You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , February 27 2020
Breaking News
Home / Sinhala Subtitle / ප්‍රණිත් රණසිංහ (page 4)

ප්‍රණිත් රණසිංහ

The Last Ship [S04 : E01] with Sinhala Subtitles | සාගතය සහ වෛරසය… [සිංහල උපසිරසි සමඟ]

ඉතිං මේ සූදානම තමයි The Last Ship කතා මාලාවේ ආරම්භය සනිටුහන් කරන්න. ගිය අවුරුද්දේ අවසාන වුනාට පස්සේ බොහෝම කාලෙක ඉඳන් ගොඩක් දෙනෙක් මග බලාගෙන හිටපු කතාවක් තමයි මේක. ආපු දවසේම දෙන්න ඕනේ නිසා ඉක්මනට පටන් ගත්තත් අසා ලිවීමක් තමයි කරන්න වුනේ. අවසාන හරියේදී ඉංග්‍රීසි උපසිරැසිය ආපු නිසා අදම දෙන්න පුළුවන්කම …

Read More »

Sense8 (2017) [S02 : E05] with Sinhala Subtitles | තනි නොවුනු අපි… [සිංහල උපසිරසි සමඟ]

වෙනදා නම් උදේ දුන්නත් අද තරමක් ප්‍රමාද වුනා. දවල් 3 හමාරට විතර තමයි වැඩේ පටන් ගන්න ලැබුනේ. කොහොම හරි ඉක්මනට වැඩේ ඉවරයක් කරලා තමයි මේ උපසිරැසිය දෙන්න සූදානම් වෙන්නේ. පිටපත් දෙකකට ගැලපෙන්න උපසිරැසිය දෙන නිසා පොඩ්ඩක් වැඩේ තවත් පරක්කු වෙනවා. පසුගිය සතියේ කතාව ගැන නම් වැඩි යමක් මතක් කරන්න ඕනේ …

Read More »

Sense8 (2017) [S02 : E04] with Sinhala Subtitles | සියලු බිය පසෙකලා… [සිංහල උපසිරසි සමඟ]

ඊයේ නම් කතාව දෙන්න බැරිවුනා. වෙසක් පෝයට ඉතින් දන්නවනේ. දන්සලක් කාරියා වැඳලා වටපිට බලලා එද්දී ටිකක් පරක්කු වුනා. ඒ වුනාට අද පුළුවන් පුළුවන් විදියට හතර වටේ දුවන ගමන් තමයි උපසිරැසිය මේ විදියට අවසන් කරලා මේ ගෙනාවේ. ලිපියේ වැඩි යමක් ලියන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. මෙතැන් පටන් ඉඳන් ලිපි ගොඩක් කෙටි කරලා …

Read More »

Sense8 (2017) [S02 : E03] with Sinhala Subtitles | කලබල මැද්දෙන්. [සිංහල උපසිරසි සමඟ]

අදත් උපසිරැසිය දීලා විජහට යන්න තමයි කල්පනාව. කොහොමත් පහුගිය කතාව ගැන විස්තර කරන එකේ බලපු අයට අමුතුවෙන් විස්තර කරලා කියන්න ඕනේ වෙන්නේ නෑනේ. ඒක නිසා පොඩ්ඩක් විතර පිටුව පිරෙන්න ලියලා යන්න තමා කල්පනාව. කතාව බලපු අය නම් දන්නවා පටන්ගත්තු වෙලේ ඉඳන් පලමු සීසන් එකේ වගේ මුල් ටික කම්මැලි නෑ කියලා. …

Read More »

Sense8 (2017) [S02 : E02] with Sinhala Subtitles | අන්‍යෝන්‍යත්වය. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනං අදත් මේ සූදානම් වෙන්නේ කතාවේ අනිත් කොටස දෙන්න. ගිය පාරට වඩා නම් ඩවුන්ලෝඩ් කරන ප්‍රමාණයයි කමෙන්ට් කරන ප්‍රමාණයයි ගොඩක්ම අඩුවෙලා තියෙන බවක් පේන්න තියෙන්නේ. මං හිතන්නේ පලවෙනි සීසන් එකේ ගොඩක් දුරට ඇක්ශන් අඩු නිසා ඒකෙන්ම කතාව බලන අය ගොඩක් අඩු වෙන්න ඇති. ඒත් මම කියනවට බලලා මෙදා පාර …

