You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , April 5 2020
Breaking News
Home / Sinhala Subtitle / ප්‍රණිත් රණසිංහ (page 11)

ප්‍රණිත් රණසිංහ

Nikita [S03 : E08] |අත නැතිව මෙහෙයුම් [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කතාවේ නම් ගොඩක් දේවල් සිද්ධ වුනා කියලා මතක ඇති. බර්ක්ඕෆ් කොහොමහරි සොන්යාගේ කිල් චිප් එක අක්‍රීය කලා. ඒ වගේම තමයි ඇලෙක්ස් කොහොමහරි ඔත්තුකාරයාව හොයාගෙන එයාව මරලා දැම්මා. ඒ වගේම නිකීටා ඇතුලු අනිත් හැම කෙනෙක් ගැනම ඔත්තු බලන්න කියලා අමන්දා දාපු වොච්මන් ‍පස්සේ ගිහිල්ලා එයාවත් අල්ල ගත්තා. ඒ වගේම තමයි …

Read More »

Nikita [S03 : E07] |ඔත්තු ඇල්ලීම [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කතාවේදී සයිරස්ව අල්ලගෙන එයාගේ මාර්ගයෙන් අමන්දා ඉන්න තැනට ගියා. ඒ ගියාට පස්සේ එයාලට දකින්න ලැබුනේ අමන්දා සයිරස්ට වද දීලා තියෙන විදිය. කොහොමහරි නිකීටා සයිරස්වත් බේරගෙන අමන්දාගේ උගුලෙනුත් බේරිලා එනවා. ඒ වගේම කට්ටියටම දැනගන්න ලැබෙනවා, අමන්දාට ඕනේ නිකීටාව මරන්න නෙමෙයි කියලා. එයාට ඕනේ නිකීටා ආදරේ කරන හැම කෙනෙක්වම මරලා දාන්න. …

Read More »

Nikita [S03 : E06] |අමන්දාගේ සැලසුම් [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කතාවේදී ඇලෙක්සි මාර්කෝව් අල්ලන සිද්ධිය තිබුනේ. ඇමරිකාවේ ජනාධිපති හමුවෙන්න කියලා එයා ආපු අතරේ ඩිවිශන් වලින් ධවල මන්දිරය ඇතුලට රිංගලා ඉවර වෙලා ඇලෙක්සි මාර්කෝව් පැහැරගන්න. හැබැයි ඒ වෙනුවට මයිකල්ට තමයි නැනෝ වෙස්මුහුණක් දාගෙන ඇලෙක්සි මාර්කෝව් වෙනුවට රඟපාන්න සිද්ධ වුනේ. කොහොමහරි මාර්කෝව්ගේ මරණය සිද්ධ කරලා සති කිහිපයකට පස්සේ මයිකල් ආපහු ඩිවිශන් …

Read More »

Nikita [S03 : E05] |අවධානම් වැඩ [සිංහල උපසිරසි සමඟ]

සුගිය කතාවේදී සැකිලි යතුර ගන්න මුවාවෙන් අමන්දා ඈන් කියලා ක්ලීනර් කෙනෙක් යැව්වා ඔවන්ව හිරෙන් එලියට ගන්න. ඒත් ඇත්තටම අමන්දාට ඕනේ වෙලා තිබුනේ සැකිලි යතුර තියෙන තැන හොයාගන්න නෙමෙයි. ඔවන්ව අමන්දාගේ යටතට ගන්න. ඒත් කවුරුවත් ඒ මොකටද කියලා දන්නේ නෑ. එදා තමයි නිකීටා වගේම අනිත් අය දැනගත්තේ ඔවන් ජීවතුන් අතර ඉන්නවා …

Read More »

Nikita [S03 : E04] |සැකිලි යතුර [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කතාවේදී සිදුවුනු සිදුවීමත් එක්ක නිකීටා තරමක් රයන් එක්ක හිත නොහොඳින් තමයි හිටියේ. මොකද කිව්වොත් ඩිවිශන් පවතින එකේ එකම අරමුණ තමයි, ඩිවිශන් මගහැරලා ඉන්න රෝග් සාමාජිකයින්ව ඇතුලට ගෙන්නවලා, හැමෝම රටේ පුරවැසියන් විදියට ලියාපදිංචි කරලා සමාජයට නිදහස් කරලා ඩිවිශන් වහලා දාන එක. නමුත් මියාගේ සිදුවීමත් එක්ක රයන් ඒ පොරොන්දුව බිඳලා දැම්මා …

