Thursday , October 1 2020
Breaking News

ප්‍රදීප් මධුසංඛ

Penny Dreadful [S01 : E04] | වෛශ්‍යා ස්ත්‍රීන්…… [සිංහල උපසිරැසි සමඟ]

වෙන වගනම් පේන්න තියනවා. මේ අතර මීනා නැවතත් වැනේසා සමඟ මානසික බැඳීමක් ඇතිවෙලා වැනේසාගෙන් උදව් ඉල්ලනවා. වික්ටර් නිර්මාණය කළ ප්‍රාණියාට විදින්නට දකින්නට සිදුවුන දුක් කන්දරාවත්, ඔහු පසුව රංග ශාලාවක රැකියාවක් ලැබෙන හැටිත් ඔයාලට මතක ඇති. මේ අතර වැනේසා සහ පිරිසට තවත් පිසාචයෙක්ව මුනගැහුනා වගේම ඔහු හා සම්බන්ධ පරීක්ෂණ කටයුතු ගැනත් …

Read More »

Penny Dreadful [S01 : E03] | මළවුන්ගෙන් නැගිටීම… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ?  ගිය සතියේ කතාව බැලුවද?  ඔයාලා හැමෝම බලන්න ඇති කියලා මම විස්වාස කරනවා. ඉතින්, ඔන්න අපි අද මේ කතාමාලාවේ තුන්වැනි කතාංගයත් අරගෙන ආවා.  හරි, අපි පහුගිය කොටස මතක් කරගමුකෝ. මතකයි නේද සර් මැල්කම්, මිස් වැනෙස්සා සාදයකට යනවා? ගිහින් වෙන දේ ඔයාලට මතක ඇතිනේ. වැනෙස්සාට ප්‍රාණයක් ආරූඪ වුනා. හරි අමුතු …

Read More »

Penny Dreadful [S01 : E02] | සාදය… [සිංහල උපසිරැසි සමඟ]

ආරම්භය මතක ඇතිනේ, තුවක්කු වලින් වැඩ දාන චන්ඩ්ලර් ගැන දැන්නම් ඔයාලා දන්නවා ඇති. ලන්ඩන් නගරයේ ඇතිවුන මිනීමැරුම් මාලාවකින් තමයි කතාව පටන් ගන්නේ. අමුතු ප්‍රාණීන් වගයකුත් මේ කතාංගයේදි හමු වුනා. හැමෝම කතාව බලන්න ඇති කියලා විස්වස කරනවා. එහෙනම් දෙවන කතාවට යමුකෝ. වැනේසා සහ සර් මැල්කම්, ෆර්ඩිනෑන් ලයිල් කියන කෙනාගේ ගෙදර තියන …

Read More »

Penny Dreadful [S01 : E01] | රාත්‍රි රාජකාරිය… [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද යාළුවනේ? මෙන්න අපි තවත් සීරියස් එකක් ගෙනාවා ඔයාලට. මේක අපේ තුන්වැනි කතා මාලාව. “Gracepoint” මිනි එකෙන් පස්සේ අපි තව සීරියස් එකක් කලා. කොහොමහරි ඒක අපිට පසුවට කල් දාන්න වුනා. ඒක ගැන පසුව විස්තර කියන්නම්කෝ. ඉතින් අපේ පළවෙනි වැඩේ සාර්ථකව කරගන්න දායක වුන, “බයිස්කෝප් අඩවියත්” එක්ක හැමදාම වගේ ඉන්න …

Read More »

Gracepoint (2014) [Ep 10] | මිනීමරුවා දැලේ.. [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් ඔයාලට අපි මුලින් කිව්වා වගේම මෙන්න අද අවසාන කතාංගයත් අරගෙන ආවා. මුලින්ම කියන්න ඕනේ “GRACEPOINT” කියන මිනි සීරියස් එකේ සිංහල උපසිරැසි කිරීමේදී අපිට මේ සඳහා මගපෙන්වා දුන්නු බයිස්කෝප් කණ්ඩායමේ සමීර සහෝදරයාව ඇතුළු උදව් කළ නොකළ සියලු දෙනාවම මතක් කරන්න ඕනේ. එහෙනම් වැඩි කතාවක් නැතුවම ග්රේස්පොයින්ට් කතාව මුල ඉදලම මතක් කරගෙන …