Read More »

Sense8 (2017) [S02 : E01] with Sinhala Subtitles | දෙපිට දඩයම. [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් හැමෝටම. ඊයේ පොරොන්දු වුනා වගේම ඔන්න දෙවනි කතාංගයටත් උපසිරැසිය දෙන්නයි මේ සූදානම. පසුගිය කතාවේදී අපට මගහැරුණු වසර තුල සෙන්සේට් වරුන්ගේ ජීවිත ගතවුනේ කොහොමද කියන එක තමයි පෙන්නුම් කලේ. නව වසරේ උදාවත් එක්ක තමුන්ට එකතුව මුහුණ දෙන්න වෙන ප්‍රශ්ණ වගේම තනි තනිව තමුන්ට මුහුණ දෙන්නට වෙන ප්‍රශ්ණ වලත් අඩුවක් …

Read More »

Sense8 (2016) Christmas Special [S02 : E00] with Sinhala Subtitles | වසරකින් වසරකට. [සිංහල උපසිරසි සමඟ]

අවුරුදු දෙකකට පස්සේ තමා මේ කතාවෙන් හමුවෙන්නේ. මේ දින වල ගොඩක් දුරට සයිට් එක පැත්තේ එන්න වෙන්නෙත් බොහෝම කලාතුරකින් තමා. Christmas Special උපසිරැසිය එනකං ඉඳලා ගොඩක් දෙනෙකුට එපා වෙලාම දැන් කතාව බලලත් ඇති. ඒත් කතාව පටන් ගත්තොත් කොහොමහරි උපසිරැසිය දෙනවාම තමයි. ඊයේ තමයි දෙන්න හිටියේ. ඒත් දෙන්න බැරිවුනා. කොහොමහරි හේවයියගේ …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S04 : E15] with Sinhala Subtitles | LMD අලකලංචිය… [සිංහල උපසිරසි සමඟ]

පසුගිය සතියෙ කතාව ලබාදුන්නු නිර්මාණී අක්කට ස්තූති කරලම වැඩේ පටන් ගන්නම් ඈ. වැඩිය කියන්න යන්නේ නෑ අද නම්. කතාව නම් සුපිරිම සුපිරියි කියලා තමා කියන්න තියෙන්නේ. පසුගිය සතියේ කතාවේදී ශීල්ඩ් එකේ ඉහල නියෝජිතයෝ පිරිස LMD වලට මාරු කරපු බවක් දැනගන්න ලැබුනා විතරයි කතාව ඉවරයක් වුනා. ඉතිං එතනින් පස්සේ වෙන ටික …

Read More »

Doctor Strange (2016) With Sinhala Subtitles | පියවි ලොවෙන් එහා ලොවක්. (350) [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම සුබ දවසක් වේවා. උපසිරැසිය නිමා කරලා නම් ගොඩක් කල් වෙනවා. කලින් ශීල්ඩ් එපියකිනුත් මම ඔයාලට ඒ ගැන කිව්වා. ඒත් පෞද්ගලික හේතූන් මත මේ දවස් වල ගොඩක් උපසිරැසි ප්‍රමාද වීමක් තියෙනවා. ඉතිං ඒ ගොඩට අවාසනාවෙන් වුනත් Doc Strange වත් අහුවුනා. මේ ලිපිය ලියන මොහොතේ නම් අසනීපයෙන් ඉන්න නිසා ශීල්ඩ් එක …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S04 : E13] with Sinhala Subtitles | මිස්ටර් කබූම්. [සිංහල උපසිරසි සමඟ]

කිව්වත් වගේම ඔන්න මේ සතියේ කතාව මේ සතියේම දෙන්න පුළුවන් වුනා. ආයෙමත් පරණ විදියටම අල්ලගෙන යන්න පුළුවන් තරම් උත්සාහා කරනවා. බැරි වුනත් කොහොමහරි උපසිරැසිය දෙනවා කියලා කවුරුත්ම දන්නවනේ. පෝය නිසා නිවාඩුවේ වැඩේ කරගන්න යන්න අවස්ථාවක් ලැබුනා. කතාව ගැන ටිකක් මතක් කරගෙන ඉඳිමු. අද කියලා ලිපිය දිගු කරන්න සූදානමක් නෑ. බොහෝම …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S04 : E12] with Sinhala Subtitles | කේනින්ග් සහ ඩාර්ක්හෝල්ඩ්. [සිංහල උපසිරසි සමඟ]