Read More »

Nikita [S03 : E03] |ගෘහස්ථ ත්‍රස්තවාදය [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කතාවේදී ඩිවිශන් වලින් වේඩ් පස්සේ ගිහිල්ලා කොහොමහරි කෙල්ලව බේරගත්තා කියලා ඔයාලට මතක ඇති. ඒ වගේම වේඩ්ට මයිකල් අතින් මැරුම් කන්න වුනා කියලත් දැකගන්න ලැබෙන්න ඇති. හැමෝටම දැනගන්න ලැබුනේ වේඩ් මේක කරන්නේ තමුන් අසමත් වුනු එකම එක මෙහෙයුම සමුපූර්ණ කරන්න කියලා. ඒ වෙනුවෙන් තමයි වේඩ් විසින් මේ විදියට පොඩි කෙල්ලෙක්ව …

Read More »

The Messengers [S01:E06] | වසංගත හැකර් අසරුවා… [සිංහල උපසිරසි සමඟ]

සුපුරුදු විදියටම ඉරිදාට ඔන්න මම ආවා කතාවත් අරගෙනම. ගිය සතියේ කතාව හොඳින් රසවිඳින්න ඇති කියලා හිතනවා. ජෝශුවාට දර්ශණයන් පේන්නේ නැති නිසා හැමෝටම ඊලඟ අසරුවා කවුද කියලා හොයාගන්න විදියක් නැතිවයි හිටියේ. ඒක නිසා එයා රවූල් එක්ක හිත නිදහස් කරගන්න කියලා කවුදෝ ඇදුරෙක් ගාවට ගියා කියලා මතක ඇති. ඒ වගේම වැඩේ හරිගියා. …

Read More »

Nikita [S03 : E02] |අහිංසකයි [සිංහල උපසිරසි සමඟ]

කතාවේ තෙවන සමයේ ආරම්භක කතාව රසවිඳින්න ඇති කියලා හිතනවා. ඩිවිශන් නිකීටාගේ යටතට ගත්තට පස්සේ පිටත හිටපු හැම නියෝජිතයෙකුටම පණිවුඩ යැවුවා නැවතත් ඩිවිශන් ඇතුලට එන්න කියලා. 30 දෙනෙකු හැරෙන්නට අනිත් හැම කෙනෙක්ම අලුත් ඩිවිශන් වලට එකතු වුනා. මේක නිසා ඩිවිශන් වහන්න කලින් මෙයාලට මේ 30 දෙනාව හොයාගෙන එයාලව ඩිවිශන් ඇතුලට ගේන්න …

Read More »

Nikita [S03 : E01] |පෙම්බර පලමු මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනං පොරොන්දු වුනු විදියටම නැවතත් සුපුරුදු කතාවේ අලුත් සමයක නැවුම් ආරම්භයකින් පටන් ගන්නයි සූදානම් වෙන්නේ. නැවුම් ආරම්භයක් කිව්වේ පසුගිය සමයේ අවසානයත් එක්ක. ඩිවිශන් වලින් පැනලා ගියපු නිකීටා ඩිවිශන් වලට එරෙහිව වැඩ කරන්න පටන්ගැනීමත් එක්ක තමයි මේ කතාව ආරම්භ වුනේ. තනියම ඩිවිශන් වලට එරෙහිව වැඩ කරපු නිකීටා පස්සේ ඇලෙක්ස් කියලා …

Read More »

Nikita [S02 : E23] |යකාගේ ගෙදර නටපු තොවිල් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනං අදින් මේ කතාවේ දෙවැනි සමයේ අවසානය සනිටුහන් කරන්නයි මගේ මේ සූදානම. පසුගිය කතාව බොහෝම උද්වේගකර අඩියකින් නැවැත්තුවා කියලා ඔයාලට මතක ඇති. Crossbow සැලටයිට් නවත්වන්න වෙනත් ක්‍රමයක් නැති නිසා නිකීටා ඩිවිශන් ඇතුලට ගියා. අවසානයේදී සර්වර් කාමරයේ තිබුණු සන්නිවේදන සර්වර් එක පුපුරණ ද්‍රව්‍ය දාලා විනාශ කලා. මේ අතරේ සැටලයිට් එකකින් …

