Tuesday , September 29 2020
Breaking News

ප්‍රණිත් රණසිංහ

The Mentalist [S04 : E08] | කුඩු ඕමාර්….. [සිංහල උපසිරසි සමඟ]

The Mentalist කතා මාලාවේ සිව්වන සමයේ 8 වෙනි කොටසට උපසිරැසි දෙන්නයි මගේ මේ සූදානම. අද කතාවේ ආරම්භයේදීම ගැහැණු කෙනෙක් වෙඩි තියලා ඝාතනය කරනවා. නමුත් කෙනා කවුද කියලා පෙන්වන්නේ නෑ. මහ රෑ මැදියමේ ඇමතුමකින් ලිස්බන් ප්‍රමුඛ කන්ඩායමට තමයි මේ සිදුවීම බාරවෙන්නේ. ව්‍යසකයාව අධ්‍යනය කරපු ජේන් විසින් හරියටම ඇය කවුද කියලා කියනවා. …

Read More »

The Mentalist [S04 : E07] | මිනීමරු දඬුවම….. [සිංහල උපසිරසි සමඟ]

අද දිනයේ කතාව තරමක් අමුතු විදියේ කතාවක් කියලා දැනේවි. ඒකට හේතුව කතාව බලලාම දැනගන්න එක හොඳයි මම ඒක ගැන විස්තර කරනවට වඩා. නමුත් වෙනදා වගේම අද මම මනෝවේදිකයාගේ කතා මාලාවේ සිව්වන සමයේ 7 වෙනි කතාංගයට උපසිරැසි අරගෙන තමයි අද ඔයාලා හමුවෙන්න ආවේ. අද කතාව ගලායන්නේ සැන් වකීන් කියන ශ්‍රේණිගත මිනීමරුවෙකු …

Read More »

The Mentalist [S04 : E06] | ලිස්බන් පවුල….. [සිංහල උපසිරසි සමඟ]

The Mentalist කතාංගයේ සිව්වන සමයේ 6වන කතාංගයට උපසිරැසි දෙන්නයි මගේ මේ සූදානම. අද කතාවට මම දාපු මාතෘකාව පොඩ්ඩක් අමුතු එකක් කියලා හිතේවි. ඒත් කතාව බැළුවොත් එහෙම හිතෙන එකක් නෑ. මොකද කිව්වොත් මේ කතාවෙදී ලිස්බන්ගේ මල්ලි කෙනෙක් සහ ඔහුගේ දුවණිය මේ කතාවට සම්බන්ධ වෙනවා. ඉතිං මේ කතාව ගලාගෙන යන්නේ ලිස්බන්ගේ පවුලේ …

Read More »

The Mentalist [S04 : E05] | දූපතේ මරණය….. [සිංහල උපසිරසි සමඟ]

වෙනදා වගේම මිනීමැරුමක් අරගෙන තමයි අදත් The Mentalist වලින් ඔබ හමුවෙන්නට මම ආවේ. අද සිව්වන සමයේ 5 වන කතාවට උපසිරැසි ලබා දෙන්නයි මේ සූදානම. අද කතාව දූපතක සිදුවුනු මරණයක් අනුව තමයි ගලායන්නේ. තරුණ ගැහැණු ළමයෙක් ඒ දූපත් වෙරලේ නිරුවත්ව මැරිලා ගොඩගහලා තියෙනවා. ඒක ගැන විමර්ශණය කරන්න ලැබෙන්නේ CBI කාර්යාංශයට. වාර්ථා …

Read More »

Elementary [S02 : E16] | බෝම්බය. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අදත් පුරුදු විදියටම Elementary කතා මාලාවෙන් මම ඔයාලා හමුවෙන්න ආවා. අද කතාව පාදක වෙන්නේ නම් බෝම්බයක් ගැන. මුලදීම හෝම්ස් විසින් කුකුළන් කොටවන තැනකින් ගෙනාපු කුකුල්ලු දෙන්නෙක් අරගෙන උන්ට සහයෝගයෙන් ඉන්න පුරුදු කරන්න උත්සාහා දරනවා. ඒ අතරේ තමයි බෝම්බ සිදුවීම සිදු වෙන්නේ. මේ බෝම්බය පුපුරන්නේ අවන්හලක ලොකු සමාගමක විධායක සාමාජිකයෝ …

Read More »

The Mentalist [S04 : E04] | දිගු රැවටීම….. [සිංහල උපසිරසි සමඟ]