මේ සතියේ නම් කොහොමහරි මේ සතියේ කතාව දෙනවාම තමයි. කොහොම වුනත් කමක් නෑ අද සූදානම 12 වෙනි කතාව ගෙන එන්නයි. පසුගිය කතාවේදී ඩේසි සොකෝවියා රෙගුලාසි වලට අත්සන් තබන්න සූදානම් වෙන අතරේ කෝල්සන් සහ එලේනා (යෝ-යෝ) එකතු වෙලා සෙනෙටර් නඩියර් ගේ කාර්යාලය ඇතුලේ ඔත්තු බලන උපකරණ සවි කරන්න යෙදුනා. ඒත් නඩියර් …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S04 : E11] with Sinhala Subtitles | තවත් රහස්, තවත් කුමන්ත්‍රණ. [සිංහල උපසිරසි සමඟ]

මේ දවස් වල හැමදාම පරක්කු වෙනවා. ගිය සතියේ කතාව තමයි මේ විදියට මේ සතියේ මේ දෙන්නේ. මේ සතියේ කතාවත් පුළුවන් ඉක්මනට දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ වෙනකොට Doctor Strange චිත්‍රපටයේත් උපසිරැසි නිම කරලා තියෙන්නේ. (එහෙම කියද්දීවත් පොඩ්ඩක් කට්ටියගේ තරහා නිවෙයි නේ?) මේ කතාවත් දීලා, මේ සතියේ කතාවත් දීලා, තව චිත්‍රපටියකුත් දීලා …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S04 : E10] with Sinhala Subtitles | දේශප්‍රේමී බෙහෙත… [සිංහල උපසිරසි සමඟ]

බොහෝම ප්‍රමාද වුනා අදත් එහෙනං. පසුගිය සතියේදී නම් ගොඩක් ලෙඩ වෙලා ඉඳලා තමයි උපසිරැසිය ප්‍රමාද වුනේ. මෙදා පාර නම් ඉන්ටර්නෙට් නැතුව පැකේජ් එක ඇක්ටිව් වෙනකං බලාගෙන ඉන්න වුනා. කොහොම වුනත් ඔන්න මම අද උපසිරැසිය ගෙනාවා. ඒ වගේම ගිය සතියේ කොටසට ලිපිය ලියලා උදව් කරපු අපේ තිසර සහෝට බොහෝමත්ම ස්තුති වන්ත වෙනවා. …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S04 : E09] with Sinhala Subtitles | එයිඩා. [සිංහල උපසිරසි සමඟ]

පරක්කුයි පරක්කුයි පරක්කුයි… වැඩි කතා නැහැ. ඔන්න පටන් ගත්තා. ඔන්න ඉතින් අද මේ අරගෙන එන්නේ ශීල්ඩ් කතා මාලාවේ හතරවන අදියරේ දෙවන කොටසේ පලවෙනි කතාන්ගයයි. විශේෂයෙන්ම එහෙම කියන්නේ මොකද වින්ටර් බ්රේක් ඒකෙන් පස්සේ කතාව වෙනස්ම පැත්තකට ගලා යන නිසයි. මෙතෙක් පැමිණි කොටස් වෙනකල් හතරවන අදියර ගලා ගියේ මාර්වල් සිනමා විශ්වයට අලුතින්ම හඳුන්වා …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S04 : E08] with Sinhala Subtitles | අවසාන කෝන්තරය. [සිංහල උපසිරසි සමඟ]

අදත් ඔන්න ගිය සතියේ පොරොන්දු වුනු විදියටම සුපුරුදු කතා මාලාවේ ඊලඟ කොටසත් අරගෙන තමයි මේ ඔයාලා හමුවට එන්නේ. දැන් ඉස්සර වගේ අදහස් දැක්වීමකුත් නැති නිසා වැඩිය ලිපියේ මොනාවත් ලියන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. කට්ටිය එන්නේ සබ් එක අරගෙන යන්නනේ. පසුගිය සතියේදී කෝල්සන්ට වුනු පොරොන්දුව කඩ කරලා නියෝජිත මේ  ඩොක්ටර් රැඩ්ක්ලිෆ්ට ඩාර්ක්හෝල්ඩ් …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S04 : E07] with Sinhala Subtitles | ත්‍රි-මාණ ලෝකයෙන් එපිට… [සිංහල උපසිරසි සමඟ]