Read More »

Gracepoint (2014) [Ep 09] | සැකකරුවෝ.. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් ඔයාලා හැමෝටම? කතාවේ අවසානයත් අත ලඟටම අවා දන්නෙම නැතුව නේද? ඉතින් ගියසතියේ මොකද වුනේ කියලා බලමුකෝ. ටොමීට මොකද වුනේ? ඒ ප්‍රශ්නෙට ඔයාලට කලින් කොටසෙන් උත්තර ලැබෙන්න ඇති කියලා අපි හිතනවා. ටොමීව හම්බවෙන්නේ පල්ලියේ පූජකතුමාට. ටොමී ඒ වෙනකොටත් තුවාලවෙලා ඉදපු නිසා එයාව ඉක්මන්ටම ඉස්පිරිතාලෙට ඇතුලත් කරනවා. මේ අතරේ අපේ …

Read More »

Gracepoint (2014) [Ep 08] | ස්කේට්බෝඩ් එක??? [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට? ගියසතියේ කොටසෙදී ඔයාලට මතක ඇති ටොම් මිලර්ව අතුරුදහන් වෙලා ග්‍රේස්පොයින්ට් නගරයම කැළඹුන හැටි. මාර්ක්ගේ ප්‍රධානත්වයෙන් කට්ටියම ටොමීව හොයන හැටි ඔයාලට බලාගන්න පුලුවන් වුනා. ඒවගේම ජැක් රේන්හූඩ්ගේ අවසන් කටයුතු වලටත් නගරයේ සියලු දෙනාම සහභාගි වුනා. මෙතෙක් කලයක් අභිරහසක්ව පැවතුනු සංචාරකයා එදා පොලීසියේ අයව හොයාගත්තා. ඒවගේම පොලීසියේ අය ඔහුගේ නිවස …

Read More »

Gracepoint (2014) [Ep 07] | ටොමී අතුරුදහන්… [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද යාළුවනේ ඔයාලට??? ඔයාලා හැමෝම හොදින් ඉන්නවා කියලා හිතනවා. හරි අපි පහුගිය කොටස මතක් කරගෙනම අද කතාවට බහිමුකෝ. මතක ඇතිනේ එදා කතාවේ අවසානයට වුන දේ, පැත්තක හිටපු අසරණ මනුස්සයෙක්ට නොකළ වරදකට අහුවෙන්න වුනා නේද? ඒක වෙන්න බලපාන ලද ප්‍රධාන හේතුව වුනේ රෙනී සහ ඔවෙන් එකතුවෙලා පත්තරේට දාපු ලිපිය නිසානේ. …

Read More »

Gracepoint (2014) [Ep 06] | නගරය කැළඹෙයි… [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් ඔයාලට කොහොමද? පෙර කොටස ඔයාලා බලන්න ඇති කියලා හිතනවා. ඒක ආයපාරක් මතක් කරගෙන ඉමුකෝ. ඉතින් එදා කතාවේ ඔයාලට මතක ඇති අර බෝට්ටුව ගැන. පරීක්ෂණ කණිඩායම ඒ ගැන විමර්ශනනය කරන අතරේ අපේ පරීක්ෂකතුමයි අර ආත්මයත් එක්ක ගණුදෙනු කරන පුද්ගලයත් එක්ක පොඩි අවුලක් ඇති වුනා මතක ඇතිනේ. ඒවගේම කාවර්, පරීක්ෂක එලිගේ …

Read More »

Gracepoint (2014) [Ep 05] | ජැක් රේන්හූඩ් ඇත්තටම කවුද??? [සිංහල උපසිරැසි සමඟ]

