You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , April 7 2020
Breaking News
Home / Sinhala Subtitle / ප්‍රණිත් රණසිංහ (page 12)

ප්‍රණිත් රණසිංහ

Nikita [S02 : E14] | කැලෑ මල සහ ආදි කර්තෘ [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කතාව ගොඩක්ම නැගලා යන්න ඇති කියලා හිතනවා. කොහොමහරි ඇලෙක්ස්ටයි බර්ක්ඕෆ්ටයි පිං සිද්ධ වෙන්න ඩිවිශන් වල කවුරුත් නොමැරී බේරුනා. ඒ වගේම තමයි පර්සි ගහන්න තියෙන දහංගැට ගහලා ඩිවිශන් වලින් එලියට පැනගත්තා. ඒ වගේම මැඩලින් පියර්ස් හැරෙන්න ඕවර්සයිට් වල හැම කෙනෙක්ම පර්සිගේ අණ පරිදි මරලා දැම්මා. ඔයාලට දැකගන්න ලැබෙන්න ඇති, නිකීටාව …

Read More »

Nikita [S02 : E13] | ක්ලීන් ස්වීප් [සිංහල උපසිරසි සමඟ]

පුරුදු විදියටම පුන පුනා බලාගෙන හිටපු කොටසට උපසිරැසි අරගෙන තමයි මම අද මේ ආවේ. පසුගිය කොටසේ අවසාන බාගය, කට්ටියම ඇස් ඩොගිත්තගෙන බලන්න ඇති කියලා හිතෙනවා. පර්සි නිදහස් නොකලොත් ක්ලීන් ස්වීප් මගින් සම්පූර්ණයෙන්ම ඩිවිශන් ඇතුලේ ඉන්න හැමෝටම මැරෙන්න සිදුවෙනවා කියලා තමයි අවසානෙටම අපිට දැනගන්න ලැබුනේ. ඒ වගේම ශෝන් පියර්ස් නිකීටා ඉන්න …

Read More »

The Messengers [S01:E04] | ප්‍රථම අසරු මුද්‍රාව [සිංහල උපසිරසි සමඟ]

කොහොමද හැමෝටම? මෙන්න එහෙනං මේ සතියෙත් සුපුරුදු විදියට පණිවුඩකරුවන්ගේ කතා මාලාවේ 4 වෙනි කොටසට උපසිරැසි අරගෙන මම ඔයාලා ලඟට ආවා. මම කතාව බලලා තිබුණු කික් එකටත් එක්ක පැය 2 හමාරෙන් උපසිරැසිය නිම කලා. පසුගිය කතාවේදී ඔයාලට ගොඩක් දේවල් බලන්න ලැබෙන්න ඇති කියලා හිතනවා. කතාව බලන අපිට තියෙන ගොඩක් ගැටලු වලට …

Read More »

Nikita [S02 : E12] | ඩිවිශන් පෙරලිය [සිංහල උපසිරසි සමඟ]

කොහොමින් කොහොමහරි අදත් ඔන්න කතාවට උපසිරැසි ගෙනාවා. පසුගිය කතාව හොඳට රසවිඳින්න ඇති කියලා හිතනවා. පර්සිගේ කලු පෙට්ටි ඔක්කෝම විනාස කලා. හැබැයි ආරි ලඟ තිබුණූ එක නම් ගන්න බැරිවුනා. හැබැයි ඒත් දැන් පර්සි මැරුණා කියලා කොහෙත්ම පර්සිගේ කලු පෙට්ටි අප්ලෝඩ් කරන්න කවුරුවත්ම ඇත්තේ නෑ. ඒ වගේම කලු පෙට්ටි හොයන්න කියලා ගියපු …

Read More »

Nikita [S02 : E11] | උඩිනොව් මව සහ කලු පෙට්ටි [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කතාව කවුරුත්ම රසවිඳින්න ඇති කියලා හිතනවා. කලු පෙට්ටියක් ගන්න කියලා නිකීටා ඔවන් එක්ක එකතු වෙලා ආරක්ශකයෙක් පස්සේ ගියත්, එයාව හොයා ගන්න ගොඩක් අමාරු වුනා. ඒත් අන්තිමේදී රෙජිමන් එක ගන්න ඕනේ නිසා ආරක්ශකයා එතනට යද්දී නිකීටා එයාගෙන් කලු පෙට්ටිය උදුරලා ගත්තත්, දෙන්නවම කලු පෙට්ටියත් එක්කම පොලිසියට අහුවුනා. අන්තිමේදී ගෝගල් පොලිසියට …

