You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , September 17 2019
Breaking News
Home / Sinhala Subtitle / ප්‍රණිත් රණසිංහ (page 2)

ප්‍රණිත් රණසිංහ

Deception [S01 : E06] Sinhala Subtitles | පරල වූ පරණ පෙම. [සිංහල උපසිරැසි සමඟ]

මේ සූදානම 6 වෙනි කතාංගයට උපසිරැසි ලබාදෙන්න. මං දන්නවා ගොඩක් පමා වෙලා තමයි දැන් උපසිරැසි හැම එකක්ම ලැබෙන්නේ කියලා. ඒත් වෙලාව ලැබෙන විදියට තමා උපසිරැසිය කරන්න වෙන්නේ. 7 වෙනි කතාංගයත් මේ සතියේම මැද හරියේදී විකාශය වුනා. ඒ නිසා දැන් තවත් කතාංගයකට උපසිරැසි ලබා දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඉතිං ඒකත් ඉක්මනට …

Read More »

Deception [S01 : E05] Sinhala Subtitles | ප්‍රතිවාදියෙක්. [සිංහල උපසිරැසි සමඟ]

හැමදාමත් වගේ ප්‍රමාද වෙලා මේ ගේන්නේ සුපුරුදු වුනත් කට්ටියට දැනටමත් තිබුණද කියලත් අමතක වීගෙන යන කතාව. 🙂 සතියකටත් වැඩිය පමා වෙලා මේ උපසිරැසිය දෙන්නේ සතියක කතාවක් විකාශය වුනෙත් නැති නිසා. ඒක නිසා මේ සතියත් නිවාඩු අරගෙන තමයි මේ උපසිරැසි දෙන්න සූදානම් වෙන්නේ. අද 5 වෙනි කතාව දෙන අතරේ අද තමයි …

Read More »

Deception [S01 : E04] Sinhala Subtitles | උරගාන වාසනාව. [සිංහල උපසිරැසි සමඟ]

කිව්වත් වගේ පොඩ්ඩක් වේලාසනින් කතාව ගේන්න පුළුවන් වුනා. පසුගිය සතියේදී කෞතුකාගාරේදී හොරු ඇල්ලුවට පස්සේ ඒ කතාව එතනින් ඉවරයක් වුනා අනිත් සතිවල කතා වගේම. ඒත් තාමත් කතාවේ ආරම්භයට මුල් වුනු අමුතු ඇස් තියෙන මායාකාරිය ගැන තාමත් වැඩි යමක් කතාවේ පෙන්නුවේ නම් නෑ. ඒත් කතාව යටින් තාමත් පොඩියට ඒ ගැන විමර්ශණ සිද්ධ …

Read More »

Deception [S01 : E03] Sinhala Subtitles | කැඩපත, මායාව, කැමරාව. [සිංහල උපසිරැසි සමඟ]

සතියක් හරියටම ප්‍රමාද වෙලා අද වෙලාවක් හම්බුනා දෙන්න. ඇත්තටම හිතලා පරක්කු කලා නෙමෙයි. ඒක නිසා පුලුවන් ඉක්මනට අද කොටසත් ලබන සතිය වෙන්න කලින් දෙන්න බලන්නම්. අද කතාවේදී කට්ටියට සිද්ධ වෙන්නේ කෞතුකාගාරයක තියෙන චිත්‍ර ටිකක් බේරගන්න. මේ චිත්‍ර ටික කාමරයක් ඇතුලේ බෝම්බ අටවලා, ඒ එක්කම හිර වෙලා තමයි තියෙන්නේ. ඉතිං ඒ …

Read More »

Jessica Jones [S02 : E13] Sinhala Subtitles | අවසානය… [සිංහල උපසිරසි සමඟ]

හොඳයි එහෙනම් මෙන්න අවසාන කොටස අරගෙන ආවා පරක්කු වෙලා හරි. මතක ඇති මේ කතා සාමය පුරාම ජෙසිකා එකක් එවැනිම බලගතු කෙනෙක් හොයන ගිය හැටි, එහෙම ගිහින් තමුන්ගේ අම්මා හමුවුන හැටි. ජෙසිකා අද ඉන්න ජෙසිකා බවට පත් වුන හැටි දැනගත්ත හැටි…. ඒ ඔක්කොම අස්සේ ට්‍රිෂ් හා මැල්කම් වගේම ට්‍රිෂ් ගේ සුපිරි …

Read More »

