You dont have javascript enabled! Please download Google Chrome!
Wednesday , April 8 2020
Breaking News
Home / Sinhala Subtitle / ප්‍රණිත් රණසිංහ (page 9)

ප්‍රණිත් රණසිංහ

The Last Ship [S02 : E08] |නව ජනපති.. [සිංහල උපසිරසි සමඟ]

උපසිරැසි නිමැවුම – ප.ව 4.44 ඔන්න එහෙනං අදත් කලින් දවස් වලදී වගේම ටොරන්ට් එක නිකුත් වුනු දවසේම උපසිරැසිය දෙන්න පුළුවන්කම ලැබුණා. කොහොමහරි පසුගිය සතියේ කතාව නම් සුපිරියටම තියෙන්න ඇති කියලා හිතනවා. 😉 ශෝන්ගේ කඳවුර ඇතුලට ගිහිල්ලා ඔත්තු බලන පරමාර්ථයෙන් සිදුකරපු මෙහෙයුම, හිටි අඩියේම වෙනස් වුනා. ශෝන් විසින් ඇමරිකාවට ජනාධිපති කෙනෙක් …

Read More »

Sense8 [EP04] |මොනවාදෝ වෙන්නේ.[සිංහල උපසිරසි සමඟ]

කලින් කතාංගය නම් නැගලා යන්න ඇති කියලා හිතනවා. මොකද කිව්වොත් ඔයාලට දකින්න ලැබෙන්න ඇති, ගෝර්ස්කි‘ගේ වෙඩි තැබීමේ දැනුමයි, සන්‘ගේ සටන් දැනුමයි එකට උපයෝගී කරගෙන කෆියස් මැරයෝ පරාද කලේ කොහොමද කියලා. ඒ වගේම තමයි නෝමිගේ පෙම්වතිය රෝහල ඇතුලට රිංගලා ඉවර වෙලා ගින්නක් ඇති කරලා නෝමිගේ ශල්‍යකර්මය නැවැත්තුවා කියලත් දකින්න ලැබෙන්න ඇති. …

Read More »

Sense8 [EP03] |හැකියාවෙන් සටන් කිරීම. [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කතාවේදී තරමක ප්‍රධාන විදියේ සිද්ධි දෙකක් දෙකක් වුනා. පලමු සිදුවීම තමයි, නෝමිව රෝහලක හිර කරගන ඉන්න එක. නෝමිට ලොකු මාරාන්තික රෝගයක් තියෙනවා කියලා මෙට්ස්ගර් කියලා වෛද්‍යවරයෙක් ඇයගේ මොලය බලහත්කාරයෙන් සැත්කමකට භාජනය කරන්න යනවා. ඒ වගේම දෙවනි කාරණාව තමයි, විල්ව හමුවෙන්න ආපු ජෝනාස් අල්ලන්න පොලිසියට වරෙන්තු නිකුත් කරලා තිබුණා. නමුත් …

Read More »

Sense8 [EP02] |මම යනු අපියි.. [සිංහල උපසිරසි සමඟ]

මගේ ලිපිය කියවලාම පසුගිය කතාව බලන්න ඇති කියලා මම හිතනවා. එහෙම කලා නම් කතාව ගැන දල අදහසක් ඔයාලට ලබාගන්න පුළුවන් වෙන්න ඇති කියලා මම හිතනවා. අද කතාවෙන් මේ 8 දෙනාගේ ජීවිත ඉදිරියට ගත වෙන්නේ කොහොමද. කලින් කතාංගයේදී දැකපු හීන ගැන මෙයාලගේ සමීපතමයින් එක්ක එකට බෙදා හදාගන්නේ කොහොමද, ඒ වගේම එයාලා මේ …

Read More »

Sense8 [EP01] |ඇරඹුණු සිත් බැමි.. [සිංහල උපසිරසි සමඟ]

මම මීට කලින්ම කිව්වානේ අලුත්ම කතා මාලාවකින් හමුවෙමු කියලා. ඔන්න ඉතිං ඒ කිව්ව එක තමයි මේ ඉශ්ඨ සිද්ධ කරන්න යන්නේ. මේ අවුරුද්දේ Netflix වලින් නිකුත්වුනු නවතම කතා මාලාවක්. දැන් නිකුත් වෙලා නම් ටික කාලයක් වෙනවා. මේ සම්පූර්ණ කතා මාලාවම එකම දවසේ අන්තර්ජාලයට නිකුත් වුනා. කොහොමත් ගොඩක් දුරට Netflix වලින් මේ …

