You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , August 20 2019
Breaking News
Home / Sinhala Subtitle / ප්‍රගීත් චමල්ක

ප්‍රගීත් චමල්ක

Frontier [S01 : E06] Sinhala Subtitles | මරණය අභියස [සිංහල උපසිරැසි සමග]

සෑහෙන ගේමක් දීලා හාප්ව බේරගත්ත නම් තමයි. ඒ උනාට ඔහු ජීවත් වෙයිද ??  අන්න ඒකනෙ ප්‍රශ්නෙ. ලේ සෑහෙන්න අහිමි උන නිසා හාප් හිටියෙ නම් එලොවයි මෙලොවයි යා කරන පාලම අද්දර වගෙයි. ඒ උනාට පොර වාසනාවන්තයා. ඔය ඉන්නෙ මේ කොටස පුරාවටම. හැබැයි අඩ සිහියෙන් වගෙයි. කමක් නෑ. දැන් නම් බෙන්ටන් කියන …

Read More »

Frontier [S01 : E05] Sinhala Subtitles | ගැලවීයාම [සිංහල උපසිරැසි සමග]

අහෝ … !! මොන විපතක්ද , අහු උනා නේද ? මල කෙලියයි දැන් මොකද වෙන්නෙ ??? කරන්න දෙයක් නෑ , “කුම්බලා මාලු කෑවානම් විදවාපන් බලළෝ” කිවුවලුනෙ.. කවුද හරි කවුද වැරදි කියලා බලයට පොරබදින මේ සමාජෙ අපිට තීරනයක් ගන්න බෑ. කොහොම උනත් බෙන්ටන්ට වෛර කරන්න සාධාරන හේතු රාශියක් තියෙන නිසා අපි …

Read More »

Frontier [S01 : E04] Sinhala Subtitles | උගුලකට හසුව [සිංහල උපසිරැසි සමග]

තුන්වන කොටස බෙන්ටන්ලාට වාසිවෙන පරිදි හාප්ට අවාසි වන පරිදි තමයි අවසන් උනේ.ලේක් වෝකර්ලා නැති වෙළදාමක් ගැන හිතන්නවත් පුලුවන්ද කියන එක ප්‍රශ්නයක් වෙනවා.හරි කමක් නෑ අපි බලමු මේකට හාප් ගහන පැලෑන මොකක් වේවිද කියලා. ඒක එහෙම වෙද්දි අද අපිව බලන්න අමුත්තෙක් එනවා.ප්‍රශ්න රාශියක් අරගෙන සහා හිරකාරියෙකුත් සමග. ඕහ්….ඇය නම් හොද දඩයමක් …

Read More »

Frontier [S01 : E02] Sinhala Subtitles | පැහැර ගැනීම සහා අවාසනාවන්ත මුදවා ගැනීම… [සිංහල උපසිරැසි සමග]

කතා මාලාවනම් බොහොම පහසුවෙන් සිත ඇදී යන අන්දමේ එකක් බව වැටහෙන්න ඇති හැම දෙනාටම.. පලමු එපියෙන්ම කතා මාලාවට යම් ප්‍රබෝධමත් ආලෝකයක් ලබා දෙන්න නම් සමත් වෙලා ඇති බවක්නම් පෙනෙන්න තියෙනවා‍.. ඒ වගේම කතාව බොහොම සරල විදියට තේරුම් ගැනීමට පහසු අන්දමින් ගලාගෙන යන ස්වරූපයක් තමයි දකින්න ලැබෙන්නෙ… ඒ හේතුව නිසාම වැඩි …

Read More »

Frontier [S01 : E01] Sinhala Subtitles | ආරම්භය, වනගත වීම සහා සැලසුම… [සිංහල උපසිරැසි සමග]

වසර දහස් ගනනක භූගෝලීය වෙනස්කම්, මත ගැටුම්, කල කෝලාහාල, ව්‍යසන, ඔය හැමදේමත් අතරේ මිනිසා අද කොයි තරම් දුරක් ඇවිත්ද. තැලුනු පොඩිවුනු සමාජයක පන්ති භෙදය කුල ‌භේදය මත වටිනාකම මනින මිල මුදල් මත හැමදේම තීරනය වන සමාජ පද්ධතියක සාඩම්බර උරුමක්කාරයො අපි.. ආඩම්බරයිද? ගැම්මක් එනවද? මොන පිස්සුද.. එහෙමත් ආඩම්බර වෙලා කතා කරන්න …

Read More »

Patrick Melrose [S01 : E05] Sinhala Subtitles | ඇති යන්තන් අන්තිමේදි… [සිංහල උපසිරැසි සමග]

