You dont have javascript enabled! Please download Google Chrome!
Wednesday , September 18 2019
Breaking News
Home / Sinhala Subtitle / ප්‍රණිත් රණසිංහ (page 5)

ප්‍රණිත් රණසිංහ

The Last Ship [S03 : E11] with Sinhala Subtitles | බෙදුනු රට වට මුහුද. [සිංහල උපසිරසි සමඟ]

පසුගිය සතියේ අපූරු නිශ්ෂබ්ධ කතාවකට පස්සේ, ඔන්න අද හැමෝම එකතු වෙලා තියෙන්නේ ලොමුදැහැගන්වන අපූරු කොටසක් එක්ක. අද කතාවේදී මේ සමයේ මුලදී තිබුණූ නිස්කලංක බවක් දකින්නවත් නෑ. ආරම්භයේ ඉඳන්ම අවසානයක් වෙනකං සැලසුම් කිරිම් සහ යුද්ධ කිරීම් තමයි දකින්න ලැබෙන්නේ. පසුගිය සතියේදී නම් කේරා තමුන්ගේ පවුලේ අයට වගේම කැප්ටන් චැන්ඩ්ලර්ගේ පවුලේ අයට …

Read More »

The Last Ship [S03 : E10] with Sinhala Subtitles |පෙරලි පිට කැරලි පෙරලේ. [සිංහල උපසිරසි සමඟ]

ලෝක විනාශයෙන් පස්සේ රටක් ගොඩනගන්න ගිය අතරේ තිබුණටත් වඩා ප්‍රශ්ණ වලට මුහුණ දෙන්න සිදුවෙනවා. ඒ විදියට පැසවා පැසවා තිබුණු කුමන්ත්‍රණයක් අද කතාව තුලදී විශාල ප්‍රශ්ණයක් විදියට ඉස්මතු වෙන්න පටන් ගන්නවා. මේ කුමන්ත්‍රණ අතරේ තමයි කැප්ටන් චැන්ඩ්ලර් ඇතුලු පිරිසට ව්‍යාකූලත්වයෙන් පිරුණු ගැටලු සහගත තත්වයන්ට මුහුණ දෙන්න සිදුවුනේ.  ගිය සතියේ චීන සී …

Read More »

The Last Ship [S03 : E09] with Sinhala Subtitles |පාරාදීසයේ පෙරලිය… [සිංහල උපසිරසි සමඟ]

ප්‍රමාදයට  බොහෝමත්ම සමාවෙන්න ඕනේ. උපසිරැසිය ආපු දවසේ දවල් 1ට විතර ඉවරයක් කරන්න ලැබුණත් අඩවියේ අලුත්වැඩියා කටයුතු නිසා පොඩි පොඩි බාධාවන් ඇතිවුනා උපසිරැසිය ලබාදීම සම්බන්ධයෙන්. පසුගිය සතියට කලින් සතියේ අපිට දැනගන්න ලැබුණා පැන්ග් මොනවද මේ සැලසුම් කරන්නේ කියලා. ඒ වගේම තමයි දැන් අපි දන්නවා ටකහායා ඇමරිකාවේ නාවික හමුදාවට වෛර කරන්න හේතුව. …

Read More »

The Last Ship [S03 : E08] with Sinhala Subtitles |පෙන්ග්’ගේ සැලසුම්… [සිංහල උපසිරසි සමඟ]

පසුගිය සතියේදී නම් ගොඩක් දේවල් සිද්ධ වුනා. කතාවේ ගලායෑම සම්පූර්ණයෙන්ම වෙනස් වෙන විදියට තමයි කතාව අවසන් වුනේ. කතාවේ එක් තැනක උපතක් වෙන අතරේ තවත් වැදගත් කෙනෙකුගේ විපතක් වුනා කියන්නේ කතාව අනිවාර්යෙන්ම වෙනතකට හැරෙනවා තමයි. ඒ වගේම ජනපතිගේ විපතෙන් පසුව නැවත පත්වෙන ජනපති තුමා සහ ඔහුගේ  ක්‍රියාවන් රටේ සංවර්ධනයට මොන විදියට …

Read More »

The Last Ship [S03 : E07] with Sinhala Subtitles |උපත සහ විපත… [සිංහල උපසිරසි සමඟ]

පසුගිය සතියේදී ලොමු දැහැගන්වන නමුත් සතුටත් දුකත් මුසුවුනු  කඳුලු පිරි අවසානයකින් තමයි  කතාව අවසානයකට පත්වුනේ. ඒ වගේම තමයි 5 වෙනි කතාවේ ඉඳන් මේ සමයේ කතා වල උද්වේගකාරී බව වැඩි වුනා මිසක් අඩුවුනා කියන්න බෑ. වෙලාවක එලිමහන් වෙඩි තැබීම්, ගහගැනිම් වගේම තමයි තියුණු උණුසුම් නමුත් නිහඬ උද්වේගකාරී බව පිරුණු කතා මාලාවක් …