Read More »

Barely Lethal (2015) |ලාවට වගේ මාරාන්තිකයි… [සිංහල උපසිරසි සමඟ]

Pitch Perfect 2 වලින් පස්සේ ඔන්න තවත් චිත්‍රපටයකට අත ගැහුවා. අපේ සමීර මහත්තයා තමයි තව චිත්‍රපටියක් කරමු කියලා කිව්වේ. හොයලා හොයලා මම ආසම නලුවෙක් ඉන්න නිසා මේ කතාව බාරගත්තා. බාරගෙන නම් ටික දවසක් වෙනවා, ඒත් දෙන්න තරමක් පරක්කු වුනා. ඒක නිසා මේ චිත්‍රපටය එනකං මග බලාගෙන හිටිය අයගෙන් මම සමාව …

Read More »

The Last Ship [S02 : E07] | පහරදීම [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් පොරොන්දු වුනු විදියටම, ටොරන්ට් එක ආපු දවසේම අදත් උපසිරැසිය දෙන්න පුළුවන්කම ලැබුණා. පසුගිය කතාවේදී කපිතාන් ටොම් චැන්ඩ්ලර් ඇතුලුව නේවි එකේ සෙට් එකම සාමාන්‍ය මිනිස්සු වගේ වෙස් වලාගෙන සබ් එකේ හිටපු අයගේ කඳවුරට රිංගුවා කියලා මතක ඇති. ඇත්තටම කිව්වොත්, මේක සබ් එකේ කඳවුරක් නෙමෙයි. මේක ප්‍රතිශක්තික මිනිස්සු එකට එකතු …

Read More »

The Messengers [S01:E13] | අවසානය..? [සිංහල උපසිරසි සමඟ]

2015 අප්‍රේල් 15 වෙනිදා තමයි කතා මාලාවට සිංහල උපසිරැසි දෙන්න පටන් ගත්තේ. නමුත් මුල් කතාංග තුනෙන් පස්සේ කතාව කැන්සල් කරනවා කියලා අපිට දැනගන්න ලැබුනා. කොහොමත් කතාව මැදක් හරියට යද්දී, අපිටත් කතාව කම්මැලි තත්වයට පත්වුනා. ඒත් බලාගෙන ආපු එකේ “නිකමට හරි කමක් නෑ බලනවා” කියලා බලාගෙන ගියාට පස්සේ, කතාව සුපිරියටම නැගලා …

Read More »

The Last Ship [S02 : E06] | පළිගැනීමට පෙළගැසීම. [සිංහල උපසිරසි සමඟ]

උපසිරැසි නිමැවුම :- ප.ව 11:55 /-/ 7/20 කතාව ආපු දවසේම වගේ කොහොමහරි අදත් ඕන්න උපසිරැසි දෙන්න හැකියාවක් ලැබුණා. හැමෝම වගේ කතාව එනකං බලාගෙන ඉන්න නිසා තමයි මේ විදියට කතාව ආපු දවසේම දනිපනියේ කොහොමහරි සබ් එක දෙන්නේ කියලා ඔයාලා දන්නවා. කවුරුත්ම වගේ කතාව බලන්න ගොඩක් කලබලෙන් ඉන්නේ කියලා මම දන්නවා. ඒ …

Read More »

The Messengers [S01:E12] | ජංජාල, ගැටලු සහ බලාපොරොත්තු [සිංහල උපසිරසි සමඟ]

මග බලාගෙන හිටපු විදියටම ඔන්න අදත් කතාව ආපු දවසේම උපසිරැසිය දෙන්න පුළුවන් වුනා. පොඩ්ඩක් පරක්කු වුනේ නම් වැස්ස නිසා විදුලිය නැතිව ගියපු නිසා. නමුත් පුළුවන් වුනු විදියට මෙන්න මම උපසිරැසිය ගෙනාවා. කතාවේ මග බලාගෙන හිටපු ගොඩක් දේවල් අද සිද්ධ වෙනවා. ඔයාලට දැකගන්න පුළුවන් වේවි 7 වෙනි පණිවුඩකරුවා කවුද කියලා. ඒ …