කුඩා නමුත් දීර්ඝ ගමනක කෙලවරක් දකින්නයි අද අපි මේ හැමෝම එකතු වෙලා ඉන්නෙ…ඒ පැට්‍රික්ගෙ ජීවිතේ අපිට දකින්න ලැබෙන අන්තිම චැප්ටර් එක මේක නිසා..ඇත්තටම අපිත් ප්‍රාර්තනා කරමු ඔහුට හොද අනාගතයක් ලැබෙන්න කියලා..පුදුම කර්කෂ ජීවිත ගමනක් ගෙවාගෙන මේ තරම් දුර ආවෙ ආයි හැරෙන්න නෙවෙයි කියලා අද කොටසින්වත් පැට්‍රික්ට තේරුම් යයිද බලමු..පැට්‍රික් මතක …

Read More »

Patrick Melrose [S01 : E04] Sinhala Subtitles | මවගේ දායාදය… [සිංහල උපසිරැසි සමග]

පොරොන්දු රකින එකයි ප්‍රතිපත්ති රකින එකයි හාත්පසින්ම වෙනස් උනාට ඒ දෙකේ තියෙන්නෙ අමුතුම ගැලපීමක්..කොහොමින් කොහොම හරි පැට්‍රික් නම් අනාගත්තා.කොහොමත් ඉතින් අමද්‍යප වෙනවයි කියන්නෙ ඔිවට පුරුදු උනා වගේ ලේසි වැඩක් කෙවෙයි කියලා දැනගන්න ඔින.මම සම්පූර්නෙන්ම අවංක වෙනවනන් ඔයාලත් එක්ක මමත් ඔය මල ජරාව කටේ තියා නාහෙ ලගටවත් ගන්නෙ නෑ..මොකටද ?? ඔලු …

Read More »

Patrick Melrose [S01 : E03] Sinhala Subtitles | බලාපොරොත්තුවක්… [සිංහල උපසිරැසි සමග]

ඩේවිඩ් කැමති නෑ ඔහුට පිටින් යනවට..ඔහුට උවමනා ඒකාධිපති පාලනයක් අරන් යන්න ඔහු කොහේ හිටියත්.ඒ්කයි බ්‍රිජට්ටත් උනේ..ඇය පිටව යන්න උත්සහ දැරුවත් ඒ මගත් අහුරන්න ඇත්තෙ මෙල්රෝස්ම තමයි.වංචනික රදල මෝඩයෙක්.පියෙක් කරන දෙයක්ද ඔහු පැට්‍රික්ට කරේ..පුදුමයක් නෑ ඔහු බේබද්දෙක් වගේ උනාට..එහෙම මතකයන් තියාගෙන ජීවත්වෙන එක ලේසි පහසු නෑ..අවංකෙන්ම පැට්‍රික් ගැන දුක හිතෙන අවස්තාවක්..නමුත් …

Read More »

Patrick Melrose [S01 : E02] Sinhala Subtitles | ගනන් ගන්න එපා…. [සිංහල උපසිරැසි සමග]

පැට්‍රික් මුහුන දීපු කාරනාම ඇති කෙනෙක් පිස්සු වැටෙන්න..මත්ද්‍රව්‍ය නිසා ඔහු කෙලින් සිටියත් ඔහුටම එහි ඇති අතුරු ආබාධ පෙනී ගියපු බව කලින් කතාංගයෙන් පෙනෙන්න තිබුනා..පියාගෙ මරණය ඔහුට දුක් මුසු සතුටක් ගෙන දුන් නමුත් කාලකන්නි හැගීමක් ඔහු තුලින් පෙනෙන්න තිබුනා…පෙම්වතියන්ගෙ අරගල මැද්දෙ ඔහු ජීවිතේ සෙවුවා..හැබැයි ඒ කාමයෙන්..කුඩා පැට්‍රික් සිය පියාගේ අසහනකාරී දෙඅත් …

Read More »

Patrick Melrose [S01 : E01] Sinhala Subtitles | අසුබ පුවතක් …. [සිංහල උපසිරැසි සමග]

කොහොමද යාලුවනේ මාව මතකද ? පෝට් මූරේ හොල්මන් වලින් දිවි බේරන් ආයෙ ඇවිත් මම මේ පාර යාලුවෙකුට හොද මිනිහෙක් වෙන්න උදවු කරනවා..අපි බලමු අපේ මේ යාලුවට කියන්න තියෙන්නෙ මොනවද කියලා අද ඉදන්.. ” බලලෝභී රදලයන්ගේ මහන්තත්ත දෙකකුල් වලට මම පෑගුනා..දෙඅත් අතර හිර උනා.වචන අතරේ මිරිකුනා.මගේම තාත්තා , මාව ජාතක කරපු …

Read More »