Read More »

Nikita [S02 : E10] | තවත් කලු පෙට්ටියක් පිටුපසින්… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතිං පුරුදු විදියටම අදත් උපසිරැසි ගෙනාවා. ගිය සතියේ නම් පොඩ්ඩක් උද්වේගකාරී කතාවක් කියලා කියන්න පුළුවන්. නිකීටාට ඕවර්සයිට් වල සාමාජිකයෝ ටික දෙනෙක්ව හඳුනා ගත්තා. ඒ වගේම තමයි ඇලෙක්ස් සෙමාක්ව මරන්න කියලා කොහොමහරි රුසියාවට පැනගත්තා. ඒ වගේම බර්ක්ඕෆ්ව ඩිවිශන් වලට අහුවුනා. බර්ක්ඕෆ්ව බේරගන්න කියලා නිකීටා බර්ක්ඕෆ් වෙනුවට කලු පෙට්ටිය හුවමාරු කලා. …

Read More »

Nikita [S02 : E09] | ගණු-දෙනුව [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අදත් සුපුරුදු කතාවට උපසිරැසි අරගෙන තමයි මම මේ ආවේ. ඔයාලට මතක ඇති පසුගිය කතාවේදී මයිකල් මැක්ස්ව බලන්න කියලා ලන්ඩන් වලට ගියා. ඒ අතරතුර ඔයාලට මතක ඇති 5 වෙනි කතාංගයේදී බෙලරුසියාවේදී ශෝන් සහ ඇලෙක්ස් දෙන්නා එකට එකතුවෙලා වැලරි ඔවෙච්කින්ව මැරුවා කියලා. එයාගේ ජෙනරාල් කෙනෙක් වෙන කෙනෙකුට එන්න තියෙන සල්ලි වගයක් …

Read More »

Nikita [S02 : E08] | ලන්ඩන් ගමන.. [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කතාවේදී ඔයාලට දකින්න ලැබෙන්න ඇති ඕවර්සයිට් වල ලොකුම ආදායම් මාර්ගය මොකක්ද කියලා හොයාගන්න නිකීටාට පුළුවන් වුනා කියලා. ඒ වගේම තමයි ඊට අමතරව ඕවර්සයිට් වල තවත් සාමාජිකයෙකුගේ නමක් එයාට දැනගන්නත් ලැබුණා. ඒ වගේම තමයි නිකීටාගේ දයාබර මිතුරෙක් වුනු රයන්ව ඩිවිශන් වලින් මරලා දානවා නිකීටාට දකින්න ලැබුණා. ඒත් නිකීටා දන්නේ නෑ …

Read More »

Nikita [S02 : E07] | ඔවර්සයිට් ආදායම හඹා.. [සිංහල උපසිරසි සමඟ]

කලින් කතාවේදී ඔයාලට මතක ඇති නිකීටාගේ තාත්තා හොයාගෙන ගිහිල්ලා සිද්ධවෙච්ච හදිය. බලාගෙන ගියාම එයාත් ඩිවිශන් නියෝජිතයෙක්. අන්තිමේදී ඒකෙන් තුන් දෙනාටම උන්හිටි තැන් නැතුව ගියා. අද කතාවේදී හිරේ ඉන්න රයන් ෆ්ලෙචර් ප්‍රවෘත්ති වලින් අහුලගන්න පොඩි පොඩි කෑලි වලින්, ඕවර්සයිට් වලට ආධාර සපයන ලොකුම ආදායම් මාර්ගය හොයා ගන්නවා. ඒ වගේම මේ ගැන …

Read More »

Nikita [S02 : E06] | රහසිගත තාත්තා [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කතාවේ මතක ඇති එකම තැනක රහසිගතව එකිනෙකාට කවුරුවත් නොදන්න විදියට මෙහෙයුම් දෙකක් සිද්ධ වුනු විදිය ගැන. එක පැත්තකින් ඇලෙක්ස් ශෝන් එක්ක එකතු වෙලා ඔවෙච්කින්ව මරලා දැම්මා. අනිත් පැත්තෙන් මයිකල් නිකීටා එක්ක එකතු වෙලා කැසැන්ඩ්‍රාවයි එයාගේ පුතාවයි බේර ගත්තා. ඒත් අවසානයේ නිකීටාට දැනගන්න ලැබෙනවා, කැසැන්ඩ්‍රාගේ දරුවා වෙන මැක්ස්ගේ ඇත්තම තාත්තා …