Read More »

Nikita [S02 : E22] |අහස් දුන්න [සිංහල උපසිරසි සමඟ]

පුරුදු විදියටම අදත් සුපුරුදු කතාවට උපසිරැසි අරගෙන තමයි මම ඔයාලා ලඟට මේ ආවේ. ඔයාලට මතක ඇති පසුගිය කතාවේදී නිකීටා විසින් පර්සිගේ අතට ප්ලුටෝනියම් උත්ප්‍රේරකයන් යන එක නවත්වන්න හැදුවත් ඒ උත්සාහය ව්‍යර්ථ වුනා කියලා. ඒ වගේම එයා ඒ උත්ප්‍රේරකයන් අරගෙන ඉවරවෙලා ඒවයෙන් මොනවා කරනවද කියලා කවුරුවත් දන්නේ නෑ. ඒත් මේවා පුපුරුවන්න …

Read More »

Nikita [S02 : E21] |නව මිතුරෙක්.. [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කතාව හැමෝම රසවිඳින්න ඇති කියලා හිතනවා. අන්තිමේදී නිකීටාගේ සැලැස්ම නිසා බර්ක්ඕෆ් මෙච්චර කාලෙකට ශැඩෝ වෝකර් විදියට බැංකු වලින් හොරාට පොම්ප කරපු සල්ලි ටික නැතිවෙලා ගියා. ඒකේ තරහට හැමෝම එක්ක තරහා වෙලා බර්ක්ඕෆ් ආපහු පරණ තාලෙටම සල්ලි හොයාගන්න ගිහිල්ලා පොලිසියට කොටු වෙන්න වුනා. හැබැයි හොඳ වෙලාවට නිකීටා එයාව බේරගන්න ආවා. …

Read More »

Nikita [S02 : E20] |අයියෝ සල්ලි , අයියෝ බර්ක්ඕෆ් [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කතාවේදී බ්‍රෑන්ට් නිකීටා පස්සේ පලිගන්න ආවා. ඒ වගේම නිකීටාව අල්ල ගන්න, බ්‍රෑන්ට් විසින් සෙනෙටර් පියර්ස්වත් ඝාතනය කලා. ඒ වගේම තමයි මයිකල් නිකීටාව බේරගන්නත් ගියා. හැබැයි එයාලට බැරිවුනා පර්සි අතට ප්ලුටෝනියම් ගියපු එක නතර කරන්න. හැබැයි තාම කවුරුවත් දන්නේ නෑ, පර්සි ප්ලුටෝනියම් වලින් මොනවද කරන්න යන්නේ කියලා. හැමෝම හිතාගෙන ඉන්නේ …

Read More »

The Messengers [S01:E05] | මීලඟ අසරුවා ??? [සිංහල උපසිරසි සමඟ]

කතාව ගේන්න දවසක් පමා වුනා. හැමදාම මම කතාව දෙන්නේ ඉරිදාට වුනත්, මේ දවස් වල විදුලිය නැතුව මාර දුකක් තමයි වින්දේ. 🙁 ඒ වගේම තමයි ගිය සතියේ අන්තර්ජාලයේ, මේ කතාව පිලිබදව කණගාටුදායක ආරංචියකුත් පල කරලා තිබුණා. මම හිතනවා මේ ආරංචිය අහපු ගමන්ම බොහෝ දෙනෙක් කතාව බලන එක නතර කරාවි කියලා. (පලමු …

Read More »

Nikita [S02 : E19] |පරණ තරහක්ව [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කතාංගයේදී ඔයාලට මතක ඇති අමන්දා ආරි එක්ක එකතු වෙලා, හීලියම් උපයෝගී කරගෙන බලශක්තිය නිපදවන්න පුළුවන් විදියේ උපකරණයක් පෙන්වලා සෙට්රොව් වල බලය ලබාගන්න හැදුවා. ඒ වගේම සෙනෙටර් පියර්ස්ගේ මාර්ගයෙන් ඒ ගැන දැනගත්තු නිකීටා, කට්ටියත් එක්කම එකතු වෙලා සෙට්රොව් ඇතුලට කඩා වැදිලා ඒක කඩාකප්පල් කලා කියලත් මතක ඇති. ඒ වගේම තමයි …

Read More »