මනෝවේදිකයාගේ කතා මාලාවේ තවත් අළුත් කතාවකට උපසිරැසි අරගෙන තමයි මම අදත් බයිස්කෝප් අඩවියට ගොඩවදින්නේ. අද සූදානම් වෙන්නේ සිව්වන සමයේ 4 වන කතාවට උපසිරැසි සපයන්න. අද කතාව තරමක් අමුතු කතාවක් කියලා දැනේවි. කතාව ආරම්භයේදීම නගරාධිපති විසින් රැලියක් පවත්වනවා. ඒ පිලිබඳ ආරක්ශාව පොලිසියට මෙන්ම CBI එකට තමයි බාරවෙලා තියෙන්නේ. ඒ අතරතුර මිනීමැරුමක් …

Read More »

The Mentalist [S04 : E03] | බැළුන් මිනිසා….. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අදත් The Mentalist කතා මාලාවට උපසිරැසි අරගෙනයි ඇවිල්ලා තියෙන්නේ. අද උපසිරැසි දෙන්න යන්නේ තුන්වෙනි කතාංගයට. අද හමුවෙන්නේ මිනීමැරුමක් නම් නෙමෙයි. අද අහුවෙන්නේ පැහැරගැනීමක්. ‍වයස අවුරුදු 8ක කෝනර් කියලා පොඩි දරුවෙක්. කොහොම වුනත් එතැනට යද්දී දැනගන්න ලැබෙනවා අතුරුදහන් වුනු දරුවාගේ අම්මා ජේන්ගේ පැරණි සේවාදායිකාවක් කියලා. ජේන් ඉස්සර මනෝවේදියෙක් විදියට වැඩ …

Read More »

The Mentalist [S04 : E02] | නැවතත් එකට….. [සිංහල උපසිරසි සමඟ]

තෙවන සමයේදී ජේන් විසින් කරපු වැඩේ නිසාවෙන් ඔහුට හිරේ ගියා වගේම නඩුත් වැටුනා. ඒ වගේම තමයි. ලිස්බන් ප්‍රමුඛ කන්ඩායමට රස්සා නැතිවෙලා තමයි තියෙන්නේ. රස්සාවන් කියන්නේ එයාලා දරපු නිලතල වලට වඩා පහල නිලතල වල තමයි එයාලට වැඩ කරන්න වෙන්නේ. ලිස්බන් ඉන්නේ වෙඩි වැදුනු තුවාලයක් එක්ක. ඒ වගේම තමයි එයාට එයාගේ වැඩ …

Read More »

Elementary [S02 : E14] | ඩයිනෝසරයා. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතිං පුරුදු පහදු පොරොන්දු වුනු විදියටම අද කතාවේ පරිවර්ථනය මගේ අතින් නිමවෙනවා. අද කතාවේ මාතෘකාවට දාලා තියෙන්නේ නම් ඩයිනෝසරයා කියලා. ඒ වුනාට අද කතාව ජුරාසික් යුගයේ එකක් නෙමෙයි. නමුත් අද කතාවට පාදක වෙලා තියෙන්නේ පොසිලකරනය වුනු කුඩා නැනෝටරේනස් කියලා ඩයිනෝසර් පවුලේ සතෙක්. ඔයාලා ශර්ලොක් හෝම්ස් කතා පොත් කියෙව්වා නම් …

Read More »

The Mentalist [S04 : E01] | නිදහස් වීම….. [සිංහල උපසිරසි සමඟ]

⌂ පසුගිය කොටසින්…! ඔයාලට 3වන සමයේ අවසාන කොටස ගොඩක්ම මතක ඇති. ඒක ගොඩක්ම උද්වේගකර අවස්ථා සහිත නිසා ගොඩක්ම මතක ඇති කියලා හිතනවා. ඒ කතාවේදී මුලින්ම බෝම්බ පිපිරීමක් සහ තවත් හයිටවර් පිලිබඳ රෙඩ් ජෝන් විසින් තොරතුරු සෙවීමක් දකින්නට ලැබුණා. ඒ වගේම නියෝජිත ලරෝශ් විසින් ලබාගත්තු සැකකාර ලයිස්තුවෙන් රෙඩ් ජෝන්ට ඇතුලේ ඉඳන් …

Read More »

The Mentalist [S03 : E23-E24] | රෙඩ් ජෝන් මෙහෙයුම… [සිංහල උපසිරසි සමඟ]

