ ටිකක් වැඩි වුණ නිසා මේ මාස කිහිපයට. ඉතින් මුලින්ම සමාව ඉල්ලනවා බයිස්කොප් …

Read More »

The Little Vampire (2000) Sinhala Subtitle | මගේ යාළු පුංචි පිසාචයා!! [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් වේවා බයිස්කෝප් හිතමිතුරනි!!!! තවත් උපසිරසියක් ගෙනාවා ඔයාලා කැමතිම චිත්‍රපටයකට. මේ චිත්‍රපටය මම පොඩි කාලේ ආසාවෙන් බලපු එකක්… මට ආය සැරයක් මේක බලන්න ආස හිතුනා ඒත් චිත්‍රපටය බාගත්තට පස්සේ තමයි දැක්කේ මේකට සිංහල සබ් නැහැ කියලා… ඉතින් මම මේකට සබ් කරන්න ඕනේ කියලා හිතුවා. ඉතින් මට මේක ගන්න දුන්නට …

Read More »

Malevolent (2018) Sinhala Subtitle | දැන් නිශ්ශබ්ද වෙන්න! [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් වේවා බයිස්කෝප් හිතමිතුරන්ට!!! අද උපසිරසියක් ගෙනාවේ හොල්මන් චිත්‍රපටයකට. මේක නිකුත් උනේ  2018 වර්ෂයේ. ඒ වගේම මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ Netflix ආයතනයෙන්. මේක මිනිත්තු 90 පුරා දිවෙන චිත්‍රපටයක්. Florence Pugh, Ben Lloyd-Hughes, Scott Chambers, Georgina Bevan, යන නළු නිළියන් ප්‍රධාන චරිත වලට දායක වෙනවා. ඒ වගේම මේක අධ්‍යක්ෂනය කරලා …

Read More »

Mad Genius (2017) AKA Mindhack: #savetheworld Sinhala Subtitle | මනුෂ්‍යත්වය උදෙසා මිනිස් මනස හැක් කිරීම! [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කොප් හිතමිත්‍ර යාළුවන්ට සුබ දවසක් වේවා! ඔන්න තවත් උපසිරසියක් ගෙනාවා 2017 නිර්මාණය උනු SCI-FI කාණ්ඩයට අයත් වෙන චිත්‍රපටයකට. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Royce Gorsuch ඒවගේම මේකේ ධාවන කාලය මිනිත්තු 90 යි. මේකට රංගනයෙන් දායක වන කිහිප දෙනෙක් තමයි Chris Mason , Scott Mechlowicz, Gbenga Akinnagbe, Spencer Locke යන නළුනිලියන්. චිත්‍රපටය …

Read More »

PLOEY – You Never Fly Alone (2018) AKA Flying the Nest Sinhala Subtitle | කවදාවත්ම තනියම පියාඹන්න එපා! [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් වේවා බයිස්කොප් හිතමිතුරන්ට!!!! ඔන්න උපසිරසියක් ගෙනාවා ලස්සන 2018 නිකුත් උනු Animation චිත්‍රපටයකට. සබ් කරන්න පටන් ගත්ත දවසේ ඉදන්ම මම Animation එකකට සබ් කරන්න ආසාවෙන් හිටියේ. ඉතින් Anime එකක් හොයද්දී තමයි මේ ෆිල්ම් එක මට හම්බවුනේ. ඉතින් මේක මුලින්ම නිර්මාණය වෙලා තියෙන්නේ English ෆිල්ම් එකක් විදිහට නෙවේ. පස්සේ මේක …

Read More »

The Endless (2017) Sinhala Subtitle | අවසානයක් නැති ලූප් එකක් තුල සිරඋනොත්! [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් හිතමිතුරන්ට සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා!!! ඔන්න ආයෙත් උපසිරසියක් ගෙනාවා ලස්සන චිත්‍රපටයකට මේ චිත්‍රපටය නිර්මාණය උනේ 2017 වසරේ ඒත් මේක තිරගත උනේ 2018 අප්‍රේල් මාසයේ. මේ චිත්‍රපටිය අයත් වෙන්නේ Fantasy / Horror / Sci-Fi / Thriller කාණ්ඩයට. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Justin Benson සහ Aaron Moorhead යන …

Read More »

UFO (2018) Sinhala Subtitle | අපි විශ්වයේ තනි වෙලාද? [චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා බයිස්කෝප් හිතමිතුරන්ට!!!! මගේ කලින් උපසිරසියට සුබපැතුව හැමෝටම ස්තූතියි. ඉතින් ඔන්න මගේ දෙවෙනි උපසිරසිකරණය ලෙස තවත් ඉංග්‍රීසි චිත්‍රපටයක් ගෙනාවා. මේක අයිති වෙන්නේ Action / Sci-Fi / Thriller කාණ්ඩයට. විත්‍රපටය නිකුත් උනේ 2018 වර්ෂයේ. Gillian Anderson, Ella Purnell, Alex Sharp, David Strathairn චිත්‍රපටය සදහා රංගනයෙන් දායක …

Read More »

Time Trap (2017) Sinhala Subtitle | කාල උමඟක්ද? නැත්තම් තාරුණ්‍යයේ උල්පතක්ද? [චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා බයිස්කෝප් හිතමිතුරන්ට!!! මුලින්ම මේ අවස්තාව මට ලබාදුන්න සිසිල ප්‍රසාද් සහෝදරයට ස්තූතිවන්ත වෙනවා. බයිස්කෝප් එකෙන් සබ් බාගෙන චින්‍රපට බලනකොට මටත් හිතුනා සබ් එකක් කරන්න. ඔන්න ඒකට ආරම්භයක් විදිහට මගේ පළමු උපසිරසිකරණය විදිහට ඉංග්‍රිසි චිත්‍රපටයක් ගෙනාවා. මේක අයත්වෙන්නේ Sci-Fi, Adventure කාණ්ඩයට. චිත්‍රපටය නිකුත් උනේ 2017 මැයි …

Read More »
error: Alert: Content is protected !!