Ghost Wars [S01 : E13] Sinhala Subtitles | ආරම්බයක අවසානය ( මරනයේ දොරටුව )…. [සිංහල උපසිරැසි සමග]

කොහොමෙන් කොහොම හරි වැඩක් පටන් අරන් හෙන ගේමක් දීලා ඉවර කරන්න ඔන්න මටත් පුලුවන් උනා.. ඒ බයිස්කෝප් අඩවියෙන් අවසර අරන් සිසිල සහෝගෙ මාර්ගෝපදේශයෙන් යුතුව මෙච්චර කල් කරගෙන ආපු මගේ පලමු උපසිරැසියකරනයට අත ගැසීම තමයි… ඒක තමයි මේක… ඔවු Ghost Wars…, සති කීපයක් කට්ට කාලා ගේමක් දීලා ඔන්න මන් කොහොමහරි උපසිරැසි …

Read More »

Ghost Wars [S01 : E12] Sinhala Subtitles | දැන් නම් හරියන්නෙ නෑ….. [සිංහල උපසිරැසි සමග]

මේ මුලු ලෝකෙම පිලිගත්තු කාරනාවක් තමයි මිනී මස් කියන්නෙ රසම මස් ජාතිය කියන එක..දශක බර ගානකට කලින් මේ ගැන පරීක්ෂන කරපු කණ්ඩායම බොහෝමයක් මස් ජාති සමග මිනිස් මස් සසදලා තීනවා..ඔවු ඒකට මිනී මස් කන්න වෙලා තීනවා තමා.. පෙර කතාංගයෙත් කා(ර්)ලා රසයි රසයි කිය කිය කාලා තීන්නෙ මිනී මස් නිසයි ඒක …

Read More »

Ghost Wars [S01 : E11] Sinhala Subtitles | බබා රාක්ෂයෙක්ද….. [සිංහල උපසිරැසි සමග]

ෆාදර් ඩෑන්ගේ ගිනි තැබීමෙන් විනාස උන නිවසේ තිබී ලැම්බ්ඩා රැගෙන ගිය කෝෂය තුල තිබී හමුවුනේ අතුරැදන් වූවායැයි සැක කෙරෑ ඩොක්ටර් ජෝන්ස්ගේ අඩපන වුනු සිරැරයි.. විද්‍යාගාර පරීක්ෂකයින්ගේ විවිධ පරික්ෂාවන්ට නතු වුනු සිරැර ස්වභාව ධර්මයේ සියලු නීති බිද දමමින් ඉති විශාල වෙනස් කම් වලට භාජනය වී තිබුන බවක් පෙනෙන්නට ලැබුනා..හෝප්ස්ගේ අරමුන එයින්ලොවට …

Read More »

Ghost Wars [S01 : E10] Sinhala Subtitles | කඩාකප්පල් කිරීම සහ සහෟදයකුගේ නික්ම යාම…. [සිංහල උපසිරැසි සමග]

වැඩිය වටේ යන් නැතුව අද කෙලින්ම කතාවට බහිමු..කියන්න දේවල් නැතුව නෙවෙයි කියන්න නම් ඕන තරම් දේවල් තීනවා..ඒත් ඒවාට සුදුසු ස්තානය නෙවෙයි මේක..වැරදි වෙලාවේ වැරදි ස්තානයේ ඉන්න හොද නෑ වගේම හරි වෙලාවට නිවරදි ස්තානයෙත් ඉන්න පුරැදු වෙන්න ඕන අපි..ඉතින් අපේ කතා මාලාවෙ ඉන්න ගොඩක් දෙනාටත් ඒ කතාව අදාලයි…. හොදයි.., ගියවර කතාංගය …

Read More »

Ghost Wars [S01 : E09] Sinhala Subtitles | ආගන්තුකයෝ….. [සිංහල උපසිරැසි සමග]

දවසින් දවස ගෙවී යනවා.. එහෙන් ඉර පායනවා මෙහෙන් ඉර බහිනවා, what the hell >_< …..ඩෝම් එකක් අස්සට වෙලා ලෝකෙ දන්නෙත් නෑ පන බේරගන්න එක මුලිකත්වය කරගෙන පෝට් මූරේ නගරය කියලා නගරෙකුත් තීනවා කියලා..ඉතින් මේ දූපතට අරක් ගත්තු හොල්මන් සියලු සැපයුම් අඩාල කරලා අපි වෙනුවෙන් අපි කියලා හිතන්න වැඩ සලස්වලා තීන්නෙ …

Read More »

Ghost Wars [S01 : E08] Sinhala Subtitles | දෙලොවක් අතර හිර උනෙමි…. [සිංහල උපසිරැසි සමග]