Read More »

The Messengers [S01:E03] | අසරුවන් සොයා. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතිං සුපුරුදු විදියටම අදත් පණිවුඩකරුවන්ගේ අප්‍රභ්‍රංශ්‍ර කතාවට උපසිරැසි අරගෙන තමයි මම ඔයාලා හමුවට මේ එන්නේ. 🙂 පසුගිය කතාවේදී නම් හැමෝම එකට හමුවෙලා කථාවේ තිබුණු ගැටලු පැටලුම් සියල්ලක්ම විසඳුණා කියලා තමයි හිතාගෙන හිටියේ. හැබැයි මට එහෙම හිතුණේ කතාව බලන්න කලින් විතරයි. කතාව බැලුවට පස්සේ තවත් ගැටලු සහගත තත්වයන් ඔයාලට ඇතිවෙන්න …

Read More »

Nikita [S02 : E05] | අලුත් වුනු පරණ මෙහෙයුමක් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න පුරුදු විදියටම අදත් සුපුරුදු කතාවේ උපසිරැසි අරගෙනයි ඔයාලා ලඟට මේ එන්නේ. පසුගිය කතාවේදී ඔයාලට මතක ඇති, නිකීටා තමුන්ගේ යාලුවට යුතුකම් ඉශ්ඨ කරන්න ගිහිල්ලා ඒක ආපස්සට කැරකුනා කියලා. අන්තිමේදී තමයි එයාලට දැනගන්න ලැබුනේ කෙලී ගෝගල් වෙනුවෙන් වැඩ කරනවා කියලා. ඒ වගේම ගෝගල් වලින් නිකීටා ලඟ තියෙන කලු පෙට්ටිය පස්සේ තමයි …

Read More »

Nikita [S02 : E04] | පෙර කල යෙහෙලිය [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කතාවේ නම් මයිකල් අනූනවයෙන් බේරුනේ. ඒ වගේම තමයි ඇලෙක්ස් තමුන්ගේ පවුලේ අයව මරපු සර්ගෙයි සෙමාක්ව මරන්න තවත් ඉදිරි පියවරක් විදියට කුචෙන්කෝව මැරුවා කියලත් ඔයාලට මතක ඇති. අද කතාවේදී විදේශීය ප්‍රවෘත්ති වලින් දැකගන්න ලැබෙනවා කෙලී කියලා කෙල්ලෙක් හිරෙන් පැනගෙන පොලිසියේ අයට වෙඩි තිය තිය පාරේ යනවා. නිකීටාට මේක දකින්න ලැබෙනවා. …

Read More »

Nikita [S02 : E03] | අබ්බගාත ඝාතකයා [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කතාව බලපු අයට මතක ඇති, මොලේ පිලිබඳ විශේෂඥයෙක් තමයි මේ විදියට ෆෝන් වලින් විශේෂ ශබ්ධ නිකුත් කරලා මිනිස්සුන්ව ක්ශණයෙන් මිනීමරුවන් බවට පත් කරන්නේ කියලා. ඒ වගේම ඔවන් ඒකට සම්බන්ධ වෙලා නිකීටාට උදව් කලා. ඒ වගේම එයාට රෙජිමෙන් එකෙන් ගැලවෙන්න පුළුවන් විදියකුත් ඒකෙන් හොයා ගත්තා. අද කතාවේදී නම් මුලින්ම කවුදෝ …

Read More »

Nikita [S02 : E02] | ෆෝන් සද්ද මන්තරේ [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කතාව බොහෝම සිත්ගන්නාසුලු එකක් කියලා කට්ටියටම මතක ඇති. මෙච්චර හොඳට හිටපු ඇලෙක්ස් නිකීටාව දඩයම් කරන්න එනවා. ඒ වගේම තමයි ඩිවිශන් වලට වැඩ කරපු සෙයිමෝර් බර්ක්ඕෆ් ඩිවිශන් වලින් අයින් වෙලා හැංගිලා ජීවත් වෙනවා. ඒ වගේම නිකීටාට වගේම මයිකල් දෙන්නටම උදව් කරන්නත් පෙලඹෙනවා. පර්සිගේ රාජධානිය වුනු ඩිවිශන් වලම හිර කූඩුවක් ඇතුලේ …