The Mentalist කතාංගයේ තෙවන සමය තෙක් මෙපමණක් දුර ඇවිල්ලා අවසානය සනිටුහන් කරන්නයි අද මේ සූදානම් වෙන්නේ. 23 වන කතාංගයේ සහ 24 වන කතාංගයන් යුගලයම එක් කතාංගයක් වශයෙන් පුරා පැයකුත් විනාඩි විසිහතරක පමණ කාලයත් තිස්සේ ධාවනය වෙනවා. තෙවන සමය අවසාන කෙරෙන මෙම කතාංගය බොහෝම කුතුහලය දනවනවා වගේම, උද්වේගකර අවස්ථාවන් දැක්වෙන කතාංගයක් …

Read More »

The Mentalist [S03 : E22] | සංගීත සංධ්වනිය… [සිංහල උපසිරසි සමඟ]

The Mentalist කතා මාලාවේ තෙවන සමයේ 22වන කතාංගයට උපසිරැසි ඔයාලට ලබා දෙන්නයි මගේ මේ සූදානම. කතාව ආරම්භයේදී අපරාධ ස්ථානයක ඉඳන් තමයි කතාව ආරම්භ වෙන්නේ. මහපාරේ බස් නැවතුමක් තුල ගැහැණු කෙනෙක්ව මරලා දාලා තියෙනවා. ව්‍යසකයාගේ නම තමයි එලනෝර් ආර්ටේගා. පපුවට වෙඩි තියලා තමයි මරලා තියෙන්නේ. ලිස්බන් විසින් හැමෝගෙන්ම ප්‍රශ්ණ කරලා තොරතුරක් …

Read More »

The Mentalist [S03 : E21] | නිදහස් – සිරගත මිනීමරුවා… [සිංහල උපසිරසි සමඟ]

අද දින The Mentalist කතාංගයේ තෙවැනි සමයේ අවසාන කතා චතුර්ථකයේ පලමු කතාංගයේ උපසිරැසයි ඔබ අතට පත් කරන්නේ. අද කතාංගයේදී මනුස්සයෙක් නගරයේ පාළු පාරක වැටිලා ඉන්නවා. මොහු ගැන විමර්ශණ කරන්න බාරවෙන්නේ CBI ඒකකයට. ව්‍යසකයාගේ නම තමයි වෝල්ටන් පාර්සෙල්. ඔහු බන්ධනාගාර ආරක්ශකයෙක් විදියට රැකියාවක් කරන තැනැත්තෙක් විදියට තමයි දැනගන්න ලැබෙන්නේ. දැනගන්න ලැබුණූ …

Read More »

The Mentalist [S03 : E20] | හොර බලල්ලු… [සිංහල උපසිරසි සමඟ]

මනෝවේදියාගේ කතා මාලාවේ තෙවනි සමයේ 20වන කතාංගයට උපසිරැසි දෙන්නයි මගේ මේ සූදානම. අද කතාවේදී මුලින්ම ලරෝශ්ගේ නිවස කොල්ලකන කෙනෙක්ව හමුවෙනවා. ඒත් පොලිසියට ඔහුව අත්අඩංගුවට ගැනීමට හැකිවෙනවා. ඒත් එතැනින් ජේන්ගේ කාර් එකත් ඒ එක්කම පිටවෙලා යනවා පෙන්වනවා. නමුත් මේ අතරතුර මිනීමැරීමක් පිලිබඳ වාර්ථා වුනු තැනකට ජේන් යනවා. ඉලෙක්ට්‍රෝනික් බඩු කඩයක් තුල …

Read More »

The Mentalist [S03 : E19] | සුන්දර මරුමතිය. [සිංහල උපසිරසි සමඟ]

අදත් The Mentalist කතා මාලාවේ තවත් කතාංගයකට උපසිරැසි දෙන්න තමයි මගේ සූදානම. අද කතාවේ ව්‍යසකයා මැරිලා තියෙන්නේ බෝට්ටු තොටුපලක. ව්‍යසකයාගේ නම තමයි ජෝන් ෆ්ලින්. මොහු සිම්ෆනි නම් සමාගමක ප්‍රධානියෙක්. වෙඩි තියලා තමයි මරලා දාලා තියෙන්නේ. ඒ සමාගමෙන් කරන්නේ ජෝඩු ගැලපීමක්. හෙල බාසාවෙන් කිව්වොත් කපුකම් කතා කිරීමේ සමාගමක්. මුලදීම කටඋත්තර ගැනීම් …