Deception [S01 : E02] Sinhala Subtitles | දෘශ්ඨිකෝණය [සිංහල උපසිරැසි සමඟ]

කියපු විදියටම පොඩ්ඩක් පරක්කු වෙලා හරි මේ උපසිරැසිය දෙන්න තමා මේ සූදානම. ඉතිං පරක්කු වුනු නිසා බොහෝම කෙටියෙන් ලිපිය අවසන් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. පහුගිය සතියේදී කැමරන් බ්ලැක් මැජික් එකක් සාර්ථකව අවසන් කලත්, වෙනම සැඟවුනු ප්‍රතිවාදියෙක් මෙයාලගෙන් පලි ගන්නවා. ඒ කැමරන් බ්ලැක්‘ගේ නිවුන් සහෝදරයා වුනු ජොනතන් බ්ලැක් ව මිනීමැරුමකට අහු කරලා. …

Read More »

Deception [S01 : E01] Sinhala Subtitles | ටා…..ඩා…… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතිං ලාස්ට් ශිප් වලට පස්සේ ටීවි සීරියස් වලින් සමුගන්න හිටපු මම තවත් කතාවක් පටන් ගත්තා. මේ වගේ වෙලාවට තමයි අර උපමාත්මක කොටි වලිගය ආපහු මතුවෙන්නේ. තව කොටියෙක් ඇහැරුණු එකේ දැන් ඌගේ වලිගෙත් අල්ලගෙන ඌ නිදාගන්නකං හෝ මේ වලිගේ කාටහරි අල්ලගන්න දෙන්න අවස්ථාවක් ලැබෙනකං, මෑත කාලය තුල හොලිවුඩයේ තවත් ජනප්‍රිය …

Read More »

Scorpion [S04 : E17] Sinhala Subtitles | ස්කෝපියන් මෝඩයෝ [සිංහල උපසිරැසි සමඟ]

ප්‍රමාද වුනා. කම්පියුටරේ ප්‍රශ්ණයක් ඇවිල්ලා බොහෝම අමාරුවෙන් තමා උපසිරැසිය ඉවරයක් කරගන්න ලැබුනේ. ඉතිං කතාව ගැන වැඩි යමක් ගැන සදහන් කරන්න යන්නේ නෑ. පුරුදු විදියටම මෙයාලට අදත් ජොබ් එකක් සෙට් වෙනවා. හැබැයි අද ප්‍රශ්ණේදී මෙයාලට මුහුණ පාන්න සිද්ධ වෙන්නේ ගොඩක් අවධානම් කාරී වැඩකටයි. අද කතාවේදී මෙයාලට පාර්ටිකල් ඇක්සලරේටර් එකක් හරියට ක්‍රියාකාරීත්වයෙන් …

Read More »

Pitch Perfect 3 (2017) with Sinhala Subtitles | පවුලක සබැදි ගී රාවය…. [සිංහල උපසිරසි සමඟ]

ලිපිය ලියන මොහොතේදීත් කතාවට සිංහල මාතෘකාවක් පට බදින්න බැරිවයි මේ ලතැවෙන්නේ. මොකද කිව්වොත් පෞද්ගලිකවම මම බොහෝම ආදරය කරන්න පෙලඹුනු චිත්‍රපට මාලාවක් තමයි Pitch Perfect කියන්නේ. කතාව තුනම දහ දොලොස් වතාවක් බලලා ආයෙමත් මීට පස්සේ Pitch Perfect චිත්‍රපටයක් අනාගතයේ බලන්න නොහැකි වෙනවා කියලා මතක් වෙද්දී, හිතට පොඩි කණගාටුවකුත් තියෙනවා. ඒ වුනත් …

Read More »

Scorpion [S04 : E15] with Sinhala Subtitles | සුනාමි සහ පරණ ණය [සිංහල උපසිරැසි සමඟ]

ඉතිං ගොඩක් කාලෙකට පස්සේ තමා මේ ආපහු ස්කෝපියන් වලින් හමුවෙන්නේ. හැමදාම මගෙන් තමයි කතාව ගොඩක් වෙලාවට ප්‍රමාද වෙන්නේ නම්. ඒ වුනත් බැරිමරගාතේ හරි මේ කරලා දෙන්නේ කට්ටිය බොහෝම ආසාවෙන් බලන්න ඉන්න කතාවක් නිසා. 😉 පොඩ්ඩක් අසනීප වෙලා ඉන්නේ, කරුණු එනවා ගොඩක් අඩුයි හිතට. ඒක නිසා ලිපිය බොහෝම කෙටියෙන් අවසන් කරන්නම්. …