ගෝලියකරනය වෙන මේ ලෝකේ හැමදාම අලුත් දෙයක් දැනගන්න , සිද්ද වෙන හැම දෙයක් ගැනම යාවත්කාලීන වෙන්න හැමෝම කැමතී.ඒක එහෙම වෙන්න ඕන.නැත්තන් දැන් සමාජෙන් කොන් වෙන බවක් පේන්න තින්නෙ..  මේ දැන් දෙයක් උණානම් ඒක ඉක්මනින් අනිත් අයටත් දැනුම්දෙන එක නිකන් මානසික් වෙලා.ෆේස්බුක් එකම බලන්නකො දැන් ඉතින්..වැඩේ කියන්නෙ අපේ අයගේ හැකියාවක්ද මන්දා …

Read More »

Ghost Wars [S01 : E07] Sinhala Subtitles | පින් මදිද දන්නෙ නෑ… කරැමයද දන්නෙ නෑ…. [සිංහල උපසිරැසි සමග]

දිරාපත් උනු මනසකට මෙලොව සාර්තකත්වයක් උරැම නැති අතර එලොවත් අහිමිය…අකුසලය බිදදා නොපමාව කුසල් වඩන්න..කුමන ආගමක් ඇදහුවත් නියත කරැන නම් කර්මයයි..පින් ඇත්තා සසර ජය ගන්නා අතර පින් මද තැනැත්තා තම පාපයන්ට ගොදුරැව අපා දුක් විදී… නෑ නෑ අද පාඩම බුද්ධ ධර්මය නෙවෙයි..එපියෙන් එපිය බලන් යත්දී සිතට නැගෙන මේ ලතැවුල් ඉවසන්නම් ඔබේ …

Read More »

Ghost Wars [S01 : E06] Sinhala Subtitles | ඇබිගේල්ට මොකද උනේ ?? [සිංහල උපසිරැසි සමග]

නගරය අභිරහස් දේවල් වලින් පිරිලා..හොල්මන් කියන තරලයේ ගිලිලා කිවුවොත් හරි..කාටවත් බෑ මේ වෙන දේවල් ප්‍රතික්ෂේප කරන්න..මේ ඇවිත් තීන්නෙ විස්වාසයේ සමයයි.. මැගීගේ අභිරහස ශොකාන්තයක් උනා නිසැකෙන්ම.. සුන්දර යුවතියකට අකාලයේ මරනය වැලද ගන්න සිදු උනේ මනස අස්තාවර පිරිමි අසහනේට..අපි අතරෙත් මෙවන් අය බොහොමයි..දූෂිත පර හැත්ත.. ඉතින් රෝමන්ට මෙච්චර කල් වෛර කල මැගීගෙ …

Read More »

Ghost Wars [S01 : E05] Sinhala Subtitles | රහස් අභිරහස්…….. [සිංහල උපසිරැසි සමග]

ලැන්ඩිස්ගෙ හොල්මන් ප්‍රශ්නයට විසදුමක් දීපු රෝමන් අතට ගානකුත් හොයාගත්තා…ගැටලුව කොහොමද මේ දූපතෙන් පිටවෙන්නෙ කියන එකක් තමයි..එකම විසදුමයි ඒ හොල්මන් වලින් මේ නගරය ‍බේරගන්න එකයි කියලා දැන් හැමෝටම තේරිලා තීන්නෙ..කන කැස්බෑවා විය සිදුරෙන් එලිය බලනවා වගේ පෝට් මූරේ නගර වැසියන්ටත් දැන් එකම දෙයයි පෙනෙන්නෙ.. එකම දෙයයි ඇහෙන්නෙ.. හොල්මන් හොල්මන් හොල්මන්………………….. පුංචි …

Read More »

Ghost Wars [S01 : E04] Sinhala Subtitles | මාකස්ගේ වියරැව… [සිංහල උපසිරැසි සමග]

බලාගෙන ගියාම භූමිකම්පාව , භූමිකම්පාවක්මත් නෙවෙයි… ලොකු ලොකු ආයතන කවදත් පිටට පෙන්නක මූන නෙවෙයි ඇතුලෙ තියන් ඉන්නෙ..බලය තීනන් කවුරැ කාට බයවෙන්නද ? ඒ තමයි කලින් එපියෙන් අපිට හිතාගන්න පුලුවන් ඇත්ත..ලැම්බ්ඩා මේ හැමදේමත් කරලා තව කොයි තරම් කාලයක් සුදනා වෙන්නද කියලා හිතලා කරදර වෙන්නෙපා..ඒ සීරිස් එක ඉවර වෙනකම් විතරයි..නපුරට ආයුෂ නෑ …

Read More »
error: Alert: Content is protected !!