Read More »

The Last Ship [S03 : E06] with Sinhala Subtitles |ගැලවුම්කරුවෝ… [සිංහල උපසිරසි සමඟ]

හොඳයි එහෙනං. ඔන්න ප්‍රමාද වුනත් අද උපසිරැසිය ගේන්න පුළුවන් වුනා. තියෙන වැඩ අස්සේ ඊයේ උපසිරැසිය කරගන්න බැරිවුනු එක තමයි හේතුව. ප්‍රමාද වුනු නිසා ගොඩක් දෙනෙක් මට බැන බැන කතාව බලන්න ඇති කියලා හිතනවා. ඒක නිසා පමාවට සමාව ඉල්ලනවා. ප්‍රමාදය නිසා ගොඩක් දෙනෙක් බුකියෙනුත් කතා කරලා අහනවා සබ් එක පරක්කු මොකද …

Read More »

The Last Ship [S03 : E05] with Sinhala Subtitles|අන්තරායක අඩවියේ, අඩව් ඇල්ලීම… [සිංහල උපසිරසි සමඟ]

3වෙනි කතාවේදී නම් චාන්ස් එකක් හම්බුනා දවල් 12 වෙද්දී උපසිරැසිය ලබා දෙන්න. ඒත් පුළුවන් තරමින් වැඩ අස්සේ තමයි අදත් උපසිරැසිය මේ කරලා මේ ගේන්නේ. හැමදාම වගේ ලබන සතියේ ලිපිය පොඩ්ඩක් සවිස්තරාත්මකව ලියන්නං කියලා කිව්වා. අදත් කියන්න වෙන්නේ ලබන සතියේ වැඩි විස්තර, ලුණු ඇඹුල් දාලා හොඳ ලිපියක් ලියන්නම්. එක්කෝ අගෝස්තු නිවාඩුවට කල් …

Read More »

The Last Ship [S03 : E04] with Sinhala Subtitles|ප්‍රශ්ණ, ගැටලු සහ සැලසුම්… [සිංහල උපසිරසි සමඟ]

2 වෙනි කතාවේදී වගේ ලොකු සවිස්තරාත්මක උපකල්පනයන් එක්ක ලිපිය ලියන්න කියලා ගොඩක් දෙනෙක් ෆේස්බුක් වලින් ඉල්ලීම් කලා. මේ සතියේ ඒක කරන්න හිතාගෙන හිටියත් රෑ 9.30ට විතර තමයි උපසිරැසිය අවසන් කරන්න ලැබුනෙත්. කලින් දවසේ වගේ වේලාසනින් දෙන්න බැරිවුනු එකට සමාවෙන්න ඕනේ. ඉතිං ලිපි ලියන්න තවත් කාලය මිඩංගු කරලා තවත් උපසිරැසිය ප්‍රමාද …

Read More »

The Last Ship [S03 : E03] with Sinhala Subtitles| යුද්ධයේ සිරකරුවන් … [සිංහල උපසිරසි සමඟ]

ගිය සතියේ නම් ප්‍රමාද වුනත් අද ඔන්න වේලාසනින්ම. ලිපියේ වැඩි යමක් ලියන්න නම් සූදානමක් නෑ. දන්නවනේ ඉතිං කැප්ටන් චැන්ඩ්ලර් නැවට ආවා කියන්නේ හොඳ හොඳ සෙල්ලං තමා ඉස්සරහට තියෙන්නේ කියලා. කෝකටත් ඉස්සර ගත්තු ආතල් ගන්න මයික් ස්ලැටරි ලඟ නැති එකයි අවුලකට තියෙන්නේ. වෙනදා නම් ගේමක් යද්දී චැන්ඩ්ලර් ලඟින්ම මිනිහත් ඉන්නවනේ උදව් …

Read More »

The Last Ship [S03 : E02] with Sinhala Subtitles| කැප්ටන් නැවතත් නිවස කරා … [සිංහල උපසිරසි සමඟ]

ප්‍රමාදයට සමා වෙන්ට ඕනේ. ඒත් ඉතිං ප්‍රමාද වුනු හේතුව නම් ගොඩක් දෙනෙක් දැනටමත් දන්නවා ඇති. පලවෙනි දවස තුලම කතා දෙකම රිලීස් වුනත්, දෙවැනි කතාවට ඉංග්‍රීසි උපසිරැසිය ආවේ ඊයේ රෑ වෙන්නද කොහේදෝ. උපසිරැසිය පරක්කු වුනු නිසාම වැඩකිඩ අස්සේ අසා ලිවීමක් තමයි සිද්ධ කලේ. කොහොම වුනත් මෙච්චර කාලයක් උපසිරැසි හැදුවත් මේක තමයි මගේ …

