You dont have javascript enabled! Please download Google Chrome!
Wednesday , September 18 2019
Breaking News
Home / Sinhala Subtitle / ප්‍රණිත් රණසිංහ (page 10)

ප්‍රණිත් රණසිංහ

The Messengers [S01:E09] | මොනවද මේ වෙන්නේ ? [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතිං හැමෝටම. පුළුවන් ඉක්මනට මම අද උපසිරැසිය ගෙනාවා. පැය දෙක හමාරකින් විතර වැඩේ ඉවරයක් කරලා දාලා තමයි මේ උණුඋනුවේම මේක දෙන්නේ. පසුගිය කතාවේ ආරම්භයේදීම කට්ටියම අසරුවෙකු නවත්තලා ලෝක විනාශය වැලැක්වීමේ සතුට සැමරුවා. ඒත් ඊට පස්සේත් ලීලන්ඩ් ශීලර් කොහොමහරි මුද්‍රාව බිඳගත්තා. ඒත් එයා කොහොමද හිරෙන් එලියට ඇවිල්ලා නීරෝ හෙල්ත් එක …

Read More »

Nikita [S03 : E19] | සටනට සූදානම් වෙමු… [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කතාවේදී ගොඩක් දේවල් සිද්ධ වුනා කියලා ඔයාලට මතක ඇති. අමන්දා ඇත්තටම කවුද කියලා නිකීටාට පෙන්නුවා. ඒ වගේම හැමෝම බේරගන්න හැදුවත් කවදාවත් හැමෝම බේරගන්න බෑ කියලා තමයි නිකීටාට කියලා දුන්නේ. ඔවන් පෙට්ටියත් අරගෙන කොහොමහරි එලියට පැනගත්තා. ඔවන් ඒක පිටරටකට විකුණලා සල්ලි ගන්න තමයි සූදානමින් ඉන්නේ. ඒ වගේම කැරැල්ලත් ගොඩක් විනාසකාරී …

Read More »

Nikita [S03 : E18] | හැම කෙනෙක්වම බේරගන්න බෑ [සිංහල උපසිරසි සමඟ]

ඩෑන්ෆෝර්ත් මැරුණා. ඊට පස්සේ බර්ක්ඕෆ් ඩෑන්ෆෝර්ත්ගේ නිවසේ අටවපු ඔත්තු බලන උපකරණ ගලවන්න කියලා ඔවන් එතනට ගියා. එතනදී අමන්දා අටවපු උගුලක් නිසා ඔවන්ට සිහිය නැතිවුනා. මේ අතරේ ඩිවිශන් ඇතුලේ කැරැල්ලත් දිගින් දිගටම වර්ධනය වෙමින් පවතිනවා. ඔවන්ට සිහිය නැතිවුනු අතරේ අමන්දා ආයෙමත් ඔවන්ට නැතිවුනු මතකය ලබා දෙනවා. මේ හේතුවෙන් ඔවන්ට තමුන්ගේ කලින් …

Read More »

Nikita [S03 : E17] | මලකෙලි ගොඩයි [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කතාවේදී ඔයාලට දකින්න ලැබෙන්න ඇති ඩෑන්ෆෝර්ත් ජනාධිපතිගේ අනුදැනුම පිට දීපු හැම මෙහෙයුමක්ම ජනාධිපතිගේ අනුදැනුම නොමැතිව දීපු මෙහෙයුම් කියලා. ඒ කිව්වේ ඩෑන්ෆෝර්ත් දුන්න හැම මෙහෙයුමක්ම පාහේ ජනාධිපති නොදැනුවත්ව තමයි ඩිවිශන් වලට දීලා තියෙන්නේ. ඩෑන්ෆෝර්ත්ට අවශ්‍ය වෙලා තිබුනේ තමුන්ගේ අංශයේ තියෙන රහසිගත ගැටලු ඩිවිශන් ලවා විසඳගන්න. මොකක්හරි අවුලක් ගියපු ගමන්ම ඩිවිශන් …

Read More »