ඔයාලට කොහොමද? ගියසතියේ කොටසේදී ඔයාලට මතක ඇති තවත් එක සැකකාරයෙක් ගැන හොයාගත්තා මේ මරණයට සම්බන්ධව. ක්ලෝයිගේ පෙම්වතා ඩීන්ගෙනුත් වැදගත් තොරතුරු ටිකක් එලියට එනවා මේ අතර ටොම් එලීගේ වාර්තා ගැන හොරෙන් බලලා එයාගේ ලැප් එකෙන් ඒ ගැන තොරතුරු හෙව්වා.ඒවගේම එලී, පරීක්ෂක කාවර්ට කෑමකට ආරාධනා කලා මතක ඇති. කතාව අවසානයේදී මුහුදේ බෝට්ටුවක් …

Read More »

Gracepoint (2014) [Ep 04] | ක්ලෝයිගේ පෙම්වතා…. [සිංහල උපසිරැසි සමඟ]

ගියසතියේ කතාවේදී මාර්ක් සොලානෝ ගැන විශේෂ දෙයක් දැනගත්තා, ඒ ජේමා ෆිශර් එක්ක තිබුණ පලහිලව්වක් ගැන.ඒ වගේම මාර්ක්ට කූඩුවෙත් ඉන්න වුනා පොලීසියට බොරු කියලා. බෙත්ට ඩැනීගැන තොරතුරක් ලැබෙනවා රේමන්ඩ්ගේ මාර්ගයෙන්.බෙත්ගේ අසරණකම නිසාම රේමන්ඩ්ව විස්වාස කරන්න පෙළඹෙනවා. ඒවගේම ගියසතියේ ඩැනීගේ ඇඳුමක තිබිලා ෆෝන් නම්බර් එකකුත් හොයා ගත්තා. අද කතාවේදී අපිට දැනගන්න ලැබෙනවා …

Read More »

Gracepoint (2014) [Ep 03] | තාත්තාගේ රහස… [සිංහල උපසිරැසි සමඟ]

මතකද ගියසතියේ ක්ලෝයි ලඟ තිබිලා කොකේන් හොයා ගන්නවා, එතකොට රෙනී කියලා අලුත් චරිතයකුත්කතාවට එකතු වුනා. ඒවගේම පරීක්ෂක කාවර්ට තියන ලෙඩක් ගැනත් පොඩි ඉඟියක් ලැබුණා. ඩැනී මරපු තැන තිබිලා හොයා ගන්න සලකුණු මාර්ක් සොලානෝගේ බවට තහවුරු වෙනවා. අද කතාවේ IMDB අගය 8.0ක් ලෙස සටහන් වෙනවා. අද කතාවට අනුව, පරීක්ෂකවරුන් මේ විමර්ශන …

Read More »

Gracepoint (2014) [Ep 02] | සාක්ෂි සොයා… [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් ඔයාලා Gracepoint Mini Serious එකේ පළමු කතාංගය දැනටමත් බලන්න ඇති කියලා අපි විස්වාස කරනවා. ඔන්න අදත් ඔයාලට මේ කතාවෙ දෙවන කොටස අරන් අවා.ඊට කළින් අපි ගිය සතියේ ආරම්භය මොකද වුනේ කියලා මතක් කරගෙනම ඉමු.කතාව පටන් ගන්නේ ඩැනී කියන පොඩි කොල්ලගේ අභිරහස් මරණයත් එක්ක.මේ කතාව අහලා එයාගේ පවුලේ අය අසල්වාසීන් …

Read More »

Gracepoint (2014) [Ep 01] | අභිරහස් මරණයක්…. [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද යාළුවනේ ඔයාලා හැමෝටම? ඔන්න අපි ඔයාලට තව අලුත් ටීවි සීරියිස් එකක් අරගෙන ආවා. මේක සීරියස් එකක් කිව්වට මිනි එකක්.(Mini Serious) ඉතින්, මේක අපි ඔයාලට දෙන පළවෙනි සබ් එක.ඒ කියන්නේ අපි මීට කළින් කිසිම සබ් එකක් කරලා නෑ. හැමදාම අපි බයිස්කෝප් අඩවියෙන් සිංහල සබ් බාගත්තට සබ් එකක් කරන්න හිතුවෙ …

Read More »
error: Alert: Content is protected !!