Read More »

Scorpion [S04 : E13] with Sinhala Subtitles | බන්කර ලෙල්ලම… [සිංහල උපසිරැසි සමඟ]

අද ලිපිය බොහෝම කෙටියෙන් ලියලා උපසිරැසිය දෙන්නයි මේ සූදානම. ඉතිං පහුගිය සතියේ දේවල් කතා නොකලත් කේබ්‘ගේ නඩුවෙන් දිනලා වෙන්න ඕනේ දේවල් සිද්ධ වුනාට පස්සේ ටෝබි හැපී දෙන්නා එයාලගේ හනිමූන් එකට යනවා. ඒ ගිහිල්ලා ඒ දෙන්නා එන දවසේ තමයි අද දවසේ ජොබ් එක මෙයාලට සෙට් වෙන්නේ. ඉතිං අද කතාවේදී මෙයාලට ජොබ් …

Read More »

Scorpion [S04 : E09] with Sinhala Subtitles | කුණු ජංජාලය… [සිංහල උපසිරැසි සමඟ]

රොයිලි අයියා ඊලඟ එක කරන්න කලින් මෙන්න උපසිරැසිය ගෙනාවා. පසුගිය සතියට කලින් සතියේදී ඔයාලට මතක ඇති MI6 වලට, නොදැනුවත්ව ලේසර් විදින සැටලයිට් එකක් හොරකම් කරන්න උදව් කලා කියලා. මේ නිසාම කට්ටියට ලොස් ඇන්ජලීස් වල කුණු කානු පද්ධතිය අස්සේ රිංගන්නත් වුනා. ඒ වගේම තමයි විසබීජ වලට ගොඩක් බය තියෙන සිල්වෙස්ටර්ටම තමයි …

Read More »

Scorpion [S04 : E07] with Sinhala Subtitles | වැසිකිලි සහ සැටලයිට්… [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කතාව රොයිලි අයියා නියමෙට කරලා තියෙන්න ඇතිනේ. එහෙම වෙන්න එපැයි සයිට් එකේ වැඩිම අත්දැකීමක් තියෙන උපසිරැසිකරුවා විදියට. කොහොම වුනත් පුළුවන් වුනු වෙලාවේ කරලා මෙන්න උපසිරැසිය ගෙනාවා ආපහු රොයිලි අයියගේ අතටම ඊලඟ එපිය බාර දෙන්න ඕනේ නිසාම. ඉතිං පසුගිය සතියේදී ස්කෝපියන් එකට හැලෝවීන් වලටම හරියන්න වැඩක් සෙට් වෙනවා. ඒ තමයි …

Read More »

Valerian and the City of a Thousand Planets (2017) with Sinhala Subtitles | සහජීවනය, එකමුතුකම, සමාව සහ ආදරය.. [සිංහල උපසිරසි සමඟ]

මං හිතන්නේ ගොඩක් දෙනෙක් කතාව ලැබෙනකං මග බලාගෙන ඉන්න ඇත්තේ. ඉතිං වෙන කතා වගේ නැතුව මේක පරක්කු නොකර මම ඉක්මනට ගොනාවා. කතාව කලින් ලිපිය දෙන්න ඕනේ වුනත් ලිපියට ලියන්න ගොඩක් දේවල් නැති නිසා මෙදා පාර විකිපීඩියා වලින් තමයි මම වැඩි විස්තර ලිපිය වෙනුවෙන් ලබා ගත්තේ. මොකද කිව්වොත් මේක කොමික් විදියටත්, …

Read More »

Scorpion [S04 : E05] with Sinhala Subtitles | ප්‍රාණ ඇපකරුවෝ [සිංහල උපසිරැසි සමඟ]

පරක්කු වෙලා කියලා කට්ටිය බනින නිසාම ඔන්න ගෙනාවා. බැන්නත් මට මොකද ඉතිං. පුළුවන් විදියට තමා දෙන්නේ. දැන් රොයිලි අයියත් වැඩේට සෙට් වුනු නිසා හනි හනිකට සබ් එක හම්බේවි හොඳේ. තරහා මරහා හිතේ තියාගෙන ඉන්න ඇත්තොන්ට දැන් හිත සැනසීමෙන් දැන් සතියේ සඳුදාව ගත කරන්න පුළුවන් වෙයි. කතාවට කට්ටිය ගොඩක් ආසයි නම් …

Read More »