Nikita [S03 : E16] | කැරැල්ලක් [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කතාවේදී ඔයාලට දකින්න ලැබෙන්න ඇති ඩෑන්ෆෝර්ත් ජනාධිපතිගේ අනුදැනුම පිට දීපු හැම මෙහෙයුමක්ම ජනාධිපතිගේ අනුදැනුම නොමැතිව දීපු මෙහෙයුම් කියලා. ඒ කිව්වේ ඩෑන්ෆෝර්ත් දුන්න හැම මෙහෙයුමක්ම පාහේ ජනාධිපති නොදැනුවත්ව තමයි ඩිවිශන් වලට දීලා තියෙන්නේ. ඩෑන්ෆෝර්ත්ට අවශ්‍ය වෙලා තිබුනේ තමුන්ගේ අංශයේ තියෙන රහසිගත ගැටලු ඩිවිශන් ලවා විසඳගන්න. මොකක්හරි අවුලක් ගියපු ගමන්ම ඩිවිශන් …

Read More »

The Messengers [S01:E08] | වෙන්වුනු පණිවුඩකරුවෝ… [සිංහල උපසිරසි සමඟ]

පස්වාන් දහසකට සමාවෙන්න ඕනේ. පහුගිය දවස් වල පොඩි ඇබැද්දියක් වෙලා රෝහල්ගත වෙලා හිටපු නිසා උපසිරැසිය ගේන්න බැරුව ගියා. පුළුවන් වුනු ගමන්ම ඔන්න මම උපසිරැසිය ගෙනාවා. පසුගිය කතාවේදී ඇබඩන් හැකර් නායකයා වෙන ශීලර්ව හොයා ගත්තා. ඒ වගේම එයා මුද්‍රාව බිඳින එකත් වැලැවුවා. ඒත් කතාව ඉවර වෙන අන්තිමේදී ශීලර් හිර කූඩුවෙන් එලියට …

Read More »

Nikita [S03 : E15] | ඩෑන්ෆෝර්ත් කුමන්ත්‍රණය [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කතාවේදී ඇලෙක්ස් වෙනුවට ආරි කියන ගණුදෙනුවට හැමෝම වගේ දකුණු ඔසෙටියා වලට ගියා කියලා මතක ඇති. සැලැස්ම වෙලා තිබුනේ ඇලෙක්ස් වෙනුවට ආරිව හුවමාරු කරලා ඉවර වෙලා පස්සේ නැවතත් ගිහිල්ලා ආරිව බේරගෙන එන්න. ඒත් ඒ වෙනුවට රයන් රහසිගතව ආරිට කිල් චිප් එකක් සවි කලා. නිකීටා මේ ගැන දැනගෙන ගොඩක් තරහෙන් තමයි …

Read More »

Nikita [S03 : E14] | ඇලෙක්ස් – ආරි ගණුදෙනුව [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කතාව හැමෝම බලන්න ඇති කියලා හිතනවා. නිකීටා, ඇලෙක්ස් දෙන්නා එකතු වෙලා ස්ටෙෆාන්ව බේර ගත්තා. ඒත් අන්තිමේදී ඒ දෙන්නව බේරගන්න ගිහිල්ලා ඇලෙක්ස් පොලිසියට අහුවුනා. ඒත් අන්තිමේදී අමන්දාට ස්ටෙෆාන්ව පැහැරගන්න බැරි වුනත්, ඒ වෙනුවට ඇලෙක්ස්ව පැහැර ගන්න පුළුවන් වුනා. අද කතාව ගැන වැඩි දෙයක් කියන්න යන්නේ නෑ. අද කතාවේ බලන්න දේවල් …

Read More »

Nikita [S03 : E13] | ආරිගේ පුතා [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කතාවෙන් ආරිව ඩිවිශන් ඇතුලට ගෙනාවා කියලා මතක ඇති. ඒ වගේම තමයි ආරි අමන්දා එක්ක වෙන් වෙලා කියලා දැනගන්නත් ලැබුණා. හැබැයි අමන්දා ගැන වටින කියන තොරතුරු තමුන් ලඟ තියෙනවා කියලා තමයි ආරි ඩිවිශන් වලට කිව්වේ. මේ අතරේ අමන්දා ත්‍රස්තවාදියෝ එක්ක එකතු වෙලා අහඹු වශයෙන් තෝරගත්තු ඉලක්ක වලට පහර දෙනවා. මේ …

Read More »

Nikita [S03 : E12] | ගින්දර සමග සෙල්ලම් [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කතාවේදී ගොඩක් දේවල් සිද්ධ වුනා කියලා මතක ඇති. නයෝමි විසින් අධ්‍යක්ශක කෙන්ඩ්‍රික්ට බාරදීලා තියෙන්නේ සෙනෙටර් මැඩලින් පියර්ස්ව දේශ ද්‍රෝහී කෙනෙක් කියලා හණ ගහන්න පුළුවන් විදියේ තොරතුරු. ඒ වගේම මේ ඩ්‍රයිව් එක CIA ප්‍රධානී කෙන්ඩ්‍රික් විසින් ඩිවිශන් වලට බාර දෙන්න තමයි සූදානම් වුනේ. නමුත් කාර් බෝම්බයක් නිසා අධ්‍යක්ශක කෙන්ඩ්‍රික් එතැනදී …