Read More »

The Last Ship [S02 : E05] |නිහඬ උණුසුම් ගැටුම් [සිංහල උපසිරසි සමඟ]

උපසිරැසි නිමැවුම :- 7/13 // ප.ව 7.15 මග බලාගෙන හිටපු විදියටම, ඔන්න අදත් පොරොන්දු වුනා වගේම කතාව උපසිරැසිය ගෙනාවා. පසුගිය කතාවේ සබ්මැරීන් එක දැකපු තැන ඉඳන් තමයි කතාව නතර වුනේ. අන්තිමට ඒ විදියට අපිට ඉවසගෙන ඉන්න අමාරු විදියට කතාව ඉවර වුනාට පස්සේ අද මොනවද වෙන්නේ කියලා තමයි හැමෝටම බලන්න තියෙන්නේ. …

Read More »

The Messengers [S01:E11] | දුර්භීක්ශ අසරුවා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් බොහෝම දවසකට පස්සේ තමයි මේ කතාවෙන් මුණගැහෙන්නේ. කතාව නම් දෙන්න පරක්කු වුනේ ඉංග්‍රීසි උපසිරැසිය අන්තර්ජාලෙට නිකුත් වෙන්න පරක්කු වුනු නිසා. ටොරන්ට් එක ආපු දවසේම දෙන්න කියලා දනිපනියේ රෑ 12 වෙන්න කලින් පරිවර්ථනය කරන්න උත්සහ ගත්තත් උත්සාහය ව්‍යර්ථ වුනා. ඒත් කොහොමහරි පාන්දර 12:30 විතර වෙද්දී මේක ඉවරයක් කරගන්න ලැබුනා. මෙච්චර …

Read More »

The Last Ship [S02 : E04] |මුහුදු මංකොල්ලකාරයෝ.. [සිංහල උපසිරසි සමඟ]

උපසිරැසි නිමැවුම :- ප.ව 11:35, 6/7/2015 අදත් රෑ 12ට කලින් දෙන්න කියලා හිතාගෙන උන්නේ. ඒත් ඩොන්ගල් එකේ සල්ලි නැතිවෙලා දවල් දවසේ බාගන්නවත් බැරිවුනා. කලින් කතාව බලන්න ඇති කියලා හිතනවා. කතාව නැගලා ගියා වගේම මට නම් හිතුනේ ඉස්සරහට හොඳ හොඳ සෙල්ලම් දැකගන්න බැරිවේවි කියලා. මොකද කිව්වොත් ප්‍රතිකාරයත් හදලා ඒවා තැන් තැන් වලට …

Read More »

Nikita [S04 : E06] | ඇරඹුමට ඈඳුනු අවසානය [සිංහල උපසිරසි සමඟ]

2015 අප්‍රේල් 2 දවසේ වැඩක් පටන් ගත්තා කියමුකෝ. කතා සමයන් 4ක දිගු ගමනක් තමයි, එදා මම කෙටි විදියට ආරම්භ කලේ. දැන් ඒක පටන් අරගෙන අදට දින 92ක් වෙනවා. (ගනන් වලට නම් මම දුර්වලයි 🙂 ) කවුරුත් දන්නවා ඒ මොකක්ද කියලා. 🙂 අන්න ඒ වැඩේ අවසානයක් දකින්නයි මේ සූදානම. කතාව බලන …

Read More »

Nikita [S04 : E05] | තවත් රහස් ඕනේ නෑ! [සිංහල උපසිරසි සමඟ]

කතාවේ අවසානයට කෙමෙන් කෙමෙන් ලගා වෙනවා නේද? සම්පූර්ණ කතා මාලාවේ අවසාන කතාවට කලින් කතාව එක්ක තමයි මේ හැමෝම එකතු වෙන්නේ. 🙂 පසුගිය කතාව බැලුව අයට මතක ඇති, නිකීටා ඇතුලු කණ්ඩායමට MDK විනාස කරන්න ලැබුණා කියලා. ඒ වගේම ඒක ඇතුලේ හිටපු බර්ක්ඕෆ්ගේ තාත්තා, ඇමරිකාවේ ජනාධිපති කැතලින් ස්පෙන්සර්ව ඇතුලු, ඩබල් කොපි වල …