Read More »

The Last Ship [S03 : E01] with Sinhala Subtitles| නව යුගයක නව සතුරන්… [සිංහල උපසිරසි සමඟ]

මම වගේම කට්ටිය හැමෝම බයිස්කෝප් එකේ මග බලාගෙන හිටපු බොහෝම අගේ ඇති කතාවක් තමයි ඔන්න ආපහු පටන් ගත්තේ. මේ දවස්වල ගොඩක් වැඩ වැඩිවුනු නිසා කතාව ආපු වගක් ගැනවත් නිනව්වක් නැතිව ගියා. විමා මතක් කරනකං දැනන් හිටියේ නෑ කතාව ඇවිල්ලා කියලා. කොහොම වුනත් බුකියේ කොල ඩොට් එක වැටුනු ගමන් වැඩේ මතක් …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S03 : E21] with Sinhala Subtitles |ඉන්හියුමන් වෛරසය… [සිංහල උපසිරසි සමඟ]

කතාව ආරම්භයේදී නම් කතාවට නම දාන්න හැදුවේ දෛවයේ කුරුසය කියලා. ඒත් පස්සේ හිතුනා උඩින් දාපු එක හොඳයි කියලා. ඉතිං උඩින් තියනවා වගේම අද පෙන්වන්නේ පසුගිය සතියේ කතාව අතරතුරේදි ඩොක්ටර් රැඩ්ක්ලිෆ් විසින් හයිව්ගේ ජාන සමග ක්‍රී රුධිරය සහ ටෙරිජන් එක එකතු කරලා හදපු වෛරස් එක ගැන. පසුගිය කතාවේදී ලෑශ් යවන්නේ ලෑශ්ගේ සැබෑම …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S03 : E20] with Sinhala Subtitles |සැලැස්මක්… [සිංහල උපසිරසි සමඟ]

අදත් පුරුදු විදියටම කතාවෙන් හමුවෙන්න ආවා. පසුගිය සතියේ කතාවේදී ඔයාලට මතක ඇති ක්‍රී ජීවීන් මේ ලෝකෙට ආවා හයිව් හොයාගෙන. ඒ ආවත් උන් ආවේ හයිව් මරලා දාන්න. මොකද කිව්වොත් එයාලා කරපු පර්යේශණයෙන් එයාලටම හානියක් වුනා වගේම, ක්‍රී ජාතිකයින්ට අවශ්‍ය කරන හමුදාව හයිව් නිසා එයාලට ගොඩනගා ගන්න බැරිවුනා. ක්‍රී වෙනුවෙන් එයාලා යටතේ සටන් කරන …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S03 : E19] with Sinhala Subtitles |ක්‍රී ආගමනය! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අදත් පුරුදු විදියටම ශීල්ඩ් කතා මාලාවේ 19 වෙනි කතාංගයෙන් තමයි මේ හමුවෙන්නේ. අද ලිපිය දිගු කරලා වැඩිය කාලය අපතේ යවන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. දැනටමත් පරක්කු වෙලා තියෙන ටිකේ, කතාව ගැන පොඩි ඉඟියක් දීලා මම යන්නං. 🙂 පසුගිය සතියේදී ඩේසිට ප්‍රතිකාරයක් නිර්මාණය කරන්න ෆිට්ස් සිමන්ස් දෙන්නා ඩොක්ටර් රැඩ්ක්ලිෆ් හොයාගෙන ගියා. ඒත් එතට හයිව් …

Read More »

Scorpion [S02 : E23] with Sinhala Subtitles | විකිරණ මාරක මැද්දෙන්… [සිංහල උපසිරැසි සමඟ]

බොහෝම ප්‍රමාදයි තමයි නමුත් කරන්න දෙයක් නෑ, දැන් වැඩ වැඩියි. සමාධි අක්කට කරන්න බැරිව බාරගත්තු එක මටත් කරන්න බැරිවේගෙනයි එන්නේ. කොහොම වුනත් තවත් එක කතාවයි දෙන්න තියෙන්නේ. ඒකත් නිකුත් වුනා. ඒකත් පුළුවන් ඉක්මනට දෙන්න බලාපොරොත්තු වෙනවා. පසුගිය කතාවේදී නම් ස්කෝපියන් කණ්ඩායම එකතු වෙලා ලෝකයේ ආරක්ශිතම සුරක්ශිතාගාරයට කඩා වැදුනා. ඒ වගේම …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S03 : E18] with Sinhala Subtitles |හයිඩ්‍රා, ගැලවුනු හිස..!!! [සිංහල උපසිරසි සමඟ]