Read More »

The Mentalist [S03 : E18] | පිටසක්වලයෝ. [සිංහල උපසිරසි සමඟ]

The Mentalist කතා මාලාවේ තෙවන සමයේ 18 වෙනි කතාංගයට උපසිරැසි දෙන්නයි අද මගේ සූදානම. අද කතාවේ ව්‍යසකයා ඉන්නේ එලිමහන් භූමියක. ව්‍යසකයාගේ නම තමයි ටිමොති හාර්ට්ලි. ඔහුව මරලා දාලා තියෙන්නේ පපුවට වෙඩි තියලා බෙල්ල කපලා දාලා. ඔහු නිවසෙන් බොහෝම ඈත තැනක තමයි මරලා දාලා තියෙන්නේ. මෘත ශරීරය පරීක්ශා කරන වෙලාවේ එතන …

Read More »

The Mentalist [S03 : E17] | වෙද හොරු. [සිංහල උපසිරසි සමඟ]

මනෝවේදියාගේ තවත් අළුත් කතාංගයකට උපසිරැසි අරගෙන තමයි මම අදත් ඔයාලා ගාවට ඇවිල්ලා තියෙන්නේ. අද කතාව ආරම්භයේදීම පෙන්වනවා ගෝල්ෆ් පිටියක සිදුවුණු මරණයක් පිළිබඳව. ඒ වගේම තමයි ඔහු වෛද්‍යවරයෙක් බව දැනගන්නට ලැබෙනවා. මිනීමැරුම විමර්ශනය අතරතුර හයිටවර් පිළිබඳ ප්‍රශ්න ලරෝශ් ලිස්බන් ළඟට පැමිණෙනවා. ඒක හේතුවෙන් ලිස්බන්ට ලිස්බන්ට ලරෝශ් එක්ක බොහෝම තරහා ගිහින් ඔහුට …

Read More »

Elementary [S02 : E12] | දුවණිය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න පසුගිය උපසිරැසියෙන් පොරොන්දු වුණා වගේම, 12 වැනි උපසිරැසිය ඔයාලට දෙන්නයි මගේ සූදානම. අද කතාංගයේදී පසුගිය සමයේ දකින්නට ලැබුණු නමුත් මේ සමය තුළදී දකින්නට නොලැබුණු චරිතයක් දකින්නට ලැබෙනවා. එයා තමයි පොත් කියවපු අය දන්න හෝම්ස්ගේ පරම හතුරා වුණු, නමුත් ටෙලි කතා මාලාවේදී හෝම්ස්ගේ පෙම්වතිය වුණු මොරියාටි. මේ සැරේදී නම් පොඩි …

Read More »

The Mentalist [S03 : E16] | හයිටවර් මාරකය. [සිංහල උපසිරසි සමඟ]

අද The Mentalist කතා මාලාවේ තෙවනි සමයේ 16 වෙනි කතාංගයට උපසිරැසි දෙන්නයි මගේ මේ සූදානම. කතාව බලන හැමෝටම අද මේ කතාව විශේෂ කුතුහලය දනවන කතාවක් වේවි කියලා මට කියන්න පුළුවන්. මොකද කිව්වොත් කතාව මුලදීම බැළුව ගමන් පටන් ගන්නේ CBI තුල ඇතිවුනු කාලගෝට්ටියකින්. ඒ වගේම තමයි එතැනදී ඔයාලට හිතේවි මොකක්ද අද …

Read More »

The Mentalist [S03 : E15] | ඉල්ලම [සිංහල උපසිරසි සමඟ]

අද දින The Mentalist කතාංගයෙන් ඔයාලට උපසිරැසි දෙන්න සූදානම් වෙන්නේ තෙවන සමයේ 15වන කතාංගයට. වැඩි විස්තරයක් නැතිවම අදත් කතාව ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්. ආරම්භයේදීම ලිස්බන් සහ ජේන් විසින් මිනීමැරුමක් සිදුවුනු රත්තරං ගරන තැනකට යනවා. එතැනදී රික් ලූමි කියලා තැනැත්තෙකුගේ ඔළුවට වෙඩි තියලා ව්‍යසකයාගේ රථයේම පිටුපස දමලා තියෙනවා දකින්නට ලැබෙනවා. මෙතැන …

Read More »
error: Alert: Content is protected !!