Read More »

Nikita [S04 : E04] | ශොප් කඩේ කෝලාහලය [සිංහල උපසිරසි සමඟ]

බලපු හැමෝම දැනගන්න ඇති පසුගිය කතාව ඇත්තටම නියම කතාවක් කියලා. අපි කවුරු කවුරුත් වගේ පොඩ්ඩක් හෝ කතාවේ හිටපු හැම චරිතයකම වගේ අතීතය දැනගෙන හිටියා. ඒත් අපි කවුරුවත් බර්ක්ඕෆ්ගේ අතීතය ගැන දැනගෙන හිටියේ නෑ. පසුගිය කතාවේදී අපිට හෙලිවුනා බර්ක්ඕෆ්ගේ පවුලේ පසුබිම, එයා කොහොමද හැකර් කෙනෙක් වුනේ. ඊට පස්සේ එයා ජීවිතේ ගත …

Read More »

The Last Ship [S02 : E03] |ලොව සුවපත් කිරීම සහ ආදරණීයයන් සොයා යාම.. [සිංහල උපසිරසි සමඟ]

උපසිරැසිය නිමැවුම :- 6/29   9:04 pm දන්නේ නෑ කොයි වෙලාවේ සයිට් එක දාවිද කියලා. ඒක නිසා උඩින් දිනය වගේම වෙලාව සටහන් කලා. පුලුවන් වුනොත් අද රෑ 12ට හරි දෙනවා කියලා කිව්වනේ. අමුතු දෙයක් හිතන එකක් නෑ කියලා හිතනවා. 🙂 හැමෝම වගේ කතාව බලන්න ඇති කියලත් හිතනවා. ඒ වගේම 2වෙනි කොටස …

Read More »

The Last Ship [S02 : E02] | උභය ආක්‍රමණය [සිංහල උපසිරසි සමඟ]

කතාව නම් බොහෝ දෙනෙක් බලාපොරොත්තුවෙන් හිටිය එකක් කියලා ඊයේ සහතික වුනා. බැලුවා නම් තේරෙන්න ඇති, පලවෙනි කතාව ඉවරයක් වුනේ දෙවනි කතාව නොබලා ඉන්න බැරි විදියට. ඔන්න ඒ නිසාම අද ඒ සාංකාවත් සුවපත් කරන්නයි සූදානම 🙂 . ඊයේ රෑ තුන් වෙනි එපිය එනකං බලාගෙන හිටියා හිටියා, ඒත් ආවේ නෑ. අන්තිමේදී බැරිම …

Read More »

Nikita [S04 : E03] | තාත්තා සහ පුතා [සිංහල උපසිරසි සමඟ]

මේ සමයේ පලමු කතාංගය අවසානයේ මතක ඇති ඩේල් ගෝර්ඩ්න්ව බෝම්බයකින් පුපුරවලා මරලා දැම්මේ FBI ලොක්කා ග්‍රැහැම් කියලා. මේ සිද්ධියෙන් පස්සේ කාටත් ප්‍රශ්ණයක් මතුවෙනවා FBI ලොක්කා ඇයි එහෙම කලේ කියලා. මේක නිසා රයන් මේ ගැන ටිකක් හාරා අවුස්සලා බලනවා. ඒකෙන් පස්සේ රයන් හේතු සාධක ඇතිව අනුමාන කරනවා, FBI ලොක්කා ග්‍රැහැම් ඇත්තටම …

Read More »

The Last Ship [S02 : E01] | දිය-ගොඩ සටන්.. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනං මමත් ඇතුලුව බොහෝමයක් බයිස්කෝප් රසික රසිකාවියන් පුන පුනා බලා සිටිය තවත් කතා මාලාවක දෙවැනි සමයට උපසිරැසි දෙන්න පටන් ගන්නයි මේ සූදානම් වෙන්නේ. ඇත්තටම කිව්වොත් කතාව නිකුත් වෙලා ටික දවසක් ගියත් අඩවියෙන් උපසිරැසි නිකුත් නොවුනු නිසා ඉවසලා බැරිම තැන, ඊ-මේල් එකක් දැම්මා කවුරුවත් මේකේ උපසිරැසි දෙන්නේ නැද්ද කියලා අහලා …

Read More »
error: Alert: Content is protected !!