සති තුනක දීර්ඝ නිවාඩුවකින් පස්සේ සුපුරුදු විදියටම ඔන්න අද කතාවත් අරගෙන ආවා. දිනක් ප්‍රමාදයි. උපසිරැසිය හොයායගන්න ලැබුනේ ගොඩක් පහුවෙලා. කොච්චර පරක්කු වුනත් මේ සතියේ කතාව නම් සුපිරියටම තියෙනවා කියලා කියන්න පුළුවන්. කතාව නොබලා සති තුනක් ගතවුනු නිසාම දැන් පසුගිය කතාංගයේ සිදුවුනු දේ ගොඩක් අයට අමතකත් ඇති. වැඩි දෙනෙක් ලිපිය කියෙව්වේ …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S04 : E06] with Sinhala Subtitles | නපුරෙන් ඉපදුනු තවත් පුපුරක්… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න සුපුරුදු විදියටම අදත් හමුවෙන්න එන්නේ ශීල්ඩ් කතා මාලාවේ තවත් කතාංගයක් සමගින්. වෙනදා වගේ නැතුව අද ලිපිය තරමක් කෙටියෙන් අවසන් කරලා උපසිරැසිය දීලා යන්නයි සූදානම. පසුගිය සතියේදී අධ්‍යක්ශක මේස් විසින් මාධ්‍ය සාකච්ඡාවකදී තමුන් ඉන්හියුමන් කෙනෙක් බවට හෙලිදරව් කර සිටිනවා. ඒ වගේම තමයි ඒ සිද්ධිය සිදු වෙන්නේ අධ්‍යක්ශකගේ අනුදැනුම නැතුව කෝල්සන් …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S04 : E05] with Sinhala Subtitles | ඩාර්ක්හෝල්ඩ්… [සිංහල උපසිරසි සමඟ]

ඊයේ දවසේ තමයි කතාව නිකුත් වුනේ. උදේම විදුලිය නැතිවෙලා හවස 5.30 විතර වෙද්දී තමයි විදුලිය ආවේ. ඒ නිසා ඊයේම දෙන්න හිතාගෙන හිටියත් බැරිවුනා. කොහොම වුනත් පුළුවන් විදියට උදේම කතාව දෙන්න තමයි මේ සූදානම. පසුගිය සතියේදී රොබී රේයස් වගේම ඩේසිත් ශීල්ඩ් එකට එකතු වුනා. රොබී ශීල්ඩ් එකත් එක්ක එකඟ වුනේ තමුන්ගේ …

Read More »

Lucifer [S02 : E04] with Sinhala Subtitles | වස විස සහ ගැහැණු. [සිංහල උපසිරැසි සමඟ]

සුපුරුදු යසිරු සහෝ නම් නෙමෙයි අද කතාව ගේන්නේ. එයාට මේ සතියේ කතාව කරන්න බැරි වුනු නිසා මේ සතියට විතරක් මම බාරගත්තා. ලබන සතියේ ඉඳන් එයා කතාව සුපුරුදු පරිදි කරගෙන යාවි. පසුගිය කතාව ගැන වැඩි විස්තරයක් කියන්න දෙයක් නෑ. හැමෝම කතාව බලලා තමයි ඇත්තේ. කොහොම නමුත් අද කතාව ගැන පොඩි විස්තරයක් …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S04 : E04] with Sinhala Subtitles | ශීල්ඩ් සමග එකමුතුව… [සිංහල උපසිරසි සමඟ]

සුපුරුදු විදියටම අදත් ඔන්න පොඩ්ඩක් පරක්කු වෙලා තමයි දෙන්න වෙන්නේ. පසුගිය සතියේදී රොබී රේයස් (Ghost Rider) එක්ක ඩේසි යනවා මෝමෙන්ටම් විද්‍යාගාරයේ සිදුවුනු අවුලත් එක්ක එයාගේ තියෙන සම්බන්ධේ මොකක්ද කියලා දැනගන්න. නමුත් ඒ අතරේ වොච්ඩෝග් කල්ලිය විසින් ලෝකය පුරාවටම ප්‍රධාන නගර වල විදුලිය විසන්ධි කරනවා. ඒ කල්ලිය විසින් විදුලිය විසන්ධි කරන්නේ …

Read More »
error: Alert: Content is protected !!