අදත් මේ හමුවෙන්නේ ශීල්ඩ් කතාමාලාවේ තවත් කොටසක් සමගින්. පසුගිය සතියේ දී අපි හිතුවේ ඊට කලින් කතාව අවසාන වුනාත් එක්කම සුපිරි කතාවක් දකින්න ලැබේවි කියලා. නමුත් බලාපොරොත්තු වුනු තරමින් අපිට ඒ තරම් දෙයක් දකින්න නම් ලැබුනේ නෑ. ඒත් කතාවේ ගමන්මග වෙනස්ම ඉසව්වකට යොමු කරන සිදුවීමක් තමයි පසුගිය සතියේ සිද්ධ වුනේ. හයිව්ගේ බලපෑමෙන් ඩේසි ශීල්ඩ් …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S03 : E17] with Sinhala Subtitles | කණ්ඩායමේ බෙදීයාම… [සිංහල උපසිරසි සමඟ]

පසුගිය සතියේදී බොහෝම ලොකු ලොකු සීන් වගයක් වෙලා තමයි අවසන් වුනේ. කණ්ඩායමට පරීක්ශාවක් කරන අතරේ ගියේරාව හමුවුනා. මේ තමයි මිනිහා එක්ක ගහගෙන කොහොමහරි අන්තිමේදී අල්ල ගත්තේ. අවසානයේදී ගියේරා ගුවන් යානය යන අතරේ එලියට පැනලා ගුවන් යානයේ හැමෝම එක්ක හයිඩ්‍රා රහස් කඳවුරට අරගෙන යනවා. නමුත් මේ අතරේ මේ ට පුළුවන් වෙනවා …

Read More »

Scorpion [S02 : E22] with Sinhala Subtitles | ස්කෝපියන් මහා මංකොල්ල… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනං ප්‍රමාද වුනත් සුපුරුදු විදියට කතාව ගෙනාවා. කතාව ගැන වැඩි දෙයක් කියන්න යන්නේ නෑ. නමුත් පසුගිය සතියේ කරුණු කිහිපයක් මතක් කරගෙන ඉඳිමු. මතක ඇතිනේ රැල්ෆ් අධිවේගී දත්ත සම්ප්‍රේශණ තාක්ශණයක් නිර්මාණය කලා කියලා. කොටින්ම කිව්වොත් වෝල්ටර්ටවත් හරියට තේරෙන්නේ නෑ මේක වැඩ කරන විදිය ගැන. ඉතිං කතාව අවසානයේදී රැල්ෆ් දුකෙන් ඉන්නවා …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S03 : E16] with Sinhala Subtitles | ගැටුම් වලට කෙටුම්පත්… [සිංහල උපසිරසි සමඟ]

පසුගිය සතියේදී බොහෝම වැදගත් දේවල් සිද්ධ වුනා. කවුදෝ ඉන්හියුමන් කෙනෙකුට අල්ලපු පමණිනින් තමුන්ගේ හෝ වෙනත් කෙනෙකුගේ මරණයක් පෙන්වන්න හැකියාවක් තිබුනා. ඒ වගේම කෝල්සන් ඇතුලු ශීල්ඩ් එකේ අයට පලමු වතාවට දැනගන්න ලැබුණා, මාවෙත් වල හිටපු පොලවෙන් පිටුවහල් කරපු ඉන්හියුමන් නැවත්ත මේ මහ පොලවට ඇවිල්ලා කියලා. ඒ වගේම ඒක දැනගන්න ලැබුනේ බොහෝම …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S03 : E15] with Sinhala Subtitles | මරණයේ දිවැසිකරු… [සිංහල උපසිරසි සමඟ]

අදත් පුරුදු විදියටම ශීල්ඩ් කතා මාලාවෙන් හමුවෙන්න තමයි මේ සූදානම. ගිය සතියේදී මුර බල්ලෝ ගැන ලොකු සිද්ධීයක් වුනා කියලා මතක ඇති. ඒ වගේම ශීල්ඩ් වල හිටපු පරණ නියෝජිතයෙකුත් ශීල්ඩ් වලට එරෙහිව වැඩ කරපු බවක් දකින්න ලැබුනා. ඒ වගේම අවසානයේ ලොකු බෝම්බයක්, නැතිනම් ඊටත් වඩා භයානක දෙයක් හයිඩ්‍රා වෙනුවෙන් ලබා දුන්නා …

Read More »
error: Alert: Content is protected !!