Wednesday , September 23 2020
Breaking News

ප්‍රණිත් රණසිංහ

The Mentalist [S01 : E02] | කුරිරු යුවල… [සිංහල උපසිරසි සමඟ]

The Mentalist කතා මාලාවේ දෙවැනි කතාංගයේ පූර්විකාවයි මේ අද මේ දකින්න තියෙන්නේ. උපසිරැසි යටින් බාගන්න පුළුවන්. ඒත් පලමුවෙන්ම, අද කතාවට මූලික සිදුවීම මොකක්ද කියලා දැනගන්න අපි කාටත් ආසයිනේ. ඒ ආශාව ඉශ්ඨ කරන්න තමයි, මම මේ සූදානම් වෙන්නේ. පලමුවෙන්ම කියන්න ඕනේ, අද කතාව, The Mentalist කතා සමූහයම බලන අතරතුර මතක තබාගන්න …

Read More »

The Mentalist [S01 : E01] | ඇරඹුමයි මේ… [සිංහල උපසිරසි සමඟ]

නමෝ විත්තියෙන් baiscopelk වෙබ් අඩවියට, කෝඩුකාරයෙක් විදියට පය තබපු මගේ, කුලුඳුල් උපසිරැසිය. කුළුඳුල් කිව්වාට කුළුඳුල්ම නෑ. මම මීට කලියෙන් උපසිරැසි කිහිපයක් හැදුවත්, මම ඒවා කිසිසේත්ම පල කරලා නෑ. ඒත් නියම විදියටම, පොදු ජන පරිභෝජනය උදෙසා මගෙන් බිහිවෙන, පලවෙනි උපසිරැසි සමූහය තමයි අද ඉඳන් The Mentalist නමින් ඔබේ පරිගණකයේ ලැගුම් ගන්න …

Read More »
error: Alert: Content is protected !!