Scorpion [S04 : E04] with Sinhala Subtitles | න්‍යෂ්ටික මිසයිලය බේරාගැනීම [සිංහල උපසිරැසි සමඟ]

ගිය පාර කොටසේදී කේබ්ගේ ප්‍රශ්නයක් නිසා කණ්ඩායමට පොඩියට ගෙවීම් කරන ජොබ් එකක් තමයි සෙට් වෙන්නේ.ඒ අප්‍රිකාවේ අනතුරට ලක්වුනු රයිනෝ විශේෂයක් ගැන හොයා බලන්න. ඇත්තටම ජාවාරම් කාරයෝ රයිනෝලා මරණවා උන්ගේ අඟ ලබාගන්න.ඉතින් කොහොමහරි මෙයාල ඒක විසදනවා. අද කොටසේදී කේබ්ට නීතිඥවරයෙක් සොයනවා නමුත් ඔහුට හරියන කෙනෙක්ව හම්බවෙන්නෙම නෑ ඔය අතරේ ස්කෝපියන් කණ්ඩායමට …

Read More »

Lucifer [S03 : E04] with Sinhala Subtitles | නරක නම් නරකමයි [සිංහල උපසිරැසි සමඟ]

දවස්ගානක පරක්කුවකුත් එක්ක අන්තිමේදී අද ඔයාලට ගෙනාවේ ලුසිෆර් කතාමාලාවේ හතරවන කොටසයි. අද නම් ඔයාලට කතාව ගේන සුපුරුදු මම නෙවෙයි ගේන්නේ. ඊට වඩා හොඳ සුපිරි කෙනෙක් තමයි. ප්‍රණීත් චින්තක අයියා බෑ නොකියා එකපයින් මේකෙ සබ කරන්න කැමතිවෙලා මාව වැටෙන්න ගිය වලෙන් ගොඩදාපු එකට ස්තූතියි වෙන්න ඕනි. ඒනිසා අද ලිපිය මගෙන් සබ …

Read More »

The Gifted [S01 : E03] with Sinhala Subtitles | ගොඩින් බේරීම… [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටස මතක ඇති නෙහ් ක්ලැරිස්ට උදව් ඕන නිසා කේට්ලින් එක්ක මාකෝස් රෝහලක් හොයාගෙන අවශ්‍ය කරන බෙහෙත් අරගන්න ගියපු හැටි. මේ ටික හොරකම් කරගන්න මේ අය සැහෙන්න ලොකු බොරුවක් කලා. ඒත් ඉතින් මාකෝස් කියන්නේ තුවාල වුනු විපරිතයෙක් කියලා එයාට ප්‍රතිකාර කරපු ඒ ඉස්පිරිතාලෙ හිටිය ඩොක්ටර් දැනගත්තට පස්සේ එයාට සැක හිතිලා …

Read More »

Scorpion [S04 : E03] with Sinhala Subtitles | අප්‍රිකන් සවාරිය [සිංහල උපසිරැසි සමඟ]

පලමු උපසිරැසියේදීම කිව්වා වගේ පුලු පුලුවන් වෙලාවක් අහුවුනු ගමන් තමයි මේ තුන්වෙනි කතාංගයටත් උපසිරැසිය ගේන්නේ. කතාවට කැමති ගොඩ දෙනෙක් නම් මට බැන බැන ඉන්නවා ඇති කතාවට සබ් එකත් නෑ බලන්න විදියක් නෑ කියලා. කොහොම වුනත් මේ සූදානම උපසිරැසිය ලබා දෙන්න. පසුගිය කතාංගයන් දෙක තුලදී ලෝක විනාශය වලක්වගන්න මෙයාලා ආක්ටික් වලට …

Read More »

Scorpion [S04 : E02] with Sinhala Subtitles | රුසියන් නාඩගම [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය සතියේදී ස්කෝපියන් කණ්ඩායම නොර්වේ වල ආක්ටික් වෘත්තයට යනවා ලෝක විනාශයට අවධානමක් වෙලා තිබෙන භූගත මීතෙන් වායු කාන්දුවක් හිම කාන්තාරයක පැල්මක් අතරින් කාන්දු වීම වලක්වන්න. ඒ වුනත් එයාලට ඒ ගැන දැනුවත් කරන්නේ කණ්ඩායමේ කලින් ඉඳලා ඉවත් කරන ලද මාර්ක් කොලින්ස් කියන කෙනාත් එක්ක. ඉතිං මේ මෙතේන් කාන්දුව නතර කරන්න නම් …

Read More »
error: Alert: Content is protected !!