Nikita [S02 : E18] |ජයග්‍රහණය සහ බල මාරුව [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කතාවේදී ආරි සෙමාක්ව මැරුවා කියලා මතක ඇති. ඒ වගේම කැසැන්ඩ්‍රා වගේම මැක්ස් දෙන්නම නිල වශයෙන් මැරුණු අය බවට පත්වුනු නිසා, තවත් ගෝගල් හෝ MI6 වලින් එයාගේ පස්සෙන් එන්නේ නෑ.  සෙමාක් මැරුණු සිදුවීම නිසා, ඇලෙක්ස් තමයි නියම වශයෙන් සමාගමේ අයිතිකාරයා බවට පත්වෙන්නේ. මේ හේතුවෙන් ඇලේක්ස්ට තමයි සමාගමේ කොටස් වලින් වැඩි …

Read More »

Nikita [S02 : E17] |ඩිවිශන් ගණුදෙනු බේරුම [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කතාවේදී ඇලෙක්සැන්ඩ්‍රා උඩිනොව් රුසියාවේ තියෙන එයාගේ ගෙදර බලන්න පිටත් වුනා. ඒ වගේම තමයි මේ අතරේ ශෝන් පවා මේ ගමනට සහභාගී වුනේ ඇලෙක්ස්ගේ ආරක්ශාවට වගේම කලු පෙට්ටිය තියෙනවා නම් ඒකත් විනාශ කරලා දාන්න බලාගෙන. ඒ අතරේ ඇලෙක්ස්ගේ සැලැස්ම තිබුණේ තමුන්ගේ අම්මවත් ඒ ගෙදරින් පිටතට ගෙනියන්න. කොහොමහරි දැකගන්න ලැබුනු විදියට ඇලෙක්ස්ගේ …

Read More »

Nikita [S02 : E16] | අමන්දාගේ රහස [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කතාවේදී ඔයාලට අමන්දාගේ රහස දැනගන්න ලැබෙන්න ඇති. ඒ වගේම ඇලෙක්ස් කොහොමහරි නොමැරී බේරුනු විදියත් දකින්න ලැබෙන්න ඇති. ඒ වගේම නිකීටා ඩිවිශන් විනාස කරන්න උත්සාහා කරන අතරේ කාර්ලා උත්සාහා කරන්නේ ඩිවිශන්, කලින් තිබුණු හොඳ තත්වයට ගේන්න. මේ නිසා කාර්ලා සහ නිකීටා අතරේ මතභේදයක් තමයි තියෙන්නේ. මේ විදියට දවස් කිහිපයක් ගෙවිලා …

Read More »

Nikita [S02 : E15] | අමන්දාගේ රහස [සිංහල උපසිරසි සමඟ]

මං හිතන්නේ පසුගිය කතාව ඉවරවෙනකොට කාර්ලා කියපු කතාව නිසා, කතාව බලන ඔයාලගේ ඇඟේ පොඩ්ඩක් විතර හිරිගඩු පිපෙන්න ඇති කියලා. ඇයි දෙයියනේ ඉතිං පුංචිකාලේ නිකීටාට උදව් කරපු කෙනා, ඊට පස්සේ ගෙයක් දොරක් නැතුව මහපාරේ හිටපු කෙනා, ඩිවිශන් හැදුවා කිව්වාම එහෙම නොවී තියේවිද? 🙂 කොහොමහරි පසුගිය කතාවෙන් ඔයාලට දැකගන්න ලැබෙන්න ඇති, අමන්දාගේ …

Read More »

Nikita [S02 : E14] | කැලෑ මල සහ ආදි කර්තෘ [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කතාව ගොඩක්ම නැගලා යන්න ඇති කියලා හිතනවා. කොහොමහරි ඇලෙක්ස්ටයි බර්ක්ඕෆ්ටයි පිං සිද්ධ වෙන්න ඩිවිශන් වල කවුරුත් නොමැරී බේරුනා. ඒ වගේම තමයි පර්සි ගහන්න තියෙන දහංගැට ගහලා ඩිවිශන් වලින් එලියට පැනගත්තා. ඒ වගේම මැඩලින් පියර්ස් හැරෙන්න ඕවර්සයිට් වල හැම කෙනෙක්ම පර්සිගේ අණ පරිදි මරලා දැම්මා. ඔයාලට දැකගන්න ලැබෙන්න ඇති, නිකීටාව …

Read More »
error: Alert: Content is protected !!