Read More »

Nikita [S02 : E01] | වෙනසෙහි ඇරඹුම [සිංහල උපසිරසි සමඟ]

ටික දවසක් පරක්කු වුනා නම් තමයි. ඒකට සමාවෙන්න ඕනේ. ඒ වුනත් ඔන්න පොරොන්දු වුනු විදියටම මම දෙවැනි සමයේ උපසිරැසි ආරම්භ කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. කතාවට ලැබුණු ප්‍රතිචාර වලට අනුව මට හිතෙනවා මේ පරක්කු වුනු ටික දවසට උපසිරැසි නැතුවම කතා බලලා ඇති කියලා. කොහොම වුනත් ඔන්න මම පටන් ගන්නවා. මම …

Read More »

The Messengers [S01:E02] | පණිවුඩකරුවන්ගේ මුණගැසීම. [සිංහල උපසිරසි සමඟ]

කතාව නිකුත් වුනේ නම් 24 වෙනිදා. ඒත් ටොරන්ට් එක ආවේ 25 වෙනිදා. ඒ වගේම තමයි, ඉංග්‍රීසි උපසිරැසිය ආවේ 25 වෙනිදා මහ රෑ. ඒ උපසිරැසි ගත්තත් හරියට ටයිම් කෝඩ් වල අවුල් තිබුණා. ඒක නිසා මුල ඉඳන්ම ටයිම් කෝඩ් Sync කරලා තමයි වැඩේට බැස්සේ. එහෙම කරලා ඔන්න අද තමයි මට මේක පරිවර්ථනය …

Read More »

Nikita [S01 : E22] | සමයේ අවසන සහ යුද්ධයේ ඇරඹුම [සිංහල උපසිරසි සමඟ]

කලින් කතාවේ මාර වැඩේ වුනේ නේද? කොහොම වුනත් මම අද ලිපියෙන් වැඩි දෙයක් කියන්න කියලා හදන්නේ නෑ. මොකද කිව්වොත් අද කතාව සම්පූර්ණයෙන්ම උද්වේගකර කතාවක් කියලා ඔයාලට දැනේවි. ඉතිං ඒ ෆන් එක මම මේ ලිපියෙන් නැති කරන්න යන්නේ නෑ. කට්ටියටම මතක ඇති පසුගිය කතාවේ Sparrow මෙහෙයුම කියලා පර්සි මොනාද කලේ කියලා. …

Read More »

Nikita [S01 : E21] | ගේ කුරුලු මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]

කලින් කතාවේදී ඇලෙක්ස් ජේන්ඩ් ඉන්න තැනට ආවට පස්සේ ලොකු අකරතැබ්බයකට තමයි මුහුණ දෙන්න වුනේ. ඒ වගේම තමයි අමන්දාට ඇලෙක්ස්ගේ රහස මොකක්ද කියලාත් දැනගන්න ලැබුණා. ඒ වගේම තමයි, නිකීටා ට කලු පෙට්ටිය අතට ගන්නත් ලැබුණා. හැබැයි නිකීටා සහ මයිකල්  Sparrow කියන ඩිවිශන් විසින් රජයට එරෙහිව සිදුකරන මෙහෙයුම නිසා මේ කලු පෙට්ටිය …

Read More »

The Messengers [S01:E01] | පණිවුඩකරුවන්ගේ සම්ප්‍රාප්තිය… [සිංහල උපසිරසි සමඟ]

හැමදාම පරණ කතා දුන්නු එකේ, ඔන්න අලුත් කතාවක් පටන් ගත්තා. කොහොමත් බයිස්කෝප් අඩවියේම තියෙන කතා වලින් Supernatural ගණයේ කතා ගොඩක් අඩුයිනේ. මේ කතාවත් එහෙම එකක් තමයි. අත්භූත සිදුවීම් පිරුණු කතා වලට කැමති අයට නම් කියාපු කතාවක් තමයි මේ The Messengers කියලා කියන්නේ. කතාවේ මුල් විකාශය සිදු වුනේ නම් පසුගිය 17 …

Read More »
error: Alert: Content is protected !!