Read More »

Nikita [S03 : E11] | නව ඩිවිශන් සාමාජිකයෙක් [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කතාවේදී ඔයාලට මතක ඇති මයිකල්ගේ නැතිවුනු අතට අලුත් අතක් ගන්න කියලා හයිඩෙකර් කියලා විද්‍යාඥයෙක් පස්සේ ගිය බව. ඒ වුනත් ඒ අතරමගදී නිකීටාට වගේම හයිඩෙකර්ටත් ලොකු කරදරයකයට මුහුණ දෙන්න සිදුවුනා. අන්තිමේදී මයිකල් නිකීටාව බේරගන්න ගියත් කොසෝවෝ දේශපාලනික අතින් අස්ථායී රටක් නිසා ගොඩක් ප්‍රවේශමෙන් මෙයාලට මේක බේරුමක් කරගන්න සිද්ධ වුනා. ඒ …

Read More »

Nikita [S03 : E10] |බලාපොරොත්තුවක් [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කතාවේදී ඔයාලට මතක ඇති ඩිවිශන් වල ඩර්ටි තර්ටි වලින් කෙනෙක් අල්ලන්න කැලේට රිංගුවා කියලා. ඒ වගේම තමයි මේ ඩිවිශන් වල ඉන්න ජීවිතය ගලවාගැනීම ගැන පුහුණු කරපු කෙනා. රේ තමයි මෙයාගේ නම. ඒ වගේම මෙයා තමුන්ගේ කලින් ජීවිතේ බිරිඳවත් අරගෙන කැලේ පනිනවා එයාත් එක්ක පවුල් කන්න කියලා හිතාගෙන. ඒත් ඇය …

Read More »

Nikita [S03 : E09] |වන මැද මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කතාවේදී මයිකල් අත නැතිව මෙහෙයුමකට ගිහිල්ලා රෝග් නියෝජිතයෙකුට වෙඩි තියාගන්න බැරිවෙලා එයාට පැනගන්න අවස්ථාව ලැබුනා. ඊට පස්සේ නිකීටා ඔවන් එක්ක තමයි මෙහෙයුම් වලට ගියේ. ඒ වගේම තමයි මයිකල්ට එයාගේ රොබෝ අතෙන් අත මිට මොලවගන්න බැරිව ගොඩක් තරහින් තමයි හිටියෙත්. කොහොමහරි මයිකල් මෙහෙයුම් මැදිරියේ ඉඳගෙන ඔවන්ගේ වගේම නිකීටාගේ ජීවිතේ බේරගත්තා …

Read More »

The Messengers [S01:E07] | මුද්‍රාව බිඳේවිද…??? [සිංහල උපසිරසි සමඟ]

සමාවෙන්න ඕනේ මෙච්චර දවසක් පරක්කු වුනාට උපසිරැසිය ගේන්න. නොහිතපු විදියට පොඩ්ඩක් වැඩ වැඩිවුනා. ඒ වැඩ අස්සේ තමයි හදිසියේම උපසිරැසිය හදන්න ඕනේ කියලා මතක් වුනේ. 😐 කොහොමහරි ඔන්න මම උපසිරැසිය අරගෙන ආවා හොඳේ ? 🙂 පසුගිය කතාවේ විදියට නම් ඔයාලට මතක ඇති අවසාන පණිවුඩකාරයාත් කණ්ඩායමට එකතු වුනා කියලා. ඇය හොංකොං වල …

Read More »

Nikita [S03 : E08] |අත නැතිව මෙහෙයුම් [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කතාවේ නම් ගොඩක් දේවල් සිද්ධ වුනා කියලා මතක ඇති. බර්ක්ඕෆ් කොහොමහරි සොන්යාගේ කිල් චිප් එක අක්‍රීය කලා. ඒ වගේම තමයි ඇලෙක්ස් කොහොමහරි ඔත්තුකාරයාව හොයාගෙන එයාව මරලා දැම්මා. ඒ වගේම නිකීටා ඇතුලු අනිත් හැම කෙනෙක් ගැනම ඔත්තු බලන්න කියලා අමන්දා දාපු වොච්මන් ‍පස්සේ ගිහිල්ලා එයාවත් අල්ල ගත්තා. ඒ වගේම තමයි …

Read More »

Nikita [S03 : E07] |ඔත්තු ඇල්ලීම [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කතාවේදී සයිරස්ව අල්ලගෙන එයාගේ මාර්ගයෙන් අමන්දා ඉන්න තැනට ගියා. ඒ ගියාට පස්සේ එයාලට දකින්න ලැබුනේ අමන්දා සයිරස්ට වද දීලා තියෙන විදිය. කොහොමහරි නිකීටා සයිරස්වත් බේරගෙන අමන්දාගේ උගුලෙනුත් බේරිලා එනවා. ඒ වගේම කට්ටියටම දැනගන්න ලැබෙනවා, අමන්දාට ඕනේ නිකීටාව මරන්න නෙමෙයි කියලා. එයාට ඕනේ නිකීටා ආදරේ කරන හැම කෙනෙක්වම මරලා දාන්න. …

Read More »

Nikita [S03 : E06] |අමන්දාගේ සැලසුම් [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කතාවේදී ඇලෙක්සි මාර්කෝව් අල්ලන සිද්ධිය තිබුනේ. ඇමරිකාවේ ජනාධිපති හමුවෙන්න කියලා එයා ආපු අතරේ ඩිවිශන් වලින් ධවල මන්දිරය ඇතුලට රිංගලා ඉවර වෙලා ඇලෙක්සි මාර්කෝව් පැහැරගන්න. හැබැයි ඒ වෙනුවට මයිකල්ට තමයි නැනෝ වෙස්මුහුණක් දාගෙන ඇලෙක්සි මාර්කෝව් වෙනුවට රඟපාන්න සිද්ධ වුනේ. කොහොමහරි මාර්කෝව්ගේ මරණය සිද්ධ කරලා සති කිහිපයකට පස්සේ මයිකල් ආපහු ඩිවිශන් …

Read More »

Nikita [S03 : E05] |අවධානම් වැඩ [සිංහල උපසිරසි සමඟ]

සුගිය කතාවේදී සැකිලි යතුර ගන්න මුවාවෙන් අමන්දා ඈන් කියලා ක්ලීනර් කෙනෙක් යැව්වා ඔවන්ව හිරෙන් එලියට ගන්න. ඒත් ඇත්තටම අමන්දාට ඕනේ වෙලා තිබුනේ සැකිලි යතුර තියෙන තැන හොයාගන්න නෙමෙයි. ඔවන්ව අමන්දාගේ යටතට ගන්න. ඒත් කවුරුවත් ඒ මොකටද කියලා දන්නේ නෑ. එදා තමයි නිකීටා වගේම අනිත් අය දැනගත්තේ ඔවන් ජීවතුන් අතර ඉන්නවා …

Read More »

Nikita [S03 : E04] |සැකිලි යතුර [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කතාවේදී සිදුවුනු සිදුවීමත් එක්ක නිකීටා තරමක් රයන් එක්ක හිත නොහොඳින් තමයි හිටියේ. මොකද කිව්වොත් ඩිවිශන් පවතින එකේ එකම අරමුණ තමයි, ඩිවිශන් මගහැරලා ඉන්න රෝග් සාමාජිකයින්ව ඇතුලට ගෙන්නවලා, හැමෝම රටේ පුරවැසියන් විදියට ලියාපදිංචි කරලා සමාජයට නිදහස් කරලා ඩිවිශන් වහලා දාන එක. නමුත් මියාගේ සිදුවීමත් එක්ක රයන් ඒ පොරොන්දුව බිඳලා දැම්මා …

Read More »

Nikita [S03 : E03] |ගෘහස්ථ ත්‍රස්තවාදය [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කතාවේදී ඩිවිශන් වලින් වේඩ් පස්සේ ගිහිල්ලා කොහොමහරි කෙල්ලව බේරගත්තා කියලා ඔයාලට මතක ඇති. ඒ වගේම වේඩ්ට මයිකල් අතින් මැරුම් කන්න වුනා කියලත් දැකගන්න ලැබෙන්න ඇති. හැමෝටම දැනගන්න ලැබුනේ වේඩ් මේක කරන්නේ තමුන් අසමත් වුනු එකම එක මෙහෙයුම සමුපූර්ණ කරන්න කියලා. ඒ වෙනුවෙන් තමයි වේඩ් විසින් මේ විදියට පොඩි කෙල්ලෙක්ව …

Read More »
error: Alert: Content is protected !!