Monday , July 16 2018
Breaking News
Home / Sinhala Subtitle / ප්‍රදීප් මධුසංඛ

ප්‍රදීප් මධුසංඛ

The Blue Planet II (2018) [ E07] Sinhala Subtitles | විශ්වයේ සොඳුරු නවාතැන…[සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් කොහොමින් කොහොමහරි වැඩේ අවසානය කරා ආවා. කියන්න බැරි තරම් සතුටුයි මොකද පටන් ගත්ත වැඩේ සුපිරියටම නැතත් සාර්ථකව ඉවර කරගන්න ලැබුණා. පළවෙනි කතා සමයට වඩා විශාල වෙහෙසක් දරන්න වුණා මොකද මෙදා පාරනම් ටිකක් වැඩිපුර විස්තරයක් දෙනවා කියලා හිතුව නිසා දිවා රෑ නොබලා වැඩ කරන්න වුණා. ඉතින් “Sir David Attenborough” …

Read More »

The Blue Planet II (2018) [ E06] Sinhala Subtitles | සුන්දර වෙරළ තීරයන්…[සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් හයවැනි කතාංගයත් අරගෙන එන්නයි සූදානම් වෙන්නේ. මේ වෙද්දි හත්වෙනි කොටසත් කරල ඉවරයි. ඒත් ලිපි ලියන්න ගියාම නම් අම්මෝ කියලා වැඩක් නෑ. ඒත් ඉතින් කොහොමහරි කරන්න එපැයි. හරි එහෙනම් මෙන්න ඉතුරු බයෝම පහත් අරගෙන ආවා. පසුගිය ලිපියෙන් මම ලෝකයේ ප්‍රධාන බයෝම වර්ග දහයෙන් පහක් අරගෙන ආවා. ඉතින් ඒවා කියවලා …

Read More »

The Blue Planet II (2018) [ E05] Sinhala Subtitles | කොළ පැහැති මුහුදු… [සිංහල උපසිරසි සමඟ]

ඔයාලට කොහොමද යාළුවනේ? ඔන්න අදත් “Blue Planet II ” දෙවනි කතා මාලාවේ පස්වැනි කතාංගය අරගෙන ආවා. ඉතින් පහුගිය කොටස නරඹන්න ඇති කියලා හිතනවා. ලිපි වලිනුත් යමක් කියවලා බලලා ඉගෙන ගත්තනම් සෑහෙන්න වටිනවා. අද කතාව නම් කරලා තියෙන්නේ “Green Seas” කියලා. ඉතින් අපේ ලෝකය වටේ තියෙන මේ සාගර නිල් පාටයි කිව්වට, …

Read More »

Earth: One Amazing Day (2017) Sinhala Subtitles | පොළව මත එක් දිනයක්.. [සිංහල උපසිරසි සමඟ] *50*

ඉතින් කොහොමද යාළුවනේ? Blue Planet II එකෙන් පස්සේ ඔන්න අපූරු සිනමා නිර්මාණයක් අරගෙන එන්නයි මේ සූදානම් වෙන්නෙ. ඒවගේම අද විශේෂ දවසක් මොකද “අද මගේ 50 වැනි උපසිරසිය” තමයි මේ විදියට ඔයාලා අතට පත් වෙන්නේ.ඉතින් 2014 දෙසැම්බර් 27 වගේ දවසක තමයි මුල්ම උපසිරසිය “Gracepoint Mini-Series” එක ඉසුරු සහෝත් එක්ක අරගෙන එන්නේ. …

Read More »

The Blue Planet II (2018) [ E04] Sinhala Subtitles | ලොව විශාලතම කාන්තාරය…[සිංහල උපසිරසි සමඟ]

ඉතින් කොහොමද යාළුවනේ? ඔන්න දිවා රෑ වෙහෙසකර කර්තව්‍යයක තවත් ප්‍රතිඵලයක් අරගෙන එන්නයි මේ සූදානම් වෙන්නේ. ඔයාලා දන්නවනේ මේවා කරන්නන් වාලේ කරලා වැඩක් නැති බව. ඒක නිසා සෑහෙන්න ඉවසීමකින් කරුණු හොයලා බලලා කරන්න ගියාම වෙලාව යනවා දැනෙන්නේ නෑ. ඉතින් The Blue Planet II නරඹන කිහිපදෙනා හරි මේක බලලා, කියවලා යමක් ඉගෙන …

Read More »

The Blue Planet II (2018) [ E03] Sinhala Subtitles | සුන්දර කොරල් පරයන්…[සිංහල උපසිරසි සමඟ]

මෙන්න එහෙනම් තුන්වෙනි කතාංගයත් අරගෙන එනවා. මේක නම් කරලා තියෙන්නේ “Coral Reefs” කියලා. අතිශය සුන්දර කොරල් පර ගැන විශාල තොරතුරු ටිකක් දැනගැනීමේ හැකියාව පවතිනවා. ලෝකයේ හතරෙන් එකක් සාගරික ජීවීන් මේ කොරල් ආශ්‍රිතව තමයි ජීවත් වෙන්නේ. පළවෙනි කතා සමයට වඩා අතිශය සියුම් අලංකාර විදියට මේ කතාංගය තුළ රූගත කිරීම් කරලා තියෙන …

Read More »

The Blue Planet II (2018) [ E02] Sinhala Subtitles | ගැඹුරු සාගරයේ තතු විත්ති…[සිංහල උපසිරසි සමඟ]

ඉතින් කොහොමද යාළුවනේ? පළවෙනි කතා සමය දැන් අවසන් වෙලා. ඉතින් නොබලපු අයටත් පළවෙනි සමය බලන්න ආරාධනා කරනවා. බලපු අයට පුලුවන් දෙවනි සමය ආරම්භ කරන්න. පළවෙනි කතාංගය බලන්න ඇති කියලා හිතනවා. අනිවාර්යයෙන්ම මේක ඔයාලගේ හිතට අල්ලලා යනවා ඇති කියලා හිතෙනවා. මොකද තාක්ෂණය උපරිම ආකාරයෙන් භාවිත කරලා කරලා තියෙන නිසා. ඉතාමත් හොදින් …

Read More »

The Blue Planet II (2018) [ E01] Sinhala Subtitles | විවෘත සාගරයේ අසිරිය… [සිංහල උපසිරසි සමඟ]

ඉතින් කොහොමද යාළුවනේ? ඔන්න මම කොහොමහරි Blue Planet II එකටත් වෙලාව වෙනකරගන්න හිතුවා. පළවෙනි කතා සමයත් එක්ක ආව දිරිගැන්වීම් නිසා දෙවනි සමයටත් බහිනවා කියලා හිතුවා. ඉතින් දන්නවනේ කරන්න ගියාම අමාරුයි. ඒත් කොහොමහරි කරමු නේද? ඉතින් මේ දෙවනි කතා සමයෙ තියෙන්නෙත් පළවෙනි කතා සමය වගේම සහ ඊට වඩා විශාල ලෙස දියුණු තාක්ෂණය …

Read More »

The Blue Planet (2001) [S01 : E08] Sinhala Subtitles | වෙරළ තීරය… [සිංහල උපසිරසි සමඟ]

වෙරළ තීරය යනු ගොඩබිම සහ මුහුද අතර පවතින මායිමයි. සාගරයේ පවතින ක්‍රියාවලීන් අතරින් වඩා ක්‍රියාශීලී ම ස්ථානයයි. මෙහි නොනැසී පැවතීමේ ක්‍රියාවලිය අතිශයින්ම අවිනිශ්චිත වන අතර දර්ශනීය වෙරළ තීරයන් වල සිට බලා සිටීමට පවා බියක් ඇතිවෙන රළු මුහුදු වෙරළ තීරයන් ද ලෝකයේ දැකගත හැකිය. මුහුදු රළ වල බලපෑම හමුවේ මේ ප්‍රදේශ …

Read More »

The Blue Planet (2001) [S01 : E07] Sinhala Subtitles | උදම් මුහුදු… [සිංහල උපසිරසි සමඟ]

මෙම ප්‍රදේශයන් ලෝකයේ ඵලදායි ප්‍රදේශ අතරින් එකක් ලෙස නම් දරා ඇති අතර, මෙහි පවතින ශාක සහ සත්ව කණ්ඩායම් දෙකම තම පැවැත්ම උදෙසා එක්ව කටයුතු කිරීම දැකගත හැකිය. නමුත් මෙම ප්‍රදේශවල ජීවත් වන ජීවීන්ට ඔවුන්ගේ ජීවිතය පවත්වාගෙන යෑම එතරම් පහසු කටයුත්තක් නොවන බව ඔබට මෙය නැරඹීමෙන් දකගත හැකි වේවි. විශේෂයෙන්ම ආහාර …

Read More »

The Blue Planet (2001) [S01 : E06] Sinhala Subtitles | කොරළ් මුහුදු… [සිංහල උපසිරසි සමඟ]

සාගරය තුළ ජීවය වැඩි වශයෙන් පවතින්නේ මෙම කොරළ් පර ආශ්‍රිතවය. ඉතාමත් සශ්‍රීක ජීවිතයක් මෙම කොරළ් පර තුළ අපට දැකගත හැකි වේ. කොරළ් පර යනු මුහුද තුළ පවතින වැසි වනාන්තරයි.   මහා සාගරය තුළ එකම රඟමඩලක් වන මෙම කොරළ් පර ආශ්‍රිත ජීවිතය තුළ, ඉතාම පුදුමාකාර අලංකරණයක් දැකගත හැකි වෙනවා. මත්ස්‍ය ආහාර වලින් ගහණ …

Read More »

The Blue Planet (2001) [S01 : E05] Sinhala Subtitles | සෘතුමය මුහුදු… [සිංහල උපසිරසි සමඟ]

හිරු එළිය යනු සෑම ජීවී කොට්ඨාසයකටම, තම ජීවිත කාලය තුළ ජීවයට අදාල වන ප්‍රධාන සාධකයයි. ගණන් කිරීමට අපහසු ජීවීන් සංඛ්‍යාවක් හිරු එළිය මත තම ජීවිතය ගොඩනගා ගනු ලබයි. මුහුදු ජීවීන්ගේ ප්‍රධාන ආහාරය වන “ප්ලැන්ටන්” (Plankton) ජීවය ලබන ශක්ති ප්‍රභවය වන්නේ හිරු එළියයි. සියළුම සජීවී ජීවිතයන් වලට බලපාන මෙම ආහාරයන් සමඟ සෞම්‍ය …

Read More »

The Blue Planet (2001) [S01 : E04] Sinhala Subtitles | මිදුණු මුහුද… [සිංහල උපසිරසි සමඟ]

කළින් කතාංගයන් තුනම බලන්න ඇති කියලා හිතනවා. ඉතින් ඔන්න හතරවන කතාංගයත් අරගෙන ආවා. මේ කොටස නම් කරලා තියෙන්නේ “Frozen Seas” කියලා. මිදුණු මුහුද තුළ පවතින ජීවිතය ඉතාම කටුක එකකී. උත්තර ධ්‍රැවය සහ දක්ෂිණ ධ්‍රැවය නිරන්තරයෙන් මිදුණු අයිස් වලින් වැසී පවතින අතර සීත ඍතුවේ දී උෂ්ණත්වය අතිශයින් පහළ අගයක් ගනු ලබයි. ආලෝකය …

Read More »

The Blue Planet (2001) [S01 : E03] Sinhala Subtitles | විවෘත සාගරය… [සිංහල උපසිරසි සමඟ]

කිව්ව විදියටම ඔන්න මම තුන්වෙනි කතාංගයත් අරගෙන ආවා. අද කතාව නම් කරලා තියෙන්නේ “Open Ocean” කියලා. සෑම දිශාවකටම ඇදෙන නිල් පැහැති සාගරය, කිලෝමීටර් අටක් පමණ ගැඹුරට විහිදෙන මුහුදු පතුළ, ආසන්නතම ගොඩබිම සඳහා තවත් කිලෝමීටර් පන්සියයක් පමණ වන අතර ඉහළින් පතිත වන්නේ ගිනියම් වූ හිරුගේ කිරණයි. එසේනම් තෙරක් නොපෙනෙන මෙම අගාධය …

Read More »

The Blue Planet (2001) [S01 : E02] Sinhala Subtitles | ගැඹුර… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් දෙවනි කතාංගයත් අරගෙන ආවා. මතක් කරන්න ඕනි උපසිරසිය හදලා ටිකක් කල් වෙනවා. හැබැයි ඉකමනින්ම දෙන්න පුලුවන් වුණේ නෑ වැඩත් එක්ක. හරි. එහෙනම් කතාව පැත්තට හැරෙමු. මේ කොටස නම් කරලා තියෙන්නේ ” The Deep” කියලා. ගැඹුරු සාගරයේ ජීවත් වන විවිධ ජීවීන් සහ ඔවුන්ගේ චර්‍යා රටාවන් වගේම ඔවුන් මෙම ගැඹුරු …

Read More »

The Blue Planet (2001) [S01 : E01] Sinhala Subtitles | සාගරය… [සිංහල උපසිරසි සමඟ]

ඉතින් ඔන්න ගොඩාක් කාලෙකට පස්සේ උපසිරසියක් කරන්න වෙලාවක් ලැබුණා. අද මම ඔයාලට අරන් එන්නේ ගොඩ දෙනෙක් දැනටමත් දන්න naturalist කෙනෙක් වන Sir David Attenborough ගේ සාගරයේ වෙසෙන අති විශාල ජීවීන් පිළිබඳව BBC නාලිකාව ඔස්සේ 2002 අවුරුද්දේ සිට මුල් වරට විකාශනය වුණු, The Blue Planet එහෙමත් නැත්තම් “නිල් ග්‍රහයා” Mini Series එකයි. මෙය …

Read More »

Penny Dreadful [S03 : E09] with Sinhala Subtitles | අන්ධකාරයේ අවසානය… (18+) [සිංහල උපසිරැසි සමඟ]

2014 මැයි 11 දින SHOWTIME නාලිකාව මඟින් විකාශනය කරන ලද  කතා සමයන් තුනකින් සමන්විත “PENNY  DREADFUL” කතා මාලාව මේ වන විට කතාංගයන් 27 විකාශය කරලා හමාරයි. ඉතින් එදා ඉඳන් අද වෙනකන් මේ කතාවත් එක්ක එකතු වෙලා හිටිය ඔයාලා හැමෝටම අද දවසේ  අවසාන කතාංගයත් මෙන්න මෙහෙම අරගෙන එනවා. කතාවේ ප්‍රධාන නිෂ්පාදකවරයෙක් …

Read More »

Penny Dreadful [S03 : E08] with Sinhala Subtitles | නොමියන රාත්‍රිය… (18+) [සිංහල උපසිරැසි සමඟ]

කළින් කොටසේදි මතක් කරා වගේම මෙන්න ඔයාලට අටවෙනි කතාංගයත් ඉක්මන්ට අරන් එන්න පුලුවන් වුණා. ඒවගේම කියන්න ඕනි අවසාන කතාංගයන් දෙකම SHOWTIME නාලිකාව ජූනි මාසේ 19 වෙනිදාට නිකුත් කළා. ඉතින් අවසාන කතාංගයත් බොහොම ඉක්මනින්  ඔයාලට හොඳ අවසානයක් එක්ක අරගෙන එන්න හිතාගෙන ඉන්නවා. වෙනදා වගේම ඔයාලා හත්වෙනි කොටස බලන්න ඇති කියලා හිතනවා. …

Read More »

Penny Dreadful [S03 : E07] with Sinhala Subtitles | අවසානයක ආරම්භය… (18+) [සිංහල උපසිරැසි සමඟ]

හරි, දන්නෙම නැතුව Penny Dreadful අවසාන කතාංගයන් තුනට ආවා නේද? කොහොමහරි සතියක් විතර පරක්කු වෙලා තමයි අද මම ඔයාලව මුණගැහෙන්න එන්නේ. ඉතින් ගියසතියේ කතාව බලන්න ඇති කියලා මම හිතනවා. පොඩ්ඩක් ආය මතක් කරගෙන ඉමුකෝ එහෙනම්.  ඩ්‍රැකියුලා තමංගේ අළුත් ගෝලයා එක්ක විස්තර හොයනවා. වික්ටර් සහ ජේකිල් තම පරීක්ෂණ තව දුරටත් කරගෙන …

Read More »

Penny Dreadful [S03 : E06] with Sinhala Subtitles | ආදරණීය ඩ්‍රැකියුලා…(18+) [සිංහල උපසිරැසි සමඟ]

හරි, මෙන්න Penny Dreadful තුන්වෙනි කතා මාලාවේ හයවැනි කතාංගයත් මේ විදියට ඔයාලට අරගෙන එනවා. ඉතින් කාර්යබහුල වෙලාවක වුණත් පරක්කුවෙලා හරි වැඩේ කෙරෙන එක ලොකු දෙයක්නේ නේද? ඔයාලා ගියසතියේ කතාව බලන්න ඇති කියලා මම හිතනවා. පොඩ්ඩක් මතක් කරගෙන ඉමුකෝ. ඊතන් සහ හෙකටී කාන්තාරය ඇතුළටම යනවා. ඒත් වතුර හොයාගන්න බැරුව එයාලට